Amen ! All Glory and Praises only be to our LORD GOD ALMIGHTY in our LORD JESUS' Awesome Name ! My Precious HOLY SPIRIT, thank You for the Words You gave us. There are corruption and violence among GOD 's people. Our Precious HOLY SPIRIT, we yield at Your Feet and pray to sanctify the Church ! Amen.
Oba Hari pastor ..API Dan hondhin therum Aran inne me minissu DeWa udahasa labana dinaya bohoma langa bawa..mun hoyanne salli.athma nemei...munta wena de mun danne na.ape dewiyan wahanse balawath
Jer 14:15 Therefore thus saith the LORD concerning the prophets that prophesy in my name, and I sent them not, yet they say, Sword and famine shall not be in this land; By sword and famine shall those prophets be consumed. Jer 14:16 And the people to whom they prophesy shall be cast out in the streets of Jerusalem because of the famine and the sword; and they shall have none to bury them, them, their wives, nor their sons, nor their daughters: for I will pour their wickedness upon them.
Thank you paster mata mage aga athule mokak hari ledak thiyenwa paster mn eka para doktr කෙනෙකුට kiyala බෙහෙත් gatha eth hari ගියේ na pastr le ekakuth chek kara eketh කිසිම pashanyak na kiyala doktr kiuwa mta hitha ganna ba meka mokadda kiyala mage aga athulen nikan pichenwa wage paster nala awata passae payak vithara mulu agama kasanawa😢😢😢😢 mta meka iwasanna ba paster man meka nisa godak vidawanawa mata meka katawath kianna lajjai mn hamadama yakcha karala මේකට සුවයක් illanawa eth thama සුවයක් na mn weunwen yakcha karanna paster 🙏🙏
ජිවිතේ අපි යන ගමනට මුදල්අපට අවස්සයි නුමුත් ඇදහිල්ල තුලින් හා වචනය තුලින් පමනයි අපට සදාකාල ජිවනය ලැබෙන්නේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මටත් ඇහුනා දේවසේවකයෙක් ඔය වැරදි කතාව කියනවා එය නිවැරැදි කිරිම නිසා ස්තුතියි පාස්ටර්
Yesuni ඔබවහන්සේගේ දාසය නිසා ස්තුතියි 🤲🤲🤲🤲🤲🤲🇦🇪
ස්තූතියි පාස්ට….🙏
Haliuya..haliuya..haliuya..pasn..sawawa..pasn..sawawa..maga..namsa..karya..wawa..maga..piuynta..mahmiuya...amen...maga..daruio..uiynsata...barai...thatha..mahimya..wawa...amen..piynta..makarytam..suitam..data..thankui..tha kyi..thankui...thatha..jasyui...pitai...fada❤❤❤
ආමෙන් හාලේලුයා අනර්ගයි පියානනි අනෙ ් පියනනා තව අපට කියලා දෙන්න ස්තුති ❤❤❤❤❤
ස්තුතියි !
ජිවිතේ මුහුණ දෙන හැම අභියෝග ජය ගන්න මුදල් වලට ශක්තියක් නැහැ .සියලු අභියෝග වලට විසඳුම ඇත්තේ දෙවියන් වහන්සේ තුල යි. ඔබ තුමාගේ ප්‍රකාශය සත්ත්‍යයයි ..ජේසු පිහිටයි පාස්ට
Amen ❤
ආමේන් 🙏🙏🙏 ආමේන් ❤️❤️ අනර්ඝතම දේව වචනයක්..... දෙවියන් වහන්සේට ස්තූති වේවා...... ප්‍රශංසා වේවා.,...❤❤❤
Amen Amen Amen ✝️✝️✝️🙏🙏🙏❤❤❤
Amen amen ❤❤❤❤
ALL GLORY TO LORD JESUS
WELL EXPLAIN PASTOR
YOU PREACH BOLDLY
GOD BLESS YOU
ආමෙන්. අපගේ සිතට කාවදින්නම කතාකරා .දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා.ස්තූතියි පස්ටර්
🙏 ස්තුති පාස්ටර් .අප.සමග දෙව වචනය අප.සමග.බෙදාගනවාට ගොඩක් වටිනා 🙏🙏🙏🙏🙏
අමෙන් හරි වචනය මනුස්සයාව දෙන නිසා ආශිර්වාද වෙවා පාස්ටර් තව තව දෙව,අලෙපය වැගිරවා සියලුම මහිමය ජොසුස් වහාන්සෙග් නාමයට❤
🌾🌾 Praise the lord 🌾🌾
💥🙏💥
ස්තුතියි පාස්ටර්
දෙවියන් වහන්සේට ස්තුතියි
සත්‍යතාව අපිව අදහිල්ල කරා ගෙනියනව
ඔබ කරන සේවය ආශිර්වාදයක්
මහිමය ස්වාමි වු ජේසුස්ට
ජේසු පිහිටයි 🙏🙏
ආමේන්🙏
Amen amen thank you pastor God bless you and your family good morning pastor 🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷
Deviyan wahanseta prasansa weva ❤❤❤
පාස්තා වගේ දේව දාසයෙක් අපිට ලබා දුන්නාට දෙවියන් වහන්සේට ස්තූතියි පාස්තගෙ සභාවට ඇවිත් දේව වචනය අසන්න හරිම ආසාවෙන් ඉන්නේ ආමෙන් ❤ හාලෙලූයියා ප්‍රශංසා වෙවා පියාණනි ❤
Amen ! All Glory and Praises only be to our LORD GOD ALMIGHTY in our LORD JESUS' Awesome Name ! My Precious HOLY SPIRIT, thank You for the Words You gave us. There are corruption and violence among GOD 's people. Our Precious HOLY SPIRIT, we yield at Your Feet and pray to sanctify the Church ! Amen.
God is using you powerfully. Thank you holyspirit. Bless this ministry lord.
අතිවිශිෂ්ට දේව වාක්‍ය 🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤Amen amen amen paster jasu phietaie.
Paster.thank.you.today.your.word.exalent.jesu.pihitai.mama.chilaw
Praise God for this timely and worthy word of God pastor
This is the revelation people need to hear❤
අාමේන් ආමේ්න්. ස්තූතියි පියානනි 🙏🙏🙏
Amen, Amen.
ඇත්ත කියා දෙන දෙවි පියානන් ඔබෙ දෙව දාසයා නිසා ස්තුති
🙏🙏🙏
Piyanani obawahansege dasayawa thawa tahawat balawath lesa pawichchikala manawa.niwaradiwa wachanaya kiayadima thula apa tawat wardanaya wannemuwa.sama dasayek thula mewani athmayak thabuwa manawa!ashirwada kala manawa!
Jp pastor.
Amen.amen.❤❤❤❤❤❤
Àmèn Amen hallelujah thank you jesus
ජේසු පිහිටයි!!!
🔥❤️🔥💐
පාස්ටර් ඇත්තටම ඇත්ත පුකාස කර නිසා ස්තුතියි
අවසාන කාලයේ මුදලට ප්‍රේම කරන්නෝව නැගී සිටින්න යනවා.දේව වචනයේ සත්‍ය තාවය ..එයයි..ඔබගේ නිවැරැදි හඩ නිසා ස්තුතියි දෙවියන්වහන්සේට
ස්තුතියි පාස්ටර්! දෙව වචනය අප සමග බෙදාගන්නවට✨
Amen..🙏🙏Halleluiya..🙏🙏Pastorge Desanawa Godaak Watenawa.. Etha wasayenma Menussu Rawatela Enne..Boru Pastorkata Rawatela Pastorta Deveyanwhansege Asirwadaya Lebewa. Thawa Thawa Deewasewaya Karannata..Jesu pihiti..Pastor..🙏🙏Pastorge Watsap no Eka Daanna. Pastor..
Thanks to god
Hallelujah 🙌🙏
Thank you paster love you so much
ආමෙන් ආමෙන් ජේසු පිහිටයි
හාලේලූයියා හාලේලුයියා ඔබ වහන්සේගේ වචනයේ දැනගැන්ම මේ සිත තුළට දෙන්නා වූ ප්‍රීතිය නිසා ඔබ වහන්සේට ස්තූතියි මගේ දෙවි පියාණනේ
Halaluya issthuthe jeasune obawahanse gae wachanaya dana ganmata dunna nesa oba wahanse ta anaka warayak gaurawaya wewa.❤❤🙏🙏🙏🙏❤️❤️❤️
පාස්ටර් ශුද්ධ ආත්මයානන් මට මේ පනිඋඩය ආශිර්වාදයක් කලා
Awasana . Kalaye. Siduwem. Pissu hasdila. Dan. Salli Hoya. Ganna.hadane jGB paster
🇦🇺❤️👏👏👏Amen
Thanks good Jesus!!
Wow, what a sermon ❤ well done pastor 👍one shot for all false 🌹
AMEN AMEN GLORY TO GOD!!!!!!!
Glory be to the lord jesus Amen ❤❤
Tank you pastor 🙏
Mn hamadama me දේශන ahanwa pastr
ආමේන් ජේසු පිහිටයි පාස්ට ,ජේසු නි ඔබ මට ගොඩක් ආදරෙ කරන නිසා ඔබේ වචන යෙන් හැමදාම කතා කරනවා මට ,ඒනිසා මගේ ජීවමාන ජේසු ට ස්තුතියි ,ආදරෙයි පාස්ට ඔබට ත් හැමදාම .🙏✝️🕎🫅🥰🥰🥰
Jaya weawa paster.
Amen God bless you pastor 🙏
Amen
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආමේන් ! ස්තුතියි පියානනි ඔබ හිත දකින දෙවියන් වහන්සේ නිසා .ස්තුතියි පියානනි ඔබගේ වචනය නිසා .Thank you Pastor .God bless you .❤🇮🇱✝️😇🙏.
Praise the lord 🙏
Thank you pasta therum kirimata🙏
❤❤❤❤❤❤❤❤
Amen
Amen
Jasu pihiti pastor prshanthi duwata thibana roga Welata suwarna yacha karanna
Jperera amen itali
Oba Hari pastor ..API Dan hondhin therum Aran inne me minissu DeWa udahasa labana dinaya bohoma langa bawa..mun hoyanne salli.athma nemei...munta wena de mun danne na.ape dewiyan wahanse balawath
Jer 14:15 Therefore thus saith the LORD concerning the prophets that prophesy in my name, and I sent them not, yet they say, Sword and famine shall not be in this land; By sword and famine shall those prophets be consumed.
Jer 14:16 And the people to whom they prophesy shall be cast out in the streets of Jerusalem because of the famine and the sword; and they shall have none to bury them, them, their wives, nor their sons, nor their daughters: for I will pour their wickedness upon them.
පාලක තුමාගේ පණිවුඩ දිනපතාම වාගේ මම u tube ඒකෙන් අසනවා නිවැරදි දේශනා හා ආත්මයානන් ඇතිව කරන දේශන නිසා
Amen.amen.amen❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ධර්මිෂ්ඨ යා ඇදහිල්ලෙන් ජිවත් වේ දේව වචනය කියන්නේ මුලාව හැම තැනම
සල්ලිකාරයෝ ටිකක් සබාවට ආවම yachghaත් නෑහැ මුකුත් නෑහැ ආත්මික මිනිස්සු පේන්නත් බැහැ ඔන්න ඔකඊ ඇත්ත thatත්වය මේ නිසා සල්ලි නෑති තැලෙන්ත තියෙන බොහො අයට සේවයක් කරන්න බැහැ
අද ඉන්න ප්‍රොපේත කවුද??පුජකයා කවුද?අලුත් ගිවිසුම තුල ඉන්නේ වැඩිමහල්ලන් පමනයි...
පාස්ට් කෙහෙද තියෙන්නෙ සභාව 🙏🙏🙏🙏චච් එක කෙහෙද
Kalutara
Thank you paster mata mage aga athule mokak hari ledak thiyenwa paster mn eka para doktr කෙනෙකුට kiyala බෙහෙත් gatha eth hari ගියේ na pastr le ekakuth chek kara eketh කිසිම pashanyak na kiyala doktr kiuwa mta hitha ganna ba meka mokadda kiyala mage aga athulen nikan pichenwa wage paster nala awata passae payak vithara mulu agama kasanawa😢😢😢😢 mta meka iwasanna ba paster man meka nisa godak vidawanawa mata meka katawath kianna lajjai mn hamadama yakcha karala මේකට සුවයක් illanawa eth thama සුවයක් na mn weunwen yakcha karanna paster 🙏🙏
Call me 0773507786
නමුත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට කොට අග්ඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අය කරනු ලැබේ. එවිට නුඹ සූදානම් කරගත් දේ කාට වන්නේ දැයි කී සේක .දෙවියන් වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස්කර ගන්න අය එයාකාරයයි කී සේක (ශුදු ලූක්12: 20-21).
පාස්ට ඔයා අනර්ඝ දාසයෙක් හැටියට මගෙ හිතේ හිටිය නිසයි ඔයාගෙ දේශනා අහන්නෙ.පාස්ට ජෙරොම් කියන කතාව ඔයාටත් තේරුම් ගන්න බැරි වුණාද.එයා කියන්නෙ පරන ගිවිසුමට අනුව පූජාවන් අරගෙන ගිහින් පූජා කරද්දී දෙවියන් ,ව.සේ සතුටු වුනා.ඉතින් අද අපිට හරක්,බැටලුවෝ අරගෙන යන්න බැහැනෙ.ඉතින් පූජා ව සමානයි අද කාලෙ මුදල් .ඉතින් අපි උපරිමයෙන් දෙන විට දෙවියන් ව,සේ සතුටු වෙනව.මේ අලුත් ගිවිසුමට අනුව හරක් අරගෙන යන්න බැහැනෙ.ඉයෙ දේශනාව අහන්න
මුදලට දේශනා කරනවා,දිනපතා තරු පහේ හෝටල් වලින් සැප ලබන්න,අධික සැප පහසු ජීවිතයක්(luxary life)ගත කරන්න නෙමෙයි බයිබලයේ කතා කරන්නේ..ජෙරම්ව නමස්කාර කරනව මනසින්..ඔය යන බොහෝ දෙනා..
සල්ලි නෑත්නම් ඒ මිනිස්සුත් එක්ක pastor කතා කරන්නෙත් නෑහැ
අනේ පඋ මොකුත් නොදන්න අලුත් අහිංසක බැටලුවෝ එයාලට ජේසුගේ පිහිටයි
Paster Jerome is a tractier.he is finished
අනේ ඉතින් ජේසුස්වහන්සේ තරාතිරම් බලන්නේ නෑති නිසා හොදයි නෑත්නම් දුප්පත් අයට ගෑල වීමත් නෑහැ
Amen
Amen amen amen ✝️🙏
ආමෙන් ආමෙන් ජේසු පිහිටයි
Amen
Amen.God bless pastor 🙏🙏🙏
Amen..
Amen
Amen