Totally agreed with you 👍 December Solo Town & January Ima releasing. I think next year he is going to do his First solo concert. Heard something about that. maybe he will pay more attention and time to his music career in the near future.
@@thamalarodrigo4999 Nice to hear that he is planning a solo concert... wish that will happen soon... Are u sure about ima... how is it going to be released? as a mini drama or a web drama or a film? And I can remember I saw a video about a film named as kolam lanthaya... Raween was there in the film podter but not in the muhurath ceremony... I saw it last year but still there are no updates and wonder whether it is going to happen or not...
පින්වන්තයි❤ අති දක්ෂයි❤ නිහතමානීයි❤ ලස්සනයි ❤ ආදරණීයයි❤ ජයෙන් ජයම වේවා !!! බුදුසරණයි අයියා
අනේ ඔව් අපිත් හරි ආදරෙයි....❤ජය වේවා...රවීන්...❤
රවීන්ට අපි හරි ආදරෙයි. ජයම වේවා!!!❤❤❤❤❤❤❤❤❤
My fav. Singer Raween ayya♥️🥰😘
My fav. Song "Malen Upan Samanali"🌹🦋🥰👩❤️💋👨
Love You ♥️RK♥️
ඔය සිංදුවත් ලස්සනයි ගොඩක් රවීන් අයියේ
❤Wow.....harema.adarei.lassanai❤❤❤❤❤❤❤❤
Like to here you singing.Its wonderful Raween son, Wish you to have more and more opportunities to sing like that.good luck son,
අපේ දක්ෂ කොල්ලා හරිම ලස්සනයි
Harima lassanay raween ❤❤
Lassanai malli
Apea.daksa.malliyata.heamada.jayean.jaya❤❤❤
Lassani aiya ❤❤❤❤
Mihiri gaayanaya... Gaayana Lath ava...Sundarai ...Vishishtai...GOD.BLESS YOU...GOOD.LUCK
❤Godak.godak.lassanai..sumeheri..sundarai..niyamai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉suba.pathum❤❤❤❤❤❤❤❤❤❤
❤️🌹
නිහතමානි ආදරෙයි ❤❤❤❤❤කතාව රගපෑම අති විශිෂ්ටතයි ♥♥♥♥♥
හරි ම ලස්සන යි.
RK ❤❤❤❤❤❤
❤️❤️❤️
ලස්සනමලසිසනයි.
Bless you !!!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🔥🤘
First comment 😍😍😍😍🔥🔥
😍😍👌❤
N2r 😌
👌👌👌👌👌👌❤❤❤❤❤❤
මෙතනට අදාල ම නැති දෙයක් මෙතන comment කරන්නේ රවීන් ඉන්න එක ම නිර්මාණය ඉනිම විතරක් හින්දා... බලන්නෙ ම නැති ව හිටපු ඉනිම RKFC story 1k දැකලා බැලුවා cricket නිසා... බලපු මෝඩකම කියලා හිතුණා... season 1 ඉවර වෙද්දිත් රවීන්ට comment වැටුණේ කොච්චර කාලයක් ගියත් පෙනුම, දක්ෂතාව, ජනප්‍රියත්වය එක ම ගානට maintain කර ගත්ත නලුවෙක් විදියට... අද ඉනිම සහ comments බැලුවා ම හිතුණේ ඔය 1ක්වත් season 1 ඉවර වෙද්දි තිබුණ ප්‍රමාණයට රවීන්ට අද තියෙනවාද කියලා... පෙනුම ජනප්‍රියත්වය වෙනස් වන සුලුයි... ඒත් talent 1... අවංකව ම එදා දැකපු talent 1 අද ඉනිම ඇතුලේ දකින්න ලැබුණේ නෑ... එක ම තැන එක ම විදියට ඉඳලා මන්දා රංගනය පවා උදාසීන වෙලා... ඇත්තට ම රවීන් අයියා රංගනයෙන් ටික ටික ඈත් වෙන්නද යන්නේ... මොකද රංගනය ඇතුළේ ඉස්සර වගේ ඉදිරියට යන්න try කරන බවක්වත් පේන්නේ නෑ දැන්...
රවීන් අයියාම කියලා තියෙනවා නේද එයා දැන් ගොඩක්ම focus කරන්නේ music වලට කියලා.ඒ අතරින් රංගනයත් කරනවා කියලා.රංගනය කියන එක අතෑරලාම නෑනේ එයා.අනික් අය වගේ අහුවෙන අහුවෙන ටෙලිනාට්‍ය වල නැති උනාට ඉස්සරහට හොඳ ෆිල්ම් එකක් ටෙලිඩ්‍රාමා එකක් හම්බුනොත් ඒවාගෙන් එයි.අනික රවීන් අයියා වැඩි හරියක් ලංකාවෙත් නෑනේ.music shows වලටම යන නිසා.එතකොට telidrama වල shooting එහෙම යද්දිත් අවුල්ක් තියෙනවානේ.🙂
පෞද්ගලිකව මන්නම් කැමති අයියා අනික් ඒවාට වඩා music වලට වැඩි තැනක් දෙනවානම්( in my opinion)🙂
ඊට අමතරව telidrama නැතත් ඉඳල හිටලා හරි හොඳ ෆිල්ම්ස් වලින් (KSK,Solotown වගේ) එනවානම්.
Totally agreed with you 👍
December Solo Town & January Ima releasing. I think next year he is going to do his First solo concert. Heard something about that. maybe he will pay more attention and time to his music career in the near future.
@@yashodyasathsarani984 රවීන් අයියා music focus කරලා නම් ඒකට ගොඩක් ම සතුටු වෙන fanslaගෙන් කෙනෙක් මම... මීට කලිනුත් මම comment කරද්දීත් කියලා තියෙනවා අවංකව ම රවීන් අයියා miniseries and films විතරක් කරනවා නම් හොඳයි කියලා personal මතයක් විදියට... හැබැයි අවුල රංගනය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න වෙලාවක් නැතිවත් ලැබෙන කාලයත් එයා වෙන් කරන්නේ ඉනිම වගේ වැඩක් නැති නිර්මාණයකට වීම... ඒක නිසා දකින දකින තැන රවීන් ව විවේචනය වෙනවා දකිනකොට ඇත්තට ම එපා වෙනවා... එකක ම රැඳිලා ඉන්නකොට දක්ෂතාවය වුණත් මොට වෙනවා මට හිතෙන්නේ... එහෙම වුණ අය ඉනිමෙන් ම ඕනතරම් උදාහරණ විදියට දෙන්න පුලුවන්... අනිත් අතට කවුරු කොහොම කිවුවත් ඒකෙන් එයාගේ ජනප්‍රියත්වයටත් හානියක් වෙනවා... ඉනිම නිසා වෙන හානිය මග ඇරෙන්න තිබුණා වෙන මොනවා හරි හොඳ නිර්මාණවලින් එළියට ආවා නම්... ඒත් එහෙම එකකුත් පේන්න නෑ...දැන් මම හිතන්නේ අවුරුද්දකින් විතර එයාගේ channel 1න් සිංදු release කරලත් නෑ... ඔයා කියන විදියට හොඳ නිර්මාණයකින් එනවා නම් හොඳයි... ඒත් කිසි ම update 1k මෑතකදි මම දැක්කේ නෑ...
@@thamalarodrigo4999 Nice to hear that he is planning a solo concert... wish that will happen soon... Are u sure about ima... how is it going to be released? as a mini drama or a web drama or a film? And I can remember I saw a video about a film named as kolam lanthaya... Raween was there in the film podter but not in the muhurath ceremony... I saw it last year but still there are no updates and wonder whether it is going to happen or not...
@@yashodyasathsarani984රවීන් අයියා music ම focus කරනවා නම් වැඩිපුර ම සතුටු වන fanslaගෙන් කෙනෙක් මම... කලිනුත් comment කරද්දි කියලා තියෙනවා රවීන් films and miniseries විතරක් කළා නම් හොඳයි කියලා music එක්ක... ඒත් අවුල රංගනය වෙනුවෙන් වැඩි වෙලාවක් යොදවන්න බැරි කෙනා ලැබෙන වෙලාවත් යොදවන්නේ ඉනිම වගේ තේරුමක් නැති දේකට වීම... ඒක නිසා බොරුවට හැමතැනම ම විවේචනය වෙනවා දකිද්දි fan කෙනෙක් විදියට එපා වෙනවා... අනික එයාගේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වයට සෑහෙන හානියක් කරගන්නවා එයා කවුරු මොනවා කිවුවත්... කාලයක් තිස්සේ එක ම දේ කරනකොට දක්ෂතාවය වුණත් මොට වෙනවා... ඉනිමෙන් ම ඒකට ඕනතරම් උදාහරණ දෙන්න පුලුවන්... ඒ වෙන හානිය මග ඇරෙන්න තිබුණා වෙන නිර්මාණවලින් පේන්න හිටියා නම්... ඒත් අවුරුද්දකින් විතර එයාගේ channel 1න් සිංදුවක්වත් release වෙලා නෑ... ඉනිම 2 පටන් ගත්තාට පස්සේ රවීන් ව දැක්කේ ඉනිමේ සහ musical showswala විතරයි වගේ...
❤❤😅
❤❤❤❤❤🥰🥰🥰🌟🌟🔥🔥🔥🔥🔥🔥🌟🌟🔥🌟
Q❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Obe Gaayanaya Apata Sanaseemak I......Eyin OBA Labana Sathuta Apata I mahath Sathutaki
❤
❤
❤
❤❤❤