Necklace Bracelets Hair Band Hair Clips හදන්න අවශ්‍ය දේවල් ගන්න යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #jewellery #accessories #hairband #srilanka #business #colombo #india #smallbusiness
    සූභ දවසක් මගේ ආදරණිය යාළුවෝ සියලුදෙනාටම
    අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව Main Street එකට
    මේ Shop එකේ නම තමයි Sequins මේ Shop එක තියෙන්නේ Main Street රතු පල්ලිය කිට්ටුව
    මෙතනින් අපිට කේක් නිශ්පාදනයට අවශ්‍ය උපකරණ , රෙසින් නිශ්පාදනයට අවශ්‍ය දේවල් , ආභරණ නිශ්පාදනයට අවශ්‍ය දැ ඒ වගේ ගොඩක් දේවල් මිලදි ගන්න පුලුවන්
    Contact No - 0777 851 668

ความคิดเห็น • 198

  • @GayaniNahalla
    @GayaniNahalla 3 หลายเดือนก่อน +7

    Price වැඩිය්. මීට වඩා අඩු තැනක video එකක් කරන්න.

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 2 หลายเดือนก่อน +3

    Godak watinawa me video eka.awurudu gaanakma mama me shop eken thamai jewellery items ganne. 💐

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Dev1234-sn2mr
    @Dev1234-sn2mr 10 วันที่ผ่านมา +1

    මාරම වටින වීඩියො එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @SharmaleeJayamanne
    @SharmaleeJayamanne 6 วันที่ผ่านมา +1

    Appoooo meke gaana wadie hondatama. Meken aran business karoth laaba kese wethath paadu labei. Online gnna puluwan meeta wada labeta. Ali expenses gennuwath laabai meeta 😅

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      රතු පල්ලි තියෙන දෙවෙනි හරස් වීදියේ කඩවලත් බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @murshidhasherin15
    @murshidhasherin15 2 หลายเดือนก่อน +2

    Thanks for your valuable video information

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you very much for watching the video ..👍

  • @Kaush.official
    @Kaush.official หลายเดือนก่อน +1

    Oyata puluvannam bags accessories aduvata ganna puluvan thenaka video ekakuth karannako. Godak vatinava oyage videos thank you.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම ඉස්සරහට විඩියෝ එකක් කරන්න ඉන්නේ ..කලින් විඩියෝ එක බැලුවද ? පුලුවන් උන ගමන් අලුත් විඩියෝ එකක් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nisansalafernando4689
    @nisansalafernando4689 3 หลายเดือนก่อน +2

    මේ ශොප් එකෙන් මමත් ගොඩක් බඩු අරගෙන තියෙනවා සාධාරණ මිලකට.සමහර නොදන්න දේවල් එයලා කියලත් දෙනවා ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

    • @harshirajapaksha3814
      @harshirajapaksha3814 3 หลายเดือนก่อน +1

      ❤ mamat gatta..eyala hamdema hama ekakama ganan kiyanawa..hoda service ekak denwa ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      @@harshirajapaksha3814 ගොඩත් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

    • @savindinayananjalee8166
      @savindinayananjalee8166 3 หลายเดือนก่อน +1

      මන් ගොඩක් items ගැන දන්නේ නැහැ. හැබැයි 4.5 cm ඇලිගේටර් clips 100ම වෙන්නෙ rs.450 යි අනිත් shop වල. 😢

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 3 หลายเดือนก่อน +3

    Cake decoration item online ganna puluvan thenak gennko.nozzle dummies vage evaa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මෙතනත් ඒ දේවල් තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගෙන්න ගන්න පුලුවන්ද අහලා බලන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @SamudiDesilva-w1k
    @SamudiDesilva-w1k 3 หลายเดือนก่อน +4

    Godak watina vedio ekak thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි අකුරු සටහන් කරලා තියෙන බීට්ස් වර්ග තියේද ..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් එතන තියනවා ..ඒවා විඩියෝ එකේ පෙන්නුවා ..විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @seneshiiyanage1621
    @seneshiiyanage1621 3 หลายเดือนก่อน +1

    Bercelet hadana beads warga thiyena thanak dan nadda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මෙතන තියනවා මල්ලි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @namodyasamarathunga248
    @namodyasamarathunga248 3 หลายเดือนก่อน +1

    කොටුවෙ කඩ ඉරිදට වහලද?
    අනේ දන්න අය කියන්නකෝ..

    • @nishadishamila6358
      @nishadishamila6358 3 หลายเดือนก่อน +2

      Ou iridata wahanawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      ගොඩක් කඩ වහනවා ඉරිදා ..බොහොම ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @muthukoralalage8463
      @muthukoralalage8463 หลายเดือนก่อน

      ඉරිදට වහනවා...සිකුරාදා 10.45 විතර ඉදන් 12.30/ 1 වගෙ වෙනකල් වහනවා.එයාලා පල්ලි යන්න

  • @kaushalyarodrigo7441
    @kaushalyarodrigo7441 3 หลายเดือนก่อน +1

    Pettah Agent කියලා Shop ekak thiyenawa eke thiyena iteam gana video ekak karnna. Godak Ganan adui kiyla thama kiyanne.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      හරි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 3 หลายเดือนก่อน +2

    Video eka nm watinwa aiya tnq aiya mn asama work ekak tnq aiya aiyta jaya wewa bs aiya 🙏🙏🌸🌸💐💐💐

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      නංගි හදන්නේ නැද්ද මේ දේවල් ? ..ගොඩක් ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t 3 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs mn hadanwa aiye. Eki qwe mn asama work ekak kyla.tnq aiye 🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      @@madushanimadushani-c4t නියමයි නංගි ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @deepaniperera1650
    @deepaniperera1650 3 หลายเดือนก่อน +1

    පයිපිං ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදිය පාරේ තියනවා පයිපිං ගන්න පුලුවන් කඩවල් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා .මමත් ස්වයං රැකියාවක් පටන්ගන්න ඉන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      එහෙමද ..ඉක්මනින් පටන් ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

    • @subarshinidarshinka1783
      @subarshinidarshinka1783 3 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs මේ මාසෙ ලංකාවට ඇවිත් පටන් ගන්න වා,⁣ තෙරුවන්සරණයි ,!!!

  • @KawyaPrabodani02
    @KawyaPrabodani02 16 วันที่ผ่านมา +1

    Matath gnn one kohomd order krnne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  16 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @tharindumaduranga2120
    @tharindumaduranga2120 3 หลายเดือนก่อน +1

    අතේ බදින නුල් වර්ග video ekk krmuda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් එහෙම තැනක් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ireshalakmali7490
    @ireshalakmali7490 3 หลายเดือนก่อน +1

    Video එක ගොඩක් හොදයි...but ගනන් වැඩී...

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 12 วันที่ผ่านมา +2

    මෙතනින් මම බඩු ගන්නවා හැබැයි අර චේන් එකනම් කරට දාලා විනාඩි කීපයකින් පාට යනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  12 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබේ අදහස් කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @VikumJeewantha
    @VikumJeewantha 6 วันที่ผ่านมา

    danna kenk nadda kandy wala me wage kadayak

  • @nishadishamila6358
    @nishadishamila6358 3 หลายเดือนก่อน +1

    Ammooo tag card ehema hodatama meke ganan wedi.ita wada kotuwe safraz shop eke ganan adui

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බෙහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @dilukshifonseka9135
      @dilukshifonseka9135 2 หลายเดือนก่อน

      Matath e shop eke number eka denawada please

  • @villagelittleboysrilanka9200
    @villagelittleboysrilanka9200 3 หลายเดือนก่อน +1

    Godak vatinawa thank you.hoya hoya ediye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SlGhost-r2c
    @SlGhost-r2c 23 วันที่ผ่านมา

    Jewelry hadana ayuda gnna thank kiynna ko

  • @Srimathy908
    @Srimathy908 3 หลายเดือนก่อน +1

    Hello Brother,Please upload Cosmetics wholesale shop and stationery wholesale shop

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      th-cam.com/video/wwZo7zZZUOU/w-d-xo.htmlsi=veA2J94ZUIJY4yjw You can buy wholesale cosmetics here, brother 👍

  • @sithukaushi9641
    @sithukaushi9641 3 หลายเดือนก่อน +1

    Aiya wedding cards design krgnna puluwn shop ekak kiynnako pettah wala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      th-cam.com/video/jfEpoL5l5RA/w-d-xo.htmlsi=7o7Wp2MxLjHMHZ6f මේ විඩියෝ එක බලන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anushka9051
    @anushka9051 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටින vedio 1ක්.ස්තුතියි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

    • @Sachinthani88
      @Sachinthani88 3 หลายเดือนก่อน +1

      Oyage video balala math cardboard box gaththa e shop eken. Thank you.
      Apita mini printers ganna shop ekakuth kiyannako . Thank you and wish you all the best 👍👍👍👍👍👍👍👍👍

  • @LiyoniShakila
    @LiyoniShakila หลายเดือนก่อน +1

    Online genna ganna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ireshasamandari4277
    @ireshasamandari4277 หลายเดือนก่อน +1

    Punchi රුපියල් 25kata mama laga scrunchie thinawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @RamaniDineshka-xc5eo
    @RamaniDineshka-xc5eo 3 หลายเดือนก่อน +3

    Hoda vedio ekak mama hair band design karana kenek apita aduwata item ganna than gena wideo danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      හරි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HashiBaba1234
    @HashiBaba1234 หลายเดือนก่อน +1

    Retail denavada eyala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් නංගි Retail ගන්න පුලුවන් ..ඔයාට වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nuwanSAMPATH-hw5gb
    @nuwanSAMPATH-hw5gb 3 หลายเดือนก่อน +3

    Meke tikak wedi neda ganan. Mewa kurunegala thiyei me ganata wada aduwa. Hair band 20, aligater clip 4 ta wage thiyei

    • @nishadianuradhajayasooriya9539
      @nishadianuradhajayasooriya9539 3 หลายเดือนก่อน +1

      Kurunegala koheda dear me badu ganna thiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..කූරුණැගල ගන්න පුලුවන් තැන ගැන විස්තරයක් කමෙන්ට් කරන්න ..අවශ්‍ය අයට වැදගත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ThaveenaSewwandi
      @ThaveenaSewwandi 3 หลายเดือนก่อน

      @@nishadianuradhajayasooriya9539Kurunegala koheda dr tiyenne

    • @chathuranganiroshana9661
      @chathuranganiroshana9661 3 หลายเดือนก่อน

      ​@@nishadianuradhajayasooriya9539bus stand eka awata thiyanawa

  • @Hasithaleo
    @Hasithaleo 3 หลายเดือนก่อน +1

    Puluwanan leather item thiyena than pennawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HeirloomHandmade
    @HeirloomHandmade 3 หลายเดือนก่อน +1

    Jewellery making items online eken ganna puluwan thenak kiyannako

    • @diluperera4955
      @diluperera4955 3 หลายเดือนก่อน +1

      Fashion Earrings

    • @HeirloomHandmade
      @HeirloomHandmade 3 หลายเดือนก่อน

      ​@@diluperera4955contact number dhennako

  • @lakminichethana11
    @lakminichethana11 3 หลายเดือนก่อน +3

    Aluth widiye stationary items gann puluwan shop ekak video karannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 3 หลายเดือนก่อน +3

    ජය වේවා....

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @madubashiniprarthana4076
      @madubashiniprarthana4076 3 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs මං ඉල්ලපු video එකත් ගෙන්න ඉක්මනින්......🙂

  • @LasanthikaMadushani-fp3se
    @LasanthikaMadushani-fp3se 3 หลายเดือนก่อน +1

    Hair band walata riban ganna thanak kiyannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=mj2khbvPoNGv0_0P මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Rasikadencil
    @Rasikadencil 10 วันที่ผ่านมา +1

    මීට වඩා අඩු තැනක් බලලාvdio ekak karanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 วันที่ผ่านมา

      උපරිම උත්සහ ගන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @KasuniKeshala
    @KasuniKeshala 2 หลายเดือนก่อน +1

    මම නුවර.අනේ මේකෙන් ගන්නවට වඩා මෙහෙන් ගන්න එක ලාබයි. මොකද මේ ගනන්මයි මෙහෙත්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එහෙමද නංගි ..නංගි නුවර මැහුම් .lk කියලා Shop එකක් තියනවා නේද ..ඒකේ ගනන් අඩුද ? ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IndeewaraThennakoon
    @IndeewaraThennakoon 3 หลายเดือนก่อน +1

    Ayiya wig thiyanavada glri konnda nadda😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      th-cam.com/video/PMRnSIQPo94/w-d-xo.htmlsi=JGEQ_0eNnbVl11yz මල්ලි මේ Shop එකේ තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thusithachathuranga350
    @thusithachathuranga350 3 หลายเดือนก่อน +1

    Niyamai video aka NM watinawa mea items ma gnn puluwan pricees adu thenak balnnko meka online gnnawata wada price wede😮

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මම බලන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @rafeekcader
      @rafeekcader 3 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs Safraz traders. Prince street, 116 market

  • @sandaru59
    @sandaru59 3 หลายเดือนก่อน +1

    ප්ලාස්ටික් මල් හදන්න බඩු ගන්න පුළුවන් තැන් නැද්ද ......අයියෙ......

    • @sandaru59
      @sandaru59 3 หลายเดือนก่อน

      Gn

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මල්ලි ඔයා main Street එකේ රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදියේ පැත්තට යන්න .ඒ කඩවල් වල තියනවා ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sandaru59
      @sandaru59 3 หลายเดือนก่อน +1

      මම බලනවා ඔයාගෙ විඩියො.....thanks

  • @sumithraheewapalatuwa
    @sumithraheewapalatuwa 8 วันที่ผ่านมา +1

    Name band baduth thiyannawade

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 วันที่ผ่านมา

      ඔව් එතන තියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Peshika424
    @Peshika424 3 หลายเดือนก่อน +1

    Fancy item shop 2 ka 3ka video grnnako aiye❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ලබන සතියේ විඩියෝ එකක් කරනවා නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏

    • @Peshika424
      @Peshika424 3 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs thank you 🙏

  • @sisirakumara4785
    @sisirakumara4785 หลายเดือนก่อน +1

    Me shop aken on lain dilvri karanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගෙන්න ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @Layacraft
    @Layacraft 3 หลายเดือนก่อน +1

    Me aitams wena adu thanak nadda ganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      රතු පල්ලිය තියන දෙවෙනි හරස් වීදියේ පැත්තේ කඩවලත් බලන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hiroshimanixon
    @hiroshimanixon 3 หลายเดือนก่อน +3

    Woow niyamai malli hodama video akak ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NushiCrafty
    @NushiCrafty 2 หลายเดือนก่อน +1

    අපොයි ගිනි ගනන්නෙහ් මේකෙ😮😮😮

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SethumiSethu
    @SethumiSethu 3 หลายเดือนก่อน +1

    මේ වගේ බඩු ගන්න තැනක් නැද්ද නුවර පැත්තේ කියන්නංකෝ කවුරු හරි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @achalaisuru675
      @achalaisuru675 3 หลายเดือนก่อน +1

      Nuwara swarnamahal eka hriye thiynw

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      @@achalaisuru675 ගොඩක් ස්තුති ..දැනුවත් කිරිමට ..ජයවේවා 👍👍

  • @Wasantha123-f3d
    @Wasantha123-f3d 2 หลายเดือนก่อน +1

    Galle nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඒ ගැන නම් දන්නේ නැහැ ..දන්න කෙනෙන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rafeekcader
    @rafeekcader 3 หลายเดือนก่อน +1

    116 market , prince street, Safraz traders

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

    • @radhicreations
      @radhicreations 3 หลายเดือนก่อน

      Contact no please

    • @Mithumini
      @Mithumini 29 วันที่ผ่านมา

      ​@@HarshanakalumVlogs me shop ekata gihillath video ekk krnnako

  • @DewminiRodrigo
    @DewminiRodrigo 3 หลายเดือนก่อน +1

    Plastic sellam putu mesa ganna thanak tyenawda aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      පිටකොටුව වේල්ල වීදියට යන්න ..mms group complex එකට හරි සනියා මාකර්ට් හරි යන්න ..ඒ පාරේ තවත් කඩ ගොඩක් තියනවා ..නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anandasiriwardhanasiriward148
    @anandasiriwardhanasiriward148 2 หลายเดือนก่อน +1

    Mila wadine😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nhasiriyawathi6540
    @nhasiriyawathi6540 11 วันที่ผ่านมา +1

    ගොඩක් මිල ගණන් ඉහළ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @RamaniDineshka-xc5eo
    @RamaniDineshka-xc5eo 3 หลายเดือนก่อน +1

    Me shop eke badu godak ganan anika cover band thaniyen denneth ne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @JeewanViraj-u1j
    @JeewanViraj-u1j หลายเดือนก่อน +1

    Ganan wedi bn.....

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indikaupekshi4953
    @indikaupekshi4953 3 หลายเดือนก่อน +1

    Daraz eke ganan adui.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DinuSL
    @DinuSL 3 หลายเดือนก่อน +2

    Hi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Hi ..Thank you very much for watching the video 👌👌

  • @SaduniNisansala-v3z
    @SaduniNisansala-v3z 3 หลายเดือนก่อน +2

    Online gennanna baida apita

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp 3 หลายเดือนก่อน +1

    Sweet

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video 😊👍

  • @subashinimadushika5179
    @subashinimadushika5179 หลายเดือนก่อน +1

    Meke ganan wadiy godak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදියේ කඩවලත් බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @oshalapeiris1748
    @oshalapeiris1748 3 หลายเดือนก่อน +1

    On-line gennannawa meeta aduwata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @regilearn2138
    @regilearn2138 3 หลายเดือนก่อน +2

    video quality naha bro

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Primer eka iwara unama balanna bro ..jayawewa 👌👌

  • @MaduKarunarathna-j5v
    @MaduKarunarathna-j5v 2 หลายเดือนก่อน +1

    මේ කඩේ සෑහෙන්න ගනන් වැඩියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @twins3375
    @twins3375 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanikasudeshani3663
    @shanikasudeshani3663 หลายเดือนก่อน +1

    මිල ගොඩක් වැඩියී

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදිය පැත්තේ බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DeepThoughts-neat
    @DeepThoughts-neat 3 หลายเดือนก่อน +1

    godak ganan

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @indranigunathilaka-ri6jw
    @indranigunathilaka-ri6jw 2 หลายเดือนก่อน +3

    ගොඩක්ම ගණන් වැඩියි.ටියා බෝ එකෙන් ඕඩර් කරල ගන්න මීට වඩා අඩුයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ..දැණුවත් කිරිමට අවශ්‍ය අයට වැදගත් වෙයි ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @dinushahettiarachchi7974
      @dinushahettiarachchi7974 2 หลายเดือนก่อน +1

      ඔව් ටියා බෝ එකේ මේවගෙ ගනන් අඩුයි

    • @PramodhaSathsarani
      @PramodhaSathsarani หลายเดือนก่อน

      Vedio ekak nadda eyage you tube
      contack number ekak hari nadda🤕

    • @tharusirathnayaka868
      @tharusirathnayaka868 หลายเดือนก่อน

      ​@@dinushahettiarachchi7974 Eyalage num ekak nedda

  • @dulanikawshalya9721
    @dulanikawshalya9721 3 หลายเดือนก่อน +1

    Budu amme mal kellla witrk 25unm kiytad wikunne.ek konda kattak hadnn 35k witr ynwa😂.it wd hodi hadpu ewa gnnwa😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prasannasinharage9108
    @prasannasinharage9108 3 หลายเดือนก่อน +15

    මේ ශොප් එකේ ගනන් වැඩියි...මීට වැඩිය අඩු තැන් තියනවා..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +10

      ඔයා දැන්න අඩු තැන් ගැන විස්තර කමෙන්ට් කරන්න ..අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sandaru59
      @sandaru59 3 หลายเดือนก่อน +1

      👍👍

    • @beautifulchannel5296
      @beautifulchannel5296 3 หลายเดือนก่อน +1

      තැන කියන්න

    • @DisiniThamadi-vm9pq
      @DisiniThamadi-vm9pq 3 หลายเดือนก่อน +1

      කොහෙද තියෙන්නේ

    • @kkcnkk3760
      @kkcnkk3760 3 หลายเดือนก่อน

      අඩු තැන් කියන්න පුලුවන්ද

  • @danu5748
    @danu5748 3 หลายเดือนก่อน +3

    එක කැල්ලක් රුපියල් 25 🤣🤣🤣🤣

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @SubaKandy
      @SubaKandy 3 หลายเดือนก่อน

      Apo nuwara mewa meeta wadiya labai

    • @niroshikaniroshika9011
      @niroshikaniroshika9011 3 หลายเดือนก่อน

      Dnuwara mokakda shop aka

    • @Maniththyavidu
      @Maniththyavidu 2 หลายเดือนก่อน

      ​@@SubaKandyAnee puluwan nm kiyanna ko nuwara koheda mewa ganna thiyenne aduwata kiyala 🥺🥺

  • @kasun4195
    @kasun4195 3 หลายเดือนก่อน +1

    Oyge whatsapp num ekak dennko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @cookingfamilyW
    @cookingfamilyW 3 หลายเดือนก่อน +1

    ❤❤