මටම ආවේනික මගේ ඉරිදාව ❤️ |Shower routine |Pamper day| Sunday
ฝัง
- เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
- ------------------------------
Daylight by Spiring / user-57630131
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3IWNOeA
Music promoted by Audio Library • Daylight - Spiring (No...
------------------------------
Face shaving ගැන full video එකක් දාන්නකෝ...🥺❤️
අක්කිගෙ වීඩියෝ එකක් ආව ගමන් මන් බලනවා..අක්කි හරිම ලස්සනයි .. ඒ වගේ ම අයියා වගේ කෙනෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරලා ඇති. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. God bless both you..♥️
තමන් වෙනුවෙන් තමන්ගෙ ලස්සන වෙනුවෙන් දේවල් කරන්න ඕනි කියන motivation එක ඇත්තටම ලැබුනෙ අක්කිගෙන්. ඒක ඇත්තටම ලොකු දෙයක් .ගොඩක් දේවල් කරන්න බැරිඋනත් ඔයා කරන දේවල් ආසාවෙන් බලන්න නම් අමතක කරන්නෙ නෑ. අක්කි shaving එක කලින් කරල නැත්නම් හරි acne and sensitive skin එකකට හරි කරන්න එපා කිව්ව නේද. ඇයි ඒ. එතකොට ඒකට මොකද්ද කරන්න පුළුවන්.
ගොඩක් දේවල් ලබා ganna බැරි උන අය comment කරල තියෙන දේවල්😂😂.irisiyawaa love u akkii
Irisiyw newe meyage wedema lassana gena hithana eka witharyi ita wada deyknm krnnem ne, poddk onikmin blnn oytth therei eka
මාත්🌝 සෙනසුරාදා හරි ඉරිදා හරි self care පැය දෙකක් විතර බාතෲම් එකේ 😬
Oya harima lassanai akkiyo 😘❤️ asawen baluwa video eka😘❤️akki aiyai denna me wagema hamadama adaren inna budusaranai
Face sheving full video ekak ona mata 😚
Anee...oya nan shooy ❤❤❤
අද තමා video ටික බලන්නේ... 😍😍 mge video ekak bluwa wge 😆 poddamwth wendk ntwa mn krna okkna tibuna ☺️☺️
Akki acne oily skin ekata video ekak karannako
Egg mask dala balana akki hair ekata hondai dik wenna ikmnta..
ma vlog tamai mama akkage asama vlog ❤️❤️❤️ baluwahaki ona taram ma video nam 🥰🥰🥰
නංගි මගේ කකුල් එහෙම හොදටම වේලිලා.කකුල් දෙකත් ලස්සනට තියාගන්න විදියක් කියන්න.ගෙදරදි කරන්න පුලුවන් දේවල්
Akke mt danagnn puluwand oya vedio eka krna 4n eke warge mkkd kyla.. Kamathi nm witharak kynna
Akki ayurveda Drocter kenekgen oil ekak Ganna ewata konde waweno
Lip mask eke brand eka mokakda kiyala kiyanna ko dear
Thank you darling ❤
Akkata short hair eka thama godakma lassana hebei 😊🌹
අක්කි මාත් salon යන්නෑ හැමදේම මම තනියම කර ගන්නේ sunday තමයි මගෙත් skin care routine එක කරන්නේ
Akki White heads walata Hoda products kiyannako
Mkdd akki scrub eka
Akka viana shampoo ek try krnn..
Akke oyage video ekak dekkama danena sathuta kiynna theren nethi tharam...❤🌹🥰
Akki lip balm eka kiyannko
Aneee akkige video nm miss nokr blnoooo.. akkiyooo belle thiyen aduru gathiya yawagnn hod crem ekk kiynnko.. godk ne chuttak withr thiynw akki..mge..ane plz kiynnkooo iilaga video eken oniii 🥺🥺😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
Konde kotata oyata lassanai akke😘
Akka nam aththatama godak lassanai 🥰❤️
Adath video eka lassanaiii akki😘ikmanata video dannko😊
Pericing gana video ekak one akkii
Akki oya ordinary toner gewine use kre
Akki use karana lip bam brand ek mkkd
Akki ordinary peeling solution ekata skin eka thuni wenawDa man oyage Vidio eka balala man gaththa samahara aya ehema kiyanawane
Ane akki 🎙️ekata thawa tikak athin voice karannako
ඇත්තට ඔයා හරිම ලස්සනයි අක්කි... ❤️😍
Akkeee ordinary peeling solution ekata skin eka thuni wenawadaaaa man oyage vidio balala eka gaththa akkeplz kiyannako
Akki scrub ek mokakd kiynnko
Akki sheet mask ganna huda page ekak kiyannako
Hey sweety, ur so pretty 😍❤
could you please suggest a good remedy or a product to clear the skin cuz i'm suffering badly from severe pimple patches and pimple bumps on my skin 😢
Body lotion ekak use karanne nethda
Akki mokdd e body scrub ek...ane akki oya පාවිච්චි krn skin ekt hod body scrub gn video ekk krnnkoo
Lassanai akki💖👌
Akkiiii🎉❤
Akki😍❤️❤️❤️
Thank you akki❤Adarei 😘
Akkige body care, body lotion gana vdeo ekk kran mththe ai akki 😢
අක්කා vlog eka ආව ගමන් බලනවා...❤❤❤
Akki face eka shave karana ekada hoda naththan threding karana ekada akki
Akke apperlip eka save karanna hoda nadda facial remover eken
ලස්සනයි akki.❤️
Dr oya whitening body lotion eka widihata use karanne caroton ekada
ලස්නයි අක්කේ ඔයා ❤
Oyath ලස්සනයි husbandth ලස්සනයි ❤❤❤
voice over daddi phone ekata hulan sadde wediyen ahenw akka
Math use krnne biseka oil eka akki❤❤❤best oil ever
Akki sheed mask eka daddi nahaya gawen poddak kapa ganna atha kota comfortable widihata hitinawaaa♥️Adareiii🥰
අක්කී හරි ලස්සනයි 💗
Body scrub aka mkakda
Darling ane oya ganna vitamins gana vlog ekak dannako
Love you manika ❤
garnier sheet mask ඔරිජිනල් එක madeing කොහෙද
Adath sudu nanga balanna mama awa ❤
Akki original Dr. Rashel products gnn Page ekk Kiynko ane 🥺♥️
Beauty lush
Akki face saveing Karan a Honda nadda
බොඩි ස්ක්‍රබ් එක මොකද්ද අක්කි ❤
ගත්ත පෙජ් එකත් එක්ක කියන්නකෝ 🎉
බිසේකා එකයි, උබේසේකර ඔයිල් එකයි එකයි කියලා මට හිතෙන්නෙ...දෙකම එක වගේ..එකම සුවද
Ane akke kihili kalu wenawata karanna ona monada
Akka oya perfume eke price kiynnk
Bellose එක සැරයි අක්කෙ...garnier try කරල බලන්නකෝ...🌹❤️
Akki❣️❣️
අදත් video එක ගොඩාක් ලස්සනයි
ඔයා use කරපු victoria secret perfume eke fragrance එක මොකද්ද darling ❤❤ඒක සුවඳද ගොඩාක් මටත් ගන්න ඕන සුදූ 😊
ආදරෙයි ගොඩාක් ❤❤❤❤
දිගටම videos කරන්න Bhagya darling ❤❤❤❤
❤️❤️
Dr rashel brand ganne kohendaa😊
Beautylush
Akki ordinary naicinamide eka use karaddi pimples මුලින් වැඩි වෙලාද අඩුවෙන්නේ?
Perfume eke nama kiyannko akkeeeeee
වික්ටෝරියා සීක්රට්
මූන රිමූ කරන්න කලින් මොනාද ඇප්ලයි කරේ❤
Body scrub eka mokakda dr ❤
Iris garden body scrub
@@Mihiraavi ❤️
❤
🥰🥰🥰
oya shaheed kapoor ge wife wage❤
👀❤😘
ඔබට අවශ්‍ය කරන ඕනෑම ප්‍රමානයක් korean face sheet mask දැන් අපගෙන් ඇනවුම් කල හැකියි.මෙම පේජ් එක ලයික් කර තබා ගන්න.ලංකාවෙ අඩුම මුදලට දෙන්නෙ අපි විතරයි.මිලදී ගැනීමට පෙර barcode scan කර මිලදී ගත හැකියි...
අනේ ආස හිතෙනවා ඔයාගේ වීඩියෝ බලන්න අක්කි ❤🥰
Akki lv
akka ♥️♥️😍
Scrub name eka dannako nanga ❤
Iris garden
Sheet mask online ganna puluwan page ekaka link ekak hari number ekam hari dannako.😘
Shining girl
Beauty lush
Scrunchie girl
@@Mihiraavi link eka danna puluwanda ☺
♥️♥️😍😍🥰🥰🥰
Ane akkiyooo hair relax straight gana kynnko ane plz plz mn godak msg kre akkata me gana ahala
Ada mgeth self care day eka 😘
කොන්ඩේ කොටට තියෙද්දි ඉක්මන්ට ඇග මහත් වෙන්න බලනවාලු අක්කෙ මම මහත් උනෙත් හැබැයි කොන්ඩෙ බෙල්ලටම කැපුවට පස්සේ😢 ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන නම් දන්නැ දැන් වැවෙන කොන්ඩෙ සරු නැ හැබැයි
ඉස්සර තරම් මහතත් නැ පුලුවන්නම් කොන්ඩෙ ගැනත් විඩියෝවක් ගේන්න
Razer krddi anik athta krnna akke
save money..stay happy.. do meditation.. drink water.. then everyone become beautiful ..don’t spend too much money 😂
Spending on something for myself is not a wasting for me darling.. 😅☺️ i spend my money
ඔය තරම් දේවල් ගානවනම් ඔය ලස්සන මදි හලෝ.ක්‍රීම් වලින්ම තමයි ඔය සුද ඇදගෙන යන්නේ නේද😂
E wge meyt mewa nokr innm be😂
❤❤❤❤
❤❤
❤❤❤
❤❤
❤❤
❤️❤️❤️❤️
❤❤❤