අනුර නීතිපති ඉවර කරයි එලවන්න කලින් පලයං FINAL CUT
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - TH-cam:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096
නියමයි නියමයි ඔබ දෙපලටත් බොහොම ස්තූතියි අපිව දැනුවත් කළාට
❤❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මාලිමාවට.ජයවෙිවා.ඉදිරියටම.යමු.ජනාධිපතිතුමනි
බොහෝම ඉස්තුතියි ඔබලාට ..ඔය විදියට අමුවෙන්ම අමතන්න ඕනෑ .....
ජනාධිපතිතුමනි,නීතිය සමග සෙල්ලම් කිරීමට නීතිපතිටවත් ඉඩ නොදෙන්න. එයට ඔබතුමාට ජනතාව විසින් යෝධ බලයක් ලබාදී ඇත.
Parayana,,pukata,,paen,,gahala,,alawanna,,ona,,oka,,dakkamai,,kadawah,,naha,,kalakanneya
අනිවාර්යයෙන්ම නීතිපති වහාම ඉවත් කල යුතුය
නියමයි අපි බලය දුන්නේ ඕකට තමයි ජනාධිපති තුමනි ඉක්මනින් යන්න කියනන් මහින්ද ලගේ උන් හැමතැනම ඉන්නවා පරස්සමින් ❤
Nehepaheya,,okawaga,,sakkelenta,,mahhaya,,keyannaapa
Oka hora
අපොයි ඔව් පරිස්සමෙන් ජනපති ඇතුළු මාලිමාවෙ සැම
❤❤❤akd jayawawa
Mekata Gota denna ethi koti 5 k vath
ඔබ දෙදෙනාටම ස්තූතියි.කොහොමහරි මෙවැනි නීතිය ට අධිපතියා නිලයෙන් මෙවැනි අය, ජනතා කැමැත්තෙන් ම සමාජයෙන් ම තුරන් කළ යුතුය. චූදිතයන් ට දැඩි පියවර ගැනීමට ඉක්මනටම පියවර ගත යුතුය.ජයවේවා මාලිමාව ඉදිරියටත්!........!!!!
ජනාධිපති තුමනි මේ දේවල්වලට දැඩිපියවර ගන්න ජනතාව ඔබසමග
එකෙන්ම.......
Aniwaren 👍🇱🇰🙏🏾
අනිවාර්ය්‍යයෙන්ම 👍👌
අනිවා.චන්දෙ දිල ඔයාව අමාරැවෙදැමිම වගෙම අපි ඉදිරියටත් ඔබ සමගයි.❤❤❤❤❤ඔිනම දේකට
Aniwaryen nithipathita daduwam kala uthuya janapathi rumeni janathawa oba samagaie
පැහැදිලි කිරිමට.ස්තුතියි..ඔබ.දෙපලට❤❤❤❤❤
මීනී මරුවන් මේ වගේ චෝදනා වලින් නිදහස් කීරීමත් මීනී මරීම හා සමානයි.😮
Attorney General must chase away.
He is the henchman of the brutal, crucial murderer traitor politicians.
The people have been hand over their power to the President Anura. Kumara Dissanayaka for the justice and establish to the law and order.
Brother President, People we need justice soon.
🧭🧭🧭❤️🙏🏆🇱🇰🇱🇰
Aniwaryenma .(From Syprus)
ඔබ දෙපළට බොහොම ස්තුතියි.
ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.
Budu Saranai hemavitama dennatama. (From Syprus )
අහගෙන ඉන්න ආසයි චැනල් 4 නාලිකාවේ චතුරන්ග ඔයා ගෙ පැහැදිලි කිරීම... ඔබ වැනි කථිකයෙක් මෙලොවට දායාද කල ඒ මෑනියන් ට පින්..... මාලිමා රජය වෙනුවෙනුත් ජනතාවගේත් ශුභ සිද්ධිය සම්බන්ධයෙන් සියල්ල ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම ගැන ආඩම්බරයි
ජයවේවා ජයවේවා
නීතිපති ඉවත් කල යුතුමයි
අනිවාර්යයෙන්ම .
Ou ou Aniwaryenma (From Syprus )
රටටම ජයවේවා !❤❤
අන්න එහෙම එන්න ජනාධිපති තුමා.ඔන්න එහෙම කෙළින් ඉන්න.
?😂😂❤❤😂❤❤😂
❤❤❤❤❤❤
ඔබ දෙපලට බොහොම පින් පැහැදිලි කිරීමට ❤❤❤😂
අපේ ජනතාව...අවශ්‍ය වෙලාවට එකා මෙන් පෙරට ඒම ගැන ආඩම්බරයි.....
ඒක.තමයිරාජපක්ෂ.රට.විනාශ.කලෙ.නඩූත්.බඩුත්.උන්ගෙ.පුකට.පයින්.ගහල.එලවන්න
💯✅👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤
අනිවාර්යයෙන්ම
අපි බලේ දුන්නේ ඒකට තමයි
ලැජ්ජා ....යි ..නීති පති..
නීතිපති ඉල්ලා අස් වෙනවා. ජනාධිපති තුමනි නීතිපතව එලවන්න.
Ko janadipathi mea sambandayen karapu kathawa ai eaka oyalala mahajanathawata idiripath nokaranne?
දිගටම මේ අණ්ඩුව රැකගැනිම වැදගත්ය .විශේෂයෙන් ජනාධිපති ආර්ක්ෂා කළයුතුයි.
මොකද ඉල්ලා අස්වෙනකම් ඉන්නෙ දෝෂාභියෝගයක් ගෙනල්ලා අස්කරන්න
හිටු හිටු ඌම ඉල්ලා අස්වෙන තැනට පත් කරනකන්, දෝෂාභියෝගය ගෙනාවොත් විපක්ෂෙ ඒක අල්ලන් කෑ ගහනවට වඩා මූම බැහැල යන එක හොදා 😂 නැත්තම් කියයි ආණ්ඩුවට වාසි වෙන විදිහට නීතිපති අයින් කරගත්ත කියල විපක්ෂෙ උන්
විපක්ෂයේ අදහසත් දැනගන්න පුලුවන් ලසන්ත මැරුවට විපක්ෂය කැමතිද කියල@@paradiseofmiucic9857
@@paradiseofmiucic9857ඕකුන් අයින් වෙන්නේ නෑ.
Respect sir ❤❤❤❤❤👍🏾👍🏾👍🏾
දූෂිත නිලධාරින් නිවැරදි නොවේනම් පන්නා දැමිය යුතුමයි.
naththan anduwata pawathmak ne.....
Very very supiri ❤❤❤🎉❤❤❤ good
නියමයි සහෝලා ❤❤❤
අනිවාර්යයෙන්ම අපි බලන් ඉන්නෙ ❤
ජයවෙිවා❤❤❤
මෙහෙමයි ...ආණ්ඩුව ට බලය දුන්න තමයි ..ආණ්ඩුව කීයටවත් ව්‍යවස්ථා වට පටහැනි දේවල් කරන්නෙ නෑ....මේ වගේ දේට අපේ මැදිහත් වීම් අවශ්‍යයි. මොකද මේ රටට ඕන දේ කරගන්න අපි හදපු ආණ්ඩුව රැකගන්න අපිට ලොකු වගකීමක් තියෙනවා ..ඡන්දය දීල අත් බැඳන් ඉන්න වෙන්නෙ නෑ..අවදියෙන් ඉමු අවුරුදු දෙකක් වත්...බහුජනයා ඇහැරවනවට චතුරංග ..ඔබට පිං..දෙන්න ටම ජයවේවා ...❤️🙏
බලය තියන්නේ ක්‍රියත්මක කරන්න මමත් මාලිමාව වේ බබා කරන කොට උන් අරිනව බන් නීතිය හරි කෝ පයිල් ඒව ගන්න බැරිද අපි ඡන්ද ය දුන්නේ හොර හැත්ත අල්ලන්න කාලය ඇති දැන්
👍🙏
Pattai...ඡනපති තුමා, අපි ඔබසමගයි..
හැම එකාටම දඩුවම් දෙන්න ඕනෑ ❤❤❤❤
නියමයි ...නියමයි ඈ..
👌👌👌👌👌👌👌👌👌👌👌
අනිවාර්යෙන් ගහල එලවන්න
නියමය් ඔබ දෙපල සහොදරයා❤
නියමයි නියමයි නියමයි.
👍👍👍👍👍👍👍🤛🤛🤛🤛🤛🤛🤛❤❤❤❤
ඕකගේ වත්කම් විගණනය කරන්න ඕන. ආදරෙයි අනුර ජනාධිපතිතුමනි.❤❤❤❤❤❤ අපි කටාර්.
චතුර වදනින් චතුරංග සහෝදරයාණනී නිදුක් නිරෝගී සුවය ජයවේවා 🎉
Thank you ❤
නියමයි අනුර සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
නියමයි ❤
අද නං චතුරංග ගෙ ඇක්ෂන් නියමයි. හොදම නිවුස් එකක්.
හරිම ආඩම්බරයි.අපේ රට ජාතිය ආගමට
ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත්
දක්ෂ අවංක අභිමානවත් ශ්‍රී ලාංකිකයෝ
ලෙහෙස්තියි. අවශ්‍යය හැම විටකදීම
එකතූ වෙනවා.අනර්ඝයි.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
චතුරංග ..සහෝදරයා ..ඔයාගෙ හඩ ..ඉතාමත් වැදගත් ..අපි අවදියෙන් ....ජයවෙවා ❤❤❤❤❤
ජනපති තුමනි නිතිය අතට ගන්න ඔබට පුළුවන් ජයවේවා 👍👍👍👍👍මිනීමරුවෝ බන්දනාගාරයට යවසමු 👏👏👏👏👍👍🙏
ජනාධිපති තුමනි ඔබතුමා යන්න ඉස්සර නිතිපතියා එලවලා යන්න
ජනාධිපති ධූරය කාලය අවසාන වන්නේ 2029 සැප්තැම්බර් මාසයේ
මේ විදියට වැඩ කලොත් නං එච්චර කල් ඉන්න වෙන්නේ නෑ
@@kokilafernando1486 නැ යකො ජනපති අරාබි යන්න කලින් 😂😂
@@Pushpakumara-r4hඑහෙම කියල ඉතිං ආයෙ මොකෙක් හරි ඌරෙක්ව ගෙනැල්ල දාන්න ද හාරගෙනම කන්න..
ඔබ දෙදෙනාට ස්තුති ස්තුති ස්තුති
නැවත අපට පාරට බහින්න ඉඩ නොතබන්න රාජයේ දුෂිතයන් පලමුව එලවා දඩුවමි දිය යුතුය මෙම කාලිකාව තමයි අද කෙලින්ම ඉන්නේ ජනතාව වෙනුවෙන්
හරියටම හරි 💯💯💯💯💯✅
ජනාධිපතිතුමනි ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏 සතරවරම් දෙවි රැකවරණයි 🙏🙏🙏 ජනතාව ඔබ සමගයි❤❤❤
තොරතුරු ලබාදෙන ඔබට ස්තුතියි ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
අපි මාලිමාවට බලය දුන්නෙම සියලු දූශිතයින් එලවන්න විතරක් නොවෙයි ණීතිය ඉදිරියට ගෙනවිත් ණීතිය ක්‍රියාත්මක කරන්නයි. "Clean Sri Lanka" we are looking forward for it.
අනිවාර්යයෙන් ඉවත්කල යුතුය...
නියමයි ජනාධිපති තුමා ඔබතුමන්ලාගෙ තිරනය
මරු
ඔයානම් මරු චැනල් ෆෝර්.කව්ද අනිත් යාලුවා.අම්මෝ මගේ ඇගෙත් මාලු නටනවා.බය වෙන්න එපා චැනල් ෆෝර් අපේ පන ජනාදිපතිතුමා දෙයි පර නීතිපතියට
Visakuru.sattu.hamatanama
ඔබ tumaa.පරිස්සමෙන් .
ඔබට .බුදු සරණ .waawa❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤චතුරංග චිරාත් කාලයක් වැජබේවා
චමුදිත කැලේ
චමුදිතයයි චතුරංගයි සහෝදරයො වගෙ, චමුදිත හොර පැත්තෙ , චතුරංග හොද පැත්තෙ 😂😂
ස්තුති චතුරංග ස්තුති චින්තා.ආරක්ෂා වේවා.දීර්ගායුශ වේවා❤❤❤❤
😄😄😄නියමයි අපේ අයියේ ❤️
බොහොම වැදගත් බුදුසරණයි ♥️ චතුරංග ඔබට ❤️❤️❤️🌹🇰🇼
රජයේ වැඩපිලිවෙලට පක්ෂපාති නොවෙන සියලුම දෙනා ඉවත් කලයුතුමයි.
Aniwaryenma ❤❤❤❤
👌
💯💯💯💯💯💯💯💯💯✅
ඔයාලගෙ videos බලද්දී like එකක් දාන්න අමතක වෙනවා. හරීම ලස්සනයි .
පරීක්ෂණයක් කර පෙන්ෂන් නැතිව යවන්න...පෙන්ෂන් රනිල්ගෙන් ගන්න කියමු....
නියම අදහස
ජය වේවා
අනිවාර්යයෙන්
ජනපති තුමනි, ඹබද ආරක්ෂාවී , රටද ආරක්ෂාකරන්න, ජනතාව ඔබ ලගයි🙏
නිතිපතියා ගහලා පන්නමු මෙිකා හදන්නෙ රජයට කෙලවන්න පන්නමු පන්නමු මෙිකා පන්නමු
අපේ නිහතමානී ජනාධිපතිතුමාට තෙරූවන් සරණයි සියලු දෙවි පිහිට යි 🙏❤️
ජය වේවා පුතා ,,,කොහොම වුනත් ටිකක් අපහැදිලි දේවල් තිබෙනවා නෙ,,,ආණ්ඩුවේ මන්ත්‍රී වරුන් කීප දෙනෙක් ඉවත් වෙනවා කියා අප්පුහාමි කියුවෙ ,,,,මේවා වෙන්න දෙන්න එපා ,,,,ඉවත් වෙනවා නම් ගෙදර ඉන්න කියන්න ,,,මිනිසුන්ගෙ යහපත සදහා කටයුතු කරන්න ඕනෑ කියා දන්නෙ නැතුව ඇති ,,,රටේ වැදගත් දේ සම්මත කර ගන්න කලින් විපක්ෂය කෑගහන්න එනවා ,,හැබැයි දැන් නම් ජනපති තුමා තදින් කියන්න ඕනෑ ,
ජනාධිපති තුමාට 3/2ක් ට එහා ගිය බලයක් දුන්නෙ සෙල්ලම් කරන්න නෙවෙයි. මේ නීතිපති එළවන්න තිබ්බෙ මේ ආණ්ඩුව ගත්ත මුල් දවස් වලමයි.දවස් ගත වෙන්න ගත වෙන්න ජනවරම හෑල්ලු කිරිමක් විතරයි වෙන්නෙ.
2/3 dunne Pol ganna nemei. Hodin ho narakin Hari rata hadanna akd. Janathawa oba samagi 🎉🎉❤
5:26
ඒක නම් සහතික ඇත්ත.
නියමයි 🎉
ජය වේවා.❤
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍💪💪මාලිමාවට ජයවේවා!!!!❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
නියමයි සහෝදරයා ජනාධිපතිතුමෙනි අපි ඔබ සමගයි
නීතිපතිවරයාට නීතිය kriyathmakකල යුතුයි .
ජය.වේවා❤❤❤❤❤❤❤❤❤
සුපිරි 🎉🎉🎉🎉
චතුරංග, ඔයාගේ චතුර කතාව නියමයි.අපේ ජනාධිපතිතුමාට ජය වේවා, අපේ ජනාධිපතිතුමා,හරිදේ හරියටම කරයි.
ජනාධිපති තුමනි දැඩිපියවර ගන්න .
Aniwaryen
කෙලින් තිරණ ගන්න ජනාධිපති තුමනි නැත්නම් රාජපක්ෂ සෙවනැලි මේ රට පාලනය කරන්න දෙන්න නැ.
Really true ❤❤❤
💯💯💯💯💯💯✅🤔🤔🤔
ජනාධිපති තුමණී ඔබ පරිස්සමෙන් ...අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන්න ඕන ..කිසිම සමාවක් දෙන්න හොද නැහැ ...ඕකටනේ දැගලුවේ,,,❤❤❤
ජනපතිතුමාට 🙏 🙏 🙏 ස්තුතියි චතුරංග පුතා ඔබ දෙදෙනාටත් 🙏 ස්තුතියි
ජනාධිපති සහෝදරයා ගෙන් ඉල්ලීම් කරමු ජනමතය වෙනුවෙන් තම
බලය සහවරප්ප්රසාධ
ක්‍රියාත්මක කරන ලෙස ට
ජයවේවා
ජනපතිතුමනි ක්‍රියාත්මක වන්න
නියමයි චතුරංග සහෝදරයා ❤
ඕකගෙ ගිනුම් පරීක්ශා කරන්න ඕනේ
ජනමතය ඉල්ලන්නේ යුක්තිය. මිනීමරුවන්ට සහ හොරුන්ට දඩුවම් දීම.
ලෝවෙත්නැතිවෙන්න ජනවරමක් ජනතාව දිලාතියෙන්නෙ ජනාධිපතිතුමිනි සියලු වංචනිකයින් සියලුදෙනා අත්අඩංගුවට ගතයුතුයි..
"එකරටක් එකනිතියක් කරමු" ජයවෙිවා....
ජයවේවා මෙවැඩේට හොදවැඩවලට කවුරුත් සහයෝගය දෙන්න ඔනේ මෙවගේ උන්එලවන්න ඔනේ
අනිවාර්යයෙන් කළයුතුයි
නියමයි නියමයි ජනාධිපති තුමාට ජයවේවා 👌👍❤️
ජනතාවට ජයවේවා 👍🇱🇰👍🇱🇰ජනාතා බලවේගට ජයවේවා 🇱🇰👍🇱🇰👌🙋♀️🙋♀️❤️❤️👌අපේ රටට ජයවේවා
ඉලගට මහින්දට වැඩේ පටන්ගන්න ඔනේ එලියට
ඇදලා දාන්න 🇱🇰👍🇱🇰👍, 💪💪💪💪💪💪🙏🙏
ඔකව අයිම් කල යුතුයි
Good . news jayawewa.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම නීති පති ඉවත්විය යුතුයි . ජයමවේවා...
නියමයි මාලිමාවට ජය ❤❤❤❤❤
ජනාධිපතිතුමණි, රට නැත්තටම නැති කළ පාදඩයන්ගේ තවමත් කිසි බයක් සැකක් නැතුව නටන මේ පිල්ලි...අවතාර තවත් බලාගෙන නොසිට..... පිටකොන්දක් ඇති එකම ජනතා නායකයා ලෙසින්ම..... සදහටම අතුගා දමන්න!!. ඔබට ඒ සදහා අවශ්‍ය බලය මහජනතාව දී ඇත!. ඒ පාදඩයන්ගේ....අදටත් මරු විකල්ලෙන් දඟලන අවතාර වලට.... ඔබට විරැද්ධව කළහැකි කිසිවක්ම ජනතාව ඉතිරි කර නොමැත!! ඔබෙන් ඉතාමත්ම ගෞරවයෙන් හා ආදරයෙන් යුතුව ඉල්ලා සිටිමු.
අනිවාර්යයෙන් ..අනිවාර්යයෙන් ..
චැනල් 4 ඔබ කරන මෙහෙවර ප්‍රශංසනීයයි
අපගේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි
අපේ ජනපති තුමාට ජයවේවා..
ඊලගට පොලිස්දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්ලීන් ශ්‍රී ලංකා..
ජනතාවට ජයවේවා!