ලෞකික ජීවිතයක් ගත කරන අප ආද්‍යාත්මික ගමනකට සුදානම්වන්නේ කෙසේද .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @joyjoseph3856
    @joyjoseph3856 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මුළු ලෝකවාසීන්ට ම සෙතක් සැලසෙන්නේ මේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 ปีที่แล้ว

    වසර කීපයක සිට ජීවිතේ ලොකුම වෙනසක් කලේ නාරායන් දේවි ඔබතුමියයි. ඔබතුමියගේ අධ්‍යාත්මික ශක්තිය දැනුම ලොවට දායාද කරන්නට දායක වූ සැමටත් ඔබතුමියටත් නිවන් දක්නා ජාති දක්වාම ඒ කුසළය පිහිටක් වේවා. අදටත් මා විශ්වාස කරන්නේ ඔබතුමිය ලෝකයට ලබාදෙන දැනුමයි මෙලොව පරලොව දෙකම සනසාලන බුදුපියාණන්ගේ නිවැරදි දහම.

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 3 ปีที่แล้ว +6

    මෑණියනි ඔබ තුමිය මට කතාකලා වගේ මට දැනුන .අපේ නිවහන මම ඉතාමත් පිරිසිදුවට තියාගෙන ඉන්නව
    ගෙදර සියලුම වැඩ කෙරෙන්නෙ මගෙ අතින්,කවුරු ගෙදරට ආවත් හරිම පිලිවෙලයි,පිරිසිදයි කියල අගේ කරනව.
    සතුටුයි එවිට .
    සමහර අයට ලස්සනට තියාගන්න විදිය කියලත් දෙනව.
    ඒත් ....සමහර දවස්වලට මට මම ගැන දුකයි ඒ හැමදාම ඉවරයක් නැතිව වැඩ නිසා .මම කියනව වැඩකාරියක් වගේ කියල .කොච්චර වෙහෙස වුනත් හැමෝටම මම උදව් උපකාර කරනව සතුටින් .
    සූර්ය නමස්කාරය කරනව දිනපතා
    බුද්ධ වන්දනා කරනව ,දෙවියන්ට පිං දෙනවිට දුටුගැමුණු දිව්‍යරාජයානන්ටත්,මහසෙන් දිව්‍යරාජයානන්ටත් පිං දෙනව.
    මම අඩුපාඩු හදාගෙන සතුටින් ඉන්නම්.
    ඔබ තුමියට තෙරුවන් සරණයි

    • @shanithuransen2671
      @shanithuransen2671 3 ปีที่แล้ว

      Pin sidu wewa meniyani.pathana bodiyakin niwan labathwa

  • @chandanidilrukshi1825
    @chandanidilrukshi1825 3 ปีที่แล้ว +4

    ඔබ තුමියට පිං!ඔබ තුමියගෙ ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා!🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻💐

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 3 หลายเดือนก่อน

    ඔබතුමී කතාව සීයට සීයක් සත්‍යයි. 💎හැමෝම කරන්නේ යක්කු බැඳන්.වැඩ කරන එක ඒකෙන් මිනිස්සුන්ට හොඳක් වෙන්න නෑ💎ඒත් අපේ මිනිස්සු යන්නෙත් එතනටම..එක එක්කෙනා විරුද්ධව පලිගන්න එක තමා කරන්නේ.ඉතින් හැමදාම විනාශයක්ම තමා වෙන්නේ.☸️☸️☸️🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝ පින් ලැබේවා සියලු ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lhet312
    @lhet312 3 ปีที่แล้ว +2

    ඔබතුමියට සියලු ජය සහ නිවනිනම අපි ප්‍රර්තනා කරමු .ඔබ මේ දේශයත් අප දරුවන්ව දනුවත් කිරිම ඔබට පින් අයිති වේවායි පතමු.

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 ปีที่แล้ว +2

    මා විශ්වාස කරන්නේ නාරයන් දේවිය දේශනා කරන දේශනාවන් පමණයි. 100% සත්‍යය. බුදු සරණයි දේව මැණිය නි

  • @rekamadushani4634
    @rekamadushani4634 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මැණියනි 🙏සියලු දෙනාම ධර්මයේ හැසිරෙත්වා! 🌍

  • @princekrishantha4023
    @princekrishantha4023 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහෝම පිං ඔබතුමිය කරන්නාවූ ප්‍රර්ථනාවන් ඉටු වේවා

  • @paramirathnayake9295
    @paramirathnayake9295 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනින් ,
    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @kusumsirigamage5970
    @kusumsirigamage5970 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෑනීට 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ඔබතුමියට දීඝායුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමියට

  • @teresateresa3380
    @teresateresa3380 2 ปีที่แล้ว +1

    Teruwan saranae deve pehetae dergausa lebewa 🙏🙏🙏🌷🌷🌷🌷

  • @mahenkirinde8274
    @mahenkirinde8274 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 3 ปีที่แล้ว +3

    මෑණියනි ඔබ තුමිව හමුවීමට හැකිද
    ඔබ තුමිය කොයි ප්‍රදේශයේද පදින්චිය
    මට කාරුණිකවී ,දැනුවත් කරන්න
    තෙරුවන් සරණයි ඔබ තුමියට
    🙏🙏🙏

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 3 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    තෙරැනවන්සරනයි

  • @sujanihaputhanthri8277
    @sujanihaputhanthri8277 3 ปีที่แล้ว +2

    great 🙏🏻🙏🏻

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน

    Teruwan saranai pin sidda wewa maniyanta jaya wewa ❤

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 ปีที่แล้ว

    Oba thumeyage wedasatahan nitharama danda menesunta wedagath dewal kiyala

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🌷🌷teruwan saranae narayan deve godak pin dergausa lebewa!!

  • @tharushihansi6867
    @tharushihansi6867 3 ปีที่แล้ว +2

    Thank you

  • @upulidilshani5159
    @upulidilshani5159 3 ปีที่แล้ว +1

    ඔබ තුමියව මුනගැසිමට පුලුවන්ද.තෙරුවන් සරනයි

  • @anomadesilva4303
    @anomadesilva4303 2 ปีที่แล้ว

    Oba Thumiya Kiyana Siyalude Dahamata Anuva Niveradi.
    Apa kerehi Anukampaven
    Pavasanadeta Siyallange Desavan Yomuveva
    Obage Siyalu Prarthana Ituveva.

  • @journeywithin741
    @journeywithin741 ปีที่แล้ว

    Please do not disturb her when she is talking . Ask her the question when she finishes her talk, valuable teaching

  • @nibbaananparamansukhan9301
    @nibbaananparamansukhan9301 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @danukasri5774
    @danukasri5774 3 ปีที่แล้ว +1

    Video ekak dannko

  • @maheshmadushanka2161
    @maheshmadushanka2161 3 ปีที่แล้ว

    Narayn daviga vidiyo thwa oni athumiyaga wada satahan godak watinawa bs

  • @mudithamuditha9669
    @mudithamuditha9669 2 ปีที่แล้ว

    Theruwansaranai deviphitai 🙏

  • @kumarip6121
    @kumarip6121 3 ปีที่แล้ว

    Theruwan saranai obata

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 ปีที่แล้ว

    අපි පිං අනූමොදන් කරන්න ඒ ගූනවත් පිරිස අදූන ගන්නේ කොහොමද එයාලා සම්බන්ධ කර ගන්නේ කෙසේද

  • @fourseason4382
    @fourseason4382 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

    • @apexpredator2668
      @apexpredator2668 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @thilinahimesh8446
      @thilinahimesh8446 3 ปีที่แล้ว

      @@apexpredator2668 maniyange pihita ma hatah labelwa theruwan saranai

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว

    Siyaluma denatama meya avaboda wevaiii maniyani obata niduk nirogi weva p
    Pin sthuti 👋

  • @shanthakumara165
    @shanthakumara165 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට හැකිද, රාවණා රජතුමාගේ පිළිමය නෙලීම සදහා අරමුදලක් පිහිටුවා ගන්න. අපි ඒ සඳහා දායක වෙන්න කැමතියි

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 ปีที่แล้ว

    Niduknirogeee wewa maniyane

  • @asokakarunaratne969
    @asokakarunaratne969 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    මැනියනිමගෙදරැදෙදෙනා සමගිකරගන්නේකෙසෙද මටකියන්න මම හරිම දුකෙන්මේ‍රටේ‍ ජිවත්වෙන්නෙි

  • @sheydias3760
    @sheydias3760 3 ปีที่แล้ว

    Methumiyawa sambanda karaganna udaw karannko

  • @joyjoseph3856
    @joyjoseph3856 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මුළු ලෝකවාසීන්ට ම සෙතක් සැලසෙන්නේ මේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි