සංසාර බිය නුවණින් දකින්න.වරදින් අත්මිදෙන්න උත්සාහ කරන්න .
ฝัง
- เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
- #onemillion
සංසාර බිය නුවණින් දකින්න.වරදින් අත්මිදෙන්න උත්සාහ කරන්න .නිරතුරුවම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ධර්මාවබෝධය ලබන්න.
තෙරුවන් සරණයි 🙏 #srilanka #india #korea #burma #twomillion #dubai #japan #buddha #america - บันเทิง
සබ්බ දානං ධම්ම දානං ජිනාති...ඔබට තව තවත් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය බෙදාහැරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..එය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා..!
ඔබතුමාටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම මේ පින් හේතු වේවා.