Amoeba || ඇමීබා ගැන සිංහලෙන් ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඇමීබා කියන්නේ ඒකසෛලික ක්ෂුද්‍රජීවියෙක්. එයාගේ විශේෂත්වය තමයි අවශ්‍ය වෙලාවට ඕනැම දිශාවකට තමන්ගේ හැඩය වෙනස් කරමින් ගමන් කිරීමට ඇති හැකියාව. එයා ගමන් කරන දිශාවට ශරීරය දික්කරන කොටස් වලට ව්‍යාජ පාද කියලයි කියන්නේ. මෙයාගේ සෛලයේ ක්‍රියා පාලනය වෙන්නේ ඒ තුල ඇති න්‍යෂ්ටිය මගින්. ඕනැම ජලජ පරිසරයක් වගේම ද්‍රව්‍ය දිරායන තෙත් භෞමික පඑිසර වලත් මෙයාව හමු වෙනවා.

ความคิดเห็น • 6

  • @nalinsenawerathna6611
    @nalinsenawerathna6611 9 หลายเดือนก่อน +2

    සර් ගොඩක් ස්තූතියි

  • @SugathChandrapala
    @SugathChandrapala 8 หลายเดือนก่อน

    3:09 ගොඩක් හොඳ වීඩියෝ එකක්🎉🎉

    • @LiliyanWaniganayaka
      @LiliyanWaniganayaka 9 วันที่ผ่านมา

      ගොඩක් අය දන්නවා මට උදව් කළා වගේ දැනුනා

  • @judelakmal6043
    @judelakmal6043 8 หลายเดือนก่อน +2

    Maru sir

  • @AnuraSumanasena
    @AnuraSumanasena 5 วันที่ผ่านมา

    Maru sir