අවුරුදු 20ක් වැළලී තිබූ අභිරහස සොයා දුන් කාලයන්ත්‍රය😱 Mark Antony 2023 Movie in Sinhala|InsideCinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අවුරුදු 20ක් වැළලී තිබූ අභිරහස සොයා දුන් කාලයන්ත්‍රය😱 Mark Antony 2023 Movie in Sinhala| Inside Cinema #inside_cinema #markantony
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    ✉ Gmail - kavindumiyuranga1998@gmail.com
    📞 Contact Us - 070 4195650
    🔰Our Tiktok Account - www.tiktok.com...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga - www.facebook.c...
    Kasun Vishvajith - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #markantony

ความคิดเห็น • 63

  • @user-zk4zv9ft7l
    @user-zk4zv9ft7l 11 หลายเดือนก่อน +26

    මේ චමා කම්පියුටර් ඇඩ් එක නිසා මෙවා බලන්න හිතෙන්නෙත් නැ අප්පිරියයි

    • @pasindudilshandesilva1786
      @pasindudilshandesilva1786 11 หลายเดือนก่อน +2

      😅😅😅

    • @Gtx-1650_
      @Gtx-1650_ 10 หลายเดือนก่อน +1

      එහෙනම් නොබල ඉන්න 😂

    • @HarshanaWeerasuriya-bb6hs
      @HarshanaWeerasuriya-bb6hs 10 หลายเดือนก่อน +2

      එකනම් ඇත්ත අනේ එක කටපාඩම් මට නම්

    • @______sura
      @______sura 9 หลายเดือนก่อน

      නොබල ඉදපන් පගෝ මාකටින් කියන්නේ ඕවට තමා ඒකනේ ඇඩ් එකක් විදියට දාලා තියෙන්නේ😹

  • @nisalxnimsara
    @nisalxnimsara 11 หลายเดือนก่อน +12

    Time traveling ගැන හිතෙන දෙයක් කියන්නම්
    ටයිම් එක ගලාගෙන යන්නේ එක ලයින් එකකනම් ඒක එක ටයිම්ලයින් එකක් ඒ කියනේ ඒක ඉදිරියට ගලාගෙන යනවා....
    දැන් මම අතීතෙට කෝල් එකක් දුන්නා කියලා හිතමු , මම කෝල් එක දෙන කාලය වර්තමානය කියලා හිතුවොත් කොල් එක අරන් වෙන දේ කියන්නේ අනාගතයේ..... තේරුනාද
    එතකොට අපි කෝල් එක අරන් කියලා ඉවර වෙනකොට අපි අර කතා කරන්න ගත්තු වෙලාව අතීතය වෙනවනේ ඒක ගෙවිලා ඉවරනේ, ඒ වෙලාව (කොල් එක ගන්නකොට හිටපු තත්වේ අයිති අතීතෙට) එතකොට අලුත් අතීතය ව්ව්නස් කරන්න බෑ ඒකියන්නේ කෝල් එක කට් කරනකොට් තියෙන් වර්තමානය වෙනස වෙන්නේ නෑ
    හැබයි අපි හිතමු කාලය ගලන්නේ වෙන වෙනම පත වල කියලා (different time line) ඒ තියරි එකේ වෙන්නේ අපිට අතීතය වෙනස් කරන්න පුලුවන් හැබැයි අතීතයේ සිදු කරන එක වෙනස්වීමකින් අලුත් ටයිම් ලයින් එකක් හැදෙනවා , එතකොට grandfather paradox කියන concept එකත් බිද වැටෙනවා loki tv series ,එකත් මේ වගේ තව දෙයක් ගොඩක්ම ෆිල්ම් මේ තියරි එක තමා ගන්නේ මොකද ෆිල්ම් එකකට ඒක ලේසී
    (නිකන් ඉන්න ගමන් ටයිම් travelling ගැන හිතන්න අනාගතේට නෙවේ අතීතෙට පොඩ්ඩ වෙලවක් හිතනකොට ඔලුව විකාරයි වගේ වෙනවා🤭)

  • @user-iz2rp4gw9y
    @user-iz2rp4gw9y 11 หลายเดือนก่อน +7

    Time traveling films genn❤❤ ada supiri

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 11 หลายเดือนก่อน +5

    කවදාවත් ඒක වෙන්නෙ නැ.. එනිසා එ ගැන බයවෙන්න එපා

  • @vindikasanju6663
    @vindikasanju6663 11 หลายเดือนก่อน +3

    නියමයි අයියෙ අද film එක නම් පට්ට ඒක නිකන් kGF වගේ 😎😎🔥🔥😱😱

  • @milanshamel7728
    @milanshamel7728 11 หลายเดือนก่อน +4

    Movie review වෙලාව දිග වැඩි,තව අඩු කරානන් වටිනවා

  • @Raysmom
    @Raysmom 11 หลายเดือนก่อน +2

    Woow නියමයි තැන්කිව්

  • @Blazegriffin111
    @Blazegriffin111 11 หลายเดือนก่อน +3

    Supiri film ekakma tama ,ara bus eke seen eka tama maruma 😂😂

  • @user-kx8fp6sk6k
    @user-kx8fp6sk6k 11 หลายเดือนก่อน +3

    Katahada supiri aa 😊

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 11 หลายเดือนก่อน +8

    ඩී ඒ රාජපක්ෂ ගේ number එක හම්බ වුණා නං රට ගොඩක් වෙනස් වෙන්න තිබුන.😂😂😂

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini หลายเดือนก่อน

    Super❤❤

  • @user-gu9zm8pr5y
    @user-gu9zm8pr5y 11 หลายเดือนก่อน +1

    සුපිරි ෆිල්ම් එකක් එක

  • @sasadigunasekara2583
    @sasadigunasekara2583 10 หลายเดือนก่อน

    සුපිරි අද කතාව මරූ 👌👌👌👌

  • @Masterpiece_cooking-04
    @Masterpiece_cooking-04 10 หลายเดือนก่อน

    Ieoooooo eka ona apu gamanma mekath patta vishal gene

  • @__user__KGF
    @__user__KGF 11 หลายเดือนก่อน +1

    super🔴🔴

  • @HarshanaWeerasuriya-bb6hs
    @HarshanaWeerasuriya-bb6hs 10 หลายเดือนก่อน

    විශාල් ❤️‍🩹

  • @King-AI-germ
    @King-AI-germ 11 หลายเดือนก่อน

    සුපිරි web series tikk dannko aiyeee🔥🔥🔥

  • @Noyelvlog
    @Noyelvlog 11 หลายเดือนก่อน

    🎉සුපිරි

  • @sujanisandhyachamali
    @sujanisandhyachamali 11 หลายเดือนก่อน +5

    Inside Cinema Supiriyakma Thamai 🥰🥰🥰 ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤❤

  • @OshaniThakshila-cg6bh
    @OshaniThakshila-cg6bh 11 หลายเดือนก่อน +3

    Leo movie ekath apu gaman denna 😍❤

  • @user-te3sv5qe7r
    @user-te3sv5qe7r 11 หลายเดือนก่อน +1

    Good

  • @S_HEHAN
    @S_HEHAN 11 หลายเดือนก่อน

    අදත් මරු

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl 11 หลายเดือนก่อน +1

    ❤️

  • @jalinachandima9959
    @jalinachandima9959 11 หลายเดือนก่อน +1

    Supiriyak ❤😊

  • @champakajayaruwan9585
    @champakajayaruwan9585 10 หลายเดือนก่อน

    Ane machn oya chama add aka nawatthapnko😊

  • @KimJenni-ie9kg
    @KimJenni-ie9kg 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kasunvlog445
    @kasunvlog445 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤,chama....

  • @user-rz9cb7io3v
    @user-rz9cb7io3v 9 หลายเดือนก่อน

    වදුරට දැලි පිහිය හම්බුනා වගේ 😂💔

  • @saduntharaka545
    @saduntharaka545 11 หลายเดือนก่อน

    Ammo aeka 😶🙂

  • @RUSH-BOY
    @RUSH-BOY 11 หลายเดือนก่อน +1

    24 Movie eka vagee

  • @nimeshmalaka3333
    @nimeshmalaka3333 11 หลายเดือนก่อน

    Oya chama chama kiyana eka ayin karanawada apita computer wamane yannath langai dan gedara thiyena pc 1kath gini thyanna hithenawa

    • @SLAFPOLICE994
      @SLAFPOLICE994 11 หลายเดือนก่อน

      😂 ඔව් අනේ

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 11 หลายเดือนก่อน +1

    අඩේ අමර බාන්ඩයක්නේ එක
    හදන්න ට්‍රයිකරානම් වැඩක්ගන්න තිබ්බා 🤣🤣🤣🤣🤣

  • @booliproduction9690
    @booliproduction9690 11 หลายเดือนก่อน

    Action voice copy kala haka.. samakala nohaka

  • @ChamiduMalith-pf5dw
    @ChamiduMalith-pf5dw 9 หลายเดือนก่อน

    ඉය බං වෙන චැනල් එහෙක නමක් දාගෙන මොනවද බං කරන්නෙ 😒

  • @user-kh1pe7fz2p
    @user-kh1pe7fz2p 11 หลายเดือนก่อน

    English ewath arn ennko

  • @harsh-vw5kc
    @harsh-vw5kc 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @lapi1790
    @lapi1790 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @nadeeshakelum582
    @nadeeshakelum582 11 หลายเดือนก่อน

    ❤❤❤