2024 A/L PHYSICS MCQ Paper එකට මේ ටික දැනගෙනම යන්න ! | Physics- Anuradha Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • අනුරාධ පෙරේරා Physics 2024
    ▪️ 2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)
    ▪️ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+)
    අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
    2024 Theory Channel - t.me/AP24T
    2024 Theory Group - t.me/anuradhap...
    2024 Revision Channel - t.me/APMR24
    2024 Revision Group - t.me/APMR24G
    2025 Theory Channel - t.me/AP25T
    2025 Theory Channel - t.me/Ap25TGROUP
    2026 Theory Channel - t.me/AP2026T
    2026 Theory Group - t.me/AP2026TG
    අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න
    Hotline Contact
    ├ Main Hotline - t.me/aphotline
    ├ Technical Hotline - t.me/ApTechnic...
    ├Support BOT - t.me/AP_HELP_2...
    ╰ Site Hotline - t.me/SiteHotline
    WEB - ap.lk
    විමසීම් - 074 178 3886
    #anuradhaperera #physics #2024al #anuradhapereraphysics #physicsanuradhaperera #anuradhaphysics #anuradaperera #anuradaphysics #alphysics #sinhalaphysics #physicssinhala
    anuradhaperera , physics , ජීවිතයටphysics , anuradhapereraphysics , physicsanuradhaperera , anuradhaphysics , anuradaperera , anuradaphysics , alphysics , sinhalaphysics , physicssinhala

ความคิดเห็น • 697

  • @A.L_Shorts_gallery
    @A.L_Shorts_gallery หลายเดือนก่อน +488

    අන්තිම මොහොතෙත් 2024 අපිව අතහැරියේ නැති එකට Respect sir
    💝🫂

  • @TheLoner2721
    @TheLoner2721 หลายเดือนก่อน +338

    Paper එක අමාරුයි❎
    Paper එක ලේසි ❎
    ඔයාට අමාරුයි නම් හැමෝටම අමාරුයි ✅
    Real Motivation😌😎💪Anuradha sir🔥

  • @EkangiLaila
    @EkangiLaila หลายเดือนก่อน +361

    ඉංජිනේරුවෙක් වුණාට සර්ත් එක්තරා විදිහක වෛද්‍යවරයෙක්❤
    Thankyou sir 🥹❤️

    • @Ranasinghe44
      @Ranasinghe44 หลายเดือนก่อน

      @@EkangiLaila oww ♡♡♡

  • @andrewsherlock-vw5cw
    @andrewsherlock-vw5cw หลายเดือนก่อน +113

    කව්රු මොන කිවත් ළමයි me sirta මෙචර ආදරේ කරන්නේ හේතුවක් ඇතුව... හේතුව තමා මේක බලලන හැම කෙනෙක්ටම ජිවිතේ පොඩි හෝ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් sir කෙනෙක් nisa🫡💯

  • @chandaniwasantha1926
    @chandaniwasantha1926 หลายเดือนก่อน +118

    සර්ගේ කටහඩ ඇහුනත් ඇති වැටුන තැනින් නැගිටලා ආයිත් වැඩ කරගන්න....🥺 හැම මොහොතෙම අපිව අතාරින්නෙ නැතුව ලගින් ඉන්නවට ගොඩක් පින් සර්....🥺❤

  • @himalanupama
    @himalanupama หลายเดือนก่อน +155

    නත්තල් තෑගි ❤❄

  • @s.r9635
    @s.r9635 หลายเดือนก่อน +314

    හරියට වැඩක් කෙරුණේ නැ සර් මේ දවස් ටිකේ.හෙන කලකිරිමක් එනවා ඒ ගැන.කමක් නැ ඉතුරු දවස් ටිකේ පුළුවන් උපරිම කරනවා 😢

    • @oshadhachathuranga493
      @oshadhachathuranga493 หลายเดือนก่อน +16

      math ehemi. kisi wdk kerune nh

    • @ruchinirathnayaka2039
      @ruchinirathnayaka2039 หลายเดือนก่อน +14

      Math emai . Kmkne thaw full dwsk tyenwnae uprime krmu

    • @hashinisandaruwani250
      @hashinisandaruwani250 หลายเดือนก่อน +9

      Matath ehemai ane mnda ai ehema une kiyala 😢

    • @isuri3969
      @isuri3969 หลายเดือนก่อน +5

      Ane mtath mokada me kiyla hithenw

    • @DumiduMadhusha-c3v
      @DumiduMadhusha-c3v หลายเดือนก่อน

      ​@@isuri3969මටත් අනෙ

  • @heshaniperera2578
    @heshaniperera2578 หลายเดือนก่อน +23

    ' A ' dekak aran iwarai sir....... Anith A ekath aran thamai enne..... uparimayak karanawa ........ thankyou sir.....
    💓❤‍🔥😘

  • @silunigamage2678
    @silunigamage2678 หลายเดือนก่อน +45

    මොනවද කරන්නේ කියල ඔලුවෙ තිබ්බ ලොකු stress එකට ලොකු සහනයක් වගෙ සර් මේක...❤❤

  • @sandepaekanayake
    @sandepaekanayake หลายเดือนก่อน +146

    Thank you sir...❤💫
    කවුරු කොහොම මොනව කීවත් 2024 අපි වෙනුවෙන් සර්ගේ උපරිමේ කළා...🥺❤

    • @Pramudikamaduranga-h7l
      @Pramudikamaduranga-h7l หลายเดือนก่อน

      Thanks sir api venuven metheķ ķapaveem kalata!!!!

  • @Sanithi_Kariyawasam
    @Sanithi_Kariyawasam หลายเดือนก่อน +147

    අනේ Thank you sir අන්තිම වෙලාව වෙනකන්ම අපිව අතරින්නෙ නැති එකට 🥺❤️🙏🏻

  • @lndgamer9873
    @lndgamer9873 หลายเดือนก่อน +43

    වෙන මොකුත් ඕන නැ intro එකටම හෙනම motivation එකක් එනව❤

  • @JeonHasii
    @JeonHasii หลายเดือนก่อน +8

    අනෙ sir මේක අල්ලගෙන හිටියෙ බොහොම අමරුවෙන්. 😢 විභාග මානසිකත්වයක නෙවෙයි වැඩ කලේ.
    එකපර ඉවර වෙන්න තිබ්බ දෙයක්නෙ මේක 🥺
    Exam කල් යන්න කලින් sirge පොදු රටාව videos ඔක්කොම බලල තිබ්බෙ.
    එව ආය ආය බලන්නත් වුනා මේ කල් ගිය එකෙන්
    හිතපු තරම් වැඩක් කරෙ නැ sir 😢

  • @mashiiizz3674
    @mashiiizz3674 หลายเดือนก่อน +40

    Thank u sir ❤
    සර්ට පින් හැමවෙලාවෙම අපේ පිටිපස්සෙන් ඉන්නවට 🥺
    A ekak danwamaiiii😇❤

  • @Sadee2023
    @Sadee2023 หลายเดือนก่อน +31

    අනිවාර්යයෙන් සර්ට A එකක් අරන් දෙනවා ❤

  • @s.r9635
    @s.r9635 หลายเดือนก่อน +26

    හරියට වැඩක් කෙරුණේ නැ සර් මේ දවස් ටිකෙ.කමක් නැ අද ඉදන් හරියට කරනවා සර්.ගොඩක් පිං

  • @ChandaniPremadasa
    @ChandaniPremadasa หลายเดือนก่อน +77

    Video එක බලන්න යද්දිම හිතුවෙ මෙච්චර වෙලාවක් වැය කරන එක අපරදේ නේද කිය්ලා. ඒත් බැලුවට පස්සේ හිතුනා හොද වෙලාවට video එක බැලුවේ කියලා. ගොඩක් පින් සර් ❤❤

  • @Yourname-1.2M
    @Yourname-1.2M หลายเดือนก่อน +41

    දිනලාම විතරයි ඉවර කරන්නේ ❤️✨️
    ජය වේවා කට්ටියටම ✌ ❤

  • @HappySoul04-111
    @HappySoul04-111 หลายเดือนก่อน +29

    මගේ ආදරණීය Sir ට දීර්ගායුෂ ලැබෙන්න ඕනී ❤🥺🙏

  • @MethmaShehari
    @MethmaShehari หลายเดือนก่อน +15

    අනිවාරෙන් sir paper එක කාල එන්නෙ.දෙන්නෙ මොකද්ද දෙන එක කනවා ලේසි උනත් අමාරු උනත්.
    මට අමාරුයිනම් කාටත් අමාරුයි ❤
    දිනලාම ඉවරකරනවා ❤
    THANK YOU SIR

  • @thisariii
    @thisariii หลายเดือนก่อน +30

    අන්තිම මොහොත වෙනකන් අපිව අතාරින්නෙ නැතුව අපිත් එක්ක ඉන්නවට ගොඩාක් පින් සර්..🥺❤️🙏

  • @NimsaraTharu
    @NimsaraTharu หลายเดือนก่อน +12

    සර් ඇත්තටම දෙවි කෙනෙක් සර්....❤️🎉....සර්ට ගොඩාක් පින් සර්🙏🤍....සර්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ සර්💖💫

  • @thirdivar5339
    @thirdivar5339 หลายเดือนก่อน +50

    අපේ sir ❤

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 หลายเดือนก่อน +34

    Thank you sir ❤🙏 අන්තිම වෙනකල්ම අපිව අතාරින්නෙ නැතුව ඉන්නවාට ❤ ඕනිම වෙලාවේ සර් අපිත් එක්කම ඉන්නවා 🙏❤

  • @dilkiamasha2433
    @dilkiamasha2433 หลายเดือนก่อน +6

    හැම මනුස්සයටම බෑ මනුස්සයෙක්ගෙ හිතට දැනෙන්න කතා කරන්න ❤.මේක නම් පුදුමයක්.මන් අව්ල් ගිහින් හිටියේ.දැන් නම් ශේප්

  • @senelijayodya
    @senelijayodya หลายเดือนก่อน +9

    ඔයාට බැරිනම් කාටවත් බැ..මොන තත්වෙකදි උනත් හැමදම අපි එක්ක හිටිය සර්ට ගොඩක් පින්..❤❤❤🥺💫 1200+ අරන් දෙනෝ...තෙරුවන් සරණයි සර්.

  • @lihinilochana7543
    @lihinilochana7543 หลายเดือนก่อน +13

    හැමෝටම බෑ මෙහෙම ගුරුවරයෙක් වෙන්න❤🥰 Thank you so much sir අන්තිම මොහොත වෙනකම් දෙන ගැම්මට❤️🙏

  • @up5619
    @up5619 หลายเดือนก่อน +7

    මෙච්චර දවස් වැඩ කරා නම් ඒ කරේ අනුරාධ සර්ගේ motivation හින්දා. අපි වෙනුවෙන් කරන හැමදේටම සර්ට thank කරන්න විතරයි පුලුවන්❤

  • @hasiii25
    @hasiii25 หลายเดือนก่อน +29

    අපි සර්ට ණයගැති සර්... සර්ට ගොඩක් පින් 🙏❤🥺

  • @Jk_723
    @Jk_723 หลายเดือนก่อน +17

    ඕනම වෙද්දි හැමතිස්සෙම අපි ලග... 🤍

  • @chamika3351
    @chamika3351 หลายเดือนก่อน +10

    24 අපිව දැන් හැමෝටම අමතක උනත් අන්තිම වෙනකම් අපිව අමතක කරන්නෙ නැතුව අපිත් එක්ක ඉන්න එකට ආදරෙයි සර් 🥺❤️

  • @TravelwithDulabro
    @TravelwithDulabro หลายเดือนก่อน +8

    පටන් ගත්ත දවසෙ ඉදම් ඒ support එක තාමත් එහෙමයි ❤ හැමදේටම මේක කරන්න මේක කරන්න කියලා හොදම යාලුවෙක් වගේ හැමදාම ලගින් හිටියට ගොඩක් tnzz සර්.. ❤ දිනලම විතරක් ඉවර කරන්නම් 😊👏

  • @Aarav309-j7k
    @Aarav309-j7k หลายเดือนก่อน +29

    Respect Sir ✨
    Thank you so much ❤️

  • @SenuriWijesinghe
    @SenuriWijesinghe หลายเดือนก่อน +22

    තැන්කිව් සර් මේ වෙලාවෙත් recording ekk blan gmn hitiye notification dakk gmn ek dala meka blnn awe ....❤

  • @nimeshnimesh2055
    @nimeshnimesh2055 หลายเดือนก่อน +20

    Thank you sir අවසානෙ වෙනකන් අපිව ඇතෑරියෙ නැති එකට ❤️

  • @basuruamodya5631
    @basuruamodya5631 หลายเดือนก่อน +21

    1:04 start

  • @herangiheshani8431
    @herangiheshani8431 หลายเดือนก่อน +21

    Minissu mona katha kiuwath sir anthima wenkn apiwa athariye nh atharinneth nh adarei sir thank you sir🥰❤️🥺🙏

  • @TharundiNimsara
    @TharundiNimsara หลายเดือนก่อน +23

    Thank you sir..💌😍 මේ දවස් ටිකේ මාර කරදර ටිකකට මූන දෙන්න උනේ.. ඒවගෙ. ස්ට්‍රෙස් වෙලා ඉන්න අතරේ මෙහෙම උදව්වක් කරපු එකට ගොඩක් පින්..❤

    • @user2-v5y
      @user2-v5y หลายเดือนก่อน

      Ow matathh

  • @dasundulshara
    @dasundulshara หลายเดือนก่อน +14

    Negative වෙන එක මිනිස්සුන්ගේ ස්වභාවය 🥺❤️

  • @minolirathnayake8844
    @minolirathnayake8844 หลายเดือนก่อน +9

    අන්තිම මොහොතෙත් 2024 අපිව අතහැරියේ නැති එකට Thank you sir 🥺❤🙏🏻

  • @Z-GEN2.0
    @Z-GEN2.0 หลายเดือนก่อน +6

    තමන්ගේ මානසික මට්ටම එක්ක ලකුනු ගොඩක් වෙනස් වෙනව ❤️

  • @buddhikaprabodhani1539
    @buddhikaprabodhani1539 หลายเดือนก่อน +5

    සර්ගේ කටහඬ ඇහුවත් stress එක අඩු වෙනවා 🥺🥺🥺

  • @vishmikaveetha819
    @vishmikaveetha819 หลายเดือนก่อน +5

    Thank you sir ❤
    සර්ගෙ කටහඩ අැහෙන එකත් අපිට ලොකු Motivation එකක්.🙏❤

  • @ukshashini4189
    @ukshashini4189 หลายเดือนก่อน +14

    Sir naththam man ivarai..mage duvillak vath hoyaganna na....sir thamai viraya❤😊.

  • @PrasadhiPerera2
    @PrasadhiPerera2 หลายเดือนก่อน +28

    Thank you sir🥺🥺🥺♥️

  • @kumariariyarathna6770
    @kumariariyarathna6770 หลายเดือนก่อน +9

    අන්තිම මොහොතෙත් අල්ලන් ඉන්නවට Thank you sir🥺❤️

  • @RsangiNawarathna
    @RsangiNawarathna หลายเดือนก่อน +7

    හැම video එකක්ම ඉවර වෙද්දී දෙන motivation එක ❤❤ Thank you sir ඉවර වෙනක්ල් ලගින් ඉන්නවා කියලා කිව්වා වගේම අපේ ලගින් ඉන්නවට සර්ගෙ වචන තමා අපේ හයිය ❤❤

  • @slteachersvibes
    @slteachersvibes หลายเดือนก่อน +6

    ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ❄🎉❤

  • @kanthilathajayasinghe6135
    @kanthilathajayasinghe6135 หลายเดือนก่อน +10

    Thank you sir 🥺🙏❤️ ගොඩක් පින්❤️🙏

  • @SCD-y6l
    @SCD-y6l หลายเดือนก่อน +20

    රෝසා සර්ගේ විවරණ කියව කියව past papers කරපූ මම🙃🥰❤

    • @b_Dissa
      @b_Dissa หลายเดือนก่อน +2

      rosa sirge wiwarana blddi mata mara widiyata aul yanwane monhri w ardunama sir kiyala thiyena ewa dakkama aul hithenwa mata dn phy baruwa athi gala😕

    • @ChamathsaraFernando
      @ChamathsaraFernando หลายเดือนก่อน +2

      Sir ew danne api waradda hadunagen aye nokr inna one nisai Ewata watenn ep kalabala wenn ep mtath kalayk oka una psse sirge wena wiwaraneka sirma ek kiyl thibba sir ew kiynne keti krama walata api ethanin pssewth huru wenna one nisai kiyl...thw duratat ape diga, waradi krama walata ganan hdn nthiw hari krame igen gnn one nisai kiyl​@@b_Dissa

    • @SCD-y6l
      @SCD-y6l หลายเดือนก่อน

      @D_Dissa එහෙනම් බලන්න එපා you tube video ඕන තරම් තියනවනෙ 🥰🥰

    • @SCD-y6l
      @SCD-y6l หลายเดือนก่อน +1

      @@ChamathsaraFernando ♥️♥️♥️

    • @ravindadilhan6203
      @ravindadilhan6203 หลายเดือนก่อน

      Mage eca 🫂

  • @Zhoo4-l3t
    @Zhoo4-l3t หลายเดือนก่อน +4

    හැමදාම කියනව වගේ සර්ට පින් එච්චරයි 🥺♥️🔥💫

  • @fakee1190
    @fakee1190 หลายเดือนก่อน +23

    තැම්කිවු සර් ❤️☺️😗

  • @Lavender-ks1cm
    @Lavender-ks1cm หลายเดือนก่อน +14

    Epa wela hitiye 😢ptt kmmli.thank you sir me krna udaw vlt🥺

  • @BuddhikaDasanayaka-e4l
    @BuddhikaDasanayaka-e4l หลายเดือนก่อน +20

    Thank you sir❤

  • @_Theeshaa-lj8hc
    @_Theeshaa-lj8hc หลายเดือนก่อน +5

    Thank you sir❤ මෙච්චර දවසක් වැඩක් උනේ නැ හරියට..ඒත් අද මේ දැන් ඉදන් මගේ උපරිම කරනවා..

  • @SCD-y6l
    @SCD-y6l หลายเดือนก่อน +6

    මම සර්ගෙ ආසම intro එක😍😍😍❤

  • @tharusandakirani9695
    @tharusandakirani9695 หลายเดือนก่อน +31

    Christmas gift 💗🌝☃️

  • @kavindunimsara221
    @kavindunimsara221 หลายเดือนก่อน +5

    Intro🥶. ගැම්මක් sir ❤️🔥

  • @anurabandara2160
    @anurabandara2160 หลายเดือนก่อน +13

    Guess paper wl video ekk blann awm dekke.Thank you sir❤

  • @NuwangiVinodani
    @NuwangiVinodani หลายเดือนก่อน +7

    මේ කියන වචන්‍යක් වචනයක් ගානෙ ලමයෙක්ගෙ හිනෙට යන්න පාර කියනව සර්. කරන හැමදේකටම thank you ir❤️‍🩹❤️‍🩹

  • @user123-c9g
    @user123-c9g หลายเดือนก่อน +4

    Thank you sir ❤ anthima mohotheth apiwa allan innawata
    Good luck all😊

  • @ktdewmini9406
    @ktdewmini9406 หลายเดือนก่อน +4

    අන්තිම වෙනකම්ම මේ කරන හැම දේටම ගොඩාක් පින් සර්...🤍🥺🙏

  • @S_A_tohell
    @S_A_tohell หลายเดือนก่อน +14

    උදේම මේක දැක්කම දැනුන සතුට 😭❤️ thank you so much sir අපි එක්කම අන්තිම මොහොත වෙනකන් ඉන්නවට 🙂🧎‍♀️❤️‍🩹

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 หลายเดือนก่อน +12

    Sir ❤🙏 you are my role model 🎉

  • @arunaamarasinghe
    @arunaamarasinghe หลายเดือนก่อน +15

    Thaank you sir🥰

  • @Hashy_zz
    @Hashy_zz หลายเดือนก่อน +12

    පින් සර් 🥺❤

  • @masterdulaj117
    @masterdulaj117 หลายเดือนก่อน +7

    Intro එකේ ගැම්ම🙂❤

  • @chandimahalangoda7933
    @chandimahalangoda7933 หลายเดือนก่อน +2

    අන්තිම වෙනක්ං අපිව අල්ලං හිටියට සර්ට ගොඩක් ගොඩක් පිං......ආදරෙයි සර්ට හැමදාමත් ......🥺🙏🙏🙏💖

  • @hirunikavindya735
    @hirunikavindya735 หลายเดือนก่อน +5

    Thanks sir ❤ ගොඩාක් පින්....

  • @Wish2002sanjana
    @Wish2002sanjana หลายเดือนก่อน +57

    Paper eke panic wena eka kalawak nm mn eke pikaso wemi 🙂😓 Thank u sir ❤

    • @SithuminaDissanayake-dl9ny
      @SithuminaDissanayake-dl9ny หลายเดือนก่อน +4

      Same here

    • @Manujawijerathna
      @Manujawijerathna หลายเดือนก่อน +4

      Same Here 🥲

    • @hesarapasan
      @hesarapasan หลายเดือนก่อน +4

      හොදට ම පුළුවන් pure එකටත් කෙල උනා මටත්
      බය වෙලා 😢

    • @anjaleeshavindri8357
      @anjaleeshavindri8357 หลายเดือนก่อน +1

      mt bio 2nd ek 😢​@@hesarapasan

  • @andrewsherlock-vw5cw
    @andrewsherlock-vw5cw หลายเดือนก่อน +1

    Sir ge video එකක් දැක්කත් මාර ගැම්මක් එන්නේ me video එකේ intro ekath mara gammk age මයිල් මාව කෙලින් වෙනවා සුපිරියක් තමා 🫡🫡💯🫡🫡🫡❤️‍🔥❤️‍🔥

  • @1111Universe-d9o
    @1111Universe-d9o หลายเดือนก่อน +11

    Aadarei godakk ❤❤❤❤

  • @HmpgimhanaHerath
    @HmpgimhanaHerath หลายเดือนก่อน +2

    පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් අපිව මේ විදියට අල්ලන් හිටියට සර්ට ගොඩක් පින් 🥺❤️‍🔥

  • @dkk116
    @dkk116 หลายเดือนก่อน +5

    Thank you sooo much sir🥺🙏❤️අන්තිම මොහොත වෙනකල්ම අතාරින්නෙ නැතුව අපිව අල්ලන් ඉන්නවට ගොඩක් පිං සර්🙏❤️ගොඩක් ආදරෙයි සර්..🥺❤️🔥

  • @isurikamadhumali3238
    @isurikamadhumali3238 หลายเดือนก่อน +7

    අපේ සර් ❤

  • @AdeeshaYashohara-r5q
    @AdeeshaYashohara-r5q หลายเดือนก่อน +2

    Sir අනිවාර්යයෙන් ma mn med yananvmai sir me para ❤❤❤ sirge A 1000 n ekak mgeA ekak sir ❤🙏❤

  • @sanularathnayake6476
    @sanularathnayake6476 หลายเดือนก่อน +20

    kawdawth skip krna hithene nathi intro eka 🥺

    • @andrewsherlock-vw5cw
      @andrewsherlock-vw5cw หลายเดือนก่อน +2

      ඇත්ත මාර ගැම්මක් එක hert ekath mokada wenwa
      ❤❤❤❤

  • @anetmary7037
    @anetmary7037 หลายเดือนก่อน +5

    අපේ සර්ට පින්🙏

  • @Ashiningstaramongstars
    @Ashiningstaramongstars หลายเดือนก่อน +11

    Lankawe wensk krn generation ekk guide krn aiya sir ape ❤

  • @Survivor53TH
    @Survivor53TH หลายเดือนก่อน +1

    Stress management scene එක ගැන නම් ඇත්ත තමා sir කිව්වේ. මන් chemistry part 2 මැද්දේ කෙළ කරගත්තේ ඕක නිසා. (අඩුම තරමේ හරියට attach කරන්නත් බැරිවුණා ig)
    Thank you sir ❤

  • @mali-21-e9y
    @mali-21-e9y หลายเดือนก่อน +4

    Mond krnne kiyl hitaganna beruwa iddi notification ek awe .....💗 christmas gift eka sirge video eka.... sirge katahada ahunama ena confidence eka ane mnda sir nm magician kenek wage mata nm..❤️ thanks sir ..... budusaranayi 🙏🌷

  • @abhimaniamarasena6659
    @abhimaniamarasena6659 หลายเดือนก่อน +5

    thank you so much sir. you are the best❣🙏🙏🙏🙏

  • @dilhararathnayake8217
    @dilhararathnayake8217 หลายเดือนก่อน +7

    Thank you sir anthima mohotha wenakanma apith ekka innawata ❤❤

  • @sweetygirl3776
    @sweetygirl3776 หลายเดือนก่อน +4

    ස්තුතියි මගේ ගුරුපියාණෙනි ❤️💗

  • @ImaNnethmi
    @ImaNnethmi หลายเดือนก่อน

    Thank You Sir ❤ වැටෙන හැමවෙලාවෙදිම නැගිටින්න දෙන ඒ ගැම්ම නම් කියලා වැඩක් නෑ සර් .... සර් නිසාමයි මෙච්චර කල් මෙහෙම අල්ලන් හිටියෙ අත අරින්න හිතන්නෙවත් නෑ අන්තිම වෙනකම් ගේමක් ගහලම තමයි නතර කරන්නෙ 😊❤️👍 දිනලා විතරයි ඉවර කරන්නෙ සර් ❤ physics වලට මගෙනුත් A එකක් ❤ එපාම වෙලා හිටපු විශයක් ආසම විශය කරාට ගොඩක් tnx sir❤ ආදරෙයි සර්❤

  • @Artcafe-b5q
    @Artcafe-b5q หลายเดือนก่อน +1

    සර්ට පුලුවන් උපරිමේම සර් කරා.....අපේ අතේ තමය් දැන් ඉතිරි ටික❤️‍🔥

  • @SisiraLiyanage-w2m
    @SisiraLiyanage-w2m หลายเดือนก่อน +10

    Adrei sir

  • @yasiruvidumina4677
    @yasiruvidumina4677 หลายเดือนก่อน +35

    අද පොඩ්ඩක් වැඩ කරන එක අඩු වෙලා තිබ්බෙ අයෙ ගැම්මක් අවා

    • @SCD-y6l
      @SCD-y6l หลายเดือนก่อน +1

      මාත්😢

  • @Pramudikamaduranga-h7l
    @Pramudikamaduranga-h7l หลายเดือนก่อน +5

    Thanks sir avasanaya venakam apata shakthiyak unata 💪 💪

  • @sumaiyaHilmi
    @sumaiyaHilmi หลายเดือนก่อน +3

    Thank You soo much anthima weanakng allang hitiyata❤
    Godakma watinawa sir!😌❤

  • @nnawarathna3160
    @nnawarathna3160 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර් අන්තිම වෙනකන් ම අපිත් එක්ක හිටියට ❤❤❤

  • @wanishawimal8648
    @wanishawimal8648 หลายเดือนก่อน +10

    Thankkuuu sirr❤️

  • @pavaniganhewa
    @pavaniganhewa หลายเดือนก่อน +4

    Thank u sir❤ hamadama apith ekka innwata😊😊aniwaryen dinalama iwara karanawa❤❤❤sirt godak pin🙏🙏🙏

  • @janudiwathmavi7372
    @janudiwathmavi7372 หลายเดือนก่อน +2

    Thank you sir....... ❤We can change our life❤

  • @PDDissanayaka
    @PDDissanayaka หลายเดือนก่อน +4

    Hamawelawema ape lagin idan apiwa motivate kara 🥺🥺 Thank you sir🙏❤❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa หลายเดือนก่อน +5

    බලාපොරොත්තු උනා
    ස්තූතියි සර්❤

  • @ScienceSandaruwan.
    @ScienceSandaruwan. หลายเดือนก่อน +1

    ගැම්මක් සර්.ගේම දිනන්න ගහලමයි ඉවර කරන්නේ❤

  • @ReshaniShehara3007
    @ReshaniShehara3007 หลายเดือนก่อน +4

    Thnq sir... ❤ Godk pin api wenuwen krna dewl wlta..❤🙏

  • @thisisus373
    @thisisus373 หลายเดือนก่อน +8

    padamaka video ekak balanna yt ekata awama meka dakka mama... thank you for this sir ❤

  • @diyana0037N
    @diyana0037N หลายเดือนก่อน +6

    Christmas gift eka🥺❤Thank you sirrrr❤❤