Rosa Thol Simbimi | Nathasha Perera | රෝස තොල් සිඹිමි | නතාෂා පෙරේරා | Ma Nowana Mama | මා නොවන මම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Title - රෝස තොල් සිඹිමි | Rosa Thol Simbimi
    Artist - Nathasha Perera
    Music - Gunadasa Kapuge
    Lyrics - Yamuna Malani Perera
    Original Artist : Karunaratna Divulgane
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    G /F C / F C / G7 C
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    C / Ab+ Am Em F
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    D7 G G7 C
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි
    VERSE 1
    C G / Am G
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    G C
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    C G / Am G
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    D7 G G7 C
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
    Back To Chorus
    VERSE 2
    C G / Am G
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    G C
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    C G / Am G
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    D7 G G7 C
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි
    Sri Lankan Beats
    Subscibe : / @srilankanbeats7693
    Facebook: www. / srilankanbeats
    Instagram : / srilankanbeats
    මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් හා ගීත රචකයන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න. පටිගත කිරිම හා පටිගත කර විකිණිම තහනම්.
    Sri Lankan Beats brings you the best Sri Lankan Music
    #SriLanka #Sinhalasongs #SriLankanmusic #sinhalasindu
    #SriLankanbeats #Manowanamama #Srilankanmusic
    Sri Lankan beats

ความคิดเห็น • 6