බෝට්ටු බතක් කමුද | ලවයි මාළු කරිය | මුහුදු ජීවිතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 163

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +8

    එක පාරක්වත් බොට්ටු කැම එකක් කන්න හම්බ වේලා නැ ගොඩක් අාසාවේන් බලන් ඉන්නවා බොට්ටු බත් කන්න. අදත් නියමයි විඩියෝ එක ජය වේවා

  • @melarathnayake4174
    @melarathnayake4174 2 ปีที่แล้ว +2

    බෝට්ටු බත් ගේනකල් බලන් හිටියේ කන්න අසයි.. ගොඩක් රස ඇති කිය්ල හිතෙන්වා..

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +3

    ආසයි දවසක බෝට්ටු බත් කන්න.. 😘😘😘

  • @washanthakumara9240
    @washanthakumara9240 11 หลายเดือนก่อน +2

    මන් ත්‍රිකුණාමලේ දී කෑවා පට්ටම පට්ට ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      සුපිරිම තමයි 👍

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +4

    මිනිසුන් ඔබට රිදවාවි..ඔබ එයින් ශක්තිමත් වන්න..
    මිනිසුන් ඔබව රවටාවි..ඔබ එයින් පාඩම් ඉගෙන ගන්න..
    මිනිසුන් ඔබට අභියෝග කරාවි..ඔබ එයින් දිරිමත් වන්න..
    මිනිසුන් ඔබව හැරයාවි..ඔබ හුදකලාවට හුරුවෙන්න..❤️🌹❤️
    හෙද රාජකාරි කරන අතරතුර මම පොඩි චැනලයක් පටන් ගත්තා.අන්තර්ගතය හොදයි නම් පුංචි සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.සැමට නිදුක් නීරොගි සුවය ලැබේවා. තෙරුවන්සරණයි....❤️🇱🇰🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි .....
      ඔබගේ චැනලයත් ඉදිරියට ගෙනයන්න ....ජයවේවා

    • @Lokavidu7840
      @Lokavidu7840 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya බොහොම ස්තුතියි ඔබට.ඔන්න මන් සබ් කලා ඔයාව

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +3

    හදවතින්ම සුභ පතනවා ඹයාලට 💕💕🌹🌹 හරිම ලස්සනයි ඒත් ඔයාල ගොඩාක් දුක් විදිනවා නේද ඹයාල ඹ්ක්කෝටම දළදා සමිඳු පිහිටයි

  • @ranjithmalli4019
    @ranjithmalli4019 2 ปีที่แล้ว +2

    මටත් ආසයි කන්නෙ බුදු සරණයි ඔයාලට

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +5

    220v නේද තියෙන්නේ ?ඇයි රයිස් කුකර් පාවිච්චියට ගන්න බැරි.ඒකත් හොදට ෆික්ස් කරන්න පුලුවන් .ගෑස් ඉතුරුයි.

  • @prasannajanaka5635
    @prasannajanaka5635 2 ปีที่แล้ว +1

    Godak dawasakata passe ada aye chenel eka balanna hammaba une ela ela jaya wewa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි .....💛

  • @denvertozoosa6190
    @denvertozoosa6190 2 ปีที่แล้ว +3

    එලම බ්‍රෝ

  • @තාරුවා-ඟ5ඣ
    @තාරුවා-ඟ5ඣ 2 ปีที่แล้ว +1

    සුපිරිම චැනල් එකක්,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +1

    සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබෙවා තිස්තුන් කෝටියක් දෙවිවරු අරාක‍ෂා කර ගනිත්වා 👍👍

  • @erangajayasuriya2943
    @erangajayasuriya2943 2 ปีที่แล้ว +14

    Hadana kama wela ethama pirisiduwa hadanawa kiyala penawa kankun thirapu vidiya dakkama ❤️❤️👈 me wage kama welak rasabalanna asai e unata apita chance ekak nahane 😥😥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      මේවා කන්න බෝට්ටුවේ යන්නම වෙනවා......😍

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ❤❤

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 ปีที่แล้ว +3

    Kumara aiya koheda maru kokiyek

  • @sanjayamadhumadhawa4733
    @sanjayamadhumadhawa4733 2 ปีที่แล้ว +1

    පිරිසිදුයි 🤤🍃රස ඇති

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පට්ට රසයි......

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +1

    රස පාටයි

  • @pabasaravideovision
    @pabasaravideovision 2 ปีที่แล้ว +4

    අපි මාලු ගණන් වැඩී කීවට මේ මිනිස්සු කොච්චර කට්ටක් කනවද. මේ රටේ පාලකයෝ කවුරුහරි කමක් නෑ ධීවරයින්ට තියන ගැටලු බලලා ඒවට පිලියම් දුන්නා නම් රට වටේ තියන මාලු සම්පත ධීවරයින්ටත් සාධාරණයක් කරලා අඩුවට වෙළඳපලට ගන්න තිබ්බා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +2

    What a wonderfull vedio . Very knoledgeable . Wish they will catch boatfull of fish every day .........

  • @slgame5871
    @slgame5871 2 ปีที่แล้ว +3

    අඩෝ කවුද දැක්කෙ උයන එකා ඇදන් හිටපු ඇදුම ආයෙ ගිහින් බලන්න වටින ඇදුම්ක් ඒක

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 9 หลายเดือนก่อน +4

    බෝට්ටු බතක් කාලා මුහුදේ යමු මාළු අල්ලන්න. මැරෙමි මම නොකා ඔය කෙල්ලෝ මට එපා.. සිටන් බාලේ රැක්ක ශිලේ අත්හරින්නේ නෑ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      සැර වැඩිද මන්දා......😂😂😂

  • @sahansachintha1429
    @sahansachintha1429 2 ปีที่แล้ว +1

    සුපිරි 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ...👍

  • @prashaprashanthi3588
    @prashaprashanthi3588 2 ปีที่แล้ว +1

    Bro Maha muhudhe wena DeWal video ekak danna,uyana ewwa,maalu allana eka ema deyakma,MN balala tiyenava indian TH-camrs oma karanava eka niyamai oyath try karanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්....ට්‍රයි එකක් දෙන්නම් ......
      ඉන්දියාවේ රස්සාවට යන්නේ බොහොම ලගට ඉන්දියන් මුහුදේ.....අපේ ලාංකිකයෝ 1500km විතර යනවා.....දවස් 30-50 යනවා.....අපි ගියොත් වැඩේ අමාරුයි ......ඒත් ට්‍රයි එකක් දෙනවා........ස්තුතියි 😍

  • @85932
    @85932 2 ปีที่แล้ว +1

    Trawler eke reta light walata current ganna widiya gana video ekak daanna.TNX.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      12v බැටරි 4 කින් තමයි කරන්ට් එක ගන්නෙ

    • @akilasampath556
      @akilasampath556 2 ปีที่แล้ว +2

      Battery 4 Tynawa

  • @dimathperera5047
    @dimathperera5047 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ වලට background music එපා අයියේ. වටපිටේ සද්ද ඇහෙන්න තියන්න❤😁

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    lankawe deewara katayuthu krn lokuma boat eka (ship) me toler d?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      නෑ ඊට ලොකු බොට්ටු නැව් තියෙනවා.

    • @amilasuraweera1
      @amilasuraweera1 11 หลายเดือนก่อน

      @@wishwatiyubaya awa gena vdo tiyed? nathnm issarahata krnn...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      මේ වීඩියෝ බලන්න
      th-cam.com/play/PL1vblsPUQjoaMtaKbH9M3KTivpvuP8heJ.html&si=GMMuL1KP9RfVf97o

  • @chathufernando87
    @chathufernando87 2 ปีที่แล้ว +1

    Kuma kiyanne waddek thama mage hoda yaluwek malli aye giyoth mawa penwala mathak kala kiyanna. Awama set wemu kiyanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මම කියන්නම්.....

  • @sumudu4815
    @sumudu4815 2 ปีที่แล้ว +2

    thanks aaaa

  • @100bimal
    @100bimal 2 ปีที่แล้ว +1

    Ekath maru ne

  • @nuwannishara8873
    @nuwannishara8873 ปีที่แล้ว +1

    රස ඇති

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💛

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 ปีที่แล้ว +2

    Ammo kumara aiya hoda baiyek puthanoge

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      නෑ යාලු .....බෝට්ටුවේ වැඩට දාන ඇදුම .....චන්දෙ කාලෙ හම්බුන එකක්.....

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +2

      @@wishwatiyubaya Na na bro chandeta puthanota wada karala thiyenne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@SLBusBoy5545 සමහර විට......🤔

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +2

      @@wishwatiyubaya dan sudarshanala ehema
      Nane video wala

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@SLBusBoy5545 සුලෝචනද.

  • @NADUNANNA
    @NADUNANNA 2 ปีที่แล้ว +2

    අම්මෝ කලින් එකත් දහපාරකට වඩා බැලුවා

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 2 ปีที่แล้ว +1

    Bottu bath kiyala dayak ne nikam pacha nokiya edapan

  • @samdaruwankumara8233
    @samdaruwankumara8233 2 ปีที่แล้ว +5

    නිකම් මූදු යන්නේ නැතුව ඉද්දි ඇයි බෝට්ටුවේ උයන්නේ ගෙවල් වල යන්නේ නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      මුහුදු යන්න දවස් දෙකතුනකට පෙර බෝට්ටුවේ තමයි ජීවත් වෙන්නේ....අවශ්‍ය කලමනා අඩුපාඩු සකස් කර ගැනීම සදහා

    • @hesh3687
      @hesh3687 2 ปีที่แล้ว +3

      math ahanna hitapu prashnayk 👍🏼

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 2 ปีที่แล้ว +1

    කොයිවිදියටද උම්බල කඩ හදන්නෙ ( බෝට්ටුවෙ) වීඩි යෝ එකක් දාන්න අහිංසක ධිවර ජනතාවට දෙවි පිහිටයි මෙම වැඩ සටහන බලන්න සලසන ඔබටද දෙවි පිහිටයි

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    oye boat ekk keeyk wge wenwd?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      දැන් අලුතින් අඩි 60 ක වගේ බෝට්ටුවක් හදන්න කෝටි 5කට වඩා යනවා....

    • @amilasuraweera1
      @amilasuraweera1 11 หลายเดือนก่อน

      @@wishwatiyubaya mila ganan gena vdo krmu aiye with comparison (based on history) oyala political publicly krnn oni ne bt me wge sup ekk denawanm rate janatawage awaboodaya wwedi wei...
      goodluck...

  • @apmayuralathaapmayuralatha722
    @apmayuralathaapmayuralatha722 2 ปีที่แล้ว +1

    🙋🙋🙋🙋🙋පෝන් නො දෙන්න .
    තෙරුවන් සරනයි .

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว +1

    New experiences

  • @lawangadematagoda19
    @lawangadematagoda19 2 ปีที่แล้ว +1

    Katata kela inuve mata vitahrada 😊😊😊😊😊😊

  • @Psrilankee
    @Psrilankee 2 ปีที่แล้ว +4

    ඔය බෝට්ටුවම ආපහු මාලු අල්ලන් එන වීඩියෝ එකක් දාන්ඩ බැරිද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      උත්සාහයක් ගමු..........

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +2

    Bottu Bathak ekka kema welak kanna patta asai ban..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මීගමුවට එන්න.......

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Shoi

  • @sahassathmika1233
    @sahassathmika1233 2 ปีที่แล้ว +1

    Supiri ne

  • @රොෂාන්සංජීව-ෂ6ඟ
    @රොෂාන්සංජීව-ෂ6ඟ 2 ปีที่แล้ว +2

    Apita ona me wage videos aiye 🥱🥱🥱🥱

  • @gihanmadurapperuma5261
    @gihanmadurapperuma5261 2 ปีที่แล้ว

    Niyamai bn

  • @gihanbathiya8639
    @gihanbathiya8639 2 ปีที่แล้ว +2

    😀👍

  • @Shakyasurani
    @Shakyasurani 2 ปีที่แล้ว +1

    Asai bottu bath kanna eth pin karala netoooo

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +1

    අපිට nadda kanda ituruvela kanda asai niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඉතාලි එන බෝට්ටුවක් අතේ එව්න්නම්...........😍

    • @ansalamfernando8700
      @ansalamfernando8700 2 ปีที่แล้ว +1

      Ok grazie

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@ansalamfernando8700 👍

  • @pasindunamal6511
    @pasindunamal6511 2 ปีที่แล้ว +1

    Mhudu dalak adinawa dannako

  • @evopowerbomb3862
    @evopowerbomb3862 ปีที่แล้ว +1

    අඩෙ බලන් ගියාම අපෙ ගෙදර භාගෙට බාගයක් බෝටුවෙ තියන කෝප්ප,පිගන්,ජොග්ගු වලින් නෙ කාල බීලා තියෙන්නෙ 🥲

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නියමයිනේ .............😇

  • @LUCIFER.FF2010
    @LUCIFER.FF2010 2 ปีที่แล้ว +1

    එක

  • @nishanthakumara5747
    @nishanthakumara5747 15 วันที่ผ่านมา

    Adre kumara ayya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @sumithkumara4966
    @sumithkumara4966 2 ปีที่แล้ว +2

    මට කරවල ගන්න හොද තැනක් කියන්න

    • @අසංකඅසංක-ට6ඥ
      @අසංකඅසංක-ට6ඥ 2 ปีที่แล้ว +1

      ඔයා කොහෙද ඉන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මීගමුවේ කාමච්චෝඩේ පොලට ඉරිදාට එන්න.......

  • @Yatharthaya
    @Yatharthaya 2 ปีที่แล้ว +1

    😊😊

  • @Anise-j9w
    @Anise-j9w 9 หลายเดือนก่อน +1

    Lawa malu kala nathi buruwo set ekak unna neda damith un rasa danne naha

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      දන්නෝ දනිති.. 💖👍

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 6 หลายเดือนก่อน +1

  • @nsrmobile6609
    @nsrmobile6609 2 ปีที่แล้ว +2

    3 ⁣වෙිලටම මාඑද. උයන්නේ........තෙලෙන් මාඑ උයන්නැතේ ඇයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      අලුත් මාලු තෙලෙන් උයන්නේ නෑ.....ධීවරයින් .....
      බයිට් එකටනම් තෙලෙන් හදනවා.....
      මස් වර්ගත් ගෙනයනවා...

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    puthanoge T ekk 😂... harinaya hitiya kaale...😂

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    engine room ek pennannko

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එන්ජින් රූම් එක පෙන්වන වීඩියෝව තියෙනවා .....වීඩියෝ ලිස්ට් එකට ගිහින් බලන්න ......ඉදිරියේදී නැවත් වීඩියෝවක් ගේන්නම්.....👍

    • @amilasuraweera1
      @amilasuraweera1 11 หลายเดือนก่อน

      @@wishwatiyubaya ela ela aiye mn beluwa... YT eken suggest krn widiht bln nisa & mn inn situation ekt gelapena vdo bln nisai ara dutugemunu rajathuma thenin thena bath kewa cn ek wge wenneh... 😂
      me dawaswala lokuma try eka political knowladge ek up krgnn. ahamben oyage channel eka hambune. hby a ahambaya nohithapu danumak genalla duna aiye. bohomathma sthuuthiy... ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @minurafernando8731
    @minurafernando8731 ปีที่แล้ว +1

    Cutting board eke adi Rulak thiyenne ai ?????

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මැනලා කපන්න......ඒ බෝඩ් එක හදලා තියෙන විදිය තමයි....

    • @minurafernando8731
      @minurafernando8731 ปีที่แล้ว +1

      @@wishwatiyubaya Thanks. ......

  • @chandula1234
    @chandula1234 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @pradeepdewasinghe1549
    @pradeepdewasinghe1549 2 ปีที่แล้ว +1

    🤗🤗❤❤❤

  • @ammapana1856
    @ammapana1856 2 ปีที่แล้ว +2

    Me oya hadana kanata keyannko mata onemai keyala kanna ඔහොම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ආ මම කියන්නම්........

    • @ammapana1856
      @ammapana1856 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya hmm ❤️❤️

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 2 ปีที่แล้ว +1

    lawayo malu kade aduma gnanak athi maluwo api nam kannema naha lawaya malu rasakma naha

  • @Couplewhitewine
    @Couplewhitewine 2 ปีที่แล้ว +1

    Pol wathura wisik karana un modayo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව් නේද පොල් වතුර ගුණවත් පානයක් .......ස්තුතියි 😍

  • @ranvirrox5847
    @ranvirrox5847 2 ปีที่แล้ว +1

    Sulochana ko aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඉන්නවා....ලගදීම එයත් එක්ක වීඩියෝවක් දෙන්නම්......

  • @shanakavijesinghe5717
    @shanakavijesinghe5717 ปีที่แล้ว +1

    Katata kela unanawa bn

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      බෝට්ටුවේ බත.....සුපිරිම කෑමක් තමයි.....😍

  • @sumudu4815
    @sumudu4815 2 ปีที่แล้ว +2

    katata kela unanawa ban

  • @hemamali4218
    @hemamali4218 2 ปีที่แล้ว +1

    10

  • @anushkafenando8416
    @anushkafenando8416 2 ปีที่แล้ว +1

    තොඩුවාවේ බොට්ටුවක් නේ

  • @theshalideumini6373
    @theshalideumini6373 2 ปีที่แล้ว +1

    Muge kathwa ahenakota video ekawath balanna hithenne 🤮🤮🤮🤮🤮🤮🤣

  • @theshalideumini6373
    @theshalideumini6373 2 ปีที่แล้ว +2

    උබගේ කට හාඩ ඔකට ගැලපෙන් ⁣නැ බන් .වෙින කේනේක්ට කියලා වොයිස් ගනින්
    🤮🤮🤮🤮🤮🤮🤣

  • @gihanbathiya8639
    @gihanbathiya8639 2 ปีที่แล้ว +2

    😀👍

  • @bigunsathsara8413
    @bigunsathsara8413 2 ปีที่แล้ว +2

    💖💖

  • @charithishantha199
    @charithishantha199 2 ปีที่แล้ว +1

    ❤❤❤