රැයකින් ලෝකයේ ආදරය දිනු පුංචි ප්‍රේක්ෂකයා මුල්වරට කියු දේ / story behind the 10 YEAR OLD super fan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 467

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 2 ปีที่แล้ว +300

    අනේ මේ දරුවාගේ ඒ අවස්ථාව
    කැමරා කල අයටද ස්තූති කරන්න අමතක කලා නේද?
    ජයවේවා 🇱🇰🇱🇰🇱🇰.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +463

    මේ පොඩ්ඩ ගැන ජාත්‍යන්තරයේත් කථා බහ වෙනව ඒකට ලොකුම ගෞරවය යන්න ඕනි මේක කැමරාකරපු කෙනාට ..😁😁😁👍👍👍❤❤❤

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +18

      @@korayal1235 මේක කිව්වෙ මැච් එක නෙමෙයි පොඩ්ඩ ඉන්න සීන් එක වැරදියට වටහා ගන්න එපා මැච් එක කැමරාකරපු කීදෙනෙක් හිටියද ඒත් මේ පොඩ්ඩ ඉන්න එක ගත්තේ එක්කෙනයි..එයාට තමයි ගෞරවය යන්න ඕනි නැතුව මැච් එක වීඩියෝ කරපු කෙනාට නෙමෙයි.ඔයාට තේරුම් ගන්න මොලයක් නැති උනාට අනිත් හැමෝටම තේරුම් ගන්න පුලුවන් මේක කිව්වම මෙතන කථාවෙන්නෙ කා ගැනද කියල

    • @korayal1235
      @korayal1235 2 ปีที่แล้ว +1

      @@C424c424 මට මෙවෙයි ඔයාටයි මොලයක් ⁣නැත්තේ comment එකක් දාන කොට මේක කියලා මේ video එකේ දාල හරියන්නැ.. එහෙමනම් බලන කෙනාට තේරැම් ගන්න දාන්න ඕන මැදි එකේ ඒ කොටස විඩියො කරපුකෙනාට ගෞරවය යන්න ඕන කියලා...මේක චැනල් එකක් මේකේන නෙවෙයි ඒ ළමයා ප්‍රසිද්ධ වුනේ මැචි එකේ ඒ කොටස විඩියෝ කරපු කෙනා නිසා...ඔයාට කියන දේ තේරැම් ගන්න මොලයක් නෑ..

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +10

      @@korayal1235 එහෙම නම් මම මේ වීඩියෝ එක කියල දානවනෙ ඔයා ඇරුණ ලයික් කරපු අනූ තුනටම තේරිලා තියනව මොකක්ද මම කියල තියන්නෙ කියල ..මේ ළමය මේ program එකට ගෙනාවෙ මොකටද කියල ලෝකෙම දන්නවනෙ ඒක නිසා මේක කිව්වම මොලයක් තියන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්

    • @korayal1235
      @korayal1235 2 ปีที่แล้ว +2

      @@C424c424 හා හා තේරැම් ගනියි😂,ලංකාවේ මිනිස්සුන්සේ තේරැම් ගැනිමේ හැටි තේරෙනවා like වලින්,මේ විඩියේ එක කිව්වත් එකයි මේක කිව්වත් එකයි...දාන comment එක වචන අඩුවෙන් නොදැම්මනම් වටිනවා..මේක social media ,ඒ ළමයා මේ program එකට ආවේ කොහොමත් ඒ කොටස විඩියෝ කල කෙ⁣නා නිසා කියලා ඕන එකෙකුට තේරෙනවා...වාද කරලා පලක් නෑ...🥱

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +11

      @@korayal1235 ඒක තේරෙනවනම් මොකද ඔයා මෙතන මාත් එක්ක argue කරන්න එන්නෙ sorry dear මම මෙතන comments දාල තියන්නෙ කාගෙත් එක්කවත් argue කරන්න නෙමෙයි එහෙම comment එකක් වත් තේරුම් ගන්න බැරිතරමට ඔයාගෙ කුඩාමොලේ වර්ධනය වෙලා නැති එක ගැන මම බොහොම කනගාටු වෙනව

  • @ajithsilva6551
    @ajithsilva6551 2 ปีที่แล้ว +214

    අනේ පොඩි එකො, ඔයාගේ තිබුණ
    ශ්‍රී ලාංකික කිුකුුටි උන්මාදනීය සතුට
    අපි දැක්ක අළුත්ම ආරකි.ඒ ගැන පුදුම සතුටක් අපි හැම අතර මුළු
    රට පුරාම ඇත.
    ඒවගේම අපිට තරගයේ ජයටත් වඩා පැටියො ඔයාගෙ හැගිමබර කිුකුුටි සතුට වෙනුවෙන් අපේ ඇස්
    දෙකෙ කදුළු තවමත් ඇත .

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว +45

    ඒ දරුවා වෙතට කැමරාව යොමු කරපු ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි ,පුතේ ඔයාටත් බුදු සරණයි

  • @manjularanaweera751
    @manjularanaweera751 2 ปีที่แล้ว +93

    පොඩ්ඩෝ අනාගතයේදී ලංකාව දිනවන්නත් ඔයාගෙ ගැම්ම උත්සාහය තව තවත් ලැබේවා.බුදුසරණයි ජේසු පිහිටයි....💚💜️💙❤️💛

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +113

    ගොඩක් හොඳ පියෙක් දරුවගේ දක්ෂ තාවය දැනගෙන එයාට ඉදිරි ගමන සලස්වලා දෙන එක ගොඩාක් දෙමව්පියන් කරන්නේ දරුවන්ගෙන් දෙමාපියන්ට අවශ්‍ය දේ ඉටු කරගන්න උත්සාහ කරන එක පුතාට ඔහු ප්‍රාර්ථනා කරන ගමන සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය ධර්‍ය් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +97

    මට කඳුලුත් ආවා cricket වෙනුවෙන්ම කරන කැප කිරීමට
    සුභ අනාගතයක් මගේ පුංචි cricket වීරයාට🏏😍🏏

  • @mudithakumara1103
    @mudithakumara1103 2 ปีที่แล้ว +6

    නියමයි පුතේ මන් හිතනවා කැලේ පිපී නිකරුනේ පර වෙන්න තිබුන මලක් මේක කැමරා කර කැමරා ශිල්පියා විසින් රැක ගත්තා කියලා ඉදිරි අනාගතේ අපේ මෙ පුංචි රට දිනවන්න පුලුවන් හොද හැකියාවක් තියෙන නිල් මැණිකක් මේ පුන්චි පැටියා මේ පියානන් මේ පැටිය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනව ඔබට ගොඩාක් පින් තත්තේ කොහොමත් දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් මුලු ජීවිත කාලයම තමන්ගේ සතුට ගැන නොසිතා කැප කරනවා මුලු ලොවක් අපේ මේ පුන්චි ලංකාවෙ මේ පැටිටා ගැන කතා වෙද්දී අපිටත් ලොකු ආඩම්බරයක් තව එකක් කියන්නම් මෙහෙම මේ පැටියා ගැන සතුටු වෙන මිනිසුන් අතරේ මේ ගැන ඉරිසියා කරන මිනිසුන් සීයට එකක් දෙකක් ඉන්න පුලුවන් අද රටේ වෙන දේවල් එක්ක ඒකත් මතක් කරනවා තාතේ තාත්තගෙ වග කීමක් මේ පැටියව ආරක්ශා කරන්න සැහැල්ලුවට ගන්න එපා පස්සෙන්ම ඉන්න අනික මේ පැටියට මේ ප්‍රසිද්ධිය ලැබුනේ මේක වීඩියෝ කල කැමරා ශිල්පියා නිසාවෙන් ඔහුවත් මතක් කරන්න ස්තූතිය පුද කරන්න අමතක කරන්න එපා අපේ රටේ මිනිස්සු ගොඩාක් කෘත ගුන සලකන මිනිස්සු සමහරක් විට ඔබට එය අමතක වන්නට ඇති මේ ක්‍රියාව ඔහු කැමරාවෙන් පෙන්නුවේ නැත්නම් මේ පැටියා මැච් එක බලා නිකන්ම ගෙදර එන්නට තිබුනා මා විස්වාස කරනවා තව නොබෝ දිනකින් මෙවැනිම වීඩියෝවකින් ඔහුටත් ස්තූතිය පුද කරයි කියා. මෙමෙ වීඩියෝ එක ගෙනා දනුශ්ක අරවිද ඇතුලු සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනව ඔබ සැමට තෙරුවණ් සරනයි තව තවත් මෙවැනි වැදගත් වැඩකට ඇති වීඩියෝ ගේනන ඔබලාට ශක්තිය ධහිරය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +112

    අනාගතයේ හොඳ cricketer කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුබපතනව පුතේ

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว +25

    ලංකාවට අනාගතයේ වේගවත්ම wega පන්දු යවන්නා බිහිවේවා කියලා පුාර්ථනා කරනවා .බුදු සරනයි දෙවි පිහිටයි ඹබට .l love my son පෙරේරා .you are great boy and srilankan proud

  • @subagatv
    @subagatv 2 ปีที่แล้ว +158

    පොඩි ඉත්තෑවා අපේම රටේ ක්‍රිකට් තරුවක් වේවා !

  • @sunilbandaranayake4318
    @sunilbandaranayake4318 2 ปีที่แล้ว +57

    දසුන් ගහනවා සහ ඔයා උද්‍යෝගිමත්ව කෑගහන photos මම ගත්තා .වැඩියෙන්ම ඇස් වලට කදුලු ආවේ ඔයාගේ හැගීම් දිහා බලලා.ඒක රටක් අවදි කරවු අපේකම ,අපේ නොපසුබටව උද්‍යෝගය අවදිකල හැසිරීමක්.ජයවේවා ලන්කා මාතාවට

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว

      ඒ ඔබගත් චායාරූප ඉදිරියේදී බොහෝ වටිනාකමක් ලබාදේවී!
      ඔබටත් අභිමානයක් ලබාදෙන! එය එසේම වේවා ! යහපතක්ම වේවා !
      තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰

  • @nilukshadilshan235
    @nilukshadilshan235 2 ปีที่แล้ว +11

    Dhanushka Aravinda අයියේ මම හැමදාම කියනවා වගේ ඔයා මාරම මනුස්සයෙක් ..හිත හොද මනුස්සයෙක් ඔයා මේ ලමයාට තවත් අධිශ්ටානයක් දුන්නේ ස්තුති දනුශ්ක අයියේ ඔයාගේ අනාගතයට සුභ පැතුම්..මේ දරුවාටත් සුභ පැතුම් ❤❤❤

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว +12

    ඔබගේ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටුවේවා............ඔබට තෙරුවන් සරනයි ................මේ පුතාව කැමරා කාචයට හසු කරගත් කැමරා හසුරුවන්නාටද මෙහි ගව්රව ප්‍රනාමය ලබා දෙන්න ඕන..............

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 2 ปีที่แล้ว +100

    I have 100% confidence we will see him in the national side as the fastest bowler Sri Lanka ever produced. Good luck Joshua ♥️

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 2 ปีที่แล้ว +8

    බුදු සරණයි පුතේ... කැමරා කරපු ඒ මහතාටත් බොහොම පින්... 🙏🙏🙏🙏 ඉදිරියටම යමු පුතේ...

  • @romeshsuraweera9994
    @romeshsuraweera9994 2 ปีที่แล้ว +58

    ඒ ගැම්මට පට්ට ආස හිතුනා පොඩ්ඩෝ.....💛❤️💚

  • @manojdarshana8040
    @manojdarshana8040 2 ปีที่แล้ว +36

    සැබෑ අව්‍යාජ ජයග්‍රාහී සතුට වාන් දමයි..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +104

    අවුරුදු 10ක පොඩි 🦔 කිව්ව බොහො කතාවලින් හිතට වැදුණේ "Even though Im famous, I should be humble & down to earth" .... 👌. 0 ඉඳන් උඩට එද්දි ඒක ඔලුවේ තියන් ආව අයට කවදාවත් වරදින්නේ නෑ!! ඒ අපේ නුවර ගැම්ම 💪 තමයි!!
    ගොඩාක් වෙලාවට උන්හිටි තැන් අමතක වෙන පොඩ්ඩක් පිම්බුන ක්‍රීඩකයින් නැත්තෙත් නෑ, එයාල මේ කතාව ඇහුවා නම් වටිනවා... මොකද නිහමානිකම ක්‍රීඩකයෙකුට ලොකු ආභරණයක්!! 👑 👑 👑

    • @srilankanlions2197
      @srilankanlions2197 2 ปีที่แล้ว

      නුවර magulak nam newei

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว

      @@srilankanlions2197 එයා Trinitian කෙනෙක් කියලා කිව්වේ 🥴

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว

      @Sahas Dulmina දැන් ඔහොම කිව්වට ලොකු වුනාම කව්රු වෙයිද මන්ඳා අනේ

    • @sajithlakranga2621
      @sajithlakranga2621 2 ปีที่แล้ว +1

      Nuwara magulak name bn maka eka ratak kiyala hitha thopila wage un nisa thamai ma rata hadanna bari

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 ปีที่แล้ว +12

    ඔන්න මං අද කිව්වා කියලා හිතාගන්න මේ පොඩ්ඩා අනාගතයේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කන්ඩායමට ගහනවා😘❤❤❤👊👊👊ජොසුවා පෙරේරා රිමෙම්බද නේම්❤❤❤❤

    • @musicwithchamee8039
      @musicwithchamee8039 2 ปีที่แล้ว +2

      දවසක ජොසුව කිව්වාම ලෝකෙම දන්න සුපිරි ක්‍රීඩකයෙක් වෙයි 🇱🇰 💪💪

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +1

      මාත් එදා මෙයා දැක්ක දවසෙම කීවා ඔය කතාව 👏😍💪

  • @radleyable
    @radleyable 2 ปีที่แล้ว +7

    තව අවුරුදු 12 ඇතුලත ශි ලන්කාව නියෝජනය කරයි....දුනිත් වෙල්ලාගේ වගේ......සුබ පැතුම් ජොශුවා....ඔබට එය කල හැකියි

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +18

    මම මැච් එක බලනකොට you tube එකේ ඔයාව දැකකා
    කවුද මේ කොලු පැටියා කියලා කල්පනා කරා.
    පස්සෙ ඔයාගෙ ඒ video එක වයිරල් වෙලා wow 👍👍👍👍👍
    Good luck පුතා ජයවේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

    • @ahalyaperera7713
      @ahalyaperera7713 2 ปีที่แล้ว

      TH-cam eken match eka balanne kohomada?

  • @tnluvais2699
    @tnluvais2699 2 ปีที่แล้ว +19

    The way this boy (Joshua) cheered was a treat to watch. I see "Russell Arnold" in him. This boy does have a tremendous passion for cricket and a supportive father for encouraging his son. Someday you will rise up and shine. I wish you good luck son.

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +2

    පුංචි පුතාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ලොවම ජය ගන්න හැකි වේවා තෙරුවන් සරණයි

  • @රජරටසිංදුකාමරේ
    @රජරටසිංදුකාමරේ 2 ปีที่แล้ว +6

    අදත් එන්ඩ පුතා පල්ලෙකැලේට ඔයාව බලන්ඩ අපි ආසයි බුදු සරණයි ඔයාට පුතා ඉදිරියටම යන්ඩ වාසනාව ලැබෙන්න ඔන

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว +1

    අම්මො චුටි පුතේ කවදා හරි ලෝවම හොල්ලන හොද ක්‍රිඩකයෙක් වෙනවා සුවර් 😍😍❤️

  • @thilina9725
    @thilina9725 2 ปีที่แล้ว +64

    හෙට මැච් එකටත් එන්න කොම්ලෝ ♥️💪👍 ක්‍රිකට් වලට උන්දුව තියෙන කොල්ලා ,target වලට යන්න පොඩි push එකක් විතරයි දෙන්න ඕනි

  • @pradeepdissanayake6644
    @pradeepdissanayake6644 2 ปีที่แล้ว +42

    ඉත්තෑ පැටියා... ❤️❤️❤️

  • @semininimeshika4324
    @semininimeshika4324 2 ปีที่แล้ว +3

    මොන තරම් පොඩි උනත් මේ මල්ලිගෙ ක්‍රිකට් වලට තියෙන ඒ උනන්දුව අගය කළ යුතුමයි.ඒ වගේම තමයි ඒ තාත්තා පුතා අතර තිබ්බ බැඳීම.හරිම ආදරණීයයි.මුළු මහත් ලෝකයක් වගේම අපිත් ඔයාට ආදරෙයි ❤️❤️👍ජොෂුවා.

  • @roshanmihi4491
    @roshanmihi4491 2 ปีที่แล้ว +28

    රටට ආඩම්බරයක් ...ආදරෙයි පුතෙ ...හොද ගමනක් යන්න.🖤🖤🖤🇱🇰🇱🇰🇱🇰

  • @chamakas4099
    @chamakas4099 2 ปีที่แล้ว +40

    පට්ට ගැම්මක් මල්ලිය 😘

  • @randuladeshan2390
    @randuladeshan2390 2 ปีที่แล้ว +24

    පිය පුතු සබදතාවය ❤️
    දේශානුරාගය, ක්‍රිකට් උන්මාදය

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +1

    මගේ පුතා කරන්නෙත් Cricket දැන් ඉන්නේ දිස්ත්‍රික් කන්ඩායේ මම මගේ පන වගේ ආදරේයි Cricket වලට ඒ නිසා මගේ පුතා මම Cricket වලට යනවට ගොඩක් ආසයි මගේ පුතා ඉස්සරහට යවන්න ගොඩක් දුක් විදලා ⁣මම මගේ පුුතා තව තවත් ඉදිරියට යන්න උදවු කරනවා ඒ වගේ පුතේ ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා Cricket වලට මම ආදරේයි ග්‍රී ලංකා කන්ඩයමට තව තවත් ජය ගන්න ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +4

    ඇග් මයිල් කෙලින් වෙනවා පොඩිඩාගෙ එ ඇක්ෂන් දැක්කම ... අපිත් ක්‍රිකට් වලට මරම ආදරේයි ❤️❤️❤️
    ඉදිරි පරම්පරාව ගැන බයක් නැහැ අපිට ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලා දැන්ම ඇදිලා එනවා ..
    ආදරේයි පුතේ ලංකාව ලොකේන්ම ඉයලට යන්න ලැ⁣බෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පුතේ

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +2

    මටත් හරිම සතුටක් දැනුනේ පුතේ බුදුසරණයි රත්තරන් පුතේ ජයවේවා

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 2 ปีที่แล้ว +52

    බුදු සරණයි පුතේ.. මාරම ගැම්මක්. කදුලක් ආවා ඇහැට..

  • @VishnuKumar-pb5fw
    @VishnuKumar-pb5fw 2 ปีที่แล้ว +13

    ආදරෙයි චුට්ටො. ඒ celebration එක daddy එක්ක කරපු ඔයාගෙ කවදාවත් අමතක වෙන්නෙ නෑ....
    බුදුසරණයි පොඩ්ඩො ❤️

  • @ushanchathura7907
    @ushanchathura7907 2 ปีที่แล้ว +7

    ජය වේවා...
    චුට් පුතේ ඔයාගේ ආසාව ඉෂ්ට වේවා...
    බුදු සරණයි.!!!

  • @raneeshaheshan230
    @raneeshaheshan230 2 ปีที่แล้ว +45

    පොඩි එකත් නරකම නෑ.
    පුතාගේ අනාගතයට සුබ පතනවා .

  • @manikamanika8640
    @manikamanika8640 2 ปีที่แล้ว +20

    දයාබර පියාණන් සහ පුතුට සුබ අනාගතයක් පතමි

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 ปีที่แล้ว +5

    මේ විදිහේ පුංචි ඉත්තාවෝ ඉන්නවා ලංකාවේ විසිරිලා. අපි 1996 ඕස්ට්‍රේලියාවේ සමග ලෝක කුසලාන අවසන් තරග යෙන් අපි දිනා ගන්න කොට ලංකා කණ්ඩායමේ වර්තමානයේ නායකයා දසුන් ශානක අවුරුදු හතරයී මාස කිහිපයක පුංචි දරුවෙක්. ඒ පුංචි දරුවා එදා 1996ඕස්ට්‍රේලියාවේ සමග ලැබුණු සතුට අවුරුදු 26 කට පසුව 2022/6/11 වෙනිදා දසුන් පැරැණි අපටත් වර්තමානයේ තරුණ තරුණියන්ට‍ ඒ සතුට ලැබුනා. මේ කතාව විස්තර ඇතිව යමක් කිව්වේ මේ ජෝසු පුතාගේ උනන්දුව දසුන් ශානක කෙනෙක් වීමට පෙර නිමෙති පහළ කරන්නෙක්. පුතාට‍ ජය.

  • @kasunmathota
    @kasunmathota 2 ปีที่แล้ว +18

    Thank you so much for doing this Danushka, I was waiting to hear from this kid, he inspired lots of Sri Lankan hearts, also future players wish him all the best and father behind him too.

  • @dinukamadushan7502
    @dinukamadushan7502 2 ปีที่แล้ว +17

    Bowling Action එකත් Brett Lee වගේමයි...|°😍 අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක්.

  • @maliweerakoon9867
    @maliweerakoon9867 2 ปีที่แล้ว +10

    He was a fan since 1 year 😍😍😍omg....love u so much malli baboo 😘😘🏏

  • @badulleanomadassithero3064
    @badulleanomadassithero3064 2 ปีที่แล้ว +6

    ජය වේවා පුතේ ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +3

    හරිම වට්නවා මෙ අය මුන ගැහිල කතා කරපු එක ස්තුති 🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +9

    හිතේ කහටක් නැති පොඩි එකෙක් ....
    ලාංකීයකම ඇගේම මේ පුංචි පුතාගෙ ....
    සුබ පතනවා පුංචි පැටියෝ. ...
    ආදරෙයි .....❤️❤️❤️❤️
    පුංචි ලමයි ගේ හිත හරිම පිරිසිදුයි......

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 2 ปีที่แล้ว +2

    රත්තරන් කවදා හරි ලෝකේ දිනන්න වාසනාව ශක්තිය ලැබේවා රටට කීර්තියක් අරන් දෙන්න

  • @chandanasenarathna3936
    @chandanasenarathna3936 2 ปีที่แล้ว +1

    Bret lee ගෙ record එක කඩන්න පුලුවන් වෙන්න කියල wish කරනවා..දවසක ඔයා play කරල match එකක් win කරන දවසට ඔයාට cheer කරන්න බලන් ඉන්නවා..අනිවා ඔයා cricket වලින් ඉදිරියට යනවාමයි..all the best patiyo..අපේ ක්‍රිකට් අනාගතේ.😘

  • @senakauduwawala7969
    @senakauduwawala7969 2 ปีที่แล้ว +7

    First of all its a real blessing to have a child like Joshua!!! Parents be proud he has that spirit, there's nothing to inject. Its was a treat to watch him alongside Dasun Shanaka. I myself and my wife watched him many times and sent the clip to our daughters overseas although they were watching the match the talk was your little one. Oh my god it was wonderful!!! I would love to see him since I'm from Kandy and being a past cricketer. Good luck to the little duck!!!

  • @theenukadhanuddhara6091
    @theenukadhanuddhara6091 2 ปีที่แล้ว +11

    Lankawa ගැන මාර ආඩම්බරයක් දැනෙනව bn. ❤️

  • @subashbalendran650
    @subashbalendran650 2 ปีที่แล้ว +9

    He is so innocent 😍🇱🇰

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +3

    මම නම් ඉතින් සිය පාරක් විතර බැලුවා මේ පුතා ඉන්න වීඩියෝ ,,හරිම ආඩම්බරයි 💪👏 තෙරුවන් සරණයි ඔයාට සුබ අනාගතයක් ❤️🌹

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว +33

    කොල්ල දක්ශය වගෙම ක්‍රිකට් වලට ආදරය කරන ගැම්මෙන් ඉන්නෙ පොඩ්ඩෙක්. මොකද හැමෝටම ඔහම පිහිටන්නෙ නැ. ආසාව ක්‍රිකට උන දක්ශතාවය. ඕව ඔක්කම පිහිටන්නෙ හැබැම දක්ශයින්ට. අපෙ අක්කයි පුතත් ඔයවගෙම චරිතයක්. එයාට ක්‍රිකට් ස්කූල් එකක් ඕන නිසා එදා ඉදන්ම කිවෙ මම ශිස්සත්වය සමත් වෙලා ස්කූල් එකක් ගන්නව කියල. ඒ වගෙම මෙවාර උඩින්ම සමත් ස්කූල් එකකුත් ලැබුන❤️

  • @roo999.
    @roo999. 2 ปีที่แล้ว +12

    ඔයාට ඒ බලාපොරොත්තුවට යන්න පුළුවන් පුතේ. තෙරුවන් සරණයි ❤️

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 2 ปีที่แล้ว +13

    Great show. As a dad of former provincial level teenage track star, Joshua’s dad has to convince that regardless if he makes the school team or not it’s not the end of the world. Just play the game and watch the game and win or lose the passion should continue for a lifetime.

  • @SL-771
    @SL-771 2 ปีที่แล้ว +59

    පොඩි ඉත්තව 😢😢🥺🥺❤️❤️💘💘

    • @pradeepfernando1336
      @pradeepfernando1336 2 ปีที่แล้ว +4

      ❤️❤️🦔🦔

    • @SL-771
      @SL-771 2 ปีที่แล้ว +1

      @@pradeepfernando1336 😁😁

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +10

    ලෝකෙම හොල්ලන ක්‍රිකට කෙනෙක් වෙන්න මල්ලියෝ❤️🔥 ජයෙන් ජය 🥺❤️🔥

  • @madurangadeenal1892
    @madurangadeenal1892 2 ปีที่แล้ว +19

    ඒ ආපු මොරාල් එක 👌 ආදරෙයි පුතේ ❤️

  • @shiromishiromi1551
    @shiromishiromi1551 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි පැටියෝ ඔයාට හොද ගමනක් තියේනවා දරුැවෝ මෙක ඒ මොහොතේ විඩියෝ කරපු කෙනාට ස්තුුතියි

  • @sankasanka7750
    @sankasanka7750 2 ปีที่แล้ว +5

    පොඩි ඉත්තෑවට ජයවේවා අනාගතයට🇱🇰

  • @ajithkumara6244
    @ajithkumara6244 2 ปีที่แล้ว +1

    සිංහයෙක් වගේ පොඩ්ඩා මට සතුට දරා ගන්න බැරිවුණා මේ දේ කැමරා කරාපු සිල්පියාට් ස්තුතියි

  • @thakshinadineth823
    @thakshinadineth823 2 ปีที่แล้ว +78

    කවදහරි Srilanka national එකට play කරන්න ලැබෙන්ඩ ඕනෙ 👊❤️🔥

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +8

    කවද හරි රට වෙනුවෙන් ක්‍රිකට් ගහන කෙනෙක් වෙනවාමයි ඒක ඇඟේ තියනව ජයවේවා පොඩ්ඩෝ ❤️❤️❤️

  • @charmaineweerakkody6977
    @charmaineweerakkody6977 2 ปีที่แล้ว +1

    Joshua’s passion is absolute. His commitment, insight, intelligence and awareness of the game is amazing. 👏👏👏👏👏

  • @testchannel5039
    @testchannel5039 2 ปีที่แล้ว +8

    පොඩ්ඩා.. අනාගත බලාපොරොත්තුවක් තමයි ❤❤❤

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

    🇱🇰පොඩි ඉත්තෑ පැටියා..... ❤❤❤❤❤

  • @tiktokbazaar2368
    @tiktokbazaar2368 2 ปีที่แล้ว +17

    අපේ එකා 🏆😍🇱🇰❤

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +6

    wish you all the best for you...yoshu ..👍👍👍💪 I love cricket tnx .bs

  • @senavirathneigpc
    @senavirathneigpc 2 ปีที่แล้ว +5

    thanks a lot, Well done jaiswal... You are truly Sri lankan.. cheers....!

  • @gihansranathunga
    @gihansranathunga 2 ปีที่แล้ว +10

    What a fantastic son and dad ❤️

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 2 ปีที่แล้ว +3

    අනාගත ක්‍රිකට් තරුවක්...හදවතින්ම සුබ පතනවා...❤

  • @krishanthibandara5239
    @krishanthibandara5239 2 ปีที่แล้ว

    Proud of you puthe.....අනිවාර්යෙන්ම Sri lanka......ටිම් එකේ...ඔයා දවසක play කරනවාමයි...Love.You.,.Keep it up darling

  • @shehansilva7655
    @shehansilva7655 2 ปีที่แล้ว +11

    Good luck Joshua ♥
    God bless you!!

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 2 ปีที่แล้ว +10

    සුපිරි පොඩ්ඩෙක්.. God bless you!!❤️ 🇱🇰

  • @k.arththigan7445
    @k.arththigan7445 2 ปีที่แล้ว +18

    He is the die hart fan of srilanka ♥️🇱🇰

  • @001dejawu
    @001dejawu 2 ปีที่แล้ว +28

    Best of luck little one!!!😊

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +16

    බලාගෙන හිටිය කවුද පලවෙනි වීඩියෝ එක කරන්නෙ මෙයා එක්ක කියල....
    Thanks brother......
    තාත්තා මරු.....
    Love you little ඉත්තෑවා....❤️❤️❤️💪✌️

  • @nuwandassanayaka899
    @nuwandassanayaka899 2 ปีที่แล้ว +16

    කතා දෙකක් නෑ. සුපිරි ඉත්තෑවා,💚😘

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +7

    අඩේ කොල්ලො උබ මාරයි මල්ලී❤️

  • @vindeude2462
    @vindeude2462 2 ปีที่แล้ว +3

    නියමයි පුතෙ.ඕල්ද බෙස්ට්..ආදරෙයි ..❤❤❤❤❤👍

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +11

    Wish uall the best son.. God bless u love u😘

  • @malindubhawantha4117
    @malindubhawantha4117 2 ปีที่แล้ว +6

    ඔයාගේ බලාපොරොත්තු ඉශ්ඨ වේවා පුතේ 💪❤️

  • @layanalsrigampola3615
    @layanalsrigampola3615 2 ปีที่แล้ว

    මෙයානම්.ක්‍රීඩාවෙන්
    ඉහළම.තැනකටඑන
    දරුවෙක්.ඒවගෙම.
    එයා.නිහතමානීකම
    උපතින්ම.රැගෙනවිත්
    මුලුහදින්ම.සුබපතනව

  • @wasanthakumarasiri3505
    @wasanthakumarasiri3505 2 ปีที่แล้ว +3

    Good luck පුතා ජයවේවා .❤❤❤

  • @1986irshad
    @1986irshad 2 ปีที่แล้ว +4

    Farther is the best friend in the world ❤

  • @thealphawave11
    @thealphawave11 2 ปีที่แล้ว +11

    Young Future Cricket star...
    congrats Man...
    Cheers...

  • @roomisharksbirdsfarm3947
    @roomisharksbirdsfarm3947 2 ปีที่แล้ว +10

    All the best putha❤️🏏 i like u

  • @piumalwickramasinghe3206
    @piumalwickramasinghe3206 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි පුතේ!!!!

  • @kamilhanifa50
    @kamilhanifa50 2 ปีที่แล้ว +10

    Exactly if the faith with god, for sure god also help on this, son you have good action keep practising and keep the faith one day you will be legend your dream will come true to become best bowler and you will achieve the target

  • @chandanaranasinha9999
    @chandanaranasinha9999 2 ปีที่แล้ว +7

    අැත්තටම සුපිරි පිය පුතු සෙනෙහාස පට්ට 😉😉

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +2

    සුබ අනාගතයක් පුතේ ඔයා කවදාහරි මේ රටේ විශිෂ්ට ක්‍රිකට් තරුවක් වේවා. තෙරුවන් සරණයි

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว +1

    Budu saranai. Suba anagathayak Putha 💖💖💖

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +8

    එදා මේ පොඩ්ඩ ගෙ සතුට දකිනකොට මට ඇඩුනා.ඔයා ගෙ සියලු ප්‍ර්‍රාර්තනා ඉශ්ට වෙන්න ඕනි පුතේ

  • @supunwithana
    @supunwithana 2 ปีที่แล้ว +7

    Ewele apu expressions harima normal, balan hitapu apitath e widiyatama danuna ❤️

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว

    පුතේ ඔයාට ලස්සන අනාගතයක් වගේම. අපේ රටේ දිදුලන ක්‍රිකට් තරුවක් වේවායි කියලා අවංක සිතින් ප්‍රාර්ථනා කරනවා .

  • @niroshana1986
    @niroshana1986 2 ปีที่แล้ว +1

    This brave kid given lot of encouragement little kids who playing any sport. All the very best for the future little sun. 🤩🤩

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +8

    නියම පිය පුතු සබඳතාවය
    තාත්තේ ඉගෙනීමත් එක්ක පුතාට CRICKET එක්ක කරන් යන්න දෙන්න තාත්තා ඇතුලු පවුලේ සෑම දෙනාගෙන්ම මා බැගෑපත්ව ඉල්ලනවා....
    චූටි CRICKETER CRICKET නවත්තන්නේ නැතුව සෙල්ලම් කරන්න ඉගෙනීමත් ඒ එක්කම කරලා CRICKETUTH දිනන්න පුංචි CRICKETER🏏😍🏏...

  • @minevoice
    @minevoice 2 ปีที่แล้ว +3

    Good luck❤️ පොඩි මෑන්🤗

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +1

    සුබපැතුම් රත්තරන් පුතේ ...අපිත් දැක්ක ඔයාගෙ සතුට....ජයවේවා පුතේ ...සුබ අනාගතයක් ....