වෘෂභ ලග්නය 2025 | Lagna Palapala 2025 | Wushaba Lagnaya 2025 | ලග්න පලාපල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @nimashaSewwandi-bk1gv
    @nimashaSewwandi-bk1gv 17 ชั่วโมงที่ผ่านมา +6

    අනිත් හැම ජෝතිශ්‍යවේදියෙක්ම ලබන අවුරුද්ද ගොඩාක් හොඳයි කියද්දි, මේ විඩියෝ එකෙන් විතරයි මෙහෙම දේවල් ඇහුවෙ...😢😢

  • @Udumbara568
    @Udumbara568 18 ชั่วโมงที่ผ่านมา +8

    ඒ ජන්ම පත්‍ර වෙනසට අනුව ප්‍රතිඵල වෙනස්වනවා කියන එක දැන දැනත් මොකටද ලග්න පලාඵල වල එල්ලිලා ඉන්නෙ අපේ ජීවන ගමන වෙනස් කරන්න ග්‍රහ වස්තූන්ට බෑ හැබැයි මිනිස් සිතට පුලුවන් හැමදේම වෙනස් කරන්න ...කොහොම වුනත් එක දෙයක් නම් ස්ථීරයි ඒ තමා ඕක අල්ලා ගත්තොත් දෙයියන්ගේ හාල් කෑව වගේ් තමා. පිස්සෙක් වෙලයි නවතින්නේ

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 17 ชั่วโมงที่ผ่านมา +1

      Ow janma pattryata anuwa wenas wanawa kiyanawa ehanam mewa ahala wedak ne

  • @IshanVidanage
    @IshanVidanage วันที่ผ่านมา +4

    අනිත් හැම ජොයෝතිෂඥයන් බොහොමයක්ගෙ කරුණු දැක්වීමට වඩා වෙනස් අදහස් දැක්වීමක්. අනිත් අයගෙ අදහස් බොහොමයක් එක වගේ. ඔබතුමාගෙන් එහෙම වෙනස්වීම ප්‍රශ්නයක් .

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi 10 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි

  • @NiwarthanaAlahakoon
    @NiwarthanaAlahakoon วันที่ผ่านมา +1

    Ape sirta theruwan saranai 🙏🙏🙏

  • @tmobiletmobile5570
    @tmobiletmobile5570 19 ชั่วโมงที่ผ่านมา +1

    1:31 Good

  • @KingsleyBandara-i9y
    @KingsleyBandara-i9y วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @ManjulaBandara-mu1ko
    @ManjulaBandara-mu1ko 10 ชั่วโมงที่ผ่านมา

    තුලා ලග්නය ගැන කියන්න

  • @madurikaperera4769
    @madurikaperera4769 วันที่ผ่านมา +2

    හිත හදන්න බොරු නොකීම හදවතින්ම ස්තුතිවන්ත වෙමි...

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p วันที่ผ่านมา +2

    Mamath wrushabha💔 😢,

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 วันที่ผ่านมา +1

    ඛුදූසරනයි

    • @LalPerera-s4d
      @LalPerera-s4d 23 ชั่วโมงที่ผ่านมา

      Mata sariraye awadanamak danenawa ,,63 mama sathurange Gupta wada walata asuwna Mata karaganna deyak natha mama puluwan welawata pindahm karanawa haki pamanin daruwan ,02 biridha rata Mata puluwan dewal Kala loba nokar baluwa ban danayak natha mama vinasa unee magema Aya nesay sthutiy wedanawen duken thorawa. Yamata patami

  • @tmobiletmobile5570
    @tmobiletmobile5570 19 ชั่วโมงที่ผ่านมา

    Good

  • @HuHh-ei3en
    @HuHh-ei3en วันที่ผ่านมา +3

    ව්ෂය කරුණු නිවැරැදි පෙළගැස්මකට නියමිත කාලපරිච්ඡේදයකට ඉතා නිවැරැදිව,පැහැදිලිව ,සියලු දෙනාට එකසේ තේරුම් ගන්නා අයුරින් ඉතා සරලව නිවැරැදි මගපෙන්වීමක් යටතේ අපට ගුරුහරුකම් ලබා දෙන ඇදුරුතුමණි දීර්ඝායුෂ වේවා !!! සියලු කටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 17 ชั่วโมงที่ผ่านมา +1

    10 witara palapala ehuwa hema ehakama godaaak hodai kiwa me vistara anuwanam sampurnayen wanas ane manda hebei boru kimata wada sattya kima hodai

  • @KalyaniMalani
    @KalyaniMalani 23 ชั่วโมงที่ผ่านมา +1

    Ape sir දීර්ඝ ආයු ලැබේවා ගුරු thumani.ඉගෙන gannwa nam නියම ගුරුවරයෙක් ❤❤❤❤

  • @geethikajayarathna-ud2ic
    @geethikajayarathna-ud2ic 13 ชั่วโมงที่ผ่านมา

    Wrushabeta ithim hemadama mokakharima aul thinawaneee😢😢😢😢

  • @sheranshan4036
    @sheranshan4036 วันที่ผ่านมา +1

    Thearuwan saranai obata..kumba lagnea gana kiyanna

  • @prageethdias4357
    @prageethdias4357 16 ชั่วโมงที่ผ่านมา

    මම ගොඩක් අය කියන දේවල් ඇහුව,, නමුත් මෙතුමා කියන දේ හාත්පසින් වෙනස් කියමනක්,, ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද

  • @wasanthaherath2815
    @wasanthaherath2815 วันที่ผ่านมา +1

    අපේ සර්

  • @shanikadissanayaka154
    @shanikadissanayaka154 16 ชั่วโมงที่ผ่านมา

    ජන්ම පත්‍ර අනුව වෙනස් වෙනව නම් ඔයාලට කියන්න දෙයක් නැහැනෙ මොනවද පොදු පලාපල කියන්නේ 😂😂😂😅😅😅

  • @nimashaSewwandi-bk1gv
    @nimashaSewwandi-bk1gv 17 ชั่วโมงที่ผ่านมา

    2025 වෘශඹ ලග්න හිමියො ගැන අනිත් විඩියෝවල මෙහෙම දේවල් කියන්නෙ නෑනෙ...විඩියෝ 10ක් විතර බැලුවා, හැම එකකම හොඳ කියද්දි මේකෙ විතරක් ඇයි අවුල්...😔😔😔

  • @asiriniwanthaka
    @asiriniwanthaka 6 ชั่วโมงที่ผ่านมา

    Ugathkama wඑdi wechcha Negative manussayek. Anik aya kiyana positive dewal ahanna.eewagen jeewwithee dhinanna hithata hayiyayak enawa.meka Ahuwama sansare epa wenawanam mokatadha ahala api ape hithata leda dhaaganne??? පිස්සු විකාර

  • @rasikasandamali4773
    @rasikasandamali4773 20 ชั่วโมงที่ผ่านมา +1

    Eke eka weweda ewwa kiyanawa..mun maha boru karayo

  • @futureeducationconsultants9498
    @futureeducationconsultants9498 15 ชั่วโมงที่ผ่านมา

    පණ්ඩිතයෙක්