මලබද්ධයට හොදම විසදුම / Best Solution for Constipation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මලබද්ධයට පිළිබද අපගේ පෙර වීඩියෝව - • මළබද්ධය රෝගය සඳහා ආයුර...
    මේ ගොඩක් දෙනෙක් අපෙන් අහපු අපේ නිශ්පාදන පෙලෙන් එක කොටසක්. මිලදී ගැනීම් සහ වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
    අමෘතා ත්‍රීඵලා Shampoo - රු.925/-
    අමෘතා ත්‍රිඵලා Conditioner - රු.925/-
    සුවකේෂි Anti - Dandruff Shampoo - රු.700/-
    ශ්වේතා Real Saffron Face Wash - රු. 850/-
    මේඝා කළාදුරු Face Wash (කුරුළෑ සදහා ) 700/-
    Ayurway Hair Oil - 1950/-
    Leave On Hair Oil - 1050/-
    Saffron Jojoba Night Serum - 2250/-
    Saffron niacinamaide night Serum - 2250/-
    Ayurway Real Saffron 2300/-
    Bee Honey 200g - 950/-
    Bee Honey 400g - 1850/-
    Bee Hony 800ml - 3450/-
    Diwyangana Day Cream - 2250/-
    Apsara Day Cream - 2250/-
    Lodhra Day Cream - 2250/-
    For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863

ความคิดเห็น • 57

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 หลายเดือนก่อน +7

    ඉෂාරා පිටරට ක සිට හො මෙවැනි වටිනා බෙහෙත් කියලා දෙනවා ස්තුති .

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +9

    අපිට නම් මේ කරන හැම බේතකම පතිඑල තියෙනවා . ඒක ඩොක්ටර්ට ගොඩක් ස්තූතියි මේ බේතත් අපි හදනවා ඒකේ පතිඑලත් අපි අනිවාර්යයෙන්ම කියනවා ගොඩක් ස්තූතියි 🙏

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 2 หลายเดือนก่อน +3

    එදා බෙලිමල් ගන්න කියලා මේකේ පිට රටට ආවේනික දේවල් යොදාගන්නවා. මලබද්ධයට අලුත් බෙහෙතක් විදියට නම් හොදයි.ඒත් ලංකාවේ සමහර අයටනම් මේක ගන්න අමාරු ඇති.පුලුවන් නම් ඔබ තුමිය තවත් මීට සම්බන්ධ දෙයක් කරන්න. ස්තූතියි ඔබගේ සේවයට

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +7

    පරිස්සමෙන් ඉන්න ගොඩක් ඔයාලට ගොඩක් ආදරෙයි ❤

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 20 วันที่ผ่านมา +2

    Suba dawasak wewa.thank u so mauch.ane dr kiyannako kettu kenekta mahathwenna wedeyak

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว +3

    කාලයක් තිස්සේ තියෙන තුවාල ලප වලට පාවිච්චි කරන්න පුළුවන් cream හො ඖෂධ මොනවා හරි තියෙනවා da ආයුර්වේදය තුළින් ❤

  • @ShanikaDilrukishi
    @ShanikaDilrukishi 6 วันที่ผ่านมา

    Doctor මගේ පුතාට awrudu 10
    හැමදාම එයා බඩ රිදෙනවා කියනාවා.awruddakatath වැඩි.
    Doctor කෙනෙක් channel කරලා බෙහෙත් ගත්තා. ඒත් අඩු නෑ දිනපතා toilet යන්නෙත් නෑ.

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx 10 หลายเดือนก่อน +3

    ගැස්ට්‍රයිටිස්වලට ගෙදර සාදාගැනීමට පුලුවන් බෙහෙතක් දෙන්න පුළුවන්ද ස්තූතියි

  • @user-wv9gb2cy9z
    @user-wv9gb2cy9z หลายเดือนก่อน +1

    Mage baba kakka yanne nethuwa vathi kala eya Dan thaniyen kakka danna baye inne mko karanne

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ඔයාලා ලංකාවට එන්නේ කවද ද

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    Thank you ඩොක්ටර්

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 23 วันที่ผ่านมา

    Velandapole thibenne visha beheth gahapu palathuru. P. H. I. Hariyata thama rajakariya karanne naha.
    Vyaja lesa sadoo Aurveda boru beheth varga thamai Velandapole vikunannata thibenne. Mevata visandumak nadda?

  • @susilaperera5455
    @susilaperera5455 4 หลายเดือนก่อน +12

    වතුර බොනවා පලතුර කනව මළබද්ධය තියනවා

    • @samithagayashan9437
      @samithagayashan9437 3 หลายเดือนก่อน +4

      ඔව් නේ. ඇයි හොඳ වෙන්නෙ නැත්තේ

    • @samindis6460
      @samindis6460 11 วันที่ผ่านมา

      😅A​@@samithagayashan9437

    • @MangalikaMa-df7bk
      @MangalikaMa-df7bk 4 วันที่ผ่านมา

      මටත් එපා වෙලා ඉන්නෙ

  • @helenfernando1528
    @helenfernando1528 2 หลายเดือนก่อน

    Doctor konde ganawa wawaganna..ඇතුළට ganna drink ekak කියන්න .oil ganawa ta wada denapatha ganna drink ekak කියලා denawa neda .ස්තුති .jesu පිහිටයි

  • @sumithradaluwakgoda8439
    @sumithradaluwakgoda8439 หลายเดือนก่อน

    Danahis wedanawsta hoda thel wargayajk or behetak kiyanna plz

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 11 หลายเดือนก่อน +2

    Watura.katawa.boru.mama..dawasata.watura.l.3.bonawa.aat.mage.bada.welala

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว +2

    Thank you very much.

  • @nishanijayathilake4204
    @nishanijayathilake4204 ปีที่แล้ว +1

    Doctor mage puthata aurudu 17i eya kama kapu gaman mala paha karanna ona eka rogi thathwayakda?pradana kama wela Hama ekakatama pauwa me thathwaya thiyenawa

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 4 หลายเดือนก่อน +4

    කුප්ප මේනිය කැද සතියකට පාරක් හදලා උදේට බොන්න. සියට සියියක් හරි.

    • @mkthushari8663
      @mkthushari8663 2 หลายเดือนก่อน

      අනේ හෙටම කරලා බලන්නම් මට තියෙනවා මලබද්දය

    • @dulakshidulanjali7830
      @dulakshidulanjali7830 หลายเดือนก่อน

      Podi lamaita hodaida

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน

      @@dulakshidulanjali7830 පොඩි ළමයින්ට දීමට පෙර. ආයුවෙර්ද වේද තුමෙක් හමුවෙලා උපදෙස් ගන්න. මමනම් කැද බීවා කිසම අපහසුවෙන් තොර වැසිකිලි යනවා.

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමියට

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    අනේ ඩොක්ටර් කොන්ඩේට දික් කර ගන්න සහ කොන්ඩේ අග්ගිස්සෙන් පැලෙන එකට මොනවා හරි ගාන්න දෙයක් කියන්න කෝ පීස්

  • @user-mw7ip8hj1h
    @user-mw7ip8hj1h ปีที่แล้ว +3

    අනෙ ඩොක්ටර් කකුල් වල කොරල වලටත් බෙහෙත් කියන්නකො

  • @DishanayakaDharshini-rs9ge
    @DishanayakaDharshini-rs9ge 10 หลายเดือนก่อน

    Thanks doctor

  • @user-xd2gf6lt8m
    @user-xd2gf6lt8m 10 หลายเดือนก่อน +1

    Arsas walata kiyannako

  • @damruthathsara9044
    @damruthathsara9044 4 หลายเดือนก่อน

    Matath lagadi idala toilet yanna apahasuei. Mokakda karanne doctar

  • @sandayageethani2372
    @sandayageethani2372 ปีที่แล้ว +2

    Doctor ගැස්ට්‍රයිටිස් වලට බෙහෙතක් කියන්නකො පෙති බිවිවට වැඩක් නෑ.

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 27 วันที่ผ่านมา

      කිතුල් පිටි කැඳ දින තුනක් පමණ බොන්න. අත්දුටුවයි. මළ බද්දයටත් ඒ වගේම ගුනයි.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    ඩොක්ටර් අනිත් youtube වැනල් එකටත් vlogs එකක් ගෙන්නන්න කෝ

  • @wasanthageethanjanie8149
    @wasanthageethanjanie8149 ปีที่แล้ว +1

    Kalu samata pehapath bava laba ganiemata aurway product monavada

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 2 หลายเดือนก่อน +1

    Miss.ayur.way.coheda.thiynne.me.items.gnna.mama.inne.pitarata

  • @anisapretty6976
    @anisapretty6976 ปีที่แล้ว

    Ane doctor mta tiyenawa malabaddaya Dan awrudu ganak et monadekarat eka tikadawaxai ayem tiyenawa hodawennema na

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    Thanks

  • @udeniperera5070
    @udeniperera5070 8 หลายเดือนก่อน +1

    Meka podi babaata hodaida

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    හෙයාවොයිල් එක ගැන පොඩ්ඩක් කියන්න කෝ ඩොක්ටර් . මට ගන්න ඕනි

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 7 หลายเดือนก่อน +1

    Dr ට මට වයස අවුරුදු 74යි කතාව දුරදිආ ගියා ම මලපනින වට බෙහෙත් නැද්ද

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 2 หลายเดือนก่อน

    Oya.beta pukata gevot hodanedda.??¿?????

  • @chamalidilshani
    @chamalidilshani 8 หลายเดือนก่อน

    Pregnant ayata meka hodaida

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 ปีที่แล้ว

    Elagithel hoda nadda. Edaruthel hoyaganimata apahasui.

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 2 หลายเดือนก่อน

      අදනම් කියවනවා වට්ටිය අම්මා වගේ අයියෝ ඇති ලියවිල්ල.මම කැමති ම නිලියක්නිසා බනිමින් බැ

  • @healdhymedix8809
    @healdhymedix8809 5 หลายเดือนก่อน

    පොඩි ලමුන්ට හොදයි ද

  • @user-ds7sz9ux2n
    @user-ds7sz9ux2n 26 วันที่ผ่านมา

    ❤❤

  • @PiumiAbewardana-kd8uj
    @PiumiAbewardana-kd8uj ปีที่แล้ว

    Ane doctor mulu agama davilla hadenawata bethak kiyannako

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 23 วันที่ผ่านมา

    👍👍👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @RenukaRenuka-fs6co
    @RenukaRenuka-fs6co ปีที่แล้ว +2

    Monada anaee mawa man dakal wat nana puds kiyana annaa monada doctor man einna rata

  • @user-bv9vs2bj6c
    @user-bv9vs2bj6c 25 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Dimz-e1d
    @Dimz-e1d 14 วันที่ผ่านมา

    Talk less