රනිල් එක්ක සාකච්ඡා කරලා එන ගමන් මෛත්‍රීපාල සිරිසේන කිව්ව දේ | Maithripala Sirisena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • රනිල් එක්ක සාකච්ඡා කරලා එන ගමන් මෛත්‍රීපාල සිරිසේන කිව්ව දේ | Maithripala Sirisena

ความคิดเห็น • 506

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +76

    රටේ සාමය ස්ථාපිත කිරීමට වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස රජයට බලකරමු

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว +3

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +57

    මහා මැතිවරණයක් තියලා ස්ථිර ආණ්ඩුවක් පත් කරන්න කටයුතු කරන්න, ජනතාව ගෙ ආවෙගෂිලිත්වයෙන් මිදෙන්න ජනතාව ට රටට හිතකර නායකයෙක් පත් කර ගැනීමට අවස්ථාව උදා කර දෙන්න

    • @skdlakmal7898
      @skdlakmal7898 2 ปีที่แล้ว

      ✅✅✅

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 2 ปีที่แล้ว

      Burning issues must solved before go election. Also Law & Order must maintained. Otherwise you can see a blood bath. This is what 3rd party outside the country waiting for.
      All must understand it.

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว

      Yes Good Idea .

    • @ranjanirathnayake6576
      @ranjanirathnayake6576 2 ปีที่แล้ว

      කොහොමද යන වාහන

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @briansilva8787
    @briansilva8787 2 ปีที่แล้ว +42

    පොර බයේ ඉන්නේ පාස්කුදා ප්‍රහාරයට හිරේ යන්න වෙයි කියලා.

  • @s.perera102
    @s.perera102 2 ปีที่แล้ว +61

    මුං සාකච්ඡා කරනවා හැමදාම නොදකින් විතරක් රටට කෙලවෙන්ඩ තව දෙයක් නැහැ මෙ රටට

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว +1

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +2

      යාකො මෙි වාගෙ වහාන නොමිලේ දෙන්නෙ .යුරෝපයේ ඇමති වරැන්ට දෙන්නෙ නැ .මුන් නියම සැප විදින්නෙ .හොරැගේ හොරැ රකින්නෙ .

  • @trimdevelopment1526
    @trimdevelopment1526 2 ปีที่แล้ว +60

    මූට තියෙන්නෙ මාර දිවක්නෙ.... කබරයෙකුට ජාතක වෙච්ච එකෙක්ද කොහෙද.....

    • @gayanbaddegama1640
      @gayanbaddegama1640 2 ปีที่แล้ว

      Hariyata hari

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      අනිවාරයි 🐕🐕🐕🐕එහෙම තමා .

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +51

    "මේ වගේ වාහන පදින්න උබලට තෙල් කොහෙන්ද බන්?" මාද්‍යවේදියොද මේ වගේ සක්කිලින්ගෙන් අහන්න ඕනේ ඔය වගේ ප්‍රශ්න.. 😡 මුන්ගේ පරණ බොරු නෙමේ

    • @malaniweera5164
      @malaniweera5164 2 ปีที่แล้ว +1

      ඇත්ත .

    • @The04prasanga
      @The04prasanga 2 ปีที่แล้ว +1

      Sira

    • @harshanaweerasekara4011
      @harshanaweerasekara4011 2 ปีที่แล้ว

      Unta wadagath prashana naa ne ahana ohe enna ekke ahala danawa news walata. Boruwata mick ussan yanawa modayo wage meka karumayak

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว

      මාද්‍යයට මතක් වෙන්නෙම පරණ කුණුවිදිය මොකද උනුත් අල්ලන් ඉන්නෙ ඒක අරව ඇහුවොත් දැන් දංගෙට තමා යන්න වෙන්නෙ එයලටත්

  • @ra1asura
    @ra1asura 2 ปีที่แล้ว +57

    පජාත පොළොන්නරැ සොලියා.. දින 52 අාන්ඩු හදලා ඊස්ටර් අැටෑක් වෙන්න අැරලා රට කාපු පජාත සොලියා.

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว +2

      👍👍💯💯✅✅

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว +1

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +37

    රනිල් වික්‍රමසිංහ ජඩාධිපතිට පුළුවන් දෙයක් නැහැ. පුළුවන් දේ තමයි දිවුරුම් දුන්න ගමන් පාතාල මැරයට දාල කලේ.

    • @kelumdesmon9749
      @kelumdesmon9749 2 ปีที่แล้ว

      Ranilta ba tamai. Ranilut kiuwa ranilta ba obata tamai puluwan kiyala.oba aran karapan

    • @sarpinmranaweera
      @sarpinmranaweera 2 ปีที่แล้ว

      th-cam.com/video/_l_8yJKYyTg/w-d-xo.html

    • @yehendheera9864
      @yehendheera9864 2 ปีที่แล้ว

      @@kelumdesmon9749 😂😂😂

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว

      සහතික ඇත්ත ඌට පුලුවන් එච්චරයි

  • @anushadissanayake2690
    @anushadissanayake2690 2 ปีที่แล้ว +19

    "විසදුම් නැත සැමදා සාකච්ඡා පමණි.අපි ට තෙල් ගෑස් විදුලිය පිළිබඳ ප්‍රශ්න නැත.සියලු ප්‍රශ්න මහජනයාට නෙ"

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 2 ปีที่แล้ว +70

    😃😃😃 365 දවසම මුන් යෝජනා කනව, සාකච්ඡා කරනව! ජනතාව ඇන්දෙනව! මුන්ට වැඩේ දීපල්ලා !

    • @lakshithajayasanka3475
      @lakshithajayasanka3475 2 ปีที่แล้ว +1

      ඉන්දියාවේ කතාවල වගේ un හැමදාම බඳිනවා mu හැමදාම සාකච්ඡා tiyanawa

    • @daniherz
      @daniherz 2 ปีที่แล้ว +2

      මූණේ නම් සාකච්ඡාව අසාර්ථක බව පේනවා!නිකම් welunu සියඹලා කරලක් වගේ!

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว +1

      මුන් ඔක්කොම හොරැ .

    • @daniherz
      @daniherz 2 ปีที่แล้ว +2

      @@srilanka5819
      ඔව්. එකෙක් විශ්වාස කරන්න එපා
      දිව දෙකේ මිනිස්සු!ඡන්දය නොදී වැළකී ඉන්නවා කියන්නේ, රනිල් කියන මිනීමරුවන් ට උදව් කිරීම

  • @ajithlusena7335
    @ajithlusena7335 2 ปีที่แล้ว +5

    මට තේරෙන්නේ නැහැ, අපේ දේශපාලනය, ඔවුන් විහිලු ජීවිතයක් ගත කරන අතර අපේ මුදල් භුක්ති විඳිනවා, ඔවුන් අපේ වටිනා කාලය අපේ අනාගතය වැරදි ලෙස භාවිතා කරනවා

  • @mzmfarhad
    @mzmfarhad 2 ปีที่แล้ว +64

    අමනයෝ වොයිස් කට් දිදී රට තවත් පහලටම ඇදල දානව බලං හිටං

    • @dilshandesilva2128
      @dilshandesilva2128 2 ปีที่แล้ว +1

      THOPI EPA

    • @wmdsweerasooriya9090
      @wmdsweerasooriya9090 2 ปีที่แล้ว

      Very very sad about 🇱🇰 Medea
      Don’t take voice cut from politicians.

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว +1

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +3

    හැමදාම බලාපොරොත්තු තියාගන්න ඉදිරියටත් මෙ අවුරැදු ගාන යන තුරැ සර්ව සාකච්ඡා

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 2 ปีที่แล้ว +2

    Nice Lexus. Good for him what a fancy life. Most of the Fellow citizens are suffering and struggling. This people having great 👍 and very comfortable life. What'a world 🌎

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +7

    රනිල් ඇතුලු මේ නාකි හම්පඩයින් අයින් වෙනවා නම් රට ඉතා ඉක්මණින් ගොඩ යයි නැතිව මේ පැන්ෂන් ගිය නාකියන්ට මේක ගොඩදාන්නට බැහැ

    • @mohamedanas6096
      @mohamedanas6096 2 ปีที่แล้ว

      Sir your good understanding

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +2

    සාකච්ඡා තිය තිය... දවසින් දවස රට බංකොලොත් කරනවා... ජනතාව ගේ... කැමැත්තට ආණ්ඩුව ක් තෝර ගන්න ඉක්මනින්ම මහා මැතිවරණය ක් ඉල්ලා උද්ඝෝෂනය කරමු.......

  • @dipikalakmal2964
    @dipikalakmal2964 2 ปีที่แล้ว +11

    වැඩක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් සාකච්ඡා කරන ගන්න තිරණ සාමාජිකයන් වෙනස් කරනවා

  • @kumaraperera4874
    @kumaraperera4874 2 ปีที่แล้ว +9

    පිස්සු කෙලින් නැතුව දෙසිය විිසිපහම අයින් වෙලා ජනතාවට රට පාලනෙ දෙන්න

  • @dayanviraj2365
    @dayanviraj2365 2 ปีที่แล้ว +7

    මොන මගුලක් කරලා හරි මිනිස්සුන්ට සහනයක් දීපල්ලා.

  • @damithwaruna36
    @damithwaruna36 2 ปีที่แล้ว +23

    හරි හරි බං එල ඕං අපි රැවටුනා...අනෙ නිකන් හිටපන් නාකි හැත්ත.තොපිට රට හදන්න උවමනාවක් නෑ තොපි රැකෙන්න විදිය ගැන තමයි කතාව..😡

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 ปีที่แล้ว +8

    පර සක්කලි දේශාපාලුවෝ ඔක්කෝම හැම දැම සකචා විතරයි .රටට දෙවියන්ගෙම පිහිටයි .🤔🤔🤔🤔

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 2 ปีที่แล้ว +10

    සාකච්චා සාකච්චා සාකච්චා රට එතනමයි.මර්දනය නීති,පොලිසිය හමුදාව .මේ මොන කරැමයක්ද

    • @kumarisenanayake8216
      @kumarisenanayake8216 2 ปีที่แล้ว

      අපිට නීති දමදමා එයාල ආයෙ බලයට එන්නෙ කොහොමද රැක ගන්නෙ කොහොමද කියල බලනව.දරුවන්ගෙ වයස යනව.උන් තිරිහන් වෙනව

  • @lankagoonatillake6415
    @lankagoonatillake6415 2 ปีที่แล้ว +5

    බටලන්ද් ගෙදර යා යුතුයි මොකද උන් තරුණ අරගල කරුවන් ගෙන් පලි ගන්න පට අරන් එහෙම නම් වෙඩ වරදි

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 2 ปีที่แล้ว +3

    හිගා කන්න සර්වපක්ශික ඔනේ නේ මේ රටට මැතිවරණයක් තියපියව්

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 ปีที่แล้ว +1

    අද ආණ්ඩු පක්‍ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ම තමා දරන මතය සනාථ කිරීම සහ තම පිල රැක ගැනීම සඳහා නොයෙකුත් කතා උපැහරණ සමගින් ඉදිරිපත් කරමින් සිටී. ඒ කතා අසන විට ඔවුන් කොපමණ ලාමක, ලඳ බොළඳ වැඩිහිටි උදවියද යන්න හොඳින් තේරුම් ගත හැක​. එනම් මොවුන්ට රටක් නිවැරදිව කළමණාකරණය කල හැකිද යන්න පැනනගින බලවත්ම ප්‍රශ්ණයයි. නුඹලා කෙසේ වහසි බස් දෙඩුවත් මහ පොළොව මත ඇති යථාස්වරූපය මකා අතුගා දැමිය නොහැක​. අපි එය මෙසේ පැහැදිළි කරමු.
    රටේ බහුතර ජනතාව ඉල්ලන්නේ දූෂණයෙන් තොර නිදහස් නිවහල් අඟ හිඟ කම්වලින් තොරව ජීවත්විය හැකි රටකි. නිවහල් නොවූ එවැනි රටක් මීට අවුරුදු 2 කට පෙර එනම් ගෝඨා බලයට ඒමට පෙර පැවතුනි. ප්‍රශ්ණය වුනේ වහල් බවයි. එය අප රට යටත් විජිතයක් වූ දා සිටම පැවත එන්නකි. ගෝලීය ප්‍රශ්ණ නිවැරදිව කළමණාකරනය නොකිරීම තුල විදේශීය ණය උගුලට හසුවෙමින් දේශපාලකයන් ගත් අමනෝඥ තීන්දු තීරණ අපගේ වහල් බාවයට ප්‍රධාන හේතුව විය​. නමුත් නිදහස් සහ අග හිඟ කම්වලින් තොරව ජීවත්විය හැකි රටක් අපට තිබුණි. එම රට තුල ජීවත් වූ අපි ඉන් එහාට ගිය රටේ නිවහල් බව​, ඒකීය බාවය, බෙෘද්ධ රට, දුප්පත් කම වැනි අභ්‍යන්තර ප්‍රශ්ණ අපගේ කුසගින්න සහ අග හිඟ කම්වලටත් වඩා උතුම් කොට සැලකුවෙමු. එහි ප්‍රතිඵලය ලෙස ඒකීය බව විනාශ කිරීම, බෙෘද්ධාගම විනාශ කිරීම, පන්ති බේදය​, දුප්පත් පොහොසත් බේදය​, රට විකිණීම වැනි මාතෘකා කරලියට පැමිණියේය​. ඒවා වැඩි වැඩියෙන් කතාකිරීමට නොයෙකුත් පක්‍ෂ සහ සංවිධානද බිහිවිය​. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මේ පක්‍ෂ සහ සංවිධාන මගින් රටේ ජනතාවගේ ඔළු ගෙඩි ජාතිවාදයෙන් සහ ආගම් වාදයෙන් සෝදාපාලුවකට ලක් කලේය​. එහි ප්‍රතිඵලය වූයේ ගෝඨාභය රාජපක්‍ෂ කියන නරුම මැටිවිරුවා බලයට ඒමයි. මේ සත්‍ය අද රටේ ජනතාවට අමතක වෙමින් තිබේ. ගෝඨා නම් මේ නරුමයා බලයට ඒමට පෙර අපිට යහමින් තෙල් ටික​, ගෑස් ටික​, විදුලිය​, හාල් ටික​, එළවලු ටික තිබුණේය​. පෝලිම් වල නොසිටියේය​. ඒ නිසා මේ සත්‍ය අද රටේ ජනතාව හොඳින් මතක් කර ගත යුතුය​. අපි අරගලය තුලින් මේ නරුම ගෝඨා පැන්නුවේ ඒ නිසයි.
    එහෙත් අද අග හිඟ කම්වලින් තොර තත්වයට නැවත රට පත්වී තිබේද? නැත. එයට හේතුව ගෝඨාගේ අවතාරය වන ආත්මාර්ථකාමී බල ලෝබී රනිල් බලයට පැමිණීමයි. මේ රනිල් නම් වධකයා සැබවින්ම රටේ බහුතර ඉල්ලීම් වලට එරෙහිව යමින් ගෝඨා සතු වූ ඒ අසාර්ථක ආණ්ඩුවේම හරක් රැළ සහ කැබිනෙට්ටුව සමගින් කෘර මර්ධනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් රට ලේ විලක් කරා රැගෙන යමින් තිබේ. මොවුන්ගේ එකම රැකවරණය හමුදාව සහ පොලීසියයි. මේ රැකවරණය කඩා දැමිය හැක්කේ ඔවුන්ට සංවිධානාත්මකව ආමන්ත්‍රණය කිරීමෙන් පමණක් බව අපි මුලසිටම අවධාරණය කලෙමු. අවි ගත්තවුන් අවියෙන්ම පමණක් නොව පණ පොවන ලද අදහස් හුවමාරුවෙන්ද කල හැකි බව සියළු දෙනා දැනගත යුතුය​. මේ නිසා අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ශ්‍රී ලාංකීය නාමයෙන් දැන්වත් ඔබේ පවුලේ හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න​. ඔබේ ඥාති හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න. ඔබේ අසල්වැසි හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න. ඔබේ යහළු හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න. ඔවුන්ට පොළොව මත පවතින මේ සත්‍ය පහදා දෙන්න​. අපි එක්ව නැගිසිටිය යුතු බවත්, දේශපාලඥයින් අපි දෙපාර්ශවය බේදබින්න කිරීමට වෙර දැරුවත් අපි බේදබින්න නොවී සිටිය යුතු බවත්, ආත්මාර්ථකාමී දූෂිත දේශපාලඥයින් ආරක්‍ෂාකිරීම යුතුකමක් නොවන බවත්, රටේ ජනතාව ආරක්‍ෂාකිරීම යුතුකම බවත් ඔවුන්ට පහදා දෙන්න​.
    අරගලයට ජයවේවා!!!

  • @rasikashamali9843
    @rasikashamali9843 2 ปีที่แล้ว +3

    මුන්ට තේල් තියෙනවා දේශපාලුවෝ 225 උන්ගේ පවුලෙ ඒවුන්ට වහන වලට තේල් හැම දේම තියෙනවා

  • @piyaseelialwis7391
    @piyaseelialwis7391 2 ปีที่แล้ว +18

    ආගමික නායකයින් ද ජනතාවගෙ මේ
    තිබෙන නොසන්සුන් බව සඳහ ඔවුන්
    ආවේගශීලී නොවන ආකාරයට උපදෙස් දීම මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. රට සාමකාමි තත්ත්වයට, ආධ්‍යාත්මික
    වශයෙන් දියුණු කර ගැනීමට wera දරණ හමට theruwan saranai.

    • @dfigurado
      @dfigurado 2 ปีที่แล้ว +14

      ඔයාට තුන් වේල කන්න අමාරු නැතුව ඇති... ඔයාගේ දරුවෝ හොඳින් ඇති.. හැබැයි ලක්ෂ 40 කට වැඩි පිරිසක් කන වේල් ප්‍රමාණය අඩුකරලා, මතක තියාගන්න හාමතේ ඉන්නේ මිනිස්සුන්ට බණ කිව්වට වැඩක් නෑ...

    • @SamanKumara-rv3tp
      @SamanKumara-rv3tp 2 ปีที่แล้ว +2

      Minissunta bana kiyala wedakne mulika awasyata etukaranna chande Tiyala alut rajayak hadanna awa karanna

    • @chandimaweerarathna6211
      @chandimaweerarathna6211 2 ปีที่แล้ว +5

      මිනිස්සු ඇගේ අමාරුවට ආවේගශීලී වෙනව නෙවෙයි .හොරු ටික කරපු හොර තක්කඩි වැඩ වහගන්න එක එක නීති සම්මත කරගන්නව. මැර බලයෙන් මිනිස්සුන්ගේ ප්‍රශ්න යටගහන්න බැහැ.පුලුවන් නම් හොරුන්ට බණදෙසල යහපත් මාර්ගයක් අවබෝධ කරල දෙන්න බලන්න .

    • @casio745
      @casio745 2 ปีที่แล้ว +2

      tamuseta pissuda nattam tamusege hati da?😠😠😠

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Nodakin umba kaalakanni hatha salli denawanam asuchith kayi

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 2 ปีที่แล้ว +1

    මේ ඔක්කොම කාලකන්නිමේ රටට වෙලා තියෙන දෙයට වගකියන්න ඕනෑ.

  • @lilanilamahewa3060
    @lilanilamahewa3060 2 ปีที่แล้ว +5

    මුන් දෙන්නගේ ආන්ඩුවේ වලිය නිසානේ
    මිනිස්සු ගෝටා ගෙනාවේ ආයෙත් මුන් සර්වපාක්සික කියලා නම් වෙනස් කර කර ආන්ඩු හදන්න යනවා මිනිස්සුන්ට තවදුරටත් පෝලින් පිහිට තමයි.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nishamaismath4853
    @nishamaismath4853 2 ปีที่แล้ว +4

    *Holy cat* is jabbering. 😂😂😂

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +1

    මුන් සේරම එලවන්න ඕනා නාකි පිමිපියෝ රට කෑවා හොදටම අැති අාන්ඩ්‍රව විසිරවල චන්දය තියල රටට වැඩදායී නියම රජෙක් ඕනා ❤️🙏❤️🙏❤️🙏💪💪💪

  • @kumara7459
    @kumara7459 2 ปีที่แล้ว +2

    see Dayasiri's face .. that smile will tell you what is yet to espect from next 2-4 wiks time
    MUST throw them all out in next parliment

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +5

    ගරු ජනාධිපති ලා කෝ කොහේද ඉන්නේ අප්පා,, 🙄🤔

  • @sundarraja7743
    @sundarraja7743 2 ปีที่แล้ว +1

    හැමදාම සාකච්ඡා කරන්න..එය අවසන් වෙනවිට ලෙඩා මැරිලා.නැත්නම් මිනිස්සුන්ට ප්‍රස්නය අමතක වෙලා.හෝ ප්‍රශ්නයට පුරුදු වෙලා.ඔය අවුරුදු ඔහෝම ගෙවලා දාන්න .රැවටීම අපේ පුරුද්ද සහ.රවටන එක ඔබේ පුරුද්ද

  • @Jenny-hm5st
    @Jenny-hm5st 2 ปีที่แล้ว +5

    ඔව් රිංගා ගනින් පුලුවන් නම් එකටත්

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +3

    මේ බොරු කාරයින්ගෙන් මොනවා අහනවද?

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +2

    රටේ ජනතාව ආවේගශීලී වෙන්නේ රටේ තියෙන ප්‍රශ්න නිසා කලින් තිබුන විදිහට ලංකාව පත් කරා නං රටේ ජනතාව ආවේගශීලී වෙන්නේ නැහැ

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +1

    සමණළ ජීවිතේකට ඇතුල්වුනා කියලා විලාපදුන්න එකානේද ආයි රනිල් හම්බවෙන්ඩ ගිහින් තියෙන්නේ මිනිස්සු රෙදි අදිනවට මුං රෙදි අදින්නේ ලැජ්ජා නැති කාලකන්ණි

  • @lasanthasampath7884
    @lasanthasampath7884 2 ปีที่แล้ว +5

    අධ්‍යාත්මය ගැන කියනවා නම් උඹලා ඔච්චර තෘෂ්ණා ඇයි ඇත්තෙ පිහිටා ජීවත්වනු යකෝ

  • @sarathgunasena820
    @sarathgunasena820 2 ปีที่แล้ว +3

    මේක ගිහින්තියෙන්නේ බණ අහන්න 😂😂😂😂😂😂😂🤔🤔🤔😭😭

  • @voiceoftruth7919
    @voiceoftruth7919 2 ปีที่แล้ว +6

    Oyala Ranil gann ganne na

  • @nevilkumara4033
    @nevilkumara4033 2 ปีที่แล้ว +4

    ආගම තමයි මිනිසුන්ගෙ ඔලු කෑවෙ

  • @nirmalafernando7604
    @nirmalafernando7604 2 ปีที่แล้ว +1

    ඔබත් අරගලයට සාභාය දෙන්න ඵතකොට කලපාවු වලට සමාව දෙන්නම්

  • @sugar1670
    @sugar1670 2 ปีที่แล้ว +7

    යහපාලන කාලයේ ගෙවා ගන්න බැරි තරම් ණය අරගෙන දැන් ආර්තිකය කඩා වැටුනට පස්සේ ගෝටාබයට ඇගිල්ල දික් කරලා මුන් සියළු පවු හෝදගෙන ඉන්නේ. දැන් රටට තියෙන ආදරේ උතුරා යනවා🤬

    • @tiamo7187
      @tiamo7187 2 ปีที่แล้ว +1

      Neddakin kalakanniya 🤮

    • @sarpinmranaweera
      @sarpinmranaweera 2 ปีที่แล้ว +1

      yaha palana kale? Ane pala bn

    • @sugar1670
      @sugar1670 2 ปีที่แล้ว

      @@sarpinmranaweera රටේ දේවල් හරියට දන්නේ නැත්නම් කතා කරන්න එපා. News වගේ දේවල් බලන්න. Fb එකේ දේවල් බලලා දැනුම හදාගන්න එපා.හැමදේම හරියට හොදට දැනගන්න ඊට පසු කතාකරන්න.

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

    • @sarpinmranaweera
      @sarpinmranaweera 2 ปีที่แล้ว

      @@sugar1670 news kiyala oya kiyanne me lankawe sinhalen kiyana ewatada? 🤪🤪. News balala wadak na reports aran balanna year by year. Ane oya danna deyak katha karanda appa.

  • @alokabe
    @alokabe 2 ปีที่แล้ว

    මුන්ට ඕනා මේ තියෙන දේශපාලන සංස්කෘතිය දිගටම තියාගෙන යන්න.

  • @sudanthawanigatunga1390
    @sudanthawanigatunga1390 2 ปีที่แล้ว +1

    හා. එහෙනම්.

  • @basmamuhammed5886
    @basmamuhammed5886 2 ปีที่แล้ว +1

    #Ranil Go home
    No compromise in this regard

  • @skystar6933
    @skystar6933 2 ปีที่แล้ว

    Good sir go ahead try to keep calm our our sociatey

  • @tup5218
    @tup5218 2 ปีที่แล้ว +3

    තවමත් බයිල ගහනවා.
    මුංට ජනතාව විඳවනවා කියල තේරෙන්නෙ නැහැ.
    අපිට ඔන දියුනු වෙන්න හු...තෝ.
    පනස්දාහෙ වැටුපක් ගත්තහම කන්න බොන්න විතරක් පනස්පන් දහසක් යනවනම්....
    තොපිල බදු ගහනවනම් මේ විදිහට
    අපි කොහොමද සතුටෙන් ඉන්නෙ

  • @erandathiiddamalgodage6223
    @erandathiiddamalgodage6223 2 ปีที่แล้ว +1

    මුන්ගේ සකච්ජ්ජ ඇතී වෙලා තියෙන්නේ. කාලකන්නි රට කරන්න පුලිවන් මිනිස් සම්පත් රටේ තියෙනවා. ජනතාවට රට බාර දීලා පලයව්

  • @2wije3sm
    @2wije3sm 2 ปีที่แล้ว +1

    පාලකයෝ අල්ලස් වලින් බහුතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් නැතිකරන තැනට වැඩකිරීම ගැන ඉවසා දරා ගැන්න කියල වගේ මේ කියන්නේ. ජනතාව විදින කායික හෝ මානසික වේදනාවට උත්තරකෝ?

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว

    ඔබ සියලු දෙනාම අරගලයට පාක්ෂිකයින් උපරිම වශයෙන් සහභාගි කරවන්න. සත් ගණන් කල් මරන්න එකග වීම දුර්වල තීරණයක් . ඉක්මන් දින යොදා ගැනීම ට ඔබ අසමත් වීම සතුටුදායක තත්වයක් නොවේ. ගින්න පැතිරෙමින් පවතී. ඇල් මැරැණ මෙි ගමන නම් නොසෑහේ.

  • @sunilsantha8686
    @sunilsantha8686 2 ปีที่แล้ว +3

    පාතාලයෙන් කොල්ලන් උස්සන එක ගැන තොපි සාකච්චක් කලේ නැද්ද? පිං ජනපතියගෙන් උත්තර නැද්ද?

  • @sidathsilva9126
    @sidathsilva9126 2 หลายเดือนก่อน

    ලංකාවෙි ඉන්න හිරිගිතම දේශපාලුවා

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 ปีที่แล้ว +2

    මේ එකෙක්වත් තියෙනවා අපිට පිළිගන්න බැහැ දැන් කියන එක නෙමේ හෙට උදේ කියන්නේ මුන් තනිකර නාකි හම්පඩ පිස්සෝ ටිකක්

  • @prashanthakumara7802
    @prashanthakumara7802 2 ปีที่แล้ว +1

    රනිල චන්දයක් තියන කන් රට ඉස්තාවර කල නොහැක මර්දනය නමි කරයි නමුත් එය රනිල ගැටලුවක් නැ අත් දේසපාලුවගේ අන්තිම කැම

  • @manojdissanyake655
    @manojdissanyake655 2 ปีที่แล้ว +1

    අනේ මන්දා හිටන් මොනාහරි කරානම් හිටං හොඳයි හිටං හිටං ආවනම් ඔයිට වඩා හොඳයි හිටං

  • @parentscare1154
    @parentscare1154 2 ปีที่แล้ว

    හැමෝම ඉක්මනින් එකතු වෙන්න, රනිල්ට‍ විශේෂ ශාපයක් කරනවා, පිල්ලියක් සුදානම් කරනවා,
    ශාපයට එකතු වෙන්න දවස් 21ක්‌ මේ ශාපය කරනවා, මු මැරිලා යනවා පපුවේ අමාරුවක් අව්ල්ල,
    කිසිම බෙහෙතක් නෑ සනීප කරන්න, වස් කවි කියනවා,
    ශාපය ලේසි එකක් නෙවෙයි, රනිල් ට‍ බේරෙන්න විදිහක් ඇත්තෙම නෑ

  • @samanliyange9173
    @samanliyange9173 2 ปีที่แล้ว +1

    ඔය පැලැස්තර හරියන්නේ නෑ මැතිවරණයක් තමයි ඕන හොරු පෙන්නන්න බෑ අපිට ඔක්කොම ගෙදර යන්න රට තවත් විනාශ කරන්නේ නැතිව

  • @kusumdias5070
    @kusumdias5070 2 ปีที่แล้ว +1

    මුන් ඔක්කොම හොරැ.රැවටෙන්න එපා. මුන්ට කන්න බොන්න, ගෑස්, තෙල් ඔක්කොම තියනවා නේ.

  • @hdsthimothies7889
    @hdsthimothies7889 2 ปีที่แล้ว +1

    සර්වපාක්ෂික ආන්ඩුවකට ඔය ප්‍රෙසන්න , සරත් වීරසේකර , විමල් , රෝහිත ,වගේ උන් නම් ගන්න එපාම කියන්න .

  • @sunilwickramasinghe7894
    @sunilwickramasinghe7894 2 ปีที่แล้ว +2

    හිටං ගිහිං සර් බලන්න

  • @jagathravindra902
    @jagathravindra902 2 ปีที่แล้ว +2

    උන් නැහේ ආගම යනු අබිං දන්නෝ දනිති

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +1

    දින 52 ආන්ඩුවේ. අන්තිමේදී. මහින්ද ගෙදර ගියා මතකයි. ඒ වගේම . නැවත රනිල් අගමැති වුනා කියලත් මතකයි.. රනිල් දිවුරුම් දීමේ න් පසු . රනිල්ට. සර්ව දවල් ධර්ම දේශනාවක් දුන්නා වගේ මතකයි. දැන් මිනිහා ජනාධිපති . මොකවත් . හිත රිදෙන්න මිනිහා කිව්වේ නැතයි. ? දේශපාලනයේ සදාකාලික මිතුරොත් . සතුරොත් . නැ. ඕනෑ ඇමති කමි විතරද? මෛත්‍රි ?

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 2 ปีที่แล้ว +2

    සර්වපාක්ශිකව එකතුවෙලා
    කාපියව් රට හු##ගෙ ප###යා
    තොපිට හෙනගහනවා .

  • @tbnavaratne4633
    @tbnavaratne4633 2 ปีที่แล้ว +1

    ජනතාව ගෙ නහය විදින්ටද.කට්ටිය ම
    සූදානම් වෙන්නෙ...කොටින්ම උබලා හිතාගෙන ඉන්නෙ දැන් ජනතාව ට පිස්සු වැටිලා තියෙන්නේ කියලා ද..
    හොඳ ට මතක තියාගන්න සිරා මහත්තයා ...ජනතාව ට උබලා කවුරුන් එපා...
    ඔය ආගමික නායක යන්ට .ආයෙ අපිට බණ කියන්ටබෑ....අපි උන් ගෙ බණ් පිළිගන්නේ නෑ ....
    ආගමික නායක යන් එක්ක උබලා ජනතාව ගෙන් දැනුවත් වෙයල්ලා ....

  • @AchinthaG
    @AchinthaG 2 ปีที่แล้ว +2

    ආගම තමයි හෑවෙ අපිට මෙච්චර කල් .. 😂

  • @maheshpanagoda2015
    @maheshpanagoda2015 2 ปีที่แล้ว +1

    මුනුත් රනිල්ට චන්දය දුන්නා....

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +1

    මාද්ය කාරයෝ කරන්නේ මුන් උඩට ගන්න එක....
    මුන් මිනිස්සු නොවේ...
    මේ සත්තු පස්සේ යන්න එපා.....

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว

    🙏ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. මහත්තයො මිනිස්සු ආගම ධර්මය හොඳට දන්නව. ඒක දන්නෙ නැත්තෙ ඔය 226 ඇතුලෙ ඉන්න මිත්‍යා දෘෂ්ටික මිනිස්සු. මිනිස්සුන්ට ආගම ධර්මය අමතක වෙනවා බඩ ගින්න ඉහ වහා ගියාම. බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනව, සා පිපාසා දී දුක, බඩ ගින්න, රෝගයක් වශයෙන්, සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියල. ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න අය ධර්මයේ සඳහන් මේවා ගැන දන්නවාද?. කියවල තියෙනවාද?. ඒ අයට වගේම මහ ජනතාවටත්, බඩ ගින්න හැදෙන බව දන්නවාද? අනික, ඒ රෝගයට ප්‍රතිකාර සොයා ගන්නා මාර්ගය ආණ්ඩුව විසින් වහල තියෙන්නෙ. ධනය උපයන මාර්ග, එහෙම වුනොත් තමා බත් වේලක් කන්ඩ කීයක් හරි හොයා ගන්නෙ. ඩීසල් හා ගෑස් නැති නිසා ඒ මාර්ගය ඔයාල අහුරලා තියෙන්නෙ. අපි ඉන්ධන ණයට ගත්තාද? මුදල් නැහැ කියන්නෙ අපි භාණ්ඩාගාරය මංකොල්ල කෑවද?.ඔය කෝප් කමිටුව හරහා හෙළිවන බිලියන ට්‍රිලියන ගණන් මුදල් වංචා, හොරකම් කලාද?. රජයේ මුදල් කලමණාකරණය පරිහරණය කලේ මහ ජනතාවද?. කවුද වැරදිකාරයො. මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ කන්ඩ බොන්ඩ නැතිව. මම මේක ලීවෙත් ඒක නිසයි. ඒවා දුන්නා නම්, උද්ඝෝෂණත් නැහැ. පෙල පාලිත් නැහැ. ඡන්දය ගත්තා මිස, අපට තිබුන දේවලුත් නැති කලානෙ. ඇඳිරි නීතිය, හදිසි නීතිය දාල මිනිස්සුන්ගෙ බඩ ගින්න නැතිව යනවාද? ගෑස් හා ඉන්ධන ලැබෙනවාද

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 2 ปีที่แล้ว +2

    අහිංසක ජනතාව මහපාරෙ දුක්විදිනවා.. මේමිනිසුන් ගන්නා සැප.. හොම්බට අනින්න බැරිද ඔය මයික් අල්ලන අයට අප්පිරියයි දකිද්දි ..😡😤

  • @daniherz
    @daniherz 2 ปีที่แล้ว +2

    සාකච්ජා, සාකච්ඡා මුන් අපේ බදු මුදල් කොච්චර නාස්ති කරනවද???මේවට යන තෙල්, මුන්ට ඒවාට නම් සල්ලි තියනවා

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j 2 ปีที่แล้ว

      අප්පයාට මේවාගේ වාහනයක් ලැබේන්න ශ්‍රි ලOන්කාව කෝතරම් දියුනු වියයුතුද?.

  • @happysrilankan2857
    @happysrilankan2857 2 ปีที่แล้ว

    Gedarata wela hitapan huththo, thawath rata kanne nathuwa.
    #ranilgohome #saynotoranil
    Long live the struggle 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 2 ปีที่แล้ว +1

    මෙවුන් කරන වැඩක් නෑ බොරුවට කාලේ කනවා විතරයි කියලා මිනිස්සු න්ට තේරෙනවා...අනික රට කරන්න කියලා මෙතෙක් බාරදීපු කිසිම කෙනෙක් මිනිස්සු න්ගෙන් පඩියකුත් අරගෙන සැපත් විදලා කරපු කෙරුවා ව තමයි දැන් හැමෝටම මේ විදවන්න වෙලා තියෙන්නේ කියලා ගොඩක් දෙනෙක් ට තේරෙනවා.... හැමදාමත් රවටන්න අමාරුයි ...

  • @madoukumudu3916
    @madoukumudu3916 2 ปีที่แล้ว +1

    වදකයා බැන්කු හොරා ජනපති අපි පිලිගන්නෙ නැ...

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +1

    කාරෙක ඇතූලේ පමනක් තියෙන කොරොනා 😀😀😀😀😀😀😀😀

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 2 ปีที่แล้ว +1

    මේ ආර්තික අර්බුදය විසදන්න .ආගමික පිලිතුරු කොහේද තියෙන්නේ?

  • @malakaperera9391
    @malakaperera9391 2 ปีที่แล้ว

    Ape lamainta aba saranai

  • @navodajayaweera7369
    @navodajayaweera7369 2 ปีที่แล้ว +3

    උබලා හොරකම් කරන කොට අපිට භවනා කරන්න ද කියන්නේ. පලයන් පිස්සු කියවන්නේ නැතිව.

  • @nadikanarayana9607
    @nadikanarayana9607 2 ปีที่แล้ว

    LET US TO VOTE. LET US TO VOTE. LET US TO VOTE.

  • @ranger77554
    @ranger77554 2 ปีที่แล้ว +2

    Perfect couple. They shift positions.... 😂

  • @lalanigamage647
    @lalanigamage647 2 ปีที่แล้ว

    හිනා.....හිනා....හිනා...හතර හිනා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃😃😃😃😎😎😎😎😎😎💩💩💩💩💩💩

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว +1

    තව සුමාන දෙකකින්, තියන තෙල් ටිකත් පුච්චපල්ලා.

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว +1

    අනේ මේ අත්අඩංගුවට ගන්න එක නෙවෙයි වැඩි රට අභාවයට යනවා රටේ සංවර්ධනය කඩා වැටිලා කඩාවැටිල garment ණය අරගෙන ණය කරන එක නෙවෙයි රට සංවර්ධනය කරන්න පුරුදු වෙන්න ඕනේ මේ ගොල්ල මේ මොනාද අත්තඩංගුවට ගන්නව යි අත්තඩංගුවට ගන්නව යි අත්අඩංගුවට අරගන්න එක නෙවෙයි වැඩේ රටේ සම්පත් ටික දැන් බලලා ආපහු නැවත ගොඩ නඟන්න බලන්න කරුමානගන්න බලන්න කරුමාන්ත ටික යුත්ත කයිලා මොකක්ද මේකෙ තේරුම මේ ලමයි ටික මරන්න ඉන්නේ හොඳ මොළකාරයෝ එකාට තේ කර්මාන්ත කර්මාන්ත සීනි කර්මාන්ත මේ ලංකාවෙ තියෙන සේරම දේශය දේවල් ගොවිජන මේ සියලුම දේ බලන්න මේ අත්අඩංගුවට ගන්න king ඇති වැඩක් නේ අත්අඩංගුවට අරන් හිර කරන් ඒ රටේ සංවර්ධනය ගැන බලන්න කියන්න මොකක්ද මේකෙ තේරුම වුනාද මේ විහිළුව මිනිස්සු

  • @devputh
    @devputh 2 ปีที่แล้ว +2

    Bana කියලා තමයි gota ගෙනාවේ

  • @fathimalimnath6925
    @fathimalimnath6925 2 ปีที่แล้ว +4

    2015 to 2019 ranil and maithri were fighting and didn't anything good for the country. These two also responsible for this crisis. So we need some fresh faces in the politics who can understand people's struggle.

    • @sunitasunita2771
      @sunitasunita2771 2 ปีที่แล้ว

      Flz gave him one chance to recurring my country 😁😎 sosoo much නැතයි මෙයාලගෙ ගොං වැඩ

  • @ranjithdissanayaka1149
    @ranjithdissanayaka1149 2 ปีที่แล้ว +3

    තොපි කල් දදා හිටපල්ලා හොර හැත්ත හෙන ගහපල්ල

  • @nimalroom3056
    @nimalroom3056 2 ปีที่แล้ว +1

    සැමදා සාකචිචා පමණි පිලිතුරක් නැත

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 2 ปีที่แล้ว +1

    තොපි සේරම ගෙදර පලයව් කාලකණ්ණි

  • @Chamindacka
    @Chamindacka 2 ปีที่แล้ว +1

    ආගමික උපදෙස් ගන්ඩ ඕන උබල වගේ මානසික රෝගින්

  • @rooheenrahman1905
    @rooheenrahman1905 2 ปีที่แล้ว

    Politians will look into how much will the benefit before forming all party govt.

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +1

    ඔවුන්ගේ පාර්ලිමේන්තු කාලය ඉවර වෙනතුරු බයිලා ගහනවා .ඔවුන්ගේ ගෙදරවල්වල හොඳට කන්ඩ තියෙනවා අපිටනෙ අමාරු

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 2 ปีที่แล้ว +2

    අනේ හපොයි..

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ปีที่แล้ว +1

    මුණ්ට තාමත් තියන සැප...ඕවා දාලා යයිද...තව මොන උප්පරවැට්ටි ගහලා හරි එල්ලිලා ඉන්න හදන්නේ නිකන්ද...රට හදන්නද....උන්ගේ සැප පහසුව උන්ට සහ පරම්පරාවටම සකසා ගන්න නෙවෙයිද මේ උත්සාහය..

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว

    Maitreepala soul his family soul, totally disconnected from our spirit for eternity.

  • @stpiranganie4653
    @stpiranganie4653 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ යහපාලනය අපි දැක්කා මැතිතුමනි ඔබට බුදු සරනයි අපිට නම් ඔයාල තවත් එපා

  • @ranjithtv1466
    @ranjithtv1466 2 ปีที่แล้ว +1

    අපරාදෙ ඩේට මූ ඌගෙන් සැපගන්ඩ ගිහිල්ල එන ගමං 🤬🤬🤬

  • @rajedward742
    @rajedward742 2 ปีที่แล้ว

    Aye sakachchawak thiyenawa malli

  • @wanninayaka3165
    @wanninayaka3165 2 ปีที่แล้ว +1

    උබලා කොච්චර කල් සකච්චා කලාද ප්‍රතිපල එනකොට උබලා විතරයි මෙ පොලවේ ඉතිරි වෙන්නෙ

  • @waidyagenishantha1966
    @waidyagenishantha1966 2 ปีที่แล้ว +1

    රනිල් එක්ක ආණ්ඩු කරන්ඩ බෑ කියපු එකෙක් නේද යකෝ mr😂😂😂😂