KOLAM KUTTAMA || Episode 281 || කෝලම් කුට්ටම || 31st August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 761

  • @DoreenChandima
    @DoreenChandima ปีที่แล้ว +129

    මේ දොලේ මහත්තයගෙ..රග පෑම නම් සුපිරියි.
    ඔන්න..නලුවො..පුදුම දක්ශතාවයක්..තවත් මෙවැනි රගපෑම් කිරිමට ලැබේවා!!❤

  • @ErangaDilshan-oh2xq
    @ErangaDilshan-oh2xq ปีที่แล้ว +113

    'පොලීසීයට කියලා මට කරයි
    අනේ පලයන් හිරුනි යන්න ' ඒක තමා ආතල්ම
    රන්මුතු ❤️😚

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +171

    හොද වැඩේ 😂😂 හිරුණිට
    රන්මුතු තමයි මරු 👌👌👌👌
    දෝලේ මහත්තයගෙ පුටුව
    පරිස්සන් කරනවා 👍👍❤❤❤

    • @anolaanola6729
      @anolaanola6729 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍රංමුතු නියමයි

  • @ACREATION263
    @ACREATION263 ปีที่แล้ว +386

    දෝලයි සමන්තයි දෙන්නාම නැති උනෝත් නාට්‍ය වැඩක් නැහැ කියලා කියන සෙට් එක කෝ 😂😂😢

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +133

    😂රන්මුතුවා පට්ට පොර දුන්නා වහාන්තරාවට ඇඩෙන්න 😂😂😂දොලෙයයි සමන්තයි පව් කියලත් ගියා ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +887

    හිරුණිව ඔය මිනිමැරුමට අහු කරලා අනිත් හැම කෙනෙක්වම බේරලා දෙන්න...එකගයිද 😂😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +292

    රන්මුතු තමා අද හොදටම කරේ 😂😂

  • @12nilantha78
    @12nilantha78 ปีที่แล้ว +45

    රන්මුතුව තමා පට්ටම ඇක්ටිං
    "අනේ පලයං හිරැණි යන්ඩ" 😂...

  • @peththa462
    @peththa462 ปีที่แล้ว +181

    දොලේගෙයි , සමංතගෙයි තියෙන්නේ ආත්මීය බැදීමක් 😪😹💔

    • @thilinavlog8411
      @thilinavlog8411 ปีที่แล้ว +2

      🤣😅🤣🤣😂😂😂

    • @DanuDanu-uk7jh
      @DanuDanu-uk7jh ปีที่แล้ว +3

      එක ඇත්ත මරැ ඩබල .

  • @HOGHUNTER18
    @HOGHUNTER18 ปีที่แล้ว +258

    කතාවට උනත් හිරුනිව පෙන්නන්න බැරි මට විතරද 😂😅

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +72

    රන්මුතුවා හිරුනිට අභියෝග කරපු එක නම් ආතල් 😼

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +70

    දොලේ යි,සමන්තයි ,රන්මුතුවයි,සිකුරිටි යි,,,නැත්නම් කෝලම් කුට්ටමේ බලන්න දෙයක් නෑ..❤????😂😂😂

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ ปีที่แล้ว +138

    හිරුණිගේ හොක්කට අනින්න හිතෙන්නේ මට විතරද 😮😮😮😮

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm ปีที่แล้ว +1

      කටහඩ අප්පිරියයි

    • @dilnanayakkara8441
      @dilnanayakkara8441 ปีที่แล้ว

      Wahantharawa

    • @nilanthidayarathna4714
      @nilanthidayarathna4714 ปีที่แล้ว

      ඇයි මට😂.මටත් හිතෙනව

    • @priyamara6694
      @priyamara6694 ปีที่แล้ว

      Matath. Me ksthawe appiriyama charithe

    • @Lahiru--1891
      @Lahiru--1891 ปีที่แล้ว

      ඕකිගෙ හුත්ත කපනවා මමඑහෙමනම්😂

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 ปีที่แล้ว +132

    හිරුනි නම් මල අප්පිරියාවයි

  • @Shagi_x12
    @Shagi_x12 ปีที่แล้ว +40

    මන් බලන් ඉන්නේ දොලයා ඇවිල්ල හිරුනිට අරින ඇරිල්ල බලන්න 😂 දෙයි ඕකිට දොබෙන් යන්න

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +16

    පවු අප්ප සමන්ත,😢
    බල්ලොත් එක්ක ලැග්ගම,මැක්කොත් එක්ක නැගිටින්න වෙනවනේ...

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 ปีที่แล้ว +22

    රන්මුතුවා වාට අපේ ප්‍රණාමය ❤

  • @chamibro4330
    @chamibro4330 ปีที่แล้ว +17

    හිරුනිගෙයි රන්මුතුගෙයි ඇක්ටින් මරු😌😌
    හිරුනිව ගොඩක් අයට පේන්න බෑ කියන්නෙම ඉතින් ඇක්ටින් එක සුපිරි ඒ තරම්..චරිතෙට සාදාරනයක් කරලා තියේ

  • @hgsamantha5802
    @hgsamantha5802 ปีที่แล้ว +22

    හිරුනියි මන්ත්‍රීයි දෙන්නම එකයි...මල ජරවක්...මුන්දේන්නගේ චරිතේ😮

  • @sl8732
    @sl8732 ปีที่แล้ว +25

    රන්මුත් තමයි සුපිරිම වචන ටික කිව්වේ රෙස්පෙක්ට් රන්මුතු 👍❤

  • @DeepaniD
    @DeepaniD ปีที่แล้ว +25

    මේ හිරුනි මරලා හංගන්න තියෙන්නේ ඉස්සර වෙලා 😂😂😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +35

    හැමදාම කෝලම්කුට්ටම බලන්න සෙට් වෙන අපේ සෙට් එකට ආදරෙයි ..කෝලම්කුට්ටමටත් ආදරෙයි ❤❤❤

    • @janithviduranga5689
      @janithviduranga5689 ปีที่แล้ว +1

      ❤️❤️

    • @nuwansanjeewa3213
      @nuwansanjeewa3213 ปีที่แล้ว

      ඒ ආදරේ නාඩගම්කරයෝ වලට හැරෙන්නයි යන්නේ ඇ

    • @cham808
      @cham808 ปีที่แล้ว

      ❤❤❤

  • @dineshprasanna3307
    @dineshprasanna3307 ปีที่แล้ว +27

    හිරුණිට පටි රෝල් වෙනකොට රෙද්දෙ බඩ යයි 🤣🤣

    • @sureshalahakoonsuresh5973
      @sureshalahakoonsuresh5973 ปีที่แล้ว

      Wathura tikak arane palaya hodanna meka natiyak bn 😂😂😂

    • @dineshprasanna3307
      @dineshprasanna3307 ปีที่แล้ว

      @@sureshalahakoonsuresh5973 දන්නවා නාටියක් නෙවෙයි නාට්ටියක් උඹට හරියට ටයිපින්වත් බෑනෙ පකො අනුන්ගෙ ඇද හොයන්නෙ

  • @srsdassanayaked
    @srsdassanayaked ปีที่แล้ว +33

    ඇත්තටම හොදම රගපෑම හිරුනිගේ, කට්ටියට හිරුනි පේන්න බැරි ඒකනෙ. මටත් නම් පේන්න බෑ, ඒ චරිතෙ. එත් ඒ චරිතෙ නියමෙටම රගපානවා. 💐

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 ปีที่แล้ว +22

    රංමුතු මරු හලෝ..😂😂

  • @nuwantharaka6401
    @nuwantharaka6401 ปีที่แล้ว +49

    රන්මුතු තමයි නියම 😂😂

  • @diyanadiyaa3954
    @diyanadiyaa3954 ปีที่แล้ว +26

    අනේ සමන්ත .ඔයා පව් අනේ 😢❤

  • @CSM89
    @CSM89 ปีที่แล้ว +22

    සමන්තයා ගැනනම් අද දුක හිතුනා 😕😕😕

  • @siba908
    @siba908 ปีที่แล้ว +8

    දොලයා ඇවිත් හිරුනිව එලියට ඇදලා දාන දවස එනකම් මග බලන් ඉන්න උන් ටික කො 😂

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +4

    පව් අනේ දොලයා... මිනීමැරුවත් අපි දොලයට ආදරෙයි

  • @kusumirangani6973
    @kusumirangani6973 ปีที่แล้ว +6

    හිරැනි හිරේම යවන්නයි ඕනි 😊😊

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +32

    රන්මුතුවා හරි හිරුණිට පාඩමක් උගන්වනවානම්.

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py ปีที่แล้ว +9

    මොනව උනත් දොලයට තිබ්බ සමන්තයව පාව නොදී ඉන්න හැබැයි කැත වැඩ දොලේ ඕව 😂😂😂😂

  • @chithrachandi4849
    @chithrachandi4849 ปีที่แล้ว +8

    රන්මුතු තමයි හොදටම කරේ😊😊😊

  • @paka3249
    @paka3249 ปีที่แล้ว +9

    සමන්ත වගේ අහින්සක කොල්ලො කොච්චර නිරපරාදේ හිරේ ගියාම උන්ගෙ ගෑනු වැරදි දාහක් කියල වේස කමෙ යනවා

  • @upulandthegang
    @upulandthegang ปีที่แล้ว +3

    දොලේමහත්තය සුපිරි පටිිටම නලුවා හැබෑ දක්ෂයා❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +23

    සමන්ත පව්..අහිංසකයි ..😢එයාවයි දොලෙවයි බේරලා දෙන්න තිස්තුන් කෝටියෙන් එක දෙවියෙක් හරි 😊🙏

    • @tikka1967
      @tikka1967 ปีที่แล้ว +1

      අනෙ මේක රචනාවක් 😊 නාට්ට්‍යක් වෙලා ජිවිතේ ඔහොම ගැබුරට යන්න එපා

    • @roshaninelum8769
      @roshaninelum8769 ปีที่แล้ว

      ​@podda504😂

    • @camiralasantha6798
      @camiralasantha6798 ปีที่แล้ว

      😂😂

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว

      @podda504 😂

    • @jithairoshima7876
      @jithairoshima7876 ปีที่แล้ว +1

      දිව්‍ය දරී එකේ යකාට කියමු යාලු 😄

  • @Janudhisasenka
    @Janudhisasenka ปีที่แล้ว +8

    රන්මුතුට නම් ආදරේ හිතෙනවා

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 ปีที่แล้ว +1

    හිච්ච් නොනා වගේ ගෑනු හැමතැනම 😜😝

  • @thisiya6981
    @thisiya6981 ปีที่แล้ว +12

    හිරුනි නම් පට්ට වදයක්

  • @harshafernando9929
    @harshafernando9929 ปีที่แล้ว +6

    හිරුනිව වහාම පන්න දමනු .කතාවත් එපාවෙනවා😅

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +17

    මට හිතෙන්නේ දොලේ මිනිමරලා නැද්ද කොහෙද මට හිතෙන්නේ .දොලෙ නැතුව මේ කතාව බලන්ඩත් අප්පිරියයි

    • @life90945
      @life90945 ปีที่แล้ว +1

      Nehe. Merichcha geniwa Haugaland witharai. Geni mokak hari wena dekin hotel eke merila

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว

      @@life90945 ow ow e wage

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว +32

    චරිත ය කෙසේවෙතත් හිරුනිගෙ රගපෑම නම් සුපිරි

    • @Hemanthaherath-h8b
      @Hemanthaherath-h8b ปีที่แล้ว

      ඒ කියන්නෙ හිරුනි හොදටම රගපානව කියන එක නෙද

    • @Y.TProduction
      @Y.TProduction ปีที่แล้ว

      Great actting ❤️❤️❤️

  • @Isurusampath-m5o
    @Isurusampath-m5o ปีที่แล้ว +2

    හිරුනියි රන්මුතුයි පුටුවට මරාගත්ත කෑල්ලට අස උන් කෝ 😁😹

  • @nimanthadilshan9883
    @nimanthadilshan9883 ปีที่แล้ว +13

    සමන්ත ඒ කතාව තමයි නියම

  • @prasannakumara4068
    @prasannakumara4068 ปีที่แล้ว +1

    සමන්තග්‍ර මුණේ තිබුණු ඒ අසරණ කඹ

  • @vihandidissanayaka6831
    @vihandidissanayaka6831 ปีที่แล้ว +48

    ඇයි මෙ හිරුනි දාගෙන කතාව මෙතරම් චාටර් කරන්නේ සද්ධා මහත්තයො

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +2

    රන්මුතුඔයා නියමයි හිරැනීකියන වසන්ගතේ එලෙවිවට පිං ජයවෙවා

  • @DarshanaBalasooriya-ez6th
    @DarshanaBalasooriya-ez6th ปีที่แล้ว +18

    හිරුනිගෙ දත් ටික බඩට යවන්න හිතෙන්නේ මට විතරද.ඒකිව පෙන්නන වාරයක් ගානෙ ඩිරෙක්ටර් මහත්තයගෙත් හොම්බ තලන්න හිතෙනවා.

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      yes i do no why i heard her nawaloka suger dadi now i do not like her

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +3

    අන්න එහෙම කෙළින් ඉන්න රන් මුතු ඕකිට නම බයවෙන්නම එපා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadunnishantha9484
    @sadunnishantha9484 ปีที่แล้ว +6

    සද්දා මොකද අ අ අ අ අ අ හිරුනිගේ ස්ටෙප් වැඩි කරලා තියෙන්නේ ඒ ඒ ඒ ඒ.සද්දා මහත්තයෝ මොකද ඒ.😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @shashidushamal9809
    @shashidushamal9809 ปีที่แล้ว +1

    වරෙන් බලන්න ක්ජ්ජ.😂😂

  • @flyashlaboratoryscccl6584
    @flyashlaboratoryscccl6584 ปีที่แล้ว +6

    නන්දනයා හිරැනිට ෂපෝට්😂😂😂

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว

      Oka bayai

    • @life90945
      @life90945 ปีที่แล้ว

      Uth pagara netekkne ekai. Nethnam kauda okita kemathi wenne

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +6

    හාපෝ කතාව පටන් ගන්නකොටම මේ මෝඩ මූසල හිරුනි ඉන්නෙ සික්

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +14

    කවුද මැරිලා තියෙන්නේ
    සබිත⁣ගෙ තාත්තද 🤔🤔🤔
    ලස්සනයි අදත් ❤️❤️❤️
    කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥

    • @chathuraruvantha
      @chathuraruvantha ปีที่แล้ว +1

      maath hithanne . 🙁

    • @kasunlakmal2791
      @kasunlakmal2791 ปีที่แล้ว +1

      ඔව්

    • @leefunmc2890
      @leefunmc2890 ปีที่แล้ว +2

      na na... aththatama game gurunase kenek marila inne. wena kenek.. oya kotas karaddi mamath niwadu gihin gedara hitiye

    • @tharindumadushanka8424
      @tharindumadushanka8424 ปีที่แล้ว

      ​@@leefunmc2890ගම කොහෙද පනාපිටිය පැත්තෙද , මහලදූව පැත්තෙද ?

  • @sadewkumara8314
    @sadewkumara8314 ปีที่แล้ว +4

    නියම බල තල තියෙන්නේ නිලූට 😂😂 මොකිද අර පැත්තක ඉදන් බලෙන් දෙන එකී😁😁😁

  • @rasikabandaralasantha2203
    @rasikabandaralasantha2203 ปีที่แล้ว +2

    රන්මුතු රන්මුතු උබ තමයි දවසකට හරි මිනිහා

  • @Sriyaabesinha
    @Sriyaabesinha ปีที่แล้ว +1

    නියමයි රන්මුතු ඔයා නම් දොලේ මහත්තයාටවත් කරන්න බැරි උණු දෙයක් 😂😂😂😂😂😂😂

  • @hasinthachamara2878
    @hasinthachamara2878 ปีที่แล้ว +6

    ඔයා තමයි හොදටම කරන්නේ හිරුණි😂ඔයාගේ චරිතය සාර්ථකයි

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 ปีที่แล้ว +4

    dolaya මිනී marala na..😂😂😂😂😂 suddi wena මොනවා හරි වෙලා මැරෙන්න ethi

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว

    ඉතිපාලනම් මරුම තොටියා දිගටම තොටියා ජොබ් එක කරයිද මන්දා😁😁

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว

    දොලේ සමන්ත දෙන්නගෙ රගපැමනම් සුපිරි

  • @keerthibandara8691
    @keerthibandara8691 ปีที่แล้ว +4

    පොලිසියේ show තමයි අප්පිරියා

  • @thilakasenalkh
    @thilakasenalkh ปีที่แล้ว +1

    හිරැණි කියන පාදඩ ගැණිට කෙලවෙනකමි මම මෙික බලනවා.

  • @sanuperera2707
    @sanuperera2707 ปีที่แล้ว +4

    දොලයයානම් ඇක්කා සමන්තව අල්ලුවා😢

  • @sugathsensei5987
    @sugathsensei5987 ปีที่แล้ว

    Dolaya දකින කොට මතක් වෙන්නේ kalaapaalu thambiyawa

  • @chathurisewwandi8985
    @chathurisewwandi8985 ปีที่แล้ว +1

    ape ran muthta jaya wewa

  • @rohandushan7972
    @rohandushan7972 ปีที่แล้ว

    ඉවර වෙන්න ලගයිද මන්දා 😀😀😀❤️❤️

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 ปีที่แล้ว

    නියමයි හිරුනි ඔන්න ඇක්ටින් මිනිස්සුන්ට එපා වෙන්නත් ආස හිතෙන්නත් ඇක්ටින් කෙරන්න ඔනි හිරුනි ලස්සනට තමන්ගේ කෑල්ල කෙරනවා සුපිරි

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    පව් සමන්ත කිසි දෙයක් නොදන්න සමන්ත පව් 🌹🙏🌲🍁🌳

  • @UdeniWeerupperuma
    @UdeniWeerupperuma ปีที่แล้ว

    සමන්ත ගේ චරිතය සුපිරි . ⁣⁣දොලේ හිරු නි චරිත නිරැපනය නියමයි

  • @dushanchamil9533
    @dushanchamil9533 ปีที่แล้ว +12

    කතාව දැන්නම් ටිකක් හොදයි.කියන්න තරම් වරදක් නෑ

  • @manjulaperera
    @manjulaperera ปีที่แล้ว

    හිරුනි ක්‍රිකට් බැට් හෝදන්න අරිමුද?

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +6

    අන්නෙ දොලෙ රන්මුතු තාමයි නියම 👌

  • @rajithachandrakumara35881
    @rajithachandrakumara35881 ปีที่แล้ว

    රන්මුතුව නියමයි...මොනවා උනත් හෝටලේ අරකිගෙන් බේරගන්න ඕන

  • @indikakumara271
    @indikakumara271 ปีที่แล้ว +6

    Hirunita henayak gahanawat kauda kemathi 😍

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx ปีที่แล้ว

    දොලයා,සමන්ත,රංමුතු කියන චරිත දිහා ඇස් පිය නොගහා බලන්න පුළුවන් චරිත.හැමදාම එකම නලුවෙක් දෙන්නෙක් අල්ලන් හම ගහන්න එපා අන්න නලුවෝ ගගා.ජැක්සන්ලා,සියන්තලා දක්ශයෝ හැබැයි මේ ව්ව්ගේ චරිත අදුන ගෙන ඉස්සරහට ගන්න ඕනේ.ලංකාව ජියන්නේ කැලේ පිපිල කැලේම පරවෙන මල් වගේනේ මිනිස්සුන්ගේ ඉරණම.ඒ නිසා මේ වේදනාවල් පමණයි.ශාරුක්ලා පරදන චරිත අපිට නම් මේ දොලයා සමන්ත රංමුතු

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 ปีที่แล้ว +10

    සුද්දි වගේද සබීතා❤❤

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว

    මේ පොලිස් රාජකාරි වල රගපාන අය ලස්සනට fetakata යුනිපෝම් එක ඇන්දම හරිම ලස්සනයි අහින්සක සමාන්තවපටලපූ එක වැරදි දොලේ හිරූනි වට්ටි අම්ම වාගෙ

  • @dineshprasanna3307
    @dineshprasanna3307 ปีที่แล้ว +4

    රන්මුතුගෙ කජ්ජ 🤣😄

  • @j7core639
    @j7core639 ปีที่แล้ว

    මමත් ගොඩක් කැමති කතාව ❤❤❤❤❤❤

  • @damayanthimalawiachchillag71
    @damayanthimalawiachchillag71 ปีที่แล้ว

    දොල පිල්ල එනහැටි කැලේ 😁😁😁😁

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +1

    අනේ සමන්තගැනනමි මාරමදුයි පවි

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +2

    ඊලගට ඉන්නෙ හිරුණි. අපරාධයක් වසන් කිරිම සම්බන්දයෙන්

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +1

    රන්මුතූ අනේ ඕකිගෙ දත් ටික බඩට යවහන් කොල්ලො😂

  • @Silvester720
    @Silvester720 ปีที่แล้ว +1

    අනේ පලයන් හිරුනි යන්න....
    රන්මුතුවා දුන්න සුපිරියට මට නම් පේන්න බෑ ඒකිව😂😂

  • @asokaindumati4191
    @asokaindumati4191 ปีที่แล้ว +4

    වරෙන් කජ්ජ බලන්න 😭😭

  • @isuruinduwara8715
    @isuruinduwara8715 ปีที่แล้ว +1

    ටික් ටොක් එකේ ඉන්න එලු රැවුල් පොම්න්ම්යා ටත් කෑල්ලක් දීලා😂😅

  • @NewNew-de5cc
    @NewNew-de5cc ปีที่แล้ว +1

    දොළපිහිල්ල පව් කියල හිතුන මට විතරද මේ හිරුණි තමා ඕකට අහු කරන්න ඕනේ

  • @smadushan3185
    @smadushan3185 ปีที่แล้ว +4

    කාටවත් කරන්න බැරි දේ රන්මුතු කරා 😂😂😂😂

  • @nimaladikari9251
    @nimaladikari9251 ปีที่แล้ว +2

    පොලිසියේන් අැවිල්ලා හොටලේ සිල් කරානම් ඉවරයි ඔක්කොම ඉවරයි

  • @nelumrenuka6612
    @nelumrenuka6612 ปีที่แล้ว +6

    අම්මො ඔය හිරුනි ගැනි නම් එපා මහ ජරවක්

    • @life90945
      @life90945 ปีที่แล้ว

      Kohomath ehemane

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว +1

    hiruni මේ comment බැලුවනම් අද මේ කතාව ඒ නෑ 😂😂😂

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +2

    දොලෙ නැති කල හොටෙල් එකෙ වෙන දේවල් නේද කමෝන් රන්මුතු බය වෙන්න එපා ඔකිට දීපන් දෙකක් නල්ල මලෙ උඩැක්කියට 🤣

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +1

    අනේ පවු සමන් ත ට හොද අයින් ශකකොල්ලෙක් දොලේ මහත් ත යා ගේ හොර වැඩ හින්දා ගෝලයට වෙනදේ ❤

  • @daisyranaweera9679
    @daisyranaweera9679 ปีที่แล้ว

    මේ හින්නියගේ කලිසම දැකල එපාවෙලා...

  • @nimsara5230
    @nimsara5230 ปีที่แล้ว

    Superstar රන්ජිත් ආවා කඩේට😅💔

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Ane dole mahatthaya pau ❤😂

  • @garajapaksha
    @garajapaksha ปีที่แล้ว +1

    😂😂Superstar Ranjith da Rajith da manda hitiya nwda 😂😂😂😂😂😂😂

  • @GamingclipsYt-nc9qc
    @GamingclipsYt-nc9qc ปีที่แล้ว

    2:40 superstar rajitha 😂