ජපන් ඇවිත් Student කෙනෙක්ට මාසෙට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද ? How much can save per month in Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2024
  • ජපන් ඇවිත් Student කෙනෙක්ට මාසෙට කීයක් ඉතුරු කරන්න පුලුවන්ද ? How much can save per month in Japan
    About This Video
    The amount you can save per month in Japan depends on various factors such as your income, expenses, lifestyle, and saving habits. On average, some people aim to save around 10-20% of their monthly income. However, this can vary widely based on individual circumstances.
    #japan #japansinhala #japanstudentvisa #jobsinjapan #salary

ความคิดเห็น • 107

  • @SumuduDinuwath-mc5sd
    @SumuduDinuwath-mc5sd 2 หลายเดือนก่อน +3

    Thanks aiya mewa gena kiyala denawata 💖

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d 2 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වීඩියෝ එකක්❤😊🎉

  • @ramyakusum1299
    @ramyakusum1299 2 หลายเดือนก่อน

    Thanks me gana kiyala denavata😊

  • @lakminichathurika4314
    @lakminichathurika4314 2 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා අයියේ.good luck❤

  • @ImashaSunali
    @ImashaSunali 2 หลายเดือนก่อน

    Godak watinawa me video ek... 😍

  • @sadeeparanjana1436
    @sadeeparanjana1436 2 หลายเดือนก่อน

    Supiri ayyee. Thawath video onee dnuwath karal apiwa ❤❤️

  • @fdo1313
    @fdo1313 2 หลายเดือนก่อน +1

    Supiri brother
    Video ekk ena kmma baln idiye

  • @kavinigehansa1547
    @kavinigehansa1547 2 หลายเดือนก่อน +1

    Elam boza❤️

  • @theekshanapathum6759
    @theekshanapathum6759 2 หลายเดือนก่อน +3

    1st comment aiyee❤✨️

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 2 หลายเดือนก่อน +2

    Verry Valuable & Best Informatic Video Ayye 💛 Thank You So Much 🌞
    Idiriyedi handcash job gena video ekak karanna puluwanda Ayye . Hand cash job hoyaganna vidiya gena Video ekak karanna puluwanda ☀️

  • @ravindudilshandias5967
    @ravindudilshandias5967 2 หลายเดือนก่อน

    Super ❤

  • @user-bk6xx5cj4s
    @user-bk6xx5cj4s 2 หลายเดือนก่อน +1

    ありがとうございます。❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 หลายเดือนก่อน +1

    හරිම වටින වීඩියෝ එකක්. ලංකාවට සල්ලි එවන ක්‍රම ගැන දන්නව නම් වීඩියෝ එකක් කරන්න පුතේ.

  • @Lankan_world
    @Lankan_world 2 หลายเดือนก่อน +8

    SSW වීසා එක හොදයි..කෝමත් working කරන එක හොදයි..student ගියොත් සෑහෙන අවුල් කියල හිතෙනවා..යන අය යන්න..ගොඩක් අය ආසයිනේ ඉගෙනගන්න.ඉගෙනගන ජොබ් එකක් කරනවනම් Student visa තමා.කෙලින්ම job එක්කටම යනවනම් SSW තමා..

    • @Fruitlovers403
      @Fruitlovers403 หลายเดือนก่อน +1

      Ssw visa eka දැනගෙන katha karnna .

  • @jagathsiri8680
    @jagathsiri8680 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා..
    ස්තූතියි ❤

  • @NO.08_
    @NO.08_ 2 หลายเดือนก่อน +1

  • @madhurangawijesinghe4569
    @madhurangawijesinghe4569 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @skatygaming0
    @skatygaming0 2 หลายเดือนก่อน +4

    එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා මෙ වගේ දේවල් ❤

  • @user-vf8gw1dq3v
    @user-vf8gw1dq3v 2 หลายเดือนก่อน

    oyage video sound aul kohomada ahanne monawa kiyanawada danne

  • @Isuridisanayake
    @Isuridisanayake 2 หลายเดือนก่อน

    Hai kavidu aiya

  • @keshanirosh1203
    @keshanirosh1203 หลายเดือนก่อน

    Aiya hand cash job eka paya 28k karanna puluvanda

  • @dewminethma8474
    @dewminethma8474 2 หลายเดือนก่อน

    Aiye ethakota part time 2 karana eka visa ekata prashnayak wenne nadda?ee kiyanne athata salli ena ekakaui, card ekata watena ekakui kaloth? Eyalata ahu wenne nathi weida api paya 28 wadaa wada kaloth?

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      ගොඩක් හොදට හොයලා බලලා කරන්න ඕනෙ... Tax එක යවන්න බෑ අතට සල්ලි ගන්න තැනින්..සමහර තැන් තියනවා අතට සල්ලි දුන්නට tax යවන.. ඒවගෙ වැඩ කරලා තිබ්බොත් වීසා ප්‍රශ්න..

  • @anon2817
    @anon2817 2 หลายเดือนก่อน

    Masters walta enna puluwnda?

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 2 หลายเดือนก่อน +2

    Godak hoda ratak.salli gana mulin hithanna epa.

  • @avidilshan3143
    @avidilshan3143 2 หลายเดือนก่อน +2

    මාත් ඔහෙ එන්න යන්නේ

  • @Oshan273
    @Oshan273 หลายเดือนก่อน

    අයියේ ලංකාවට සල්ලි දාන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @user-mh8ki7pv5o
    @user-mh8ki7pv5o 2 หลายเดือนก่อน +1

    Ayiya mata dan වයස 17 i me september walata thama 18 wenne.. anika ayiya mama a/l private mee awrudden keranna inne eeka awlak wei da japan student visa aply keranna

    • @Hayon-ge7yl
      @Hayon-ge7yl 2 หลายเดือนก่อน +1

      Nope

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 2 หลายเดือนก่อน +2

    Bro samnyen japan awilla settle wenna hithan innwanm neda student visa walin enna one...

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +2

      එහෙමමමත් නෑ.... මෙහෙන් වාහන වගේ පැති ඉගෙන ගෙන ලංකාවෙ තමන්ගෙම බිස්නස් එකක් කරන්න.. වෙන රට වලට මේ හරහා යන්න වගේ බලාගෙන එන අයත් ඉන්නවා.

  • @thusharadhilshan5318
    @thusharadhilshan5318 12 วันที่ผ่านมา

    1.Aiye api loan ekk dala awoth gewaganna bari weida?
    2.samanye part time 2k kranawanam maseta paya kiyak kranna puluwanda (ekk hand cash job kroth)

    • @SihinaRateSita
      @SihinaRateSita  9 วันที่ผ่านมา

      පුලුවන් මල්ලි.... Handcash limit නෑ මල්ලි ඔයාට මහන්සි වෙන්න පුලුවන් කොච්චර ද ඒ ගාන පුලුවන්

  • @nicevibesonly.
    @nicevibesonly. 2 หลายเดือนก่อน

    Ane aiya best agancy ekk recommend krnnko❤thaniyen apply krnna ba show money process eka nisa mn Als A3i dn jlpt level 4 ready wenwa mta degree ekk krnn one architecture knk wenna japan awilla❤🥺

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Mta agency recommend krnn amarui.. Mokd salli ekka krna dewl nisa. 😕

    • @kasunikasewwandi3618
      @kasunikasewwandi3618 หลายเดือนก่อน

      Mamath Japan gana hitha hitha inne .... Mkdda karanne kiyala hitha ganna ba Dan.... Student visa ena ekada naththam SSW ena ekada hod kiyala hitha ganna ba 😢....

  • @damsinisenadi2763
    @damsinisenadi2763 2 หลายเดือนก่อน

    😊👍

  • @chickopanku6231
    @chickopanku6231 2 หลายเดือนก่อน

    Japneta student visa yanna epa hithana tharam sundara na

  • @shavinu5352
    @shavinu5352 2 หลายเดือนก่อน

    Aiya ara language school graduation trip eke ithiri video eka danne nadda???🥺🥺🥺

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Het upload krnw malli 😇

  • @tharu2309
    @tharu2309 2 หลายเดือนก่อน +1

    University ekakatata kochchara wage ganak gewannaweida ?

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      900,000-1,500,000¥ one year

  • @mailsisuru
    @mailsisuru 2 หลายเดือนก่อน +2

    සතියකට පැය 28ක් කියන්නේ දවසට පැය 4යි. job 2ක් කලොත් දවසට පැය 8ක්. School පැය කීයක් වගේ set වෙයිද අයියේ.... ඊට පස්සේ ඇවිල්ල කෑම උයල රෙදි හෝදලා.... නිදාගන්නවත් වෙලාවක් නෑ නෙහ්.....

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +1

      Student Life In Japan / ජපානයේ Student කෙනෙකුගේ දවසක්
      th-cam.com/video/NU76ruiurRU/w-d-xo.html

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Meke oyge prshnet answer thiynw 😇

  • @anon2817
    @anon2817 2 หลายเดือนก่อน

    Mt awrudu 28. Student enn brida. Tatto ekk tinwa. Pasnyk weida?

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 2 หลายเดือนก่อน +1

    කෑම උයාගෙන කෑවත් ලංකන් රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කෑවත් එක සමාන වියදමක් වගේද යන්නෙ

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Na monthly package ek gewnn one kawath nathath restaurant ekkin gennagena kanawnm... Ekath japane hama thanama na. Gedr uyn knwnm ithin uynan widiht thama wiyadama ynne..

  • @user-kr3dc3vh4y
    @user-kr3dc3vh4y 2 หลายเดือนก่อน +3

    Ayye mn aprial batch eke jobak hoya ganna widiyak kiyannako

    • @mailsisuru
      @mailsisuru 2 หลายเดือนก่อน

      site wala baluwe nadda bro?

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      channel eke Video ekk krl thiynw malli okkom pahadili krl

  • @draxx_2003
    @draxx_2003 2 หลายเดือนก่อน

    0:40 ayye 130000 yen sathiyktd ? Samanyen sathiykt yen 100000 gane gttoth maset yen 400000k wge ned ?

    • @Yhessvibra14
      @Yhessvibra14 2 หลายเดือนก่อน

      Na na monthly salery ek

  • @dasugamage9327
    @dasugamage9327 2 หลายเดือนก่อน

    ayye students visa enna samanyen hoda city monwda jobs thiyna samanyen. mn 20 year girl knek. mata reply ekk oni sagooo

    • @Pastry-cook
      @Pastry-cook 2 หลายเดือนก่อน +1

      ඔසාකා,යොකොහමා,තෝකියෝ,සුසූකි,නගෝයා

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      TOKYO , NAGOYA , YOKOHAMA , SENDAI Osaka Wla phu giy kaalenm Job prshna thibba dnnm aulk nathuw athi.

    • @dasugamage9327
      @dasugamage9327 2 หลายเดือนก่อน

      @@SihinaRateSita hri ayye. thx ahh

  • @JohnLogie-xb1ic
    @JohnLogie-xb1ic 2 หลายเดือนก่อน

    Student visa awith nursing college yann process ekk thiyenwad aiye ???

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +1

      Language school wlin passe daigaku dnn

    • @JohnLogie-xb1ic
      @JohnLogie-xb1ic 2 หลายเดือนก่อน

      Thank you ❤

  • @user-vl9jw2bz2d
    @user-vl9jw2bz2d 2 หลายเดือนก่อน +1

    Tokyo wala apartment fees wadi unata part time wala ganath wadi neda?

  • @heshan9538
    @heshan9538 2 หลายเดือนก่อน

    දැන් ජපන් ස්ටුඩන්ට් වීස එන්න A/l pass vela thibeema අනිවාර්ය karalada? Kalimnam පෙනීසිටීම ඇති කියලනෙ තිබ්බෙ..

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 2 หลายเดือนก่อน

      Penisitima pramanawath

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Dn godk school wlt blnw ek

  • @Rrraaa02
    @Rrraaa02 2 หลายเดือนก่อน

    මාසෙට සැරයක් සල්ලි එවන්න පුලුවන්ද අපිට එහෙම එව්වොත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්ද

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +1

      Ba ehem ewnn ithuru krgnn amaru wena masa thiynw...school fees gewna masa wla ehem..salli ewnn ba student kenekt bank haraha... Ewat wenama widi thiynw

  • @no-ox1tw
    @no-ox1tw 20 วันที่ผ่านมา

    Part time hand cash job dekama karalda anthiamta kola 5k ituru karagannna puluwan netham part time eken witharada oya gana dala tiyenne

    • @SihinaRateSita
      @SihinaRateSita  18 วันที่ผ่านมา

      Okkogenm... Mokd school ekt ain krpuwhm loku gaank ithuru wenne na

    • @no-ox1tw
      @no-ox1tw 18 วันที่ผ่านมา

      @@SihinaRateSita thanks

  • @user-zx2jd5uz9t
    @user-zx2jd5uz9t 2 หลายเดือนก่อน

    Aiye studant visa enn kchr wthr මුදලක් අවශ්‍ය wenwd kynn puluwn d plz mekt uthryk denn puluwn d

    • @GAGAASH
      @GAGAASH 2 หลายเดือนก่อน

      ලක්ශ 27ක් වගේ දැන්නම් යන්නෙ

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      30 -35 lks wage.. Dn tikk rate adu nisa ita wada adu wennth puluwn..

    • @isharamadushani5872
      @isharamadushani5872 2 หลายเดือนก่อน

      22k wage yanne adu school walada

  • @SehanIeshka
    @SehanIeshka 2 หลายเดือนก่อน +1

    Avilla balnnko api innwne

  • @sandupakinigama2567
    @sandupakinigama2567 2 หลายเดือนก่อน

    සතියකට නේ පැය 28 මාසෙට නේද ¥130,000 හම්බෙන්නෙ 28×4 = 112 පැය 112 ට නේද ¥130,000 හම්බෙන්නෙ

  • @dhanshkasanjewa5092
    @dhanshkasanjewa5092 2 หลายเดือนก่อน +1

    Japanata student awoth udauwa oni unoth apita udau karanna puluwan weida

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Enne mn inna awatanm puluwn monw hri krnn 😇

  • @sandalikashmila1803
    @sandalikashmila1803 2 หลายเดือนก่อน +1

    Aiye, oya N4 Class karanwada

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +1

      Danatnm krnne N5 witharai... Me aurudde awasanet wage N4 clz ptn gnn hithn innw

  • @yasirugayash3295
    @yasirugayash3295 2 หลายเดือนก่อน

    Student giyama avrudu kiyak igenaganna venavada aiye

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Language 2 senmon 3 okkom 5k... daigaku ynwnm 3/4

  • @hasithadilshanramanayake5023
    @hasithadilshanramanayake5023 2 หลายเดือนก่อน

    Sathiyata peya 28 da? Maseta peya 28 da?

  • @dilharavinod315
    @dilharavinod315 2 หลายเดือนก่อน

    Work karanna awilla part time degree ekak karanna barida

  • @user-pn4gp5xg2i
    @user-pn4gp5xg2i หลายเดือนก่อน

    කොලයක් කියන්නේ ලන්කාවේ සල්ලි වලින් කියක්ද

    • @SihinaRateSita
      @SihinaRateSita  หลายเดือนก่อน

      19,500ක් වගේ

  • @muthudinelka133
    @muthudinelka133 2 หลายเดือนก่อน +1

    ලංකාවට සල්ලි දාන්නේ කොහොමද

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +1

      උන්ඩියෙල් වලින් තමා

  • @Nethmikavesha
    @Nethmikavesha 12 วันที่ผ่านมา

    Loan dala awoth ema gewaganna bari weida👀

    • @SihinaRateSita
      @SihinaRateSita  9 วันที่ผ่านมา

      මහන්සි වෙන්න ඕනෙ ගොඩක්... එහෙම කරොත් පුලුවන් 😇

  • @pathumnethsara4109
    @pathumnethsara4109 2 หลายเดือนก่อน

    Ayye n4 self study karanne kohomada ayye

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน

      Tikk amarui... Pdf hoyagena thma krnn wenne

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +14

    ඔය කියන විදියට ලංකාවෙ කුබුරක් කොටාන ඉන්න එක හොදයි ඒ වගේම මේහෙ වගේ අහිංසක දුප්පත් මිනිසුන් ගේ බදුමුදලින් ඉගෙන ගන්න ගමන් මහාපාරේ උද්ඝෝෂණ අරගල කරන්ට පුලුවන් ද

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +3

      Student කාලේ ලොකුවට ඉතුරු කරන්න අමාරුයි 😇..ඒත් අවුරුදු 5න් පස්සෙ ඊටවඩා හොද ගානක් ඉතුරු කරගන්න පුලුවන්

  • @GamageShan-op3vc
    @GamageShan-op3vc 2 หลายเดือนก่อน +1

    😂

    • @SihinaRateSita
      @SihinaRateSita  2 หลายเดือนก่อน +1

      😂 ඒකේ හිනා යන මුකුත් කියලනම් නෑ මට මතක විදිහට

  • @chavinduyapa7178
    @chavinduyapa7178 2 หลายเดือนก่อน

  • @sahanchathuranga8755
    @sahanchathuranga8755 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @lushansachith6132
    @lushansachith6132 2 หลายเดือนก่อน

    ❤️

  • @Bokka_
    @Bokka_ 2 หลายเดือนก่อน

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 17 วันที่ผ่านมา

    ❤❤❤