Kemmura Adaviya | Kadawadaganna Akamathi Gurunnanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 33

  • @bestmusic2715
    @bestmusic2715 ปีที่แล้ว +4

    මම කාලයක් තිස්සෙ Radio එකෙන් කෙම්මුර අඩවිය ඇහුවේ දැන් youtube එකෙන් අහන්න තවත් ලේසියි ❤

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 ปีที่แล้ว +1

    කතා දිගටම ඕනා❤❤❤❤❤

  • @disnapryawm4223
    @disnapryawm4223 ปีที่แล้ว +1

    ඔක්කොම හොදයි කතාත් ලස්සනයි ..ඒත් මටනම් පේන්න බැරි ඇයි මේකේ රගපාන ගෑනු පොඩි උන් වගේ හැසිරෙන්නේ...මම කියන්නේ .ඕනා නැති එකටයි ඕනා එකටයි හැම එකටම අඩනව...අහන්නත් එපා වෙනව 😂😂😂 චුරු චුරුව ඉවරයක් නෑනේ 😊

  • @ruherath8618
    @ruherath8618 ปีที่แล้ว +12

    රාළ ගුරුන්වහන්සෙගෙ කතාවක්ද ඇ... ඔයාලා ලඟදි ඉදන් .. අනිත් මිනිස්සුන්ගෙ දහඩිය මහන්සිය හැකියාව මංකොල්ල කනවා වැඩි...🐍

    • @sanjujay.1465
      @sanjujay.1465 ปีที่แล้ว +2

      😜😜😜😜. අප්පා ඔව්..කියන්න බැ..රාළ ගුරුන්නාන්සෙ භාරති සීයාගෙ අප්ප කියලා ඒ කතා ටිකත් කියවගෙන යයිද දන්නෙ නැ ..😂😂😂😂.. හැබැයි ඉතින්...ඒ කතා ලියන කෙනා එහෙම උනොත්නම් ...නිර්මාණය මංකොල්ලය ජාත්‍යන්තර ගත කරයි..අනිවාර්යයෙන්ම ....

    • @waarasamarathunga6162
      @waarasamarathunga6162 ปีที่แล้ว

      eka thama katha ussanawa

  • @sudathgamini1591
    @sudathgamini1591 ปีที่แล้ว +13

    මෙකත් උත්සපු එකක් නෙවෙයි නෙද ලගදි දැක්කා ඔයාලා චොර උන එක 😅😅

    • @bluesky1042
      @bluesky1042 ปีที่แล้ว +1

      මොකක්ද ඒ seen එක

    • @sasithasithum6353
      @sasithasithum6353 ปีที่แล้ว

      @@bluesky1042කතා දෙකක් ඉස්සුවා කියලා තිබ්බා. එකක් ඩිලීට් කලා උන්

    • @thilinalakmal312
      @thilinalakmal312 ปีที่แล้ว +2

      දැක්කා මාත් 😂

    • @sanjujay.1465
      @sanjujay.1465 ปีที่แล้ว +2

      😂😂😂😂😋😋😋😋😋😋😋

    • @aatudara3907
      @aatudara3907 ปีที่แล้ว +2

      අපේ භාරති ගුරුන්වන්සේ චොරවෙන කෙනෙක් නෙමේ සහොදරයා

  • @heshanmadurathna8179
    @heshanmadurathna8179 ปีที่แล้ว

    ❤❤❤

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 ปีที่แล้ว

    ලස්සන කතාව ❤❤❤🎉🎉🎉

  • @venukaherath2869
    @venukaherath2869 ปีที่แล้ว

    🙂🙏

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb ปีที่แล้ว

    ලස්සන වැඩසටහන ❤

  • @srilankamatha1987
    @srilankamatha1987 ปีที่แล้ว

    Supiri

  • @prathisankalpana9132
    @prathisankalpana9132 ปีที่แล้ว +1

    නියමයි.👌 දිගටම කතා ගේන්න.

  • @WishmaSL
    @WishmaSL ปีที่แล้ว +1

    හොල්මන් experiment වලට කැමති අය අපේ පැත්තට සෙට් වෙන්නෝ.....

    • @danisasri2043
      @danisasri2043 ปีที่แล้ว

      මම.කැමතියි.හිටගෙන😊😊

  • @evanssooriya9584
    @evanssooriya9584 ปีที่แล้ว

    👌👌👌👌

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka 5 หลายเดือนก่อน

    Me mokadda me... Gurunnansege hoda naraka denaganna newey ahanne holman katha ahanna... Me wikara wadak na...

  • @සංජීවගුණවර්ධන
    @සංජීවගුණවර්ධන ปีที่แล้ว

    දිගටම කතා දාන්න. 🌷🌷

  • @akilapriyasad8054
    @akilapriyasad8054 ปีที่แล้ว

    දිගටම කතා දාන්න 😊

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara ปีที่แล้ว

    ❤❤❤❤

  • @ThalgaspitiyeChandajothi-mb7qb
    @ThalgaspitiyeChandajothi-mb7qb ปีที่แล้ว

    ❤❤❤