මත්ද්‍රව්‍ය ගැන ඔත්තුවක් දුන්නාම අනිත්මට වෙනදේ... කොටහේන පොලීසියෙන් නම් ගම් ලීක් කළා ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 194

  • @rasikagamage7170
    @rasikagamage7170 2 วันที่ผ่านมา +121

    පොලිසිය ට ඔත්තු වක් දුන්නොත් ඔත්තුකරුවන් මාට්ටු කරනවාමයි ...

    • @NuwanGamage-i8c
      @NuwanGamage-i8c 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @Roadtrip-o3d
      @Roadtrip-o3d 2 วันที่ผ่านมา +5

      හැම තැනම එහෙමයි

    • @rohanagunawardena2003
      @rohanagunawardena2003 2 วันที่ผ่านมา

      😢

    • @Theend-co9em
      @Theend-co9em วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් එක අනිවාර්යයෙන් උන් කරනවා

    • @chinthakaperera2519
      @chinthakaperera2519 23 ชั่วโมงที่ผ่านมา +2

      අපේ මිනිස්සු හිතන් ඉන්නෙ ඔත්තුවක් දුන්නම එයාල ඒකෙන් සේෆ් කියල..ඒත් නඩු වගන්තියක් තියෙනව මට ඒක මතක නැහැ...ඒකෙන් ඔත්තුව දුන්න කෙනා ඕනෙ නඩුවක් ඉදිරියට කරගෙන යන්න..ඒක නිසා පොලිසිය ඔත්තුව දුන්න කෙනාගෙ details ඔක්කොම ලීක් කරනව

  • @sugathchinthana1357
    @sugathchinthana1357 2 วันที่ผ่านมา +77

    සම්පූර්ණ ඇත්ත කතාව ඉංගිරිය පොලිසියත් ඔය විදිහම තමයි කසිප්පු මුදලාලිගාවෙන් ජරාව කන්නව ඔත්තු දෙන මනුස්සයා පාවා දෙනවා

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 2 วันที่ผ่านมา +72

    ඇත්ත පොලිස්වල කප්පම් ගන්නව

  • @srilankan_34
    @srilankan_34 2 วันที่ผ่านมา +54

    කාලකන්නි පොලිසියේ උන් නම් ජරාව කන්න ඉපදුනු උන් 💯

  • @NavaNiki
    @NavaNiki 2 วันที่ผ่านมา +39

    බල්තසාර් ඔබව දැකීම සතුටක්❤

  • @sdulanjan
    @sdulanjan 2 วันที่ผ่านมา +34

    ඒක ඇත්ත ආයි මොන පැමිනිලිද

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 2 วันที่ผ่านมา +26

    කොහොමත් පොලිසිය ගැන අපිට තවම කිසිදු විශ්වාසයක් නෑ, හොඳ නිලධාරීන් අති, නමුත් දුෂිත නිලධාරීන් බහුලයි. ඔත්තුවක් දුන්නොත් දුන්න කෙනා ගෙ නම පොලිසිය තුළින්ම අදාළ අය දැනගන්නවා

  • @hitsofmind7272
    @hitsofmind7272 2 วันที่ผ่านมา +28

    පෑලියගොඩ පොලිසියත් මේ වගේමයි නිලධාරීන් පගාව ගන්නවා කුඩු අයිස් විකුනන උන්ගෙන්

  • @annmary2415
    @annmary2415 2 วันที่ผ่านมา +28

    පොලීසිය මෙහෙමනම් කොහොමද රටක් හදන්නෙ. උන් කප්පං ගන්නව

  • @LenardBalasooriya
    @LenardBalasooriya 2 วันที่ผ่านมา +25

    අපේ ගමෙත් හොරෙක් ඉන්නවා වෙනත් පොලිසියකින් රස්නායක පොලිසියට හොරා අල්ලගෙන යන්න ආවම පොලිසිය අය හොරාට කෝල් දෙනවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 วันที่ผ่านมา +56

    මේ වගේ රටක් තමා මේ මිනිස්සු ඇවිත් හරිගස්සන්නෙ...ඉවසං ඉමු.....

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw วันที่ผ่านมา +2

      හා..........😂😂😂😂😂😂😂😂

    • @gksanju
      @gksanju วันที่ผ่านมา

      ​@@DarshanaWickramasinghe-ut9zwඋබටනන් හදිස්සී වගේ😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 วันที่ผ่านมา

      @DarshanaWickramasinghe-ut9zw හිනා නෙවෙ අඬහං

    • @dumidusarapriyanka7584
      @dumidusarapriyanka7584 21 นาทีที่ผ่านมา

      E wage ratak mehema hadanna puluwan kiyala hithana unge mole puke...😂😂😂

  • @supundilanka9524
    @supundilanka9524 2 วันที่ผ่านมา +11

    මෙහෙම කියන්න අවස්ථාක් ලබා දෙන එක ලොකු දෙයක් නැත්නම් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්‍ට වෙන අසාදාරනකම් කියන්න තැනක් නෑ

    • @dumidusarapriyanka7584
      @dumidusarapriyanka7584 20 นาทีที่ผ่านมา

      Kiwai kiyala unta hamba wena sethe mokakda...hodama de as Kan piyan paduwe inna eka..thamange pihita thamanma witharai..

  • @wilegechaminda9167
    @wilegechaminda9167 2 วันที่ผ่านมา +21

    පුනරුදය කියන්නේ ඕකට තමයි. මාලිමාවට ජයවේවා!

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 วันที่ผ่านมา +19

    119ට.ඔත්තුවක් දුන්නොත් ඇඩිඩූස් අහනවා හැබැයි පොලිසියෙ.වුන් හොරාට ඇවිත් කියනවා අහාවලා.119ගැහැවුවෙි.කියලා ඒවා වහාම.නවත්වන්න කියන්න

  • @KelaniThissa
    @KelaniThissa 2 วันที่ผ่านมา +9

    පොලිසියේ මහත්වරුන් මේ වාගේ දේවල් කරලද දරුවන්ට කන්න දෙන්නේ හෙණ ගහනව වාහනවලට යටවෙලා ඇඹරිලා යනව තොපේ දරුවෝ

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 วันที่ผ่านมา +8

    ජීවිතේට ඔත්තු දෙන්න හොද නෑ 🤮🤮🤮🤮

  • @dimanthaashan
    @dimanthaashan 2 วันที่ผ่านมา +18

    අවිස් වාසේ තමයි අපිනම් මොනා තියුනත් කියන්නෙ නැ stf දාන්න පොලිසි වලට

    • @priyankarachandima9360
      @priyankarachandima9360 8 ชั่วโมงที่ผ่านมา

      උන් දැන් එයිට හපන් ඡරාව කෑමක් කන්නෙ.

  • @desilva6981
    @desilva6981 2 วันที่ผ่านมา +14

    ඔත්තු දුන්න වුන්ට... වට පොරියල් දෙන රටක් බං මේක

  • @ruveenproskating9549
    @ruveenproskating9549 วันที่ผ่านมา +5

    මේ වගේ ම වැඩක් කොච්චිකඩේ පොලිසියෙනුත් වුනා..... පොලිසින් එන්නේ උන්ට කෝල් එකක් දීලා................

  • @Roadtrip-o3d
    @Roadtrip-o3d 2 วันที่ผ่านมา +8

    වීරකැටිය පොලිසියෙත් ඔහොමම තමා. කසිප්පු කාරයගෙ පගාවට පොලිසිය යටයි 😂

    • @NuwanWijesekara
      @NuwanWijesekara วันที่ผ่านมา +1

      අයෙ ඉතිං මයිනා ගෙ කටිටය ඇත්තෙ 😂😂

  • @buddikabuddika8106
    @buddikabuddika8106 วันที่ผ่านมา +1

    සමිපර්න ඇත්ත කතාව පොලිසියට ඔත්තුවක් දුන්නාම අනිවාර්යෙන් කියනවා මෙහෙ පැත්තේත් ඔහොම දෙයක් වෙලා මරාගත්තා

  • @adurataerehiaalokaya
    @adurataerehiaalokaya 2 วันที่ผ่านมา +2

    පොලිසියේ එකෙක් මැරිලා ඉන්න මරණ දැන්වීමක් දැක්කත් මම මරණ දැන්වීමටත් කෙළ ගහල යන එකෙක් .

  • @emmanuelhansana3469
    @emmanuelhansana3469 2 วันที่ผ่านมา +5

    අපරාධකරැවාට වඩා වින්දිතයා පොලිසියේ කාලය ගත කරනවා

  • @SrimalMadusanka-u9e
    @SrimalMadusanka-u9e วันที่ผ่านมา +1

    කොටහේන පොලිසිය කොහොමත් එහෙම තමයි

  • @mr.mike678
    @mr.mike678 2 วันที่ผ่านมา +2

    හෝකන්දර සයපුද්ගල ඝාතනය ගැන හොයාගෙන කියවන්න පොලිස්සියට ඔත්තු දෙන්න කලින්.

  • @darshanajayelath3134
    @darshanajayelath3134 วันที่ผ่านมา +1

    ඕක ඇත්ත,පොලිසියෙන් පාවලා දෙනවා.....

  • @janakabandara881
    @janakabandara881 2 วันที่ผ่านมา +5

    පොලිසේ එවුන් දන්නවා කුඩු මුදලාලිලාවත් අල්ලන්නේ පොඩි සොච්චන් දෙකයි බණයි උන්වරයි

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 วันที่ผ่านมา +4

    පොලිසිය ගියා පැමිණිල්ලක් දාන්න එතන හිටපු පැමිණිල්ල ලියන නිලධාරියා කියනවා ඔය ගිහින් සමනිය විදිහට වැඩ වැඩකරන්න ආය මිනිහ එන්නෙ නැ කියලා මේ සිදුවීම වේලා වසර 10 පමන වේනවා.

  • @slresearcher629
    @slresearcher629 3 ชั่วโมงที่ผ่านมา

    ඕක තමයි ඇත්ත කතාව. පොලීසියට කිසි දෙයක් කියන්න හරි අමාරුයි

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 17 ชั่วโมงที่ผ่านมา

    පොලිසිය ගැන මිනිස්සුන්ගේ තියෙන්නේ කලකිරීමක්. මේවා කරන අයට නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 2 วันที่ผ่านมา +6

    හොරා පොලිස්

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 2 วันที่ผ่านมา +5

    පංකාවේ ලකේ නීතිය

  • @SunilPgamage
    @SunilPgamage 2 วันที่ผ่านมา +1

    පුදුම කතාවක් නෙ අපරාධ කාරයො නැති උනොත් කොහොමද පොලිසිය හදිසියක් උනාම ගානක් හොයාගන්නෙ ..😂😂😂😂

  • @GaminiRanaweera-n3k
    @GaminiRanaweera-n3k 2 วันที่ผ่านมา +2

    ඉන්ගිරියෙ පොලිසියෙත් ඉන්නව කසිප්පු කාරයින්ට උදව් කරන

  • @blacklion5362
    @blacklion5362 วันที่ผ่านมา +1

    ඔත්තු කරු ගැන විස්තර කියන්නේ පොලිසියේ න් ම

  • @Mrlonely93
    @Mrlonely93 2 วันที่ผ่านมา +12

    පුලුවන්නම් නාරාහේන්පිට rmv එකේ ගාව ඉදගෙන හොර ලිපිගොනු හදන කුඩු කාරයොන්ට එරෙහිව පියවරක් ගන්න..උන් වාහන නවත්තන්න එපා කියල බෝඩ් ගහල තියෙන තැන්වලත් වාහන නවත්තල සල්ලි ගන්නව .. එපා කිව්වම පිහි කෑලි ඇදගෙන එන්නේ ඇයි මොකද අහන්.. උබට වැඩක් දෙන්නම්ලු පාරෙදි අහුවෙයන්ලු..මේ හොර ඩොකියුමන්ට් හදල ඒ සල්ලි එකතු කරල හවසට උන් කුඩු ගහල පාර පුරාම ඉන්නව මිනිස්සුන්ට පාරෙ යන්න නෑ.. මේකට නාරාහේන්පිට පොලිසියෙන් කිසිම සද්දයක් නෑ.. මුන්ට මොනවහරි කියන්න ගියාම අපිට පිහි පෙන්නන් එනව.අපි වත්තෙලු පොලිසියට කියල කරාවිලු අපිට.. සද්ද වහන් ඉදපන්ලු..මුන් මේ අනවසරයෙන් පදිංචි වෙලා ලී කෑලි වලින් ගෙවල් ගහන් ඉන්න කුඩ්ඩො.. උන්ගෙ ගෑනුත් කුඩු විකුනන එක කරන්නෙ..පොලිසියෙන් එනව ඒත් එන්න කලින් උන් දන්නව පොලිසියෙන් එනව කියල.. උන්ව දැනුවත් කරනව.උන්ව අල්ලගෙන ගියත් පැයෙන් දෙකෙන් ආයෙ එලියෙ... මේ පැත්තේ කුඩු තියෙනව පාන් පිටි වගේ... හැමතැනම...මේ rmv එකේ හොර ලියකියවිලි හදන වැඩෙන් රජයට එන්න තියෙන ආදායම යන්නෙ කුඩ්ඩොන්ට.. උන් හොර සීල් හදාගෙන වැඩේ කරන්නෙ.. මෙතන වාහන පාක් කරන එකෙක්වත් නගර සභාවෙන් දාපු අය නෙවෙයි.. අපිට මේව බල බලා උන්ට බයේ ඉන්න වෙලා.. මුන් ටික දෙනෙක් නිසා මේ පැත්තේ ඉන්න වැදගත් මනුස්සයින්ටත් පාඩුවේ ඉන්න බැරි තත්වයක් තියෙන්නෙ..මේ පාරෙ මැද රේල් පාරක් තියෙනව එතනම පොඩි පෙට්ටි කඩයක් එක්කම පාලමක් තියෙනව... මුන් නිතරම එතන තමා ඉන්නෙ පාර හරස් කරගෙන වැඩ ඇරිල යන මිනිස්සුන්ටවත් යන්න ඉඩ නෑ.. ඇගක වැදුනත් ගහගන්න එනව.. ඒ වගේම පාරෙ වැඩ ඇරිල යන අයගෙන් සල්ලි ඉල්ලල කරදර කරනව මුන්. පහුගිය කාලෙ ආපු ආන්ඩු එකකින්වත් මේ දේවල් වලට හරියට පියවරක් අරගෙන නෑ . rmv එක ගාවට පොලිස් මුර කුටියක් දැම්මනම් මෙ ප්‍රශ්නේ නෑ.. මුන් මේ කරන හොර වැඩෙන් දවසට එකෙක් 8000+ වඩා හොයනව...සමහර වෙලාවට දුර පලාත්වල ඉදන් ආපු අහින්සක මිනිස්සු තමා මුන්ට අහුවෙන්නෙ.. මේ දෙයට ඉක්මනින් රජයේ අවදානය යොමු වී මෙයට නීතිමය පියවරක් ගනී කියා බලාපොරොත්තු වෙනව..

  • @ilk-dv5sz
    @ilk-dv5sz วันที่ผ่านมา

    මෙහෙම පොලිසිය සුද්ද කරන්න බෑ, මුංට දඬුවම් කරන්න, උසස් වීම් දෙන්න නෑ, පහළට දාන්න.

  • @Hansamali.724
    @Hansamali.724 21 ชั่วโมงที่ผ่านมา

    පොලිසියට තියෙන අවතක්සේරුව කවදා ඉවත් වෙයිද දන්නෙ නෑ.

  • @sankapathirathna3358
    @sankapathirathna3358 2 ชั่วโมงที่ผ่านมา

    ඔන්නෝකයි ප්‍රශ්නෙ 😥😥

  • @padeepsuranga2261
    @padeepsuranga2261 วันที่ผ่านมา

    ඒක තමයි රටේ අපරාධ වැඩි වෙන්නේ..... පොලිසි වල කොටසක් පාතාලය මෙහෙයවන උන් ඉන්නේ........ ඉතිං කොහොමද පොලිසියකට තොරතුරු ලබා දෙන්නේ..........😢

  • @NuwanWijesekara
    @NuwanWijesekara วันที่ผ่านมา

    පෝලිසිය අයේ කියන්න දෙයක් නැ ඔය වගෙ වැඩ තමයි ජරාව කාල කරන්නෙ..🤬😡

  • @Jehanfernendo-bp4qg
    @Jehanfernendo-bp4qg 2 วันที่ผ่านมา +1

    පොතුහැර පොලීසියත් එහෙම තමා...

  • @LahiruAberathna
    @LahiruAberathna 12 ชั่วโมงที่ผ่านมา

    නිකන් ඔත්තු දීලා කෙලෝ ගන්නැතුව පුංචි අම්මට හරි තොත්තුවක් දිලා හිටියනම් ඉවරයිනෙ😂

  • @lessontalksAL
    @lessontalksAL วันที่ผ่านมา

    පොලිසීයට undercover සෙට් එකක් උන් වැඩ කරන විදිය බැලුවනම් බාගයක් රස්සාවෙන් අයින් කරනව 😂

  • @NuwanGamage-i8c
    @NuwanGamage-i8c 2 วันที่ผ่านมา +1

    නැත්තම් ඇයි බැරි පොලිසියට ඊසි කෑෂ් දාන නම්බර් එක අරගෙන කුඩු විකුනන උන් අල්ලන්නෙ නැත්තෙ

  • @SmartZone-b8r
    @SmartZone-b8r 2 วันที่ผ่านมา

    🎉🎉

  • @slresearcher629
    @slresearcher629 3 ชั่วโมงที่ผ่านมา

    පොලීසියට ස්වාධීන අභ්‍යන්තර පරීක්ෂණ අංශයක් අත්‍යවශයි. නොකරන්නේ ඇයි?

  • @isurusworld
    @isurusworld 2 วันที่ผ่านมา +1

    ඒක නෙවී ඇයි මේ සජිත් ප්‍රේමදාස කියලා බෝඩ් එකක් ගහලා මේ කාන්තාව ඉස්සරහ

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 วันที่ผ่านมา +1

    මේක කණපිට ගැහුවත් ලංකාවේ පොලෝසිය නම් හදනවා බොරු ඈ....😁

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 2 วันที่ผ่านมา +1

    මාත් දැකලා තිනවා වදුරබ පොලිසිය සැකකාරයෙක්ට මෙසයක් දාලා දිලා වතුර බොතලෙකුයි කැම එකකුයි දිලා වාඩි කරලා ඉන්නවා😂😂😂😂සැමට එක නිතියද මන්දා

  • @Crazypizzy
    @Crazypizzy 2 วันที่ผ่านมา +4

    ai complaint ekakuth danna lu🤣

  • @manjulakumara8739
    @manjulakumara8739 วันที่ผ่านมา

    මීගහවත්ත පොලිසියත් ඔහොමයි , පොඩි මනුස්සය ගැන තැකීමක් නැහැ.

  • @playwithjohn7224
    @playwithjohn7224 2 วันที่ผ่านมา

    ඉස්සර මනුස්සයෙක්ට මෙහෙම ඇවිත් ප්‍රශ්නයක් කියන්නවත් බෑ. ඇයි ඉතිං එතන ඉන්න එවුන් ඔක්කොටම වඩා කුඩු මුදලාලිලානෙ. සතුටුයි ඒ අතින් ආන්ඩුව ගැන. ❤

  • @බුෂ්බුෂ්
    @බුෂ්බුෂ් 2 วันที่ผ่านมา +1

    ඕවා වැඩක් නෑ..අපිට ඕන යෝෂිත

  • @DilhaniDilhani-l7x
    @DilhaniDilhani-l7x วันที่ผ่านมา

    මට්ටක්කුලිය පොලිසිය ඔම තමයි පගාව ගන්නවා කුඩු අල්ලන්නේ නැහැ .

  • @gayanikanchana7368
    @gayanikanchana7368 วันที่ผ่านมา

    අතුරුගිරිය පොළිසියත් එහෙමයි.පැය දෙක තුන රස්තියාදු කරනවා පැමිණිලි වලට එන්න කියලා.පැමිණිලි ලියන්න පොත් නෑ කියලා සෑහෙන්න වෙලා රස්තියාදු කරනවා.

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 8 ชั่วโมงที่ผ่านมา

    සල්ලි කොතනද පොලිසිය එතනට පක්ෂ පාතියි.

  • @Shehan-m4i
    @Shehan-m4i 2 วันที่ผ่านมา

    Balthasar after long time ❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา +3

    හපොයි ඔව්.
    පොලිස් කාරයෝ
    .........
    පට්ට
    චීත්ත

  • @NKarunasinghe
    @NKarunasinghe 10 ชั่วโมงที่ผ่านมา

    මේ තරම් ගැටලුව පැහැදිලිව කියලත්, ආපු පොලිස් බූරැව කියනව, ඌ ඉන්න තැනට ඇවිත් පැමිනිල්ලක් කරන්නලු. මැති ඇමති ඉස්සරහ ඔහොම නම්, ජනතාව ගියාම කොහොම ඇත්ද.. පොලීසිය නම් අන්තිමයි

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir วันที่ผ่านมา

    මේ රට විනාස උනේ පොලිසියි.දුස්සිල ගනයෝයි නිසා.

  • @SUDANTHAPRADEEP-vt7ig
    @SUDANTHAPRADEEP-vt7ig วันที่ผ่านมา

    පොලිස් බාබාලා 🍼🍼🍼🍼🍼🍼🍼🍼

  • @PeelingPeely001
    @PeelingPeely001 17 ชั่วโมงที่ผ่านมา

    එකනේ කට වහන් තමන්ගේ වැඩක් බලන් හිටියනම් ඔය ගැටළු නැනේ. ඔය කුඩ්ඩෝ මැරිලා යයි අත පත දාන්න ඕනි නෑ 😂

  • @PriyanthiIresha
    @PriyanthiIresha 2 วันที่ผ่านมา +1

    😢😢😢😢😢

  • @chamindakumara2428
    @chamindakumara2428 2 วันที่ผ่านมา

    AKD ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @viraj808
    @viraj808 วันที่ผ่านมา

    රට හදන්න කලින් පොලිසියේ උන් හදන්න එපැයි...ජනාධිපතිලා වෙනස් උනාට කාකි ඇදුම් ඇඳපු 🐕 වෙනස් වෙලා නෑනේ...😂
    බල්ලන්ටත් අපහසයක් ...😅

  • @Nalaka-w5p
    @Nalaka-w5p 2 วันที่ผ่านมา +1

    😮😮😮

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 21 ชั่วโมงที่ผ่านมา

    තලංගම
    මාලාඹෙිි මෙිි පොලිසි දෙකම එක වගෙ

  • @ChefThush1996
    @ChefThush1996 11 ชั่วโมงที่ผ่านมา

    කොහෙත් එහෙමයි

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 19 ชั่วโมงที่ผ่านมา

    2002දී මම පහළ යාගොඩ කසිප්පු එළිපිට විකනපු එකාට ගැහුවා. රෑ උන් දහදෙනෙක් විතර කඩු අරගෙන ඇවිත් අපේ ගෙදරට අම්මාට බැනල දොරට ගහල රැකගෙන ඉඳලා ගිහින් තියෙනවා. ගනේමුල්ලේ පොලෝසිය පැමිණිල්ලවත් භාර ගත්තේ නැහැ. මම පැමිණිල්ල කියනකොටම බොරු පැමිණිල්ලක්‌ කිව්ව‍.
    මගේ වෙලාවට ඒ කාලේ අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක දැන හඳුනාගෙන සිටිය බැවින්, මම call කලාම ඒ මහත්මයා OIC කථා කලා.
    හේතුව කසිප්පුකරු ගනේමුල්ලේ පොලෝසියට හැම මාසෙකම කප්පම් දීම සහ නඩුවක්‌ දීම.
    ඒ ගමේ ගොවියෝ කසිප්පු ගහල පාරේ වැලි කාගෙන බුදියන එක නතර වුණා. දැන් කොහොමද? දන්නේ නැහැ.
    පොලෝසිය CLEAN කලයුතුමයි. 😎😎😎

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 2 วันที่ผ่านมา

    පොලිසිය නම් ලොස්සූ තමයි. අනේ මන්ද😂

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 12 ชั่วโมงที่ผ่านมา

    පොලීසිය තමා මුලින්ම සුද්ද කරන්න ඔනා.

  • @UdayaHerath-n6d
    @UdayaHerath-n6d วันที่ผ่านมา

    ඔය පොලිස්වසමෙ ඉන්න සේරම මාරැකරපල්ලකො බබා කරකර පිංපඩි දීගෙන කන්න බොන්න දිදී තියං ඉන්නෙ.ඡන්දෙ දුන්නෙ ඔිකටද උඔලට මිනිස්සු.

  • @slththaravi
    @slththaravi วันที่ผ่านมา

    ලංකාවෙ දුශිතම ආයතනය ශිලංකා පෝලීසිය

  • @wcranga3408
    @wcranga3408 วันที่ผ่านมา

    එකක් දෙකක් නෙමෙයි මේක තමයි වෙන්නේ

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 วันที่ผ่านมา

    කමෙන්ට් මරු ලංකාවේ පොලිසි සෑහෙන්න පගාව ගන්නව

  • @NivanthaRandika
    @NivanthaRandika 2 วันที่ผ่านมา

    Clean චී ලංකා

  • @PeelingPeely001
    @PeelingPeely001 17 ชั่วโมงที่ผ่านมา

    කියන්න යන්න එපා මිනී මරුවා දැක්කත්. පොලිසියෙන් කියන එක සාමාන්‍යයි කොහෙත්

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 วันที่ผ่านมา

    Paliyagoda පොලිසියත් අන්තිම දූශිතයි

  • @mishanshalitha5747
    @mishanshalitha5747 2 วันที่ผ่านมา

    මරැ කතාව එයාලා ආවොත් ළඟ තියාගෙන කතා කරන්න 😂😂😂😂😂😂😂😂

  • @buddhikawijesundara1153
    @buddhikawijesundara1153 2 วันที่ผ่านมา

    Police ballo gena minissu trust karanne na. This program is really appreciated ❤

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 วันที่ผ่านมา +1

    අනුරයියට කියන්න..😊

  • @AbeRathnabandara-xy8dv
    @AbeRathnabandara-xy8dv 2 วันที่ผ่านมา

    Hemoma ahama neha

  • @DinushiHewage-y5t
    @DinushiHewage-y5t 11 ชั่วโมงที่ผ่านมา

    119 වල තත්වෙත් ඕකයි

  • @hussaindeenarshath1542
    @hussaindeenarshath1542 19 ชั่วโมงที่ผ่านมา

    Grandpass police එකත් ඔච්චරයි

  • @hashithamadusanka
    @hashithamadusanka 2 วันที่ผ่านมา +1

    පොlis ballo

  • @SalindaDissanayaka-p8u
    @SalindaDissanayaka-p8u 2 วันที่ผ่านมา

    2.36 😂😂😂😂😂😂😂😂😂😂

  • @rachelperaud1945
    @rachelperaud1945 วันที่ผ่านมา

    කැලී බල්තසාර්

  • @thisararajapaksha1428
    @thisararajapaksha1428 วันที่ผ่านมา

    Aniwa maden

  • @PriyanthiIresha
    @PriyanthiIresha 2 วันที่ผ่านมา +3

    Horana wawela 615g vama kasippu jawarama karanawa..horana policeyea aya salli aran yanawa...

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 วันที่ผ่านมา +1

      Gahapalla ekathu wela allagena karo ballonta

    • @MaprensseySelwa
      @MaprensseySelwa 2 วันที่ผ่านมา

      Poliseyagnakiylavdknhatnikrajarabllosmaakkounvalkmtaañvakotakralapnnpnkoblnnaklot..tmioylamrnakmmablaenna....ntnampdeminhgn..ottwvaargna....mudallign..bureyniknavdkrnnaap

    • @kavithageethanjana979
      @kavithageethanjana979 2 วันที่ผ่านมา +1

      Panadura Alubomulla patteth ehemai mahavila eluvila pamunugama,mahawathtya ,urakaduwa,aruggoda,modaravila, Malamulla,hirana, panadura hospital pstte ,kaludawala,pinwaththa,wadduwa, kaluthara,beruwala,Kalubovila hospital eka wate

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le วันที่ผ่านมา

    Sri Lankan Police 😢

  • @isuruudayanga8690
    @isuruudayanga8690 2 วันที่ผ่านมา

    119 call karama Call karana ekage okkoma details tika aragena Kuddontama dena policeyk lankawe thiyennw😂

  • @KavindaAluvihare
    @KavindaAluvihare 2 วันที่ผ่านมา

    119 අයින් කරලා hot line number 2 k නිකුත් කරන්න,,එකක් මහජනයාට ,අනෙක පොලිසිය සඳහා ,,,මොකද එතකොට සියලුම මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ,,,❤❤❤

  • @slththaravi
    @slththaravi วันที่ผ่านมา

    Id eka nathiwela පැමිණිල්ලක් danna giyath සිගරැට් 2k denna ona nathnam liyanne na paya ganakata

  • @waasitha859
    @waasitha859 3 ชั่วโมงที่ผ่านมา

    Noni

  • @keerthilan5228
    @keerthilan5228 วันที่ผ่านมา

    Egollo yaluwo..😂😂😂 koheth ohomai

  • @chamathcooray2984
    @chamathcooray2984 2 วันที่ผ่านมา

    Aiyo balthazar, parliment yanna bari una ne 🤣🤣🤣

  • @kalananiwanka2190
    @kalananiwanka2190 13 ชั่วโมงที่ผ่านมา

    Sajith premadasa dn hondata katha karnwane 🤔

  • @premjaya9225
    @premjaya9225 วันที่ผ่านมา

    oya akuru taip karanna dnne nathi eun karana ewa danna aya chek kanna anthimata kiyana eka balanna den hariyata weradi karanawa

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 2 วันที่ผ่านมา

    Polisiye inne apatha kalakanni