Media - කථන සන්නිවේදනයේ ලක්ෂණ - Oral Communication
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- වාචික සන්නිවේදනය හා කථන සන්නිවේදනය සන්නිවේදන ස්වරූප යටතේ ඉගෙන ගත්තද කථන සන්නිවේදනය හා වාචික සන්නිවේදන අතර ඇති වෙනස්කම හදුනා ගැනීමට දරුවන්ට අපහසු වන්නේ වචන දෙක තුළම සමාන අර්ථයන් පැවතීමයි. විභාගයේදී කථන සන්නිවේදන වාචික සන්නිවේදනයෙන් වෙනස් වන ආකාර හතරක් විස්තර කරන්න ඔබගෙන් ප්‍රශනයක් ඇසු විට ඊට සාර්ථක පිළිතුරක් ලබාදීමට මෙය ප්‍රයෝජනවත් වේවි .................. ලක්මාල් දිසානායක