Ahas Maliga | Episode 888 | 2021-07-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 125

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +30

    අපෝ, මෙයාව නම් ලොකු අහිංසාට ගැලපෙන්නේ නෑ.. උදාරි එන්නේ නැද්ද ?😪

  • @gamingseniya5273
    @gamingseniya5273 3 ปีที่แล้ว +20

    තේජාන්ගෙය් අහින්සගෙය් ඔයිට වඩා ලස්සන කොටස් දෙන්නකෝ..🙂❤️

  • @tissatissa9902
    @tissatissa9902 3 ปีที่แล้ว +14

    උදාරි ....අහින්සාගේ කොටසෙන් අයින් උනාද... අයින් කලාද.....එයාගේ අහින්සාගේ රංගනය ඉතාමත් අනර්ගයි....ආදරනීයයි....

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว +60

    මේ තේජාන් වැඩ කරන තැන එකාට මොනවා වෙලාද අප්පා මොකෙද්ද මේ ගල් මුසලයා

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 3 ปีที่แล้ว +2

      කටු කන උන් ඔහෝම.තමා පැහැදිලි ඉරිසියාව ඔක තමා කෝතනත්😂👍

    • @antonsuraj1620
      @antonsuraj1620 3 ปีที่แล้ว

      @@ddshiromichandrika1101 ekenma

    • @antonsuraj1620
      @antonsuraj1620 3 ปีที่แล้ว

      @@slpomda1231 ok

    • @antonsuraj1620
      @antonsuraj1620 3 ปีที่แล้ว

      @@slpomda1231 damma යාලු

    • @nishanthasilva9777
      @nishanthasilva9777 3 ปีที่แล้ว

      @@ddshiromichandrika1101 lfljljlglllllllll

  • @kbandara6185
    @kbandara6185 3 ปีที่แล้ว +37

    හොද වැඩෙ ලොකු අහින්සාට
    පව් අප්පා මේ තේජානුයි සුරාජුයි👽👏

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +17

    හොඳ වැඩේ ලොකු අහිංසාට.. මෙච්චර දවස් සුරාජ් ඉවසන් හිටියා නේ.. නපුරු ගෑනි😒

  • @chandikumari2606
    @chandikumari2606 3 ปีที่แล้ว +24

    මොකාද අර තේජාන් පස්සේ එන කේලමයා

  • @youtudee4753
    @youtudee4753 3 ปีที่แล้ว +3

    මේ ලොකු අහිංසානම් එපා වෙලා ඉන්නේ ෂික්..... 😩

  • @shanakilaherath8195
    @shanakilaherath8195 3 ปีที่แล้ว +10

    යකෝ අද හුලං ගහන්න ගියේ අද තේජානට කෑමට එන්න කිව්වේ දැන් කියනවා දවසක් එහෙට හුලං ගහන්න ගියාලු පිස්සු බන්

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +14

    මේ naradha මහ එපා කරපු එකෙක් ගෑනියෙක් වගේ තේජාන් ගෙ පස්සේ යන්නේ ලොකු අහිංස නපුරු වෙලා පුදුම විදියට කේන්ති ගන්නේ

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +7

    නියමයි සුරාජි අදනම් අහිංසාට දුවන්න බැන්නා හොද වැඩේ නටනවා වැඩ්යි ලොකු අහිංසා

  • @hmskhaturusingha8545
    @hmskhaturusingha8545 3 ปีที่แล้ว +2

    තේජාන්ට ගිය තැනක මරා ගන්නේ නැතිව ඉන්න බෑනේ

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว +29

    අනෙ උදාරි ආවෙ නැනෙ අප්පා අද නම් සුරාජට මල පැනලා

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว +13

    අනේ මන්දා කථාව
    ඉවර කරන්න ඕනි තැනින්
    ඉවර කරේ නැහැ 😂 😂

  • @tyiforever2354
    @tyiforever2354 3 ปีที่แล้ว +10

    අහින්සාවත් අරන් ගෙදර යන්න තෙජාන් ........ඔයා කව්ද .....නාරදයා කව්ද ......

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 3 ปีที่แล้ว +4

    අහිංසලා දෙන්නම එකයි.

  • @nilnethu5409
    @nilnethu5409 3 ปีที่แล้ว +15

    Thejan pau..ahinsata aththa kiwwanm iwaraine

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +2

    Ahsa sa jajan hrm juki pu oala bnna ආදරෙයි ඉන්න වා ලස්සනයි බුදුසරණයි 👍👍

  • @isithaguruge6284
    @isithaguruge6284 3 ปีที่แล้ว +4

    Surest ahas maliga ravee wijayawardana

  • @fhfhh4435
    @fhfhh4435 3 ปีที่แล้ว +1

    මෝඩ කමේ මහත නිකන් වත් පස්ස හැරිලා බලන්නේ නැ

  • @indrajayasekara7548
    @indrajayasekara7548 3 ปีที่แล้ว +5

    Thejan passen chiththayak,👍👍👍👍👍

  • @manamone9198
    @manamone9198 3 ปีที่แล้ว +1

    තේජාන් පස්සෙ යන ගැනුචරිතෙ කවුද අප්පා

  • @thusharitharangani4825
    @thusharitharangani4825 3 ปีที่แล้ว +3

    කවුද මේ තේජාන් පස්සෙ එන කේලමයා

  • @tyiforever2354
    @tyiforever2354 3 ปีที่แล้ว +15

    අය්යො අද කථාව නම් පුදුම මානසික වදයක්. යාන්තන් තෙජාන් අහින්සා ඉන්න නිසා දිගටම බැලුවා.....
    එහෙන් ලොකු අහින්සා සුරාජ් රන්ඩු වෙනවා....එහෙන් නාරද තෙජාන්ගෙ ඔලුව කන්න හදනවා .......
    මිනිස්සු වැඩ ඉවර වෙලා නාට්‍යයක් බලන්න ඉදගන්නෙ මහන්සි නිවාගන්න.....පොඩ්ඩක් හරි හොද සමබර කොටස් දාන්නකො .........හැම තිස්සෙම ප්‍රශ්නම නැතුව ....
    අනික ලොකු අහින්සාගෙ චරිතෙ සැර වැඩි ....ලොකු අහින්සා හරි අහින්සක චරිතයක්....මෙයා ඉන්නෙම කටු අත්ත වගෙ එල්ලෙන්න බලාගෙනනෙ.......
    මදැයි අහස් මාලිගා රසිකයො ලස්සන ආදර කතාවක් බලන්න හිටියා ......සුරාජ් අහින්සා ඉන්නකන් රන්ඩු...ඊට පස්සෙ අතුරුදන් .....දැන් ආයෙ රන්ඩු.......තේජාන් අහින්සාට මොන ගිනි ගෙඩියක් පාත් කරයිද දන්නෙ නැහැ.....
    කතා රචකයාට පිස්සුද කොහෙද ........

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +1

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @ashansenanayaka6753
    @ashansenanayaka6753 3 ปีที่แล้ว +17

    Paw thejan

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 ปีที่แล้ว +1

    බුදුසරණයි හැමෝටම 💕💕💕💕💕💕

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 3 ปีที่แล้ว +8

    යන.තැන.හෙනහුරෙක්.ඉන්නවාමයි.නාරද.

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +4

    අහිංසා උබ ඔහොම සුරාට කතාකරන එක වැරදී උබට මුල මතකද නෑනේ???????
    මඟුල් ඇඳුම පිටින් එනවිට අත දුන්නේ කවුද කියලා මතකේ තබාගනින්

  • @shanusasa5553
    @shanusasa5553 3 ปีที่แล้ว +1

    විශ්ව අයියා අතු ගාන්නත් දන්නව නේ 🤣🤣🤣

  • @believer7460
    @believer7460 2 ปีที่แล้ว +1

    Aparade Udariwa ain kale😥,wena niliyonta ba eyage act eka karanna❤️

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +1

    surajaya athugana vidiya

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +5

    ලොකු අහින්ස කරපු දේම තාම පොඩි අහින්ස කලෙත්

  • @pathumishehara7022
    @pathumishehara7022 3 ปีที่แล้ว +4

    අර නාරද මොකද තේජාන්ගේ පස්සෙන් යන්නේ🤔

    • @dineshsandaruwan3239
      @dineshsandaruwan3239 3 ปีที่แล้ว +1

      නාරද⁣ට විත්තයක් අරන් දෙන්න ඔිනි

  • @munamunaa9013
    @munamunaa9013 3 ปีที่แล้ว +5

    මෙ ලොකු අහිංසක මට පෙන්න බැහැ

  • @jagathpremarathne8274
    @jagathpremarathne8274 3 ปีที่แล้ว +1

    Hiru thaniwela, wassane premaya, jodha akbar one please ikmanata

  • @sandunisenulika7155
    @sandunisenulika7155 3 ปีที่แล้ว +10

    Ammo Thejan 😢😢

  • @mikkukulu4769
    @mikkukulu4769 3 ปีที่แล้ว +3

    තේජානයාබොරු කියන්න ගිහින් අහුවෙන්නයි යන්නෙ

  • @jagathpremarathne8274
    @jagathpremarathne8274 3 ปีที่แล้ว +1

    Power puff girl, chaun the sheep, Ben 10 all seasons, kadiyai thadiyai ,soora veera batta, mad all seasons, ape widya kamare please ikmanata one

  • @solotraveller6094
    @solotraveller6094 3 ปีที่แล้ว +10

    Api kohe panala gyath Pera aathme nayakarayo passen enawa

  • @upulljayawardhena9355
    @upulljayawardhena9355 3 ปีที่แล้ว +7

    Ara ahinsa thama hoda

  • @sathyajayani4905
    @sathyajayani4905 3 ปีที่แล้ว +8

    Aiyo thejan aththa kiyannako

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว

    Ammooo athi yaantham Suraj pirimiyek වගේ kathakalaa

  • @janithsanju8289
    @janithsanju8289 3 ปีที่แล้ว +1

    Thejange job eka ahinsa danne na. Dngtta passe ahinsa hithanawa thejan eya wenuwen me tharam kepakirim karana kollekda kiyala itapsse ahinsa thawa thejanta adare karanawa ehema thama wenna one ehema nettam me kathawa wedak ne balana ekatj

  • @tharinduchathuranga752
    @tharinduchathuranga752 3 ปีที่แล้ว +4

    නාරදයා කනවා කෑමක් ලඟදීම 😂

  • @aagampodedurulagoriaanulaw8404
    @aagampodedurulagoriaanulaw8404 3 ปีที่แล้ว +7

    Yako meka thejange holmanakda මට නම්e gal moosalayaaranna පුළුවන්

  • @munamunaa9013
    @munamunaa9013 3 ปีที่แล้ว +3

    තෙජාන් වැඩ කරන තැන මෙ ගල් මුසලයෙක්

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 3 ปีที่แล้ว +4

    ලොකුඅහිංසාඑදා.ඉදලමකලේ.සුරාජට.සැනසිමක්.නැකිකල.එක.අනික.මොකෙක්ද.අර.නාරදයා.නොදකු.මෙිකතාවෙි.සතුටුදැනෙන.මෙලොව.දෙයක්.නැ.අපිව.ලෙඩකරන.මගුලක්.මෙික

  • @gamingseniya5273
    @gamingseniya5273 3 ปีที่แล้ว +3

    ඇය් තේජාන් අහින්සට ඇත්ත කියන් නැත්තේ 😴

  • @tuanramazanduleep
    @tuanramazanduleep 3 ปีที่แล้ว +1

    ay baya wenne moona deepan minihek wage

  • @yapayapa7255
    @yapayapa7255 3 ปีที่แล้ว +2

    Theejan.niyama.kolla

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 3 ปีที่แล้ว +8

    රයිනිටම හරියන්න අර ගැනි අමාලි අනේ ඇත්තට කතාව ඒපා වේනවා දවසින් දවස විකාර ලියනවා හරි බෝලදයිනේ 🤔

  • @jagathpremarathne8274
    @jagathpremarathne8274 3 ปีที่แล้ว +1

    English movies one please

  • @nethukavindu7820
    @nethukavindu7820 3 ปีที่แล้ว +2

    ඇයි දාන්නේ නෑ තම හිරු එක කොරියන් කතාවක් දෙන්නේ නැත්තේ... අර indian ඒවා මහා පිස්සු කතා..... අහස් මාලිගා සින්දුව එහෙම වෙනස් කරන්න කාලේ හරි වගේ...

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +1

    Eda nemei adane mrkat giye

  • @nimalidilrukshi3917
    @nimalidilrukshi3917 3 ปีที่แล้ว +1

    Hoda wade loku ahinsata

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 ปีที่แล้ว +2

    මොකෝ බන් මේ නාරදට වෙලා තියෙන්නේ

  • @madusikahamadusikahansamal5581
    @madusikahamadusikahansamal5581 3 ปีที่แล้ว +5

    Nice teligarama aka

  • @waruninishadi6736
    @waruninishadi6736 3 ปีที่แล้ว +2

    Me surajui ahinsai kollai kellai wage eka patin adinawa.eyala den loku daruwo inna වැඩිහිටියන්

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +5

    Udari thamayi hondha

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว

    Mis miss

  • @ishanijayarathne5955
    @ishanijayarathne5955 3 ปีที่แล้ว +2

    Thejan pau, ahinsata atta kiuwanm harine,

  • @viloka8817
    @viloka8817 3 ปีที่แล้ว +1

    Ahinsage charithe maha jara adarsayak amma tatta matakvennevat na adugane hadagatta amma taththavavat

  • @sanathishara6546
    @sanathishara6546 3 ปีที่แล้ว +1

    Maha gon appa me kathawanm loku duwek inna amma kenek mehemada hasirennee

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai godka ❤️❤️❤️❤️❤️

  • @sukontala1240
    @sukontala1240 3 ปีที่แล้ว

    Loku ahinsata shuraj balu kukkek wage ekige serata suraj weulanawa gedara hemoma baya waddan inne maha uddachcha kama thiyenne. Suraj hariyata .eguru deela miris gatta wagei

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 3 ปีที่แล้ว +3

    හයියෝ මේ නාරදට පුදුම අමාරුවක්නේ තියේන්නෙ....අනුන්ගේ මගුල් පස්සේ දුවන්න

  • @ishuishu2343
    @ishuishu2343 3 ปีที่แล้ว +3

    මෙ නාරද කියන ගල් මුසලයගෙ කන පලන්න ඕනි

  • @gunawathimadapath4220
    @gunawathimadapath4220 3 ปีที่แล้ว +1

    As Dr

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +1

    so nice❤️

  • @lakshanikapriyadrashi9727
    @lakshanikapriyadrashi9727 3 ปีที่แล้ว

    Ane ahinsai thejanwai wen karanna apa ane aya pawu adenna 😔😔😔😔😔😔😔

  • @jagathpremarathne8274
    @jagathpremarathne8274 3 ปีที่แล้ว

    Hiru TV Korean teledrama ekak one please

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว +5

    අහින්සා හොදට කාලා බිලා ඉන්නවා අම්මයි තාත්තායි රන්ඩු මේකි නම් මාරයි

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว

      ඒක තමයී නේද කී දෙනෙක්ගෙ හිත් රිදවලාද දැනටමත් ඉන්නේ ඒකිට ගානක්වත් නෑ

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +3

    Meki hariyanne ne

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +1

    නාරද පස්සෙන්ම එලවනවා

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 3 ปีที่แล้ว +2

    ආසාවෙන් කථාව බලන්න ගත්තා
    විතරයි තවත් හෙනහුරෙක්..........
    මේ ඕපාදූප යට නම් තේජාන් ව......
    මාට්ටු වෙන්න දෙන්න එපා......✋

  • @dipanicvvv4021
    @dipanicvvv4021 3 ปีที่แล้ว

    Hmmmmmmm

  • @ridmiamaya3853
    @ridmiamaya3853 11 หลายเดือนก่อน

    Me ahinsala wadak na udari awanna suraj pau

  • @ridmiamaya3853
    @ridmiamaya3853 11 หลายเดือนก่อน

    Udari tamai hoda

  • @dammedamme4716
    @dammedamme4716 3 ปีที่แล้ว +6

    Me ahinsa wedakna na ko loku ahinsa

  • @maximaxi9110
    @maximaxi9110 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lakshanikapriyadrashi9727
    @lakshanikapriyadrashi9727 3 ปีที่แล้ว

    Naradata hoda wade wune

  • @raviravindra889
    @raviravindra889 3 ปีที่แล้ว +2

    Me aluth Ahinsa maha moosala gaaniyek ne. Mehema pawul kanna oneda appa.elola daapan maha eka lagata

  • @lahirusaloon9448
    @lahirusaloon9448 3 ปีที่แล้ว +1

    Udari thmai hariyatam makata galpanna

  • @ashansenanayaka6753
    @ashansenanayaka6753 3 ปีที่แล้ว +5

    Me chiththa edagaththu pirimith ennavane yako katha vala muta onnathi deyak ne gobbaya

  • @kumarikumar7530
    @kumarikumar7530 3 ปีที่แล้ว

    Ahinsage amma onawata vadi lokukama pau suraj ane amma vage tamai duwath panala giye

  • @nishanthasamankumara6848
    @nishanthasamankumara6848 3 ปีที่แล้ว

    දැන්වත් මේක ඉවර කරන්නෙ නැද්ද.බොරුවට දිග් ගස්සනව.

  • @cpk6584
    @cpk6584 3 ปีที่แล้ว +7

    මෙකන්ම් විකාරයක් දැන් එදා අහින්සගෙ තේජාන් ගෙ වෙඩින් එක ඩවසේ සන්දේශ් ට දීල ඉවර කරන්න තිබ්බනේ

    • @doraskitchen7065
      @doraskitchen7065 3 ปีที่แล้ว

      Sandeshta mokada wune appa....ei den eya penna neththe...

    • @cpk6584
      @cpk6584 3 ปีที่แล้ว +1

      @@doraskitchen7065 eya ain welalu neda

  • @nimeshasewwandi423
    @nimeshasewwandi423 3 ปีที่แล้ว +2

    නාරද මහ චීත්තයක් 😡

  • @sukontala1240
    @sukontala1240 3 ปีที่แล้ว

    Mis mis kiya kiya pachchl venawa seemawek ne genunta suraj

  • @tilakagardy7137
    @tilakagardy7137 3 ปีที่แล้ว

    pau ma surajj ma waga ganu prassna wadei karanawa

  • @kalpana9348
    @kalpana9348 3 ปีที่แล้ว +7

    First

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ปีที่แล้ว +1

    ❤❤❤😭😭😭😭

  • @segarasegar8124
    @segarasegar8124 3 ปีที่แล้ว +1

    Muladi podi ahinsage panditakama dan loku ammandigea panditakam

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +1

    මේ නාරද බල්ලට මොනවා වෙලාද තේජාන්ගෙ ඔලුවම මූ කන්න හදන්නේ යන තැන මොකෙක් හරි හතුරෙක්

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +3

    Ahinsage charithe ahinsaka charithayak surajge kanata athena katha karanna ne

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว

    Ane paw thejan

  • @ruuusri7535
    @ruuusri7535 3 ปีที่แล้ว

    Kawat geta gannati aunty

  • @chaturnaga
    @chaturnaga 3 ปีที่แล้ว

    Loku ahinsanm maha napuriyak ai me tharm napuru suraj pau

  • @udaiangani6136
    @udaiangani6136 3 ปีที่แล้ว

    Ada katawanam lashsanai