Types of teachers | එක එක විදියෙ ගුරුවරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඉස්සරහත් මේ වගෙ Video බලන්න පොඩි Donation එකක් කරලා Support එකක් දෙන්න 😘 buymeacoffee.c...
    ★Follow On Instagram : bit.ly/2Y7ldh6
    ★TIKTOK : @chamidugimhan
    ★Facebook : bit.ly/2VWfpo9
    #chamidu #typesofteachers

ความคิดเห็น • 690

  • @kuwaitlaine4575
    @kuwaitlaine4575 2 ปีที่แล้ว +650

    අපේ ස්කුල් එකෙත් ඉන්නවා interval එකෙත් උගන්වන ඩයල් එකක්......😋 හැබැයි ඒ ගුරු දෙවිවරු කවදාවත් අමතක වෙන්නේ නෑ 😥

    • @DK-xq7po
      @DK-xq7po ปีที่แล้ว +17

      Ou 🤍

    • @TharushiNethmini-j6u
      @TharushiNethmini-j6u ปีที่แล้ว +12

      අපෙත් එහෙම තමයි

    • @thejanhasanka
      @thejanhasanka ปีที่แล้ว +5

      Ay ape❤

    • @Vvvvvvvvvvvvvvvv12
      @Vvvvvvvvvvvvvvvv12 ปีที่แล้ว +9

      😂😂 දෙය්යන්ගෙ පිහිටෙන් අපේ එහෙම නෑ .. උගන්න වෙලාවෙට්ග් බඩගිනි නම් කන්න පුතා කියනවා 🤪😌

    • @thushan_ekanayake
      @thushan_ekanayake ปีที่แล้ว +7

      එතකොට කන්ට වෙනම් පිරියඩ් එක්ක් දෙන්වද්

  • @rocxi
    @rocxi 2 ปีที่แล้ว +172

    මේක නොමිලේ අද්‍යාපනය බන්
    නැතුව නිදහස් අද්‍යාපනය නෙවේ🥲
    real දුක 😭

  • @thinukawijesinghe2698
    @thinukawijesinghe2698 ปีที่แล้ว +401

    "මේ පන්තිය තමා මන් ආපු ජරාම පන්තිය " කියලා නත්තන් ඒක පන්තියක් නෙවෙයි 😌🤣🤣

    • @anushakumuduni7782
      @anushakumuduni7782 ปีที่แล้ว +6

      Sirawatam

    • @tharakiishara1551
      @tharakiishara1551 ปีที่แล้ว +5

      Aniwa

    • @thushan_ekanayake
      @thushan_ekanayake ปีที่แล้ว +4

      6 wasare idan ekadigata ahagaththa ooka😂

    • @tharakiishara1551
      @tharakiishara1551 ปีที่แล้ว +3

      Api nam 11 වසරට වෙනකම් අහගත්තා 😂 අපෙ සෙට් එකටම කිව්වෙ 7 කල්ලිය කියලා මිස්ලා සර්ලා 😂

    • @songpedia7383
      @songpedia7383 ปีที่แล้ว +3

      He hee

  • @shamaljayawardhana4312
    @shamaljayawardhana4312 3 ปีที่แล้ว +62

    අසහනකාර සර්, අපිට ලේ එන්ඩ ගහපු සර්, ගණන් ටීචට ලයින් දාපු සර්, වතු වැඩ කරන සර්, බුලත් හපේ සර්, කොට සර්(ලමයි එක්ක ඉද්දි හොයන්ඩ බෑ) and etc.

    • @chamidugimhan
      @chamidugimhan  3 ปีที่แล้ว +11

      Part 2 කරහැකි ❤️

    • @keti_kathawa
      @keti_kathawa 3 ปีที่แล้ว +2

      🙂❤️

    • @keti_kathawa
      @keti_kathawa 3 ปีที่แล้ว +2

      ❤️❤️🙂🙂

  • @ruchiyaprivate8796
    @ruchiyaprivate8796 3 ปีที่แล้ว +406

    😂බුලත් කාලා කාලා ෂර්ට් එක වටේට කෙල වලල්ලක් තියන චරිතයක් අපෙ ඉස්කෝලෙත් හිටියා යකෝ💔අඩො චමිඳුවො ඒ කෑල්ල පට්ට ලස්සනට තිබ්බා බදර්❤බුදු සරණයි . . !

    • @chamidugimhan
      @chamidugimhan  3 ปีที่แล้ว +47

      Thank you ❤️

    • @nuwandananjaya2889
      @nuwandananjaya2889 2 ปีที่แล้ว +12

      අපෙත් ඉන්නවා සරා කියලා කියන්නෙ අපි

    • @rashenfernando7261
      @rashenfernando7261 2 ปีที่แล้ว +5

      😀❤️

    • @akarshana3284
      @akarshana3284 2 ปีที่แล้ว

      th-cam.com/video/qKV0JART_Ig/w-d-xo.html@@chamidugimhan

    • @Anugaming-o
      @Anugaming-o 4 หลายเดือนก่อน

      English sir 😂😂😂

  • @nisansalaperera1655
    @nisansalaperera1655 ปีที่แล้ว +33

    කතා කරද්දි කෙල විසිවෙන මිස් කෙනෙක් අපේ ස්කූල් එකෙත් හිටියා එයාට කිවුවේ කෙලබෝලේ කියලා😅 අතීතෙට ගියා මේක බලලා❤ ලස්සනයි

  • @anuwa2484
    @anuwa2484 2 ปีที่แล้ว +70

    අම්මෝ සිර සිද්දි ටික ඇ ❤️😂👌විශේෂයෙන් ටෝඉලට් සින් එක 😂

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +147

    ඇත්තට ඉස්කෝලේ කාලේ කාපු කට්ටවල්..... දැන් මතක් වෙද්දී හිනා යනවා මචන්

  • @Geethmashakilviedeos
    @Geethmashakilviedeos 2 ปีที่แล้ว +63

    ළමයින්ට වැඩිය හපන් සුපිරි ගනන් සර් කෙනෙක් අපිට ඉන්නවා.ගනන් තියෙන වෙලාව තමයි ආසම.😁😁😁reply එකක් ඕනෙ චමිදු අයියා... ඔයා නම් සුපිරි💪

  • @nikamatagaming
    @nikamatagaming 3 ปีที่แล้ว +259

    පට්ට බන් සතියට දෙකක් වත් ඕනි 😍

    • @chamidugimhan
      @chamidugimhan  3 ปีที่แล้ว +34

      පුලුවන් ඉක්මනට තව එකක් දාන්නම් ❤️

  • @archi3117
    @archi3117 2 ปีที่แล้ว +232

    එහා පංතියක එකෙකුගෙ කොණ්ඩෙ කපන්න කතුරක් නැති නිසා අපෙ පංතියට ඇවිල්ල කතුරක් හොයනකොට ඒක දෙන්න ගිහින් ඒ කතුරෙන්ම කොණ්ඩෙ කපාගෙන ආපු මිනිස්සු අපි 😪❤️

    • @hansanihansani5626
      @hansanihansani5626 2 ปีที่แล้ว +9

      😂✊

    • @thirujadulara7067
      @thirujadulara7067 2 ปีที่แล้ว +19

      Ubala vage evunta ohommamayi venn oni😅

    • @archi3117
      @archi3117 2 ปีที่แล้ว +18

      දැනගෙන හිටියෙ නෑ යකො කොල්ලෙකුගෙ කොණ්ඩෙ කපන්න කතුර ඉල්ලන්නෙ කියල 😂

    • @thirujadulara7067
      @thirujadulara7067 2 ปีที่แล้ว +9

      @@archi3117 අඩෝ සොරි මික්ස් එකක්ද ඉස්කෝලෙ?😂

    • @chamidugimhan
      @chamidugimhan  2 ปีที่แล้ว +22

      එකනම් කැත වැඩෙ 😅

  • @buddikanuwan2103
    @buddikanuwan2103 3 ปีที่แล้ว +68

    අඩා බොල කොල්ලෝ තොනමි සුපිරි බොල....

  • @janeeshanimsara8764
    @janeeshanimsara8764 2 ปีที่แล้ว +124

    මේ කාලෙ තමයි හොදම.ඒත් තව අවුරුදු 1 තියෙන්නේ😥

    • @AGO_GAMIING_OFFIAL
      @AGO_GAMIING_OFFIAL ปีที่แล้ว +3

      Ado ado

    • @thizh__
      @thizh__ ปีที่แล้ว +2

      Gihin iwr wenkn bln inne

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 8 หลายเดือนก่อน +1

      මේ කාලේ තමා හොදම ඒත් තව අවුරුදු 1 තියෙන්නේ 😢

    • @JayashanLasantha
      @JayashanLasantha 5 หลายเดือนก่อน

      ayo

  • @SLFilmNETWORK
    @SLFilmNETWORK 2 ปีที่แล้ว +127

    අහම්බෙන් හම්බුන channel එකක් දැන් ඇබ්බැහි වෙලා video වලට පට්ට ආතල් අයියේ 🥰😋❤️😚

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +55

    මරු මරු චමිදුවෝ 🤩😁🖤 දැන් 10K වලට යමු 😎

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 ปีที่แล้ว +29

    අම්මෝ.., දෙයියන්ගෙ පිහිටෙන් අපේ ගුරුවරුනම් ඉන්ටර්වල් එක ඉවර වුන ගමන් පංතියෙන් යනවා. 😇😁

  • @sewmininawodya4569
    @sewmininawodya4569 ปีที่แล้ว +26

    ස්කොලේ කාලෙ තරම් වෙන සුන්දර මතකයන් තවමත් අපි අතර නෑ..... ඒත් තව මට යන්න තියෙන්නේ එකම එක අවුරුද්දක් විතර යි..... ඒකාලේ ආයෙත් ගන්න තියෙනවා නම් කියලා හිතෙන වාරත් අනන්තයි අප්‍රමාණයි.....😁😁😁

  • @rusirusanuka5103
    @rusirusanuka5103 2 ปีที่แล้ว +48

    කෙල සර් තමා නියම

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +4

    12,1,2,3,4 පට්ට බන් උබලා තමා පට්ට කොල්ලෝ...... හොද වෙලාවට youtube එකක් තිබ්බේ ඔය talents එලියට එන්න..... පට්ට අය්යා.... එච්චරයි 🤙👊🏻

  • @kavishdissanayaka8860
    @kavishdissanayaka8860 2 ปีที่แล้ว +15

    අපේත් ඉන්නවා හිට්ටිආරච්චී කියලා කෙනෙක්,සෑම් කියලා තමා අපිනම් කියන්නේ උගන්නන්න එනවා peread එකට විනාඩියක් පරක්කු උනත් පන්තියට ගන්නෙ නෑ.පොඩි වැරැද්දක් උනත් පොර ලග තියෙන පත ටැබ් එකෙන් රෙකෝඩ් කරනවා.😂😂😂😂😂😂.....

  • @slfilmcity
    @slfilmcity 2 ปีที่แล้ว +24

    පට්ට අයීයේ දිගටම වැඩේ කරගෙන යමු සුබ පැතුම්❤️

  • @methmisavindya3143
    @methmisavindya3143 ปีที่แล้ว +41

    අපේ ඉස්කොලෙත් ඉදියා ටොයිලටි යන්න බැහැ කලිසන් හිර වෙන්න බැහැ කොන්ඩෙ තියන්න බැහැ නියපොතු තියන්න බැහැ වැඩ ගොඩයි 😂😂😂 එක නිසම අපි හැදුනා එ සර්ලාට ගොඩක් පින් අද ඉන්නේ එයල⁣ා එදා එහෙම දඬුවමක් දුන්න නිසා ☺️❤️

  • @SanDex-V-Felix
    @SanDex-V-Felix 3 ปีที่แล้ว +20

    මරු බන් short film එකක් ඕනෙ 👀❤

    • @chamidugimhan
      @chamidugimhan  3 ปีที่แล้ว +1

      අනිවා හදන්නම් ❤️

  • @geethisuru8585
    @geethisuru8585 2 ปีที่แล้ว +19

    ammo ammo සර් tippar වෙලා වගෙ xd>😂 GG Malli keep it up Much love ❤

  • @blackking8455
    @blackking8455 2 ปีที่แล้ว +17

    අපේ ඉස්කෝලෙ ත් ඉන්නවා අයියෙ ඔය වගේ සර් කෙනෙක් ☺️☺️☺️☺️

  • @isurumahesh380
    @isurumahesh380 2 ปีที่แล้ว +5

    ඔය ඔක්කොම වෙලා තියේ ...
    ආ ආව හැම කෙනාම රැවුල කපන් එන්න කිවා 🙂🙂

  • @AMA_YA
    @AMA_YA 2 ปีที่แล้ว +26

    එ ඔයා මරු අනේ😂❤️

  • @slduckff
    @slduckff ปีที่แล้ว +5

    දාපු හැම වීඩියෝ එකකින්ම පෙන්නුම් කරන්නෙ මගෙ ජේවිතේ😂😅😊

  • @bbh8021
    @bbh8021 ปีที่แล้ว +1

    Ahamben dakke me channel eka ...maru anee 😁🤣🤣 thawa issarahata lassana video balaporoththu wenawa oyalagen...😍good luck ...

  • @nimandi997
    @nimandi997 2 ปีที่แล้ว +11

    මරු අනෙ ඉස්කෝලේ කාලෙ මතක් උනා

  • @DinujaJanuddara
    @DinujaJanuddara 9 หลายเดือนก่อน +1

    අඩෝ උබලගේ විඩීයෝ සුපිරියි බන් උබලා ඔහොම්ම වඩ ටික කරගෙන පලයන් ❤❤❤

  • @Studyvlogsrilanka
    @Studyvlogsrilanka ปีที่แล้ว +5

    අනේ part 3 ඕන මේ මේක බලන 4 වෙනි පාර

  • @SLPOWER
    @SLPOWER 3 ปีที่แล้ว +11

    Ammo Ammo මරු හැබැයි 😅 මේක පට්ට 😂🔥❤️

  • @kalendravishwajeewa1035
    @kalendravishwajeewa1035 3 ปีที่แล้ว +8

    හැමදේටම ලියුම් ලියන්න කියන කේනා 😂😂 අම්මෝ chamidu දන්නෝ දනිති

  • @keti_kathawa
    @keti_kathawa 3 ปีที่แล้ว +14

    හරිම අපූරුයි .🙂🙂❤️❤️

  • @Hana5531
    @Hana5531 2 ปีที่แล้ว +17

    නියමයි චමිදු අයියෙ 😂👍

  • @SLTrainBoy
    @SLTrainBoy 3 ปีที่แล้ว +26

    අඩෝ ලියුමටනම් දෙන්නෙක්ව මතක් උනා

  • @yumeshsathsara
    @yumeshsathsara ปีที่แล้ว +11

    මේවා නම් සිරා සිද්දි 😅❤️🔥👍

  • @itswolftime
    @itswolftime 2 ปีที่แล้ว +4

    Ado e tika patta bn tiktok eke video balala thibbata yt channel eka ada hambunr

  • @ImalChatura
    @ImalChatura 3 ปีที่แล้ว +6

    එකත් මරු… ඔය Experience මටත් තියනවා…

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 ปีที่แล้ว +4

    චමිඳුගෙ voice එකනම් මරු ✌️❤️

  • @funyman104.
    @funyman104. 2 ปีที่แล้ว +27

    මම කැමති ළමයි එක්ක එකමුතු සර්ට 🤣🤣

  • @SL_NOTIYA
    @SL_NOTIYA ปีที่แล้ว +5

    •This is the worst clz that I ever teach..😂💥 - Sinhala miss
    •Who is the one always in our clz to teach us anytime with blaming😐😑- Maths Teacher
    •Who tell her scl , campus life while teaching😿😂 - English miss
    •Always in positive mind and Never blame us😌 - History Sir [Respect]
    •Best teacher In our section is Science Miss💞😍 She alwys with us No any rules, Always she helps to us escape from principle 😂💔 Love you teacher🤗

  • @GuraReact
    @GuraReact 3 ปีที่แล้ว +13

    සුපිරියක් 👌

  • @TLDcreations
    @TLDcreations ปีที่แล้ว +13

    මේ හැම ජාතියකම ගුරුවරු අපේ ඉස්කෝලේ ඉන්න කියලා මතක් වෙද්දී,
    මම : Confused sunga bunga

  • @dinushasadamali4324
    @dinushasadamali4324 ปีที่แล้ว +4

    අපේ ඉස්කෝලේ හිටියා ඉංග්‍රීසි උගන්වන සර් එයා හැමතිස්සේම කතා කරන්නේ පුතා පුතා පුතා කියලා 🤣🤣 අපේ පන්තියේ ළමයි කියනවා එයාට අපේ තාත්ත ඇවිල්ලා කියලා 🤣🤣🤣

  • @kavishkadananjaya503
    @kavishkadananjaya503 ปีที่แล้ว +2

    මෙවා බලලා ඉස්කොලේ එපා වෙනවා
    අවුලක් නැ
    විඩියෝ එක හොඳයි 💕💕

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 3 ปีที่แล้ว +9

    අමෝ අමෝ ආතල් ඈ 😂😂

  • @ridmikajanidu4315
    @ridmikajanidu4315 2 ปีที่แล้ว +5

    අපිය යින්නව ගනන් සර් කෙනෙත් පට්ට පැනියෙක් අපිට ගහ ගහ කෙල්ලොන්ට ගහන්නැතව පට්ට පැනිය😂⭕

  • @techwikisl
    @techwikisl 3 ปีที่แล้ว +13

    අපෝ බන් පන්තියම සුවද කරා නේද, 😍😍😍😍😍😍

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +1

    වීඩියො එක මරුම මරු කොල්ලො 🙈❤️

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 2 ปีที่แล้ว +7

    The video is amazing! 😍Keep it up!

  • @omindu7448
    @omindu7448 2 ปีที่แล้ว +74

    හෙණ ගහන ඇත්ත ඕයි මේවා 😂😂

  • @sanuli718
    @sanuli718 ปีที่แล้ว +2

    මේ පන්තිය තමයි මම ආපු ජරාම පන්තිය කියලා අහල නැත්නම් ඒ පන්තියෙන් වැඩක් නෑ❤

  • @thenukaperera8519
    @thenukaperera8519 2 ปีที่แล้ว +17

    මම ගුරුවරයෙක්, ආකර්ශණීය විදියට වීඩියෝව හදලා තියෙනවා, කිසිම විදියකින් ගුරුවරු විවේචනය නොකර සිටීම ගැන සතුටු වෙනවා

    • @chamidugimhan
      @chamidugimhan  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ❤️

    • @thenukaperera8519
      @thenukaperera8519 2 ปีที่แล้ว +1

      මට ආසන්න ප්‍රදේශයක කෙනෙක් වීම ගැන තවත් සතුටුයි

  • @nino5057
    @nino5057 ปีที่แล้ว +3

    අපේ විද්‍යාව සර් විද්‍යාව කරනවට වඩා කරේ අාගම කරපු එකයි motivation කරපු එකයි. සමහර දවසට පීලියඩ් එකම ⁣ඉවරයි motivation දීලම 🤣💔

  • @rtwood
    @rtwood 3 ปีที่แล้ว +11

    ෆට්ට චමියා ෆට්ට

  • @jcn_hettigoda
    @jcn_hettigoda 2 ปีที่แล้ว +5

    Ado ශ්‍රීමාල් වගෙමයි ඒකාලෙ

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 3 ปีที่แล้ว +11

    චමිදුවා ආදරෙයි ❤❤

  • @a.v.s.dilshan78
    @a.v.s.dilshan78 9 หลายเดือนก่อน

    උබ මේ ගහන ගේම නියමයි මචන්.Good Luck kollo ❤️

  • @Madushansathsara
    @Madushansathsara 2 ปีที่แล้ว +8

    Supiri❤️🔥

  • @r.kavindugihanjayathilaka8799
    @r.kavindugihanjayathilaka8799 2 ปีที่แล้ว +2

    සුපිරියක් බන්

  • @jumma6405
    @jumma6405 ปีที่แล้ว +1

    😂 එල එල . පුලුවනනම් සිංදුවක් කරපන්.😂😂😂😂

  • @ANUGIRL-r9f
    @ANUGIRL-r9f 2 ปีที่แล้ว +2

    ගැම්මක් ☠️

  • @pushpadissanayaka4471
    @pushpadissanayaka4471 2 ปีที่แล้ว +7

    කටහඬ ලස්සනයි😄

  • @vini_shorts_700
    @vini_shorts_700 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @sl_with_shehan
    @sl_with_shehan 2 ปีที่แล้ว +2

    100k ගහමු අයියෙ ඉක්මනට

  • @chamithdilshan2437
    @chamithdilshan2437 2 ปีที่แล้ว +2

    අඩේ මරු අයියේ. හරිම ලස්සනයි.අයියා ලස්සනට වැඩේ දෙනවා. තව video කරන්න අයියේ. අයියගෙ video ඔක්කොම වගේ මං බැලුවා. මරු අයියේ. ඔයාට හොද අනාගතයක් තියෙනවා. All the best ❤❤❤❤🙏🙏

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 2 ปีที่แล้ว +12

    Hair cutting problem was happened to one of my best friends since he is going to a government school not to an international. 🙄Therefore simply he bought a HAIR-WIG which is to be removed before going to school and to be worn in other times. Then no any embarrassment. 😀 ( I think he bought the wig from Daraz or from a cosmetic shop 😐😀)

  • @maneldamayanntthi7319
    @maneldamayanntthi7319 ปีที่แล้ว +2

    අපේ ඉස්කෝලේ ප්‍රසිද්ධම පන්තිය තමයි අපේ පන්තිය

  • @SigmaFlicks2362
    @SigmaFlicks2362 2 ปีที่แล้ว +1

    Aka patta bro. 🤘🤘 Ado mageth konde kapuwa yako aka dawasak. Meka baladdi aka mathak una. 😂

  • @saduuchutidoni2009
    @saduuchutidoni2009 ปีที่แล้ว +1

    මරු චමිදු අයියේහ් 💗😍

  • @tharakalahiru3755
    @tharakalahiru3755 3 ปีที่แล้ว +7

    මරු🖤

  • @DulipKumara-zk7jv
    @DulipKumara-zk7jv ปีที่แล้ว +2

    අපේ විද්දියාව මිස්😄😄

  • @lion-nv2ku
    @lion-nv2ku 2 ปีที่แล้ว +2

    පිනාගෙ අම්මට නිවන් සුව....😎👈

  • @buddhikacp7606
    @buddhikacp7606 2 ปีที่แล้ว +1

    Video එක නම් මරු

  • @darshikachathurani1571
    @darshikachathurani1571 ปีที่แล้ว

    අපේ ස්කුල් එකෙත් ඉන්නෙ ඔය වගේ අය තමා ඒත් එයාලට ආදරෙයි ගොඩාලියක්

  • @punsaranibalasuriya5018
    @punsaranibalasuriya5018 11 หลายเดือนก่อน +1

    අම්මෝ චමිදු😂

  • @dineththaweesha9597
    @dineththaweesha9597 2 ปีที่แล้ว +1

    ශුපිරි 😂❤

  • @kadkushansadilka1464
    @kadkushansadilka1464 2 ปีที่แล้ว +1

    අඩේ සුපිරියි අයියෙ 🤩🤩🤩🤩

  • @kawirhukawithu9248
    @kawirhukawithu9248 ปีที่แล้ว

    මරු හොදෙ😂💔

  • @bimalikanchana7204
    @bimalikanchana7204 7 หลายเดือนก่อน +1

    සුපිරි 👍👍👍👍👍🤣🤣🤣🤣

  • @Dilan_lakmal
    @Dilan_lakmal ปีที่แล้ว +2

    අපෙත් ඉන්නො බං කොන්ඩෙ පෙන්නන්න බැරි සරිලා..😂😂

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @happycreativelanka2989
    @happycreativelanka2989 2 ปีที่แล้ว +6

    ඇයි උදේ පාන්දර බුදුන් වදිනකොට සාක්කු චෙක් කර කර චුයින්ගම් එකතුකරන සෑර්ලා 😂

    • @lion-nv2ku
      @lion-nv2ku 2 ปีที่แล้ว +1

      මගෙ ජෙලි ටොපිය ඊස්සුව ඕක😋🍇

    • @navinuvidumuthu
      @navinuvidumuthu ปีที่แล้ว

      Gon ponna pakku okun

  • @premalalkumara5300
    @premalalkumara5300 2 ปีที่แล้ว +1

    මරු

  • @yasasirigunawardhana5056
    @yasasirigunawardhana5056 3 ปีที่แล้ว +3

    නියමයි හොදේ....😂

  • @mahimaperera8011
    @mahimaperera8011 3 ปีที่แล้ว +10

    උබේ videos මරු oiii patta.දිගටම කරගෙන යන්න.අපි දෙන්නම් සහෝ sup එක.ජය වේවා ❤

  • @liyanagamagerathnayaka3526
    @liyanagamagerathnayaka3526 ปีที่แล้ว +1

    නියම වැඩ 😎😎😎😎😎😎😎😎

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว +1

    ❤❤❤❤keep it up brother well done❤❤😊

  • @sujiwasujiwa5756
    @sujiwasujiwa5756 2 ปีที่แล้ว +1

    බුලත් හපයෙක් අපෙ ස්කෝලෙත් හිටියා 😅😅😅😅

  • @GODZiGTR
    @GODZiGTR 3 ปีที่แล้ว +2

    Patta hode.. ♥️♥️🔥💥

  • @aditharajapaksha5390
    @aditharajapaksha5390 2 ปีที่แล้ว +1

    Interval තව ටිකකින් සිරා සිද්දි ඕයි ඒකනම් 🥲💔

  • @kaveeshanimsara3054
    @kaveeshanimsara3054 2 ปีที่แล้ว

    අද බලන්න පටන් ගථ්තෙ . සුපිරි යි සබ් කරා

    • @chamidugimhan
      @chamidugimhan  2 ปีที่แล้ว

      Thank you so much ❤️😘

  • @nalinperer771
    @nalinperer771 2 ปีที่แล้ว +4

    You deserve to have a successful future🤑

  • @vihanga373
    @vihanga373 2 ปีที่แล้ว +5

    Ela ❤️

  • @KushanSrimalShow
    @KushanSrimalShow 3 ปีที่แล้ว +4

    ලියුමක් ලියන්නද.?

  • @T.Kanchana
    @T.Kanchana ปีที่แล้ว +1

    Chamindu AL commerse කරපු කෙනෙක් වගේ....😎♥️

  • @wijaywijay9425
    @wijaywijay9425 ปีที่แล้ว

    ඕකට චමිදු ප්‍රඩක්ෂන් කියලා දාන්න එතකොට ලස්සනඊ 👌👌👌👌❤️❤️❤️👍👍

  • @anjuniariyarathna2085
    @anjuniariyarathna2085 ปีที่แล้ว +1

    මෙක තමයි මම අාපු ජරාම පන්තිය කියලා අපේ ඉස්කෝලෙ ටිච කෙනෙකුත් කියලා තියෙ😄