මේ සිත “හීලෑ” කරගන්න හැටි | ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (2021-04-04)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #AmaNiwanDutuRahathanWahansela #ShraddhaDaily #Shraddha
    බ්‍රහ්මදත්ත සහ නහාතකමුනි යන රහත් මුනිවරුන්ගේ චරිතාපදාන සහ ගාථා.
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 20

  • @surajsampath1790
    @surajsampath1790 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ...සාදු සාදු සාදු 🌷🌷🌷 පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ධර්ම දේශක ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..දැහැමි ප්‍රාර්ථනා ඉටු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු ධර්මාවබෝදයම වේවා ..සාදු සාදු සාදු 🌷🌷🌷

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +1

    ෙතරැවන් සරණයි 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว

    නමෝ බෞද්ධය සාදු සාදු සාදු ☸️🙏

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว

    Pinwath suvaminvahanseta mage namaskaraya wewa 👏👏👏👏👏👏

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 3 ปีที่แล้ว

    Obawahansetath dayakau sematath pathana bodhiyakin uthum niwan awabodhaya wewa!

  • @nilanthipiyadharshani3532
    @nilanthipiyadharshani3532 3 ปีที่แล้ว

    sadu sadu sadu namaskara vewa pinvath swaminvahansa obavahanseta pinsiduvewa mevani daham desumvalin ape hith suvapath karanava ape adupadu sakaskaraganna udaw kalata obavahanseta niduk nirogi suwaya labeva budusaranai theruvan saranai namobuddaya 🙏🙏🙏

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +2

    සාධු . සාධු ..සාධු
    පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ..
    පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...
    නිදුක් නීරෝගී වේවා ..
    චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලබත්වා !!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු ඔබවහන්සේලා සියලු දෙනාට දිර්ඝායු වේවා නිරෝගි වේවා දායකත්වය දැරු පින්වත් අයටත් දිර්ඝායු වේවා නිරෝගි වේවා

  • @sweetchathu
    @sweetchathu 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว

    🌻🌻🌻🌺🌺🌺🌻🌻🌺🌺

  • @kumudumanju4007
    @kumudumanju4007 3 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @sahananssd1619
    @sahananssd1619 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු හොදට තේරැනා අද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤ සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ❤️

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! ඒ භාග්‍ය වත් වු අරහත් වු මෙ තුන් ලොකෙටම අග්‍ර වු අපගෙ සාස්තෲ වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ උතුම් ශ්‍රි සද්ධර්මයටත් එ නිර්මල ධහම් මාර්ගයෙ ගමන් කර මෙ සිත ධමනය කර සියලු කෙලෙසුන් ගෙන් සදහටම මිදුනා වු එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම අපට මෙ නිර්මල ශ්‍රි සද්ධර්මය කියා දෙන්නා වු එ පින්වත් මහා සඝ රුවනට නිදුක් නිරොගි බාවය ලැබේවා ..චිර ජිවනය.මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා නිවන් මගම විවර කර ගනිත්වා ..සාදූ සාදූ සාදූ..!! අපටද මෙ නපුරු චපල මෙ සිත ධමනය කර උතුම් ධාර්මාවබොදය පිනිසම මෙ සියලු පින් හෙතු වාසනා වෙවා..!!