ලොකුම ලොකු රෝස මල් ඉක්මනින්ම හරියටම හදන විදිහ/ How to make a big rose flower/ රෝස මල් හදන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • How to make a big rose flower/ ලොකුම ලොකු රෝස මල් ඉක්මනින්ම හරියටම හදාගන්න විදිහ

ความคิดเห็น • 120

  • @jackyclogstoun1120
    @jackyclogstoun1120 6 หลายเดือนก่อน +16

    ඔයාගේ නිර්මාණ ශක්තිය තුලින් කරන නිර්මාණ ගොඩාක් අගය කරන්නේ කිසිම අඩුපාඩු වක් නැතුව ඒවා උගන්වන නිසා ....ස්තුතියි ..ගොඩක් ආදරෙයි ❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 18 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අනේ.ඔයත් රෝස මලක් වගේ.තෙරුවන් සරනයි ❤️

  • @DilaniLanka-rx7ms
    @DilaniLanka-rx7ms 6 หลายเดือนก่อน +5

    හරි ම ලස්සනයි අක්කේ රෝස මල් ඔයා කියලා දුන් න මමත් හදලා බලන්න ආසයි ඔයා ට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි

  • @MayumiDesilva-lo6vf
    @MayumiDesilva-lo6vf 6 หลายเดือนก่อน +6

    මම pregnant.මේ දවස්වල room එක සරසනවා...හරිම වටිනවා.ගොඩාක් පින් ඔබතුමියට...බුදු සරණයි

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 25 วันที่ผ่านมา +1

    Hari lassanai thanks hadana hati kiyalaunnata ❤

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 6 หลายเดือนก่อน +8

    කොහොම ස්තුති කරන්නද? හරිම ලස්සනයි .පින් අනේ ඔයාට ....අපේ විවේකය
    පලදායීව ගෙවන්න හොද ක්‍රමයක්....ස්තුතියි. ...ස්තුතියි. 🎉

  • @iroshinidisanayaka7156
    @iroshinidisanayaka7156 2 หลายเดือนก่อน +1

    මම චැනල් එකට එකතු වුනේ අළුතින්. හරිම වටිනවා ඔබේ අදහස්. මමත් ගොඩක් කරදර මැද හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙක්. ඔයාව දැක්කම මට මාවම මැවිලා පේනවා. සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනි නෑ. උනන්දුවයි විශ්වාසයි තිබුනොත් දුර ගමනක් යන්න පුළුවන්... ආදරෙයි ඔයාට❤❤❤

  • @ManojaEkanayake-q5i
    @ManojaEkanayake-q5i 4 หลายเดือนก่อน +1

    Very beautiful .ඔයාගෙ videos.very good

  • @ThushariRathnayaka-i8f
    @ThushariRathnayaka-i8f 6 หลายเดือนก่อน +3

    මේකට නම් ඉතිං replay නැතුව ඉන්න බෑනෙ හැමෝම ආශාවෙන් බලන් හිටිය විඩියෝ එකක් බලං ඉන්න ආසයි අක්කෙ තවත් හැකියාවන් දියුණු වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ඔබට දළදා sammi පිහිටයි 💗 💕 💘 💞

  • @dilinivithanage3797
    @dilinivithanage3797 2 หลายเดือนก่อน +1

    Thank you aunty ❤
    හරිම ලස්සනයි 😍 ❤

  • @DamayanthiKumari-dk6tj
    @DamayanthiKumari-dk6tj หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අක්කේ..❤😍🙏.

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ...කියලා දුන්නට ස්තුතියි ගොඩාක් .....❤️

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 4 หลายเดือนก่อน

      Dakshatha resakin piri sundara kanthawak.oyage videos walin godakmadewal igena gannawa.oyata subadawasak wewa.deepika, Milano sita.

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. පෙන්න තියෙන හැම මලක්ම ඔබම හදපුවාද.

  • @Crgamage
    @Crgamage 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..
    මමත් ගොඩක්ම ආසයි ඔයා වගේ දේවල් කරන්න..මේ ෆෝම් ශීට්මද මනාලියන්ගෙ මල් කලඹ සකසන්න ගන්න ෆෝම් ශීට් 1

  • @chanudidiwyanjali2922
    @chanudidiwyanjali2922 6 หลายเดือนก่อน +1

    තව තවත් අලුත් දේ කරන්න ශක්තිය ලැබේවා !!! මම foom shet හෙව්වට හම්බ උනේ නැ අක්කි කොහොම හරි.හොයාගන හදනවා ඔයාට අාදරෙයි හැමදාම බුදු සරනයි අක්කි..

    • @buddhikamanoharigamalathge8694
      @buddhikamanoharigamalathge8694 6 หลายเดือนก่อน

      Online ගෙන්න ගන්න ...
      අලි එකේ තියෙනවා 1750 ....2500 වෙනකම්

  • @TeeshaStyle
    @TeeshaStyle 6 หลายเดือนก่อน +1

    තවත් මෙවැනි නිර්මාණ කීරීමට ශක්තිය දිරිය ලැබේවා ❤❤❤❤දිනෙන් දින ජය ලැබේවා ජය සිරි මහා බෝ සමිඳුන් පිහිට ලැබේවා

  • @arunideepthika5994
    @arunideepthika5994 6 หลายเดือนก่อน +1

    Harima Lassanai ❤ hadana vidiya hondata pahadiliwa lobakamak nathiwa
    Kiyala dunna. Oya ada harima Lassanai. Kaha kirilliyak. Sthuuthi oyata. Theruwan saranai!!! Dalada samindu pihitai!!!🙏❤🌼🌼💕😘

  • @nishamalikumari797
    @nishamalikumari797 6 หลายเดือนก่อน +4

    අක්කේ ඔයාගේ කර්ට්න් මහලා තියෙන්නේ මොන රෙදි වලින්ද අනේ මට පොඩ්ඩක් කියන්නකෝ ❤

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඇට්ටේරියා,කෝටූ,වල,සුදු පාට තීන්ත ගාලා,මල්,සැරසිලි වලට ගන්නත්,පුලුවන් අදහසක්,දැම්මෙ

  • @user-uq7lw4nu3b
    @user-uq7lw4nu3b 6 หลายเดือนก่อน +1

    harima lassaniii oyat kahapata rosamalk vage man dakkee 🌹💛💛💛💛💛💛

  • @buttman7746
    @buttman7746 6 หลายเดือนก่อน +1

    හරීම ලස්සනයි අක්කා..මට නම් ඔයත් ඔයාගේ සිතිවිලි ත් රෝස මලක් තරම්ම ලස්සනයි ..පවනි පෙරේරා කියන පුංචි නංගිගෙ ලස්සන විඩියෝ වලිනුත් ඔයාගේ ලස්සන ම විඩියෝ වලිනුත් මං..ජීවිතේ තියෙන අපුර්වත්වය විදිනවා..ගැහැණියක් කොයිතරම් සොදුරුද දකිනවා..නිදුක් නිරෝගීමත් සුව වගේම තව තවත් ලස්සන ම විඩියෝ අරන් ඉක්මනින් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..ආදරෙයි අක්කා ..තෙරුවන් සරණයි ..🌼🙏😘🎉

  • @HiruniEshwara
    @HiruniEshwara 6 หลายเดือนก่อน +1

    Thank you .❤❤ ඔයා හරිම නිර්මාණශීලි කෙනෙක් හමුවීම වාසනාව mage mama හිරු

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 6 หลายเดือนก่อน +1

    Kisima loba kamakura nathuwa lesiyen hadaganna wediya harima lassanaioyata godak sthuti budusaranai❤❤❤❤❤❤

  • @vihangikaveesh
    @vihangikaveesh 6 หลายเดือนก่อน +3

    Me mala කියලා denakal maga බලාගෙන හිටියේ .oyata ස්තුති ගොඩක් ....ගෙදර සුරංගනා lokayak wage තියාගෙන witharak නෙවෙයි ...mama balan hitiye oya tharam wada karana oyage athdeka diha....harima ලස්සනයි ..e wada athare oyath suranganawak wage lassanata innawa....💜️💜️💜️💜️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 6 หลายเดือนก่อน +1

    අනේ අක්කේ හරිම ලස්සනයි. පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට.
    අනේ මල් හදන විදිය තවත් video වලින් කියල දෙන්නකෝ. පුංචි මල් හදන විදියත්.....🙏🙏🙏

  • @abcfe7804
    @abcfe7804 6 หลายเดือนก่อน +1

    මං obathumiyagen illuwa me mal hadana widiha kiyala denna kiyala. E de ඉෂ්ට kalata obathumiyata godak ස්තුතියි.

  • @maneljayasinghe9036
    @maneljayasinghe9036 6 หลายเดือนก่อน +1

    Hari lassanai . Mamath hadanawa . Thank akka .🙏🙏👍👍♥️♥️

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 หลายเดือนก่อน +1

    Good....as..i
    .
    🌹🌹😄

  • @dilaniniluka692
    @dilaniniluka692 6 หลายเดือนก่อน +1

    Duwili wadunama clean karana kota watura watenna hoda nane,harima lassani thank you.

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 6 หลายเดือนก่อน +2

    ස්තුති අක්කේ මම ඉල්ලපු විඩියෝ එක ඩුන්නට ❤❤❤❤❤❤❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 6 หลายเดือนก่อน +5

    කහ කිරිල්ලි ❤❤❤❤

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 6 หลายเดือนก่อน +1

    Aththatama godak lassanai

  • @Chandaniaa00
    @Chandaniaa00 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ස්තුතියි ඔබට

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 2 หลายเดือนก่อน +1

    ඔයාත්...රෝස මලක් වගේ ලස්සනයි....සහෝදරි ❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤

  • @nilanthiarosha1153
    @nilanthiarosha1153 6 หลายเดือนก่อน +1

    Thank you miss kola hoya gaththoth math hadanawa....

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 6 หลายเดือนก่อน +1

    ❤🧡💛🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🙏🇮🇹🏡💛🧡❤️☘️☘️☘️☘️☘️☘️☘️
    Harima lassanai... sthuthi godak 👍👌👏👏

  • @thamarakumari3026
    @thamarakumari3026 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ස්තූතියි ❤

  • @indikakumari1153
    @indikakumari1153 6 หลายเดือนก่อน +1

    Harima lassanayi

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 6 หลายเดือนก่อน +1

    Ane harima lassanai obatumiyata godak istuti mewage watina dewal kiyala denawata ❤️❤️

  • @Fernandosi-wb4gg
    @Fernandosi-wb4gg 6 หลายเดือนก่อน +1

    Harima lassanai pehadiliwa lassanata kiyala denawa💗

  • @vindyamadushani7849
    @vindyamadushani7849 6 หลายเดือนก่อน +2

    Dear sister.your vedios are vry inrteresting n important .you are also a great woman.I got many positive thoughts from u.wish u all the best.

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama 6 หลายเดือนก่อน +1

    Wow so much ne akke.. lassanai adath video aka😍😍☺️💪

  • @ShriRannasinghe
    @ShriRannasinghe 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස්...❤❤❤

  • @sherinaterani7757
    @sherinaterani7757 4 หลายเดือนก่อน +1

    ❤❤❤
    Woow
    හරිම ලස්සන යි

  • @roshelkarunamuni1666
    @roshelkarunamuni1666 6 หลายเดือนก่อน +1

    Harima lassanai akka, oya wagema❤,,love you❤

  • @studiopedia9871
    @studiopedia9871 6 หลายเดือนก่อน +1

    අනේ thankyou so much❤❤❤so beautiful.

  • @veronicaperera8253
    @veronicaperera8253 6 หลายเดือนก่อน +1

    Hi my talented lady how are you beautiful video the roses are so beautiful take care god bless u all ❤❤❤

  • @wellanaramba8184
    @wellanaramba8184 6 หลายเดือนก่อน +1

    Sweet lady thanks nangi for sharing this video. Oya hari awanka athi

  • @noshi2308
    @noshi2308 6 หลายเดือนก่อน +1

    Thank you sooo much Aunty.😍😍😍😍😍😍😍

  • @DulaniAmukotuwa
    @DulaniAmukotuwa 3 หลายเดือนก่อน +1

    අනේ ඒක ලස්සනයි නැන්දි❤

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි රෝස මල් ටික ඔයාට ගොඩක් ස්තූතියි ආදරෙයි ❤❤

  • @cookiemanookie7173
    @cookiemanookie7173 6 หลายเดือนก่อน +1

    You are so talented. All the best dear. Gd bless u😊

    • @happyhome1093
      @happyhome1093  6 หลายเดือนก่อน

      Thank you so much

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 6 หลายเดือนก่อน +2

    Thank you very much that s good idea ❤love you

  • @amayasewmi9750
    @amayasewmi9750 6 หลายเดือนก่อน +1

    Thank you aunty.. harima lassanai❤

  • @Farveen-d3h
    @Farveen-d3h 6 หลายเดือนก่อน +1

    Hi your smile is very beautiful I like to watch your videos😊

  • @sindukade4594
    @sindukade4594 6 หลายเดือนก่อน +1

    Very nice thanks

  • @dishnanilushi4606
    @dishnanilushi4606 6 หลายเดือนก่อน +1

    Very beautiful

  • @AnilSamarasingha
    @AnilSamarasingha 6 หลายเดือนก่อน +1

    Godak lassanai. Me foam sheet malmada curtains wala patiyata dala tiyenne. Thanks oyata

  • @Anoma164
    @Anoma164 6 หลายเดือนก่อน +1

    Well done ❤👍❤❤❤❤

  • @hiruhimasha
    @hiruhimasha 6 หลายเดือนก่อน +1

    Godak adara❤

  • @manjusuja3359
    @manjusuja3359 6 หลายเดือนก่อน +1

    Harima lassani.thank you sister

  • @sujithsampath8932
    @sujithsampath8932 6 หลายเดือนก่อน +1

    Harima lassanay.

  • @gamaharakagaming7083
    @gamaharakagaming7083 2 หลายเดือนก่อน +2

    Ape
    Teacher
    Wage

  • @Floridavaz
    @Floridavaz 6 หลายเดือนก่อน +1

    Oya adath 👍❤❤❤

  • @samanthipriyangani2446
    @samanthipriyangani2446 6 หลายเดือนก่อน +1

    Harima lassanai auntiyooo❤❤❤❤

  • @dineshadilrukshi4410
    @dineshadilrukshi4410 6 หลายเดือนก่อน +1

    Thank you❤❤

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 6 หลายเดือนก่อน +1

    Thank you asawen balan hitiye vidio ekak ❤❤❤❤😂😂

  • @gunawardana7558
    @gunawardana7558 4 หลายเดือนก่อน +1

    thanks apita mewa kiyala denawata

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 6 หลายเดือนก่อน +1

    **අම්මි**
    😍😍😍😍👍👍👍

  • @IkrammohamedIkram
    @IkrammohamedIkram 6 หลายเดือนก่อน +1

    Hi rose girl.flower is very beautiful.i try it .godak adharei❤

  • @manelr6912
    @manelr6912 6 หลายเดือนก่อน +1

    Thank you so much
    Very useful

  • @salikarajakaruna
    @salikarajakaruna 6 หลายเดือนก่อน +1

    Thank you akke..❤❤❤

  • @happyhome1093
    @happyhome1093  6 หลายเดือนก่อน +1

    ආදරණීය අගය කිරීමට ආදරේයී ගොඩාක් ස්තුතියි සියලුම දෙනාටම ❤🎉🙋

  • @PradeepaSenanayake-y3m
    @PradeepaSenanayake-y3m 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤harima lassanai

  • @jeewalakmali266
    @jeewalakmali266 6 หลายเดือนก่อน +2

    සුරංගනා ලෝකේ ඉඳන් අවදෝ
    මිහිරි දිවිය තුටු සයුරේ ගිලෙනවාදෝ
    දන මන සොම්නස පුරවනවා දෙනවාදෝ
    සුරංගනාවියක් මෙදියතට බැසලාදෝ.... 🥰🥰🥰🥰

    • @happyhome1093
      @happyhome1093  6 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට ❤🎉 ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻

  • @senakitchen5560
    @senakitchen5560 6 หลายเดือนก่อน +1

    Nice roses 🔔❤️

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 4 หลายเดือนก่อน +1

    Thankyou

  • @nishamalikumari797
    @nishamalikumari797 6 หลายเดือนก่อน +1

    අක්කා මේ එක කොලයකින් එක මලක්ද හදන්න පුලුවන් ❤

  • @SenakaRajapakse
    @SenakaRajapakse 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @abhi7486
    @abhi7486 3 หลายเดือนก่อน +1

    ❤Wow

  • @mayanthigamage9829
    @mayanthigamage9829 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @manuriliyanage2170
    @manuriliyanage2170 6 หลายเดือนก่อน

    Attamai godak lassanai.danna hamadema oya kiyla denwa

  • @Pubuduwathmini
    @Pubuduwathmini 2 หลายเดือนก่อน +1

  • @nalanilanka9985
    @nalanilanka9985 6 หลายเดือนก่อน +1

    Adarey godaaaaaàk.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 หลายเดือนก่อน +1

    🙏❤️

  • @life_with_Dilru
    @life_with_Dilru 6 หลายเดือนก่อน +1

    Godak lassanai ❤

  • @mybeautystitches
    @mybeautystitches 6 หลายเดือนก่อน +1

    Very very beautiful sister I am ur big fan❤❤❤❤❤❤

  • @sudharmaalwis3641
    @sudharmaalwis3641 3 หลายเดือนก่อน +2

    As

  • @jayarathnemanike1658
    @jayarathnemanike1658 6 หลายเดือนก่อน +2

    Me loku foom shit koheda ganne kiyannako

  • @kumarilekha7187
    @kumarilekha7187 4 หลายเดือนก่อน +1

    Lassani ❤❤

  • @chitraperera8242
    @chitraperera8242 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤️ ❤️

  • @nadeekagunathilaka-wz2dh
    @nadeekagunathilaka-wz2dh 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @p.meewala1211
    @p.meewala1211 6 หลายเดือนก่อน +1

    ❤really ❤️❤️❤️❤️❤️❤️

  • @aacchamarka6970
    @aacchamarka6970 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @dilrukshithilakarathna8726
    @dilrukshithilakarathna8726 4 หลายเดือนก่อน +1

    A4 walin baida anty❤❤

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 6 หลายเดือนก่อน +1

    ක්‍රේප් sheets වලිනුත් රෝස මල් හදලා පෙන්නන්න ..

  • @nelumwithanage658
    @nelumwithanage658 6 หลายเดือนก่อน +1

    💚

  • @lalinperera7464
    @lalinperera7464 4 หลายเดือนก่อน +1

    කොහෙද නුවර ෆෝම් ශිට් තියෙන්නෙ

  • @kanthigunawickrama271
    @kanthigunawickrama271 6 หลายเดือนก่อน +1

    ❤❤