Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 72 | 2025-01-15 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น •

  • @HiruTVOfficial
    @HiruTVOfficial  13 วันที่ผ่านมา +39

    සමන්තලාගෙ සෙට් එක මේ වෙද්දි ඉන්නෙ වීරයෝ වෙලා.ඒකට හේතුව මෙච්චර කල් හොයාගන්න බැරිව හිටිය සූර්‍යා අතටම අල්ලගත්ත හින්දා.සෙට් එක සූර්‍යාව වාහනේ දාගෙන තර්ජනය කරන්නෙ සුද්දි පැටියව ඉන්න තැන කියන්න කියලා. ඒ වෙලාවෙ වෙන්නෙ කවුරුත් හිතන්නෙවත් නැති දෙයක්.වාහනය හරස් කරලා වාහනයක් නතර කරනවා.ඒ වාහනයෙන් බහින්නෙ යාරා ඇතුළු සෙට් එක.යාරා එක්ක ගේමට එන්ටර් වෙන්න හදන සමන්තලාට එන්ටර් වෙන්න තියා මොකක්ද කරන්නෙ කියලා හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ.යාරා තුවක්කුව අරගෙන ලොකු සමන්තට වෙඩි තියනවා.වෙඩි තියලා සූර්‍යාව එහෙමත් නැත්තන් ජෝයිවත් අරගෙන එතැනින් යනවා.සමන්තට සිදුවුණ දේ ආරංචිවුණ අසරණ අම්මා කලන්ත වෙනවා.මේ අතරෙ හිරකරගෙන ඉන්න සුද්දි පැටියව මුණ ගැහෙන්න ශංකර් එනවා.
    එහෙනම් ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න අදත් පාවී එන්න ආසයි බලන්න එකතුවෙමු.....

  • @chamikamadushani1179
    @chamikamadushani1179 13 วันที่ผ่านมา +81

    සුද්දි පැටියගෙ චරිතෙට ආදරේ අය ඉන්නවද

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 13 วันที่ผ่านมา +33

    මෙ taledrama එකේ හොදම චරිතේ දිනිති මට නම්

  • @roze-z3v
    @roze-z3v 13 วันที่ผ่านมา +26

    ශන්කර් ඕවර් ඇක්ටින්😂

    • @JeewaniNisansala-m8j
      @JeewaniNisansala-m8j 11 วันที่ผ่านมา +1

      එයාට රගපාන්න බෑ

  • @imeshatiranji2364
    @imeshatiranji2364 13 วันที่ผ่านมา +15

    දිනිති රගපානවා ලස්සනයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 13 วันที่ผ่านมา +12

    අම්මෝ මරුවා.විස්තරේ දැනගන්න හදන්නේ.අර සංකරයගේම වෙන්න.ඇති😂.මරුවා මරු කටට තමයි යන්න හදන්නේ😂.සූර්යයා සුද්දි .පැටියා ඒ දෙන්න වෙන්කරන්න එපා❤❤

  • @rekha1127
    @rekha1127 13 วันที่ผ่านมา +20

    ❤දිනිති ❤දරුණු wala❤waditibba❤matabayhtuna❤දිනිති රඟපානවා lassanai ❤ඉරිසියාව මඩ ගහන්න ❤ඉදිරියට යන්න ❤දිනිති සුබ පැතුම් ap❤ඩුබායි ❤❤දිනිති අක්කි නිසා බලනව

  • @stellafonseka8870
    @stellafonseka8870 12 วันที่ผ่านมา +7

    මෝඩ බේබිගේ නාකි හුරතලේ ගැලපෙන්නේම නැහැ

  • @malithi-g9x
    @malithi-g9x 13 วันที่ผ่านมา +16

    සූර්‍යා කෙල්ලො දෙන්නෙක් රවට්ටපු එකනම් වැරදියි හැබැයි.දෙකම නැතිවෙයිද දන්නෙනෑ අන්තිමට

  • @DulmiJayanayake
    @DulmiJayanayake 13 วันที่ผ่านมา +12

    ලස්සනයි කතාව❤

  • @DoYouKnow-q2u
    @DoYouKnow-q2u 13 วันที่ผ่านมา +9

    මට හිතෙන්නෙ මේ කතාව ඉක්මනට ඉවර වෙයි වගෙ🥲 දිනීව ආපහු බලන්න බැරි වෙයිද?? අනේ 😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 13 วันที่ผ่านมา +8

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    පාව්. එන්න. ආසයි. ❤❤❤

  • @asokajayawardana2252
    @asokajayawardana2252 13 วันที่ผ่านมา +22

    Sisira bebita love wage

  • @eshruhansa4168
    @eshruhansa4168 13 วันที่ผ่านมา +10

    maru kathwa❤

  • @Lila-l1t
    @Lila-l1t 13 วันที่ผ่านมา +11

    සංකගේ නහර පුපර ලා මෙරෙනවා
    දිනිති තමයි හොද ම

  • @DoYouKnow-q2u
    @DoYouKnow-q2u 13 วันที่ผ่านมา +5

    දිනී ❤❤ අපි එන්නෙ ඔයාව බලන්න.

  • @KaviniKaushalya-qk4ow
    @KaviniKaushalya-qk4ow 13 วันที่ผ่านมา +13

    ලස්සනයි shankar ragapana widiha ❤❤❤❤❤❤

  • @jeewanthakuruppuarachchi4791
    @jeewanthakuruppuarachchi4791 12 วันที่ผ่านมา +2

    Dinithi super acting

  • @SenithiDewanga
    @SenithiDewanga 13 วันที่ผ่านมา +6

    Akila ayyage actinam superb ❤❤

  • @Saveengihas-c9j
    @Saveengihas-c9j 13 วันที่ผ่านมา +10

    6 comeent eka❤️

  • @IndikaLiyanage-m3s
    @IndikaLiyanage-m3s 13 วันที่ผ่านมา +4

    Hmmm ennawa

  • @W.sFanando
    @W.sFanando 13 วันที่ผ่านมา +6

    ❤❤❤❤

  • @devikamalki1983
    @devikamalki1983 12 วันที่ผ่านมา +3

    මුන් සින්හබාහු එකෙ එහෙම මෙකෙ මෙහෙමඅනෙ ඉතින්

  • @PathumNimsara-z7s
    @PathumNimsara-z7s 13 วันที่ผ่านมา +4

    Maro katays ❤❤

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 11 วันที่ผ่านมา +2

    ශන්කර් ඔනවට වැඩියි දගලනවා කතාවත් එපා වේනවා

  • @eshruhansa4168
    @eshruhansa4168 13 วันที่ผ่านมา +9

    babe boruwak karanne soorya genna ganna hoda wade okita

  • @RavinduMadushan-h3b
    @RavinduMadushan-h3b 13 วันที่ผ่านมา +5

    🙂🙂🙂

  • @Lassanadewal344
    @Lassanadewal344 13 วันที่ผ่านมา +7

    Akhila set na chrithet

    • @eshruhansa4168
      @eshruhansa4168 13 วันที่ผ่านมา +10

      u hodai ubalata itin areas ne cover karanne ungen

  • @nidarshakavindi3646
    @nidarshakavindi3646 12 วันที่ผ่านมา +2

    Babi boruwk ned kiynne😢

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 12 วันที่ผ่านมา

    පුතා අම්මගේ රගපෑම නම් හරිම තාත්විකයි නේද

  • @sinisi-n1i
    @sinisi-n1i 13 วันที่ผ่านมา +6

    Abhi galapenne sinamavta me magul valata vada

  • @anulabathi6088
    @anulabathi6088 12 วันที่ผ่านมา

    Adareta es andai ekai baby aettha😅

  • @hasaminithilakarathne7203
    @hasaminithilakarathne7203 12 วันที่ผ่านมา +1

    Me akila nethuwa wena kenek atthema nedda 😂😂😂 over acting over over over... Like a stage drama 😂😂😂😂😂shike

  • @Nethuki.6
    @Nethuki.6 13 วันที่ผ่านมา +1

    Mol karayo 3 dena. 😂

  • @lenalana6586
    @lenalana6586 13 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 13 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @AfsaMISLAJ
    @AfsaMISLAJ 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤