ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු සමන්තයට වෙඩි වැදුණ සිද්ධියත් එක්ක මරුවා ඉන්නෙ මරුවමආවේශවෙලා.මරුවා ශේප් එකේ මේ හදන්නෙ මොකක්ම හරි හොඳමගේමක් ගහන්න වගෙයි පෙනෙන්නෙ.ඔය අතරෙ සූර්‍යාගෙන් දරුවෙක්ලැබෙන්න ඉන්න නිසා අසරණ වුණ එලීනා බේබි ආයෙම අකිල බොසාහම්බෙනවා.මේ යන විදියට නම් අන්තිමට අකිල බොසාට එලීනා ගැනදුක හිතිලා එලීනාව බාර ගනීවිද දන්නෙත් නෑ.ගමේ අනිත් පැත්තෙ මේවෙද්දි මිහිරි අත්තම්මා එක්ක ඇවිත් බේබිගෙ තාත්තා හම්බවෙන්න.ඒ කරලා අත්තම්මා කියනවා ආයෙ බේබිගෙ කෙල්ල එලීනාව සිසිරවයිලපයවයි මුණ ගැහෙන්න එවන්න එපා කියලා.වෙඩි වැදිලා ඉස්පිරිතාලෙහිටිය ලොකු සමන්තයා මේ අස්සෙ ටිකට් කපලා ගෙදරට එකතු කරන්එනවා.සමන්තයාගෙ අම්මට නම් වෙන සතුටක් නැති තරම්.සමන්තයාගෙදර ආවට පස්සෙ මරුවා මුදලාලි කියනවා මනුස්සයා කොළඹ යන්නතීරණය කරා කියලා.කලින් කිව්වා වගේම මරුවා මුදලාලි මේ හදන්නෙවෙනමම ගේමක් ගහන්න වගේ.....එහෙනම් අදත් පාවී වෙන්න ආසයි බලන්න එකතුවෙමු....
ඒ කියන්නෙ කොටස් 84 ඉවරයි එහෙම තමයි කතාවක් උනාම ඉවරවෙන්න ඕන බොරුවට අදිනවට වඩා එහෙම උනාම බලන්නත් ආසයි
🥺😞 Ane kathava ivara karanna eka ikmanata... godaka asaven balana drama ekak meka ❤
ඉක්මනට කතාවක් ඉවර කරන එක හොදයි එතකොට ලස්සන මතකයක් වෙයි😊
Pla whtt yanna😂
කතාව ඉක්මනට ඉවර වෙනවාට කැමති අය මේ පැත්තට
මොකද්ද ඉතින් දැන් මේ කතාවෙ උනේ..🤔 කෙල්ල ගෙනියපු එකයි සූර්යව හොයපු එකද..😂
Niuymi...sankar..mali.....akila❤❤❤❤❤😂😂😂jawawa❤❤❤❤❤kola...sata....akkam😂❤❤
මේ කතාව ෆ්‍රිජ් එකෙන් බලන අය ලයික් කරන්න🤗
සිරාවටම හුට්ටො අපිත් උයන ගමන් බලන්නෙ සැම්සුන්ග් ෆ්‍රිජ් එකෙ දොරෙ තියෙන ඩිස්ප්ලෙ එකෙන්😂😂❤
අවසාන 10 කොටස
11:40 ආච්චි මලා නෙවේ ආච්චිට හාල් ගරන්න කියුවත් ජොනියා එන්නේ ණෑ පැංචෝ😂😂😂
😢😢😢😢
Shankaraya hadanne gaurawi labagnna wagge 😂😂suryata elina set krla gaurawi kohomath akilamane hoynne katawatath ekama wei 😂😂
අකිලට බේබී නම් හොදයි කියලා හිතෙනවා
❤❤😥😥😱😱
❤❤
සුද්දි පැටියගේ පොඩි සමන්ත අයියට රගපාන්න ගන්න වෙන නලුවෙක් හිටියෙම නැද්ද අනේ ඩැර්කියුලා වගේ 😂😂😂😂😂😂
Oya ragapanna eenmm😂
@@Nethuki.6 මම වෙනුවට ඔයා යන්නකො
සිරස ලක්ෂපති ඒකෙන් අපු.කෙනෙක් පොඩි සමන්ත කියන්නේ
Ammo jacson anthanee innawa wage akila aiya
Ane සුර්යා pau සංකර සුර්යාට මොකුත් කරන්න එපා අනේ.. ඔලුව aul වෙලා ඉන්නේ සුර්යා මේ වෙලේ පනටත් වඩා සුර්යා ගෞතමිට ආදරෙයි එයා නැති වෙඉ කියලා බයට සංකර එක්ක පැටලෙන්නේ
සංකාරයා මෙලෝ වැඩ ක් නෑ
😢😢😢😢😢😢😢😢
අනේ. කතාව. තව. දවස්. 10නේ.තියෙන්නෙ.ඇයි.ඉක්මන්ට.ඉවර.කරන්නෙ.
kauda kiyannee
Ai mechara kalin iwara wenne
Kuda patum
11:40
අකිලයා තාත්තව ඔලුවට අරගෙන කතා කරන්නෙ. හෙනම ගොබ්බයි...😂
Nattiya monawa unath gonna tolk anthanige
කෝ සුරයත් නෑ.සුද්දි පැටියක් නෑ.සංකරයා මොනා කරන්න හදනවද මන්දා.
Mokadda appa katha iwaraine
Kohomat achita Hal garanna Hal nhe
👎👎👎👎👎
Mn real pathumge gf eyage siya nati una 😢😢
යාලුවනෙ මම රියල් පැතුමාගෙ යලුවා. පැතුම්ගෙ සීයා නැති උනා අද උදෙ😢😢😢
හරි අපරාදෙ කරවල වලට වේලන්න
😂😂😂@@shanikachamindhi8952
@ අපහස කරන්න එපා නොනා
පැතුමනේ මැරෙන්න තිබුනේ
Kawda pathum😂😂
ලොකු සමන්තයට වෙඩි වැදුණ සිද්ධියත් එක්ක මරුවා ඉන්නෙ මරුවම
ආවේශවෙලා.මරුවා ශේප් එකේ මේ හදන්නෙ මොකක්ම හරි හොඳම
ගේමක් ගහන්න වගෙයි පෙනෙන්නෙ.ඔය අතරෙ සූර්‍යාගෙන් දරුවෙක්
ලැබෙන්න ඉන්න නිසා අසරණ වුණ එලීනා බේබි ආයෙම අකිල බොසා
හම්බෙනවා.මේ යන විදියට නම් අන්තිමට අකිල බොසාට එලීනා ගැන
දුක හිතිලා එලීනාව බාර ගනීවිද දන්නෙත් නෑ.ගමේ අනිත් පැත්තෙ මේ
වෙද්දි මිහිරි අත්තම්මා එක්ක ඇවිත් බේබිගෙ තාත්තා හම්බවෙන්න.
ඒ කරලා අත්තම්මා කියනවා ආයෙ බේබිගෙ කෙල්ල එලීනාව සිසිරවයි
ලපයවයි මුණ ගැහෙන්න එවන්න එපා කියලා.වෙඩි වැදිලා ඉස්පිරිතාලෙ
හිටිය ලොකු සමන්තයා මේ අස්සෙ ටිකට් කපලා ගෙදරට එකතු කරන්
එනවා.සමන්තයාගෙ අම්මට නම් වෙන සතුටක් නැති තරම්.සමන්තයා
ගෙදර ආවට පස්සෙ මරුවා මුදලාලි කියනවා මනුස්සයා කොළඹ යන්න
තීරණය කරා කියලා.කලින් කිව්වා වගේම මරුවා මුදලාලි මේ හදන්නෙ
වෙනමම ගේමක් ගහන්න වගේ.....
එහෙනම් අදත් පාවී වෙන්න ආසයි බලන්න එකතුවෙමු....