පින සහ නිවන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න අවශ්‍ය පින ඔබට තියනවද? 7th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • සිත නිවී සැනසෙන්න අවශ්‍ය වන පින් මොනවද? ඔබ මනුෂ්‍යයෙක් වී ඉපදී, බුදුන් වදාල සද්ධර්මය ශ්‍රවනය කර, ඒගැන පැහැදී, සිත නිවෙන්න අවශ්‍ය දෙය කිරීම තමයි පින. ඔබට අවශ්‍ය පින් ඔබට උවමනා ප්‍රමාණයට වඩා ඔබට ඇත. ඔබ ඒ පිනෙන් නියම ප්‍රයෝජනය ගන්නවද?

ความคิดเห็น •