Upasaka Mama (උපාසක මාමා) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Download Now - www.fmderana.lk...
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

ความคิดเห็น • 35

  • @manojjayawardena1065
    @manojjayawardena1065 ปีที่แล้ว +1

    සුපිරි. කියන්න වචන නෑ. ඇනස්ලි බර්ටිගෙන් පස්සේ බිහිවුණු හොදම ප්‍රහසන ශිල්පීන්

  • @yathaloka-866
    @yathaloka-866 2 ปีที่แล้ว +6

    හරිම තාත්විකයි.. ❤️❤️ ලංකාවේ ඉන්න අත්දැකීම් බහුලම නිර්මාණශීලිම දක්ෂයෝ දෙන්නෙක්.. 🏆👬පෞද්ගලිකවත් ගොඩක් ගරු කරන සහ කැමති දෙන්නෙත්..👬😇
    හැමදාම අගය කරනවා. 💪
    අද පොඩි අදහසක් දෙනවා.. ඔබ දෙපළ දාර්ශනිකව සමාජ සත්‍ය ගැන හොද ඔවදනක් මතුකිරීමත් අද්විතීය විදිහට නිර්මාණාත්මකව සමාජයට ඉදිරිපත් කරන බවත් සත්‍යක්, එහෙත් නිර්මල බුදු දහම , සහ සද්ධර්මයට අදාළ කරුණු , අවස්ථා හාස්‍ය උත්පාදනය සඳහා යොදා ගන්නෙපා.. ,
    කොයිම ආගමක කොටස් උනත් එහෙම නොවෙන තැනට චරිත නිර්මාණය කරනවනම් වඩාත් හොදයි, කොයිතරම් වර්තමානය + අරමුණ තුළ එය සාධාරණීකරණීකරනය කළ හැකි උනත්, ඒය අප්‍රමාණ අහිතකර දෙයක්, නොවිය යතු දෙයක්, විපාක පිණිස පවතින දෙයක්මයි
    ජය වේවා..!

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +10

    කතාව හරිම තාත්විකයි. ඇහැට කිරි වැටෙයි වගේ පොඩි කෑලිවලින් අපේ හිත් වල චිත්‍ර රූප මවන්න ඔබ දෙපළ හරිම දක්ෂයි.

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว +5

    සුපිරි

  • @sajanmanujaサジャン
    @sajanmanujaサジャン 2 ปีที่แล้ว +9

    කන හරහා මොළයට

  • @marlonudala141
    @marlonudala141 2 ปีที่แล้ว

    නියමයි bro .....,❤😀😅😁😃

  • @daraya6732
    @daraya6732 2 ปีที่แล้ว +2

    මරු අප්පා

  • @dinukadeshan6027
    @dinukadeshan6027 2 ปีที่แล้ว +7

    දාර්ශනික ජෝක්..❤️

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 2 ปีที่แล้ว

      We may have more empathic dual purpose upasaka uncles in the future.

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว +3

    The super thanks from Italy

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 2 ปีที่แล้ว +2

    තව හයියෙන් කියමු

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว

    නියමයි සහෝදරයා .කොරියාවේ අපෙන් පැතුම් 🇱🇰🇰🇷🙏❤️💰

  • @MediaLifeSL
    @MediaLifeSL 2 ปีที่แล้ว +2

    ♥️♥️

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +3

    බේර වැව ලෑස්ති වෙන්න වෙනවා ආයේ පටන් අරන්... පොඩි ...චූටි

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 2 ปีที่แล้ว +1

    💚♥️💛🧡💙💚♥️💛🧡💙💐💐💐💐💐💐💐💐💐💐

  • @hirananilal8443
    @hirananilal8443 2 ปีที่แล้ว +3

    උපාසක මාමා ට තේරෙන්න ඇති පස්සේ පිටරටවල් එවන සල්ලි අරන් අපේ බුදුදහම විනාශ කරන්න යන්නේ කියලා ඔය අරගල කාරයෝ 🙏

  • @NeverGiveup-vp4nl
    @NeverGiveup-vp4nl 2 ปีที่แล้ว +1

    3rd comment 👍

  • @meriandiss6675
    @meriandiss6675 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌💝🤣🤣🤣🤣🤣🤣

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 2 ปีที่แล้ว

    Niyamayi

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว +1

    UPASAKA - MAHINDA, RANIL, BASIL, NAMAL, DINESH, KAMAL, PRASANNA, SUSIL ATHULU SIYALUMA PATTA KAPATI SUDU ADAGATHTHU HORA UPASAKA HETHTHA PANCHA SEELAYE PIHITAWAMU..

  • @eapkumari6397
    @eapkumari6397 2 ปีที่แล้ว

    Oya kathawa thawath lassana karanna kramayak thibuna awasanaya thawa tikak wenas kalanam

  • @ruwendrathejan7990
    @ruwendrathejan7990 2 ปีที่แล้ว

    1st comment

  • @chamaraliyo9069
    @chamaraliyo9069 2 ปีที่แล้ว +2

    උපාසක =බයියෝ,ටොයියො

  • @supunmendis1538
    @supunmendis1538 2 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේගෙ නම ජාතක කතා වගේ දේවල් අරගන්නැතුව උඹලට විහිළුවක් කරන්න බැහැ නේද. කලින් නම් හොඳ කතා කෙරුවා. හැම එකාම අල්ලගන්නෙ බෞද්ධ ඉතිහාසෙයි බෞද්ධ වචනයි බෞද්ධ ධර්මයයි.අනිත් ආගම් වල කිසිම දෙයක් කිසි එකෙක් විහිලුවටත් ගන්නෙ නෑ.මොකද භයයි.

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว +1

      අපෙ උන් බයයි බං අනිත් ආගම් වල දෙවල් කියන්න .🙏🙏🙏☸️☸️☸️

    • @sunshineeveryday2470
      @sunshineeveryday2470 2 ปีที่แล้ว +1

      මෙතන විහිළුවක් නෙවෙයි කරන්නේ ....උපාසක මාමා මගින් ලෝක ධර්මතාවය පෙන්නුම් කරනවා....

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว +1

      @@sunshineeveryday2470 😂😂😂

    • @nipuna5552
      @nipuna5552 2 ปีที่แล้ว +1

      මචන් බුද්ධ දර්ශනය කන්නෙ මුන් නෙමෙයි ,සිවුරු පෙරව ගත්තු කහකඩයො ටික.උන් නිසා තමයි බුද්ධ දර්ශනය විහිලුවක් වෙලා තියෙන්නෙ.

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว +2

      @@nipuna5552 ඔක්කොම කහකඩයො නෙමෙයි හරියට කියපන් මචං ඇතැම් අශ්‍රමනයො,