ප්‍රධාන විධායක නිළධාරිනියක් වෙන්න කැමති ෂුක්රා | Sirasa Lakshapathi |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2021
  • Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
    Facebook Page - SirasaLakshapathiOfficial
    Instagram - lakshapathisl
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire
  • บันเทิง

ความคิดเห็น • 343

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +21

    කට්ටුගොඩ නෙවෙයි කටුගොඩ
    th-cam.com/video/Mss_Pw00hJo/w-d-xo.html

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว +3

      චන්දන මහත්තයා ඒ කලේ රගපෑමක්....තව තව වැඩ සටහන් කරන්න චන්දන මහත්තයට ධෛර්ය ශක්තිය ලැබේවා...එතුමාට තෙරුවන් සරණයි 💐💐💐💐💐

    • @yoosuf4584
      @yoosuf4584 3 ปีที่แล้ว +1

      අයියෝ එතකොට අර " මම දකුනෙනේ ...මාතරණේ " කියාපු නංගිට කරන අපහාසයක්නේ මෙයාව නග්ගල තියන එක. ..රටේ කෑලි විකුනලා..වරායේ නැගෙනහිර ජැටියත් විකුනලා "අපි යක්ඛයෝ බොලව් " කිය කියා ඉන්න කියලා ඉන්දියන් කාරයෝ දකුණේ ඈයන්ට කියලා තියෙද්දී මොකක්ද මේ නටන නාඩගම....ශුක්‍රා මුණවීර යක්ඛයින්ට අයිති නැද්ද බොලව්....

  • @a2z380
    @a2z380 3 ปีที่แล้ว +353

    සිංහල බුද්ධාගම අපෙන් උනුසුම් සුභ පැතුම් දුවේ... හැමදාම ලාංකික නියම මුස්ලිම් ඉස්ලාම් වෙන්න...ඔබට ජය...🇱🇰🇰🇷💪👊❤

    • @supunmaduwantha2139
      @supunmaduwantha2139 3 ปีที่แล้ว +8

      @Fashion Hub උබට සින්හලත් බෑ මෙ කෙල්ල වගේ හෑදියන්.🙏🙏🖕🖕🖕🖕

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      අනිවා

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว

      @Fashion Hub පැහැදිලි ඉරිසියාව

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +1

      Dislike karala thiyenne Irisiya kaarayoo ... Lajjai bn Lankava gana 🥺

  • @rasikarathnayaka7092
    @rasikarathnayaka7092 3 ปีที่แล้ว +201

    ජාති ආගම් බේද නොසලකා ජයගමු ශ්‍රීලංකා . සුබ පැතුම් සහෝදරී

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +52

    ලංකික කෙල්ලට ජයවේවා 🇱🇰 ඔයා මිලියන 2 ගත්තා ⭐️🥇🏆

  • @myart149
    @myart149 3 ปีที่แล้ว +31

    ලෝභ කමක් නෑ නංගියේ..හැම ප්‍රාර්ථනාවක්ම ඒ අයුරින්ම ඉටුවේවා.....!!!!

  • @ishansandaruwan242
    @ishansandaruwan242 3 ปีที่แล้ว +12

    අපේ ජපුරට එන්න ඔබවන් සහෝදරියටකට වාසනාව ලැබේවා...ජය වේවා💪💪💪💪

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 3 ปีที่แล้ว +142

    මේ වෙනසට හේතුව උගත්කම
    අන්තවාදීන් වීමට හේතුව නූගත්කම

    • @mymriyas5734
      @mymriyas5734 3 ปีที่แล้ว +1

      yes

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @naleefazulfi3705
      @naleefazulfi3705 3 ปีที่แล้ว +1

      Yeah, exactly, as long as she knows the contest of the Islam every Muslim’s will be good. Who don’t know Islam both Muslim and non Muslim will get a WAR.
      Don’t judge a Religion by a person. Good luck

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 ปีที่แล้ว +3

      na bn godak anthawadin patta ugath un

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +6

      @@whatupbiatch6755 එ ඩිග්‍රි ගහන උගත්කම වෙනයි. මෙ ලමයගෙ උගත්කම වෙනයි...

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +132

    දුවගේ බලාපොරොත්තු ඉටුවෙවා ආඩම්බරයි

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +15

    ඔයා අපෙ සහොදරියක් .ජාති ආගම් පක්ෂ විසින් අප වෙන් කළත් අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ දරුවන්.ජය පතමි.

  • @jonniewalks8848
    @jonniewalks8848 3 ปีที่แล้ว +56

    She reminds me of Malala Yousafzai. All the best young lady. You are an inspiration

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 3 ปีที่แล้ว +32

    සුබ පැතුම් සහෝදරී.ජයෙන් ජයම වේවා සහෝදරී.ගාල්ලට ආඩම්බරයක් ඔබ

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +69

    ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා දුවේ ඔයාට අල්ලා දෙවි පිහිටයි

  • @ruwanperera3968
    @ruwanperera3968 3 ปีที่แล้ว +6

    ලක්ශපති හැමදාම බලනවා. මෙ ලමය රටට ආඩම්බරයක්. දක්ශ ලමයෙක්. හදවතින්ම සුබපතනව දුවේ. ඒ වගෙම ජාතිවාදය අලු දූලි කරන චරිතයක් වේවායි පතනව.

  • @kasundahanaka6845
    @kasundahanaka6845 3 ปีที่แล้ว +25

    හදවතින්ම wish කරනව සහෝදරි
    ගොඩක් පුදුම උනා ඔයාගෙ දක්ෂතා දැකල ❣️

  • @AKMAX-ri8jq
    @AKMAX-ri8jq 3 ปีที่แล้ว +11

    සියයට සීයක් ශ්‍රී ලාංකිකයි ❤️❤️❤️ ආඩම්බරයකි රටට සුබ අනාගතයක් නැගෙනිය

  • @hamdhaajward8513
    @hamdhaajward8513 3 ปีที่แล้ว +61

    Ma sha allah sis. Congratulations. Our country need many women like you .our compliments for ur courageous act.

    • @Mos212S
      @Mos212S 3 ปีที่แล้ว +1

      ඇයි ලැප්ටොප් ගන්නද?

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว +1

      @@Mos212S tho pissekda ballo ah garu karapan shinhala apita lejja nokara

    • @ensys1000
      @ensys1000 3 ปีที่แล้ว

      @@Mos212S තා ව්‍රශභයෙක්ද හිවලෙක්ද​?

  • @gihanaperera6500
    @gihanaperera6500 3 ปีที่แล้ว +7

    සුබපැතුම් සහෝදරිය🤗ඔබේ ඉලක්කය කරා යාමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා!!👌👌

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +56

    නියමයි නංගි commerce කරන හැමොම හිතන්න ඕනෙ ඒත් ගොඩක් අය නොහිතන දෙයක් .

    • @amithjayasinghe99
      @amithjayasinghe99 3 ปีที่แล้ว +2

      කොමස් කරන අපිත් හිතුවා අක්කෙ😁

    • @rollosollo4990
      @rollosollo4990 3 ปีที่แล้ว

      @@amithjayasinghe99 😂😂😂

    • @sumuvlogs1
      @sumuvlogs1 3 ปีที่แล้ว +2

      @@amithjayasinghe99 තවත් අය ඉන්න එක ගැන සතුටුයි මල්ලි.ඔයා commerce කාරයෝ admin නේද.මම මේ වචනෙ ඒ කාලෙ එච්චර හිතුවෙ නෑ.accountant කියල හිතුවා.accountant වුනා

    • @amithjayasinghe99
      @amithjayasinghe99 3 ปีที่แล้ว

      @@sumuvlogs1 ඔව් ඔව් මේ නංගිට Economics BS Accounting අපිට කියලා දෙන්න පුලුවන් නේද?

    • @sumuvlogs1
      @sumuvlogs1 3 ปีที่แล้ว

      @@amithjayasinghe99 ඔව් අයියේ.commerce කාරයෝ group එකෙන පටන් ගත්තා දැන youtube එකේ lesson කරනවා

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි සිහිනය සැබෑ වේවා

  • @hasithapulasthi
    @hasithapulasthi 3 ปีที่แล้ว +5

    එයා දන්න උත්‍තර හරියනකොට සතුටින් ඉපිලෙද්දි, එයා නොදන්න උත්තරේ දෙනකොට හෙන අවුලෙන් හිටියෙ.. ❤️❤️🌸🥰🥰

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +3

    නියමයි නංගි..විශේෂයෙන්ම ඔයාලා හොදට ඉගෙනගන්න ඕනි මිනිස්සු ඇසුරැ කරන්න ඕනි ලෝකය ගැන දැනගන්න ඕනි..එතකො⁣ට ඔයාලටම ගොඩක් දේවල් තමන්ගේ බුද්ධියෙන්ම දකින්න පුලුවන්..වැරදි දේ වැරදි විදිහට දකින්නත් හරිදේ හරි විදියට දකින්නත් එතකොට කවදා හරි හැකි වේවි..මිනිස්සු මිත්‍යාවෙන් මිදෙන ඇස් ඇරෙන කාලය වැඩි කාලයක නෑ..ජය වේවා..සුබ පතනවා අනාගතයට...

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +4

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා. හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ'.

  • @vonararupasingha3685
    @vonararupasingha3685 3 ปีที่แล้ว +12

    අඩේ මගේ වයසේ නේ ආඩම්බර යි.😊
    ❤All the best for youre future.❤

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 3 ปีที่แล้ว +21

    Well done patiyo (Sri Lanka 🇱🇰 )

  • @ayshamunawwarphotography
    @ayshamunawwarphotography 3 ปีที่แล้ว +31

    Hi everyone...thank u so much for wishing to my sister..oyala hamoma hari sathutin saha balaporoththuwakin inne kiyala mata therenava..a wagema good news ekakin mage nangi awi..wait and wish her ..

  • @roshanperera9646
    @roshanperera9646 3 ปีที่แล้ว +52

    Weldone girl
    Best of luck

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +24

    Love your attitude 😍

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +4

    Oyata theruwansaranay harima ආඩම්බරයි ඔයාගෙ දැනීම gana....පුතේ ....සක්තිය ධෛර්යය ලැබේවා ....!

  • @axhlxyxh
    @axhlxyxh 3 ปีที่แล้ว +17

    I wish I had 0.0001% of Ur confidence ,, good luck sis ♥️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 3 ปีที่แล้ว +1

    හරිම අාදරෙය් ඔයාට ඔයාගෙ සිතුම්. පැතුම් ඉටුවේවා god bless you

  • @rashinithalwatta7391
    @rashinithalwatta7391 3 ปีที่แล้ว +2

    Niyamai nangi 😊 All the best 👍👍👍

  • @agalawattaprabhath2166
    @agalawattaprabhath2166 3 ปีที่แล้ว +23

    මිලියන දෙක දිනනවා අද.......

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +16

    Respect ❤️

  • @noorynazar649
    @noorynazar649 3 ปีที่แล้ว +2

    Well done. May Almighty Allah bless and guide you to achieve your goals Aameen

  • @sampathupul1048
    @sampathupul1048 3 ปีที่แล้ว +11

    Great sister ❤️

  • @tharushanethmina7118
    @tharushanethmina7118 3 ปีที่แล้ว +3

    Congratulations ..මිලියන 20ක් දිනාගත් ඔබට💜️

  • @shaanishara5704
    @shaanishara5704 3 ปีที่แล้ว +49

    She will win 2 millions tonight .. if not I will die ,,10000000000000% sure. .😀😀😀

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว +1

    Adarsayata ganithwa!!!👍👍👍👍👏👏👏👏❤❤❤❤i wish u all the sucsess shukra...

  • @udyaniperera4906
    @udyaniperera4906 3 ปีที่แล้ว +1

    Respect... such an intelligent and confident girl

  • @sachinimadhushika6389
    @sachinimadhushika6389 3 ปีที่แล้ว

    Wish your all the very best shukra...... 🎉️🎉️🎉️🎉️🙏🙏🙏🙏

  • @traveloflife4070
    @traveloflife4070 3 ปีที่แล้ว +12

    Congratulations ❤️

  • @shenaliyasharawimalaweera9878
    @shenaliyasharawimalaweera9878 3 ปีที่แล้ว +1

    All the very best dear sister ❤
    Reach your goals &
    be the one who you want to be...❤

  • @threesisters870
    @threesisters870 3 ปีที่แล้ว +21

    2022 AL Batch 💪🇱🇰♥️

  • @mohamedrifaz6928
    @mohamedrifaz6928 3 ปีที่แล้ว +3

    Congratulations sukra munavar.all the best. u win ur goal. Inshaa allah

  • @Athiya87
    @Athiya87 3 ปีที่แล้ว +2

    Best of luck you sri lankan girl ❤️❤️❤️

  • @kumarikuwait396
    @kumarikuwait396 3 ปีที่แล้ว

    දැනුම් සම්බාරයක්.මම දැකපු අවංක ප්‍රියමනාප ලස්සන නිහතමානි.කෙලින්ම කීවොත් අංග සම්පූර්ණ දරුවෙක්.ඔබට ජය නියතයි දුවේ.

  • @anushadilhani9025
    @anushadilhani9025 3 ปีที่แล้ว +1

    අනේ පුතේ ඔයාගෙ සියළු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුභ පැතුම් පුතේ 😘

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 3 ปีที่แล้ว +19

    Beauty and Brains with a Heart thats connected..

    • @ranjaniranjani5065
      @ranjaniranjani5065 3 ปีที่แล้ว

      නියමයි දුවේ සුබ පැතුම්

  • @fathimasafrina331
    @fathimasafrina331 3 ปีที่แล้ว

    Great my dear may allah help you every day go ahead

  • @-thrimana3904
    @-thrimana3904 3 ปีที่แล้ว +1

    ඔබට සුභ අනාගතයක්

  • @hansikasewwandi4686
    @hansikasewwandi4686 3 ปีที่แล้ว

    May your all dreams come true nangi go ahead 💐 💐 stay blessed forever ❤️ 😘

  • @AmeerAmeer-xi8mo
    @AmeerAmeer-xi8mo 3 ปีที่แล้ว

    Srilanka❤ Best of luck God bless you

  • @ruvikanchana6511
    @ruvikanchana6511 3 ปีที่แล้ว

    Best of luck nangi
    May your all the dreams come true ❤️

  • @akilamiuthum7094
    @akilamiuthum7094 3 ปีที่แล้ว

    jaya wewa oyata idiriyatama yanna budu saranai

  • @Nimasha123
    @Nimasha123 3 ปีที่แล้ว

    Budhu saranai oyata best of luck 2022 A/L commerse batch adambarai apita ❤️❤️❤️❤️❤️

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +3

    නියම ශ්‍රී ලාංකික දියණියක් ..!

  • @roshanwrangler1306
    @roshanwrangler1306 3 ปีที่แล้ว +4

    God bless you daughter

  • @phy6thinker329
    @phy6thinker329 3 ปีที่แล้ว +2

    ❤❤👍👍👍 jayavevaa oyage sihinaya sabaveva

  • @Izzy-uc5rm
    @Izzy-uc5rm 3 ปีที่แล้ว +23

    Wow,. The audience is helping a Muslim village girl. That's nice.

    • @anurapiyathissa8400
      @anurapiyathissa8400 3 ปีที่แล้ว +5

      Ruwath gunath ekase ekkala oba hedu demawpiyanta mage suba pethum

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว +1

      මේ මුස්ලිම් දිරිය දැරියට CEO කෙනෙක් වෙන්න මුස්ලිම් බහුතරය සුබ පතනවාද? සිංහල අපේ අත හිත සහ හද පිරි සුබපැතුම්.

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +3

    Good luck 💖💖💖

  • @waseemunais8798
    @waseemunais8798 3 ปีที่แล้ว +1

    congratulation shukra
    galle gemma

  • @upaliliyanage1040
    @upaliliyanage1040 3 ปีที่แล้ว

    You are clever and very good srilanken student so I wish you all the best putha

  • @gayanganikarunaratne9144
    @gayanganikarunaratne9144 3 ปีที่แล้ว

    Congratulations my dear sister. I wish you bottom of my heart

  • @mohamedrikas5933
    @mohamedrikas5933 3 ปีที่แล้ว +2

    Wish ur all the best

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +23

    Tissa sir gen man deyna hittiya sirta thx🤗🤗🇦🇪🙋‍♀️

  • @pradeepikaekanayaka6836
    @pradeepikaekanayaka6836 3 ปีที่แล้ว

    wow shukra You are the best ❤️

  • @kasunwithsuper4211
    @kasunwithsuper4211 3 ปีที่แล้ว

    Full episode daanne nedda...?????

  • @user-mo2li2ls4u
    @user-mo2li2ls4u 3 ปีที่แล้ว +1

    ජයවේවා දුවේ

  • @nazlanafaiz5212
    @nazlanafaiz5212 3 ปีที่แล้ว +1

    Wish u pnh... Congratulations for the future...

  • @marcellinodias6634
    @marcellinodias6634 3 ปีที่แล้ว

    You did not win alone. THE WHOLE OF SRI LANKA WON! You are the "Peace Ambassador of SRI LANKA! Our Heartiest Congratulations to You, Your Dad and Mum. We are Proud to be Sri Lankan because of children like you. God bless you

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 3 ปีที่แล้ว

    මං හරිම් කැමතී ෂුක්රා හිතන විදිහට ❤☺නිහතමානී ලාංකික චරිතයක්! ආඩම්බරයි ඔයා මගෙ වයසෙ ඉන්න ගොඩක් පටු විදිහට හිතන සහෝදර සහෝදරියන් අතරෙ හරිම සුන්දරව හිතනව❤සුබපැතුම් ඔයාගෙ අනාගතේට!💐💐💐

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 3 ปีที่แล้ว

    Great puthe

  • @ishi5076
    @ishi5076 3 ปีที่แล้ว

    wasana wanthaa chuti kellaahhh.. budu saranaii patiyooo... ♥👏👏👏😘😘😘

  • @ank7602
    @ank7602 3 ปีที่แล้ว +1

    Good luck nangiyoooo👍👍❤️

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +5

    ඔබට සුබ ගමන් 👍
    අසාද් සාලි
    රිෂාද් වගෙ.අන්තවාදි ෂුක්රාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙ තිබෙනවා .

    • @l.e4647
      @l.e4647 3 ปีที่แล้ว +1

      Waradi places walata fullstop thiyala.. waradi therumak enne

  • @mohamedyassenudumanlebbe5933
    @mohamedyassenudumanlebbe5933 3 ปีที่แล้ว

    You are great 👍 dear daughter. God bless you

  • @rubyperry8027
    @rubyperry8027 3 ปีที่แล้ว

    Wish you a best of luck your future!

  • @ARMarketings
    @ARMarketings 3 ปีที่แล้ว

    Proud of you sister wish you all the best and galle is gold.

  • @RIFAN18
    @RIFAN18 3 ปีที่แล้ว +2

    ❤️ සුභ පැතුම් ❤️

  • @sachinushan6665
    @sachinushan6665 3 ปีที่แล้ว

    Your dream defenitely will come true.. Young lady.. Best of luk👍

  • @kiyazmohamed6262
    @kiyazmohamed6262 3 ปีที่แล้ว +3

    Congratz dr❤

  • @mohamediqbal2254
    @mohamediqbal2254 3 ปีที่แล้ว +1

    MASHA ALLAH. CONGRATULATIONS

  • @janakawijenayaka8771
    @janakawijenayaka8771 3 ปีที่แล้ว

    Wish your all the very best..

  • @dineshtharanga9338
    @dineshtharanga9338 3 ปีที่แล้ว

    Proud to ladies....wish you all the best

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha3115 3 ปีที่แล้ว

    සුබ අනාගතය ක් තෙරැවන් සරනයි 👍❤️

  • @chaminda69
    @chaminda69 3 ปีที่แล้ว

    All the Best Wishes.

  • @Rash412
    @Rash412 3 ปีที่แล้ว

    Well done..a true sri lankan❤❤❤❤

  • @zeozain822
    @zeozain822 3 ปีที่แล้ว +10

    Ela

  • @nimalinimali1992
    @nimalinimali1992 3 ปีที่แล้ว

    ❤️😍Sukra

  • @chamindupriyasanka6735
    @chamindupriyasanka6735 3 ปีที่แล้ว +1

    සුබ පැතුම් ❤

  • @user-hr8iw1gy4g
    @user-hr8iw1gy4g 3 ปีที่แล้ว +2

    Masha Allaha....

  • @rushanthilina9863
    @rushanthilina9863 3 ปีที่แล้ว +2

    Great

  • @shaqualaoniel8908
    @shaqualaoniel8908 3 ปีที่แล้ว +6

    නුබේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා දියණිය.. වැදු මවටත් උපන්බිමටත් ආඩම්බරයක් නුබ...

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว

    This is a very great SIR lanken

  • @yenu6604
    @yenu6604 3 ปีที่แล้ว +2

    Congratulations akkiiii

  • @kusalifernando9547
    @kusalifernando9547 3 ปีที่แล้ว

    adarei adarei adarei mage manika ❤❤❤❤❤❤❤

  • @chithradesilva5293
    @chithradesilva5293 3 ปีที่แล้ว

    ඔබගේ සියලු බලාපොරොත්තු එකාන්තයෙන්ම ඉෂඨ සිද්ද වේවා දුව.ඔයා මගේ රටට ආඩම්බරයක්

  • @NoName-hr1du
    @NoName-hr1du 3 ปีที่แล้ว +17

    full episode eka dannako

  • @nathanatha449
    @nathanatha449 3 ปีที่แล้ว +1

    Obata Jaya niyathai

  • @faseelmoulana246
    @faseelmoulana246 3 ปีที่แล้ว

    Congratulations and May Allah bless you sister