Land for sale in maho/Coconut land for sale /Coconut land in sri lanka/pol idam/coconut land

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • සංවර්ධනය කලහැකි සාරවත් පොල් ඉඩමක් සුපිරි මිලකට ඉක්මනින්ම විකිණීමට.
    💢ආසන්නම ප්‍රධාන නගරය - මහව (10 Km)
    💢ප්‍රදේශය - කට්ටබුවාව
    💢ප්‍රමාණය - අක්කර 2යි හමාරයි.
    💢ඔප්පුව - සින්නකර සහ ජයභූමි
    💢පොල් ඇත.
    💢මුරයකට පොල් 800ක් අතර පමණ කඩනු ලබයි.
    💢පැල පොල් ගස්ද ඇත.
    💢සම්පුර්ණ මිල ලක්ෂ 62යි.
    💢අඹ,කොස්,පොල්,ගම්මිරිස්,කජු,දෙල්,පුවක් වැනි විවිධ වටිනාකමක් සහිත ගස් වර්ග බොහොමයක් ඇත.
    💢වැවකට මායිම්ව පිහිටා ඇත.
    💢ලිදක් ඇත.
    💥නිවසක් ඇත.
    💢නිදන කාමර 2ක් ඇත
    💢සාලයක් ඇත.
    💢කෑම කාමරයක් ඇත.
    💢නානකාමරයක් ඇත.
    💢මුලුතැන්ගෙයක් ඇත.
    💢පිටත වැසිකිළියක් ඇත.
    💢වැඩි විස්තර සඳහා අමතන්න.
    📲 077-2055332
    📲070-5905544
    💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
    📲 0772055332
    📲0705905544
    💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
    🛑 My Social Media
    💢 BROKER AIYA FACEBOOK GROUP -
    www.facebook.c...
    💥🎶🎵Music I Use: www.bensound.c... »
    #Aduwata_pol_idam #coconut #Coconut_land _for_sale_in_Sri_lanka

ความคิดเห็น • 35

  • @nishasuranji1838
    @nishasuranji1838 ปีที่แล้ว +3

    ලස්සන ඉඩමක්,,එ,මුදලටත් ගොඩාක් වටිනවා

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว +1

      අනිවා 😍❤️

  • @mayanthiferdinandis6303
    @mayanthiferdinandis6303 ปีที่แล้ว +3

    හොද ඉඩමක් 👍

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      ගමුද කියන්නේ 😊🤝

  • @jagathamarasekara394
    @jagathamarasekara394 ปีที่แล้ว +1

    ඒකෙන් බොනව නම් හැදන ලෙඩ හොයාගන්න බැරි වෙයි

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว +2

    ජය බුමි ඔප්පුවක් ගන්න කෙනාට අයිතියක් තියෙනවද

  • @guru5632
    @guru5632 ปีที่แล้ว

    Oya wathura biwwoth niyameta thiyewi

  • @momjulicreation8522
    @momjulicreation8522 ปีที่แล้ว +1

    ජයභුමි ඔප්පු වෙයි සින්නක්කර ඔප්පු වෙයි වෙනස කියන්න පුළුවන් ද.ජයභුමි ඔප්පු වක් සින්නක්කර ඔප්පු වකට හරවන්න පුළුවන් ද.කරුනාකර මේ ගැන විස්තර යක් කියන්න.බැංකු නයක් ගන්න පුළුවන්ද මේ ඉඩමට

  • @YummyBandi
    @YummyBandi ปีที่แล้ว

    හොද ඉඩමක්

  • @elenawickrama2281
    @elenawickrama2281 ปีที่แล้ว +1

    ගෙදර nam තනිකරම අපායක් වගෙයි නේද .edama හොඳයි

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 ปีที่แล้ว

    Very good land.

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Good job

  • @nimmikakusum570
    @nimmikakusum570 6 หลายเดือนก่อน

    ලිං වල වතුර දැකලා නැත්තම් හොදයි

  • @indraniindrani8335
    @indraniindrani8335 หลายเดือนก่อน

    අවිස්සාවේල්ල පෙතේ නැද්ද

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว

    ලිදට පන් පිටි කලවන් කරලා..

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว

    පස්සේ අයිතිකාරයෝ ඉල්ලගෙන එයිද

  • @sumanawathiwijekoonmudiyan1749
    @sumanawathiwijekoonmudiyan1749 4 วันที่ผ่านมา

    Thiyanawa da

  • @nadeeshanidilrukshi3718
    @nadeeshanidilrukshi3718 9 หลายเดือนก่อน +1

    අලි ඉන්නවා නෙ

    • @brokeraiya
      @brokeraiya  9 หลายเดือนก่อน

      ඔව් අවුරැදු 20-30 පරණ පොල් ගස් එහෙම තියෙන්නේ ඒකනේ 😂😂

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว

    Me edama mama ..may ..me mase ganna hitiye..vikunuwa kewa neda...mage mama innawa ohe

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว

    utube ඒකෙ දාන ඉඩම් වල ෆෝන් නම්බර් වැඩ කරන්නේ නැ.. මට හිතෙනවා ඩේට කපාගන්න කරන වැඩක් කියලා..

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      ගැටලුවක් ඇත්නම් ඇමතුමක් ලබාදෙන්න 0772055332 0705905544 😊🤝 වැඩ නොකරන දුරකථන අංක දමා කැපෙන Data ලබාගන්නා හැටි දැනගැනීමට කැමතියි. ඒ ක්‍රමය පිළිබඳ දැනුවත් කරන්න 😊🤝🥸

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว

    Mona maseda me video eka malli

  • @shuanboteju8370
    @shuanboteju8370 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว

    තාම තියෙනවද

  • @k.aranjini8002
    @k.aranjini8002 ปีที่แล้ว

    Tawama teyanwada

  • @shashikasomaratne5420
    @shashikasomaratne5420 ปีที่แล้ว +1

    Is it still available

  • @wijesinghatilakalatha849
    @wijesinghatilakalatha849 ปีที่แล้ว +1

    koheds me

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      වීඩියෝව හොදින් බලන්න. සියලු විස්තර සදහන් කර ඇත. 😊🤝

  • @malaniweerasigha2042
    @malaniweerasigha2042 ปีที่แล้ว +2

    ඉක්මනින් විකුනවද

    • @brokeraiya
      @brokeraiya  ปีที่แล้ว

      හදිසි මුදල් අවශ්‍යයතාවයක් මත විකිණීමට බලාපොරොත්තු වේ. 😊🤝

  • @pradeepKumar-i7j1v
    @pradeepKumar-i7j1v 3 หลายเดือนก่อน

    Pissuda ban oya vathura bonna