Nethiunu Aadarayak - නැතිවුණු ආදරයක් | Sachithra Seethagala | Hiru Star Season 04 | 2nd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Nethiunu Aadarayak - නැතිවුණු ආදරයක් | Sachithra Seethagala | Hiru Star Season 04 | 2nd Round 🌟
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #Viral #SachithraSeethagala #Nethiunu_Aadarayak #නැතිවුණු_ආදරයක්

ความคิดเห็น • 87

  • @sarangisudeshini4092
    @sarangisudeshini4092 4 หลายเดือนก่อน +11

    සමහර කමෙන්ට් දැක්කම මුන්ට රසවින්දනයක් තියෙද කියලා හිතෙනවා.ගෑනු ලමයකකුට ඉස්සෙල ගරු කරන්න ඉගෙන ගන්න අදහසක් තියෙඉ නම් හොද විදියට දාන්න.පිරිමි ලමයි 5 ක් එක්ක දක්ශ ලෙස තරග කරා.කටහඬ ලස්සනයි.ඉදිරියටම යන්න සචිත්‍රා.❤❤❤

  • @kavindunaveen8746
    @kavindunaveen8746 4 หลายเดือนก่อน +7

    Golden vote එක පුරුද්දකට ගිහින් දැන්😂😂.මේ සින්දුව කලින් සීසන් එකේ කියනවා මීට වැඩිය ලස්සනට

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 4 หลายเดือนก่อน +6

    සංගීතය ගැන මහ ලොකුවට දන්නවා වගේ විවේචනය කරන අයගෙන් කිසිම වැඩක් නෑ ඔයා ගොඩක් දක්ෂයි... ඉදිරියටම යන්න.....

  • @shanumadara9688
    @shanumadara9688 4 หลายเดือนก่อน +2

    සුපිරි singer kennak oya ඉදිරියෙන් ඉදිරියට යානවා good luck 😍😍💕💕 😊😊😊

  • @SayuriNimshara
    @SayuriNimshara 4 หลายเดือนก่อน +15

    මෙයා නිසා දක්ෂයෝ ඉවත් වුණා Golden vote එක දෙන්න සුදුසු නෑ

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 4 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි අක්කේ 🥰❤️

  • @divikaqatardivikaqatar2245
    @divikaqatardivikaqatar2245 4 หลายเดือนก่อน +7

    මරමලස්සනයි ඵ කට‍ හඩපරණ හඩක් උනට 🌹🌹නිකන් කෑගනඅයට වඩ

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 4 หลายเดือนก่อน +7

    අමාල් සර් කරපු වැඩෙට අපි එකගයි නියම දක්ෂයට රන් මනපය දුන්නා ඔබට ස්තුතියි❤❤❤❤

  • @manuelferando1203
    @manuelferando1203 4 หลายเดือนก่อน +28

    ලස්සනට ගායනා කලා. නමුත් Golden vote එක නම් සුදුසු නැහැ. Golden vote එක දෙන්න මීට වඩා ඉහලින් ගායනය තියෙන්න ඕන කියන එකයි මට හිතෙන්නේ.

    • @ky60maleesharusirurajapaks81
      @ky60maleesharusirurajapaks81 4 หลายเดือนก่อน +1

      Live baluwe nadda ai vote eka dunne kiyala eke kiynnwa

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 4 หลายเดือนก่อน

      ​@@ky60maleesharusirurajapaks81අනේ මචන් ඒකෙ කියන බන කතා අහන තරම් ගොන් වෙන්න හොඳ නෑ මිනිස්සු. මේකෙ දක්ෂතා තියෙන උන් කපනව. අදක්ෂ උනත් ඕනනම් ඉස්සරහට අරන් යනව. සංගීතෙ ගැන පාසැල් මට්ටමේ දැනුම තියෙන කෙනෙක්ට උනත් තේරෙන දෙයක් ඒක.

    • @shanakaniroshan3512
      @shanakaniroshan3512 4 หลายเดือนก่อน

      😂උබේ කනේ දෝෂයක්

    • @manuelferando1203
      @manuelferando1203 4 หลายเดือนก่อน

      @@shanakaniroshan3512 මම හිතන්නේ මට දැනෙන විදිහට

  • @sandamalidakumpitiya6710
    @sandamalidakumpitiya6710 4 หลายเดือนก่อน +2

    Kawru monawa kiwwath supiri gaayanayak .anika me aadunika ayane .kawada meyaala sing karalada.godak hodai

  • @dilharalakshinidil
    @dilharalakshinidil 4 หลายเดือนก่อน +15

    වොයිස් එක නම් ෆට්ටයි..ඒත් රන් වරමක් දෙන්න තරම් මදි...අමල්‍ ගුලි කාලද එන්නෙ...අර මාධවගෙ නම් වොයිස් ෆට්ට..89% වඩා ගන්න ඔනි කෙනෙක් ❤🎉

    • @Kalumsampath-kr4yt
      @Kalumsampath-kr4yt 4 หลายเดือนก่อน +1

      මෙ පල යන්න කොලු කාරි😅😅

    • @isharamadhubashini7650
      @isharamadhubashini7650 4 หลายเดือนก่อน +2

      අැත්ත ගුලි කාලද කොහෙද අමල් ඉඳගෙන තියෙන්නෙ😂 ගායනය හොදයි රන් වෝට් එක දෙන්න තරම් මදි

  • @NilakshiPerera1986
    @NilakshiPerera1986 3 หลายเดือนก่อน +1

    අමල් සර් උපන් ගමට සාධාරණයක් කල 🎉golden vote

  • @SayuriNimshara
    @SayuriNimshara 4 หลายเดือนก่อน +15

    රන් vote එක දෙන්න සුදුසු නැ

  • @janu9087
    @janu9087 4 หลายเดือนก่อน +10

    ගායනයනම් ලස්සනයි ගෝල්ඩන් වෝට් එක දෙන්න තරම් මදි

  • @janithchathuranga2187
    @janithchathuranga2187 4 หลายเดือนก่อน +11

    Golden vote එක බල්ලට ගිහින් පුතා..😒

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 4 หลายเดือนก่อน +4

    ඔයා හරිම ලස්සනට සිංකලා මෙ අපෙ රටෙ හැටියක් තාමයි කෙල්ලෙක් කොච්චර ලස්සනට සිංකලාත් ඔව්න්ට හරිනැ කියලා කියනවා කොල්ලෙක් මොකාක් කිව්වත් හොදයි කියනවා අනෙ මන්ද මුන්ට පිස්සුද කියලා😢😢😢😢😢

  • @ayomikumari7479
    @ayomikumari7479 3 หลายเดือนก่อน +1

    Sachitra ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @cyrilbentara9464
    @cyrilbentara9464 หลายเดือนก่อน

    Sachitra best of the seasons

  • @manujasula2109
    @manujasula2109 3 หลายเดือนก่อน +1

    Ela❤❤❤❤❤❤❤❤❤

  • @ayomikumari7479
    @ayomikumari7479 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

  • @Saramaduwanthi
    @Saramaduwanthi 4 หลายเดือนก่อน +9

    මන් හිරු ස්ටාර් සීසන් 01 ඉඳන් බලන කෙනෙක්.....ballo biruwatta kandak පාත් වෙන්නේ නැහැ...මන් ඔයාව දන්නේ නැහැ...ඒත් ඔයා නියමයි.....ඉදිරියටම යන්න ජයවේවා...හිරු බලන අපි හැමදාම ඔයා එක්ක...

  • @LahiruMelantha
    @LahiruMelantha 4 หลายเดือนก่อน +7

    ලස්සන කටහඬක් නමුත් golden vote එක දෙන්න තරම් ගායනයක් නෙමෙයි. ගීතයේ මුල් හරියේ වචන උච්චරනය මදි. නමුත් ඉදිරියට යායුතු ගායනයක් 👍❤️

    • @kanti7069
      @kanti7069 4 หลายเดือนก่อน

      Ekagai❤

  • @ashokaariyananda5515
    @ashokaariyananda5515 4 หลายเดือนก่อน +9

    අද නම් මම අමල්ට එකඟයි

    • @achami2135
      @achami2135 4 หลายเดือนก่อน

      👍

    • @malDew-r4d
      @malDew-r4d 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @ajithkumara7971
    @ajithkumara7971 4 หลายเดือนก่อน +1

    Golden vote eka nodunanam 🎉 paradai hoda welawata amal dunne s

  • @ShanDelep
    @ShanDelep 15 วันที่ผ่านมา +1

  • @binuri633
    @binuri633 4 หลายเดือนก่อน +7

    ගෝල්ඩ්න් කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා අනෙක් අයට අසාධාරණයක් සිදු උනා . මෙහෙම උනාම බලන්නත් එපා වෙනවා😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 4 หลายเดือนก่อน +1

    ගොඩක් හිතට දැනෙන්න ගයනවා.. golden vote එක දුන්න එ ෙක් කිසිම වරදක් නැ.

  • @sumarinilanka1941
    @sumarinilanka1941 4 หลายเดือนก่อน +2

    Harima lassana kata hdak idiriyatama yanna lebenna one❤❤❤❤❤

  • @asankaruwan2744
    @asankaruwan2744 4 หลายเดือนก่อน +2

    සංගීතය ගැනනම් මට දැනුමක් නෑ. ඒත් ලස්සනයි එයා කියපු විදිහනම්

  • @shanumadara9688
    @shanumadara9688 4 หลายเดือนก่อน +1

    Harima lassanaiii kegahala kiyana unta wada oyata idiriyata yanna puluwan ❤❤❤❤

  • @Sumeda_Krishnarathna
    @Sumeda_Krishnarathna 4 หลายเดือนก่อน +1

    Ammmooo kanata hari saneepai😅😅😅 😮

  • @SiromiVithanage-ls5fz
    @SiromiVithanage-ls5fz 4 หลายเดือนก่อน +1

    Eya sangeethaya gena dannawa...igena gaththa kenek..

  • @NaduniSanjana-fq7gp
    @NaduniSanjana-fq7gp 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි සචී අක්කේ congratulation

  • @sitharapunchihewa4385
    @sitharapunchihewa4385 4 หลายเดือนก่อน +1

    Congratulations akkaaaa😊😊😊

  • @MadushikaGunarathna-z5g
    @MadushikaGunarathna-z5g 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි....අනිවාර්යයෙන්ම ඔයා එනවා හඬ ...ලස්සන දෙකම එකට....කොල්ලො 5k එක්ක භය නැතුව taraga කරලා niyamai අමල් පෙරේරා....කෙලින් terena ගන්න කෙනෙක්

  • @AmrnaAvanthi
    @AmrnaAvanthi 4 หลายเดือนก่อน +7

    😅amalge jevitheta sambanda sinduvak nisa ran manape dunna..
    Godak velata meyala karannema aka

  • @janithchanuka6292
    @janithchanuka6292 4 หลายเดือนก่อน +2

    ලස්සන කට හඩක්🎉🎉🎉🎉

  • @akilaanuranga213
    @akilaanuranga213 4 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අක්කේ ජයම වේවා ❤❤❤❤

  • @Mystory-d5v
    @Mystory-d5v 4 หลายเดือนก่อน +1

    අසාධාරණයක් no need gold vote

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 4 หลายเดือนก่อน +1

    හරීම ලස්සනයි සචී අක්කේ....❤😘
    Congratulations❤

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 4 หลายเดือนก่อน +3

    ඒ හඩ මාරම ලස්සනයි.ඒත් මේ බූරුවට පුදුම පිස්සුවක් එදත් දැක්කනෙ නන්දට දුන්න.හරිම අසාදාරනයි අනිත් අයට.ශික්..අඩුපාඩු තිබිලත් රන් වෝට්.තුක් මේ අමල්

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 4 หลายเดือนก่อน +5

    කැපීගෙනවගේ ආවේ ,,සීතාගල පෙන්නුවා,මුන්ට පයිත්තියං,

  • @rakashig7601
    @rakashig7601 4 หลายเดือนก่อน +1

    ❤❤❤nice🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😘

  • @ranjithranjith6603
    @ranjithranjith6603 4 หลายเดือนก่อน +1

    amal payagala kenek.sachithrath payagala.monawahari connection ekak athi.
    Golden vote denna tharam watinne na.nirosha hari

  • @nipunshalinda9352
    @nipunshalinda9352 4 หลายเดือนก่อน +3

    ගායනය නම් හොදා ගෝල්ඩන් වෝට් එකට මදි

  • @RohanaSusantha-s6q
    @RohanaSusantha-s6q 4 หลายเดือนก่อน +3

    Amal kiyanne sessek

  • @achami2135
    @achami2135 4 หลายเดือนก่อน +2

    Shehan නැති එකනම් ලොකු අඩුවක් දැනෙනවා.

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf 4 หลายเดือนก่อน +5

    හිරු කනවා මෙි විනිසුරුවන් තමන්ට ඔනා විදියට කමෙිටි දෙන්නේ තමන්ට ඔනා නමි වැරදිහට කිවුවත් ලකුනු දෙනවා

  • @achami2135
    @achami2135 4 หลายเดือนก่อน +1

    වෙලාවට අමල් රන් මනාපය දුන්නේ . නැත්නම් එළයේ. සචිනිත් මෙලෝ රහක් නැති ගීතයක් ගායනා කරලා එලියට ගියා. සචිත්‍රා ඔයා ඔය විදිහට නානවානම් එලියට දාන්න ම වෙනවා. අමල් 👍

  • @ManojAkalanka-b2u
    @ManojAkalanka-b2u 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කට හඬක්...මට නම් හරිම ලස්සනයි....මට කට හඬ ඇහුන නිසා Hirustar බලන්න ආවෙ......ඒ වෙලාවෙ....හරිම ලස්සනයි දුව.....

  • @santi-gm5zo
    @santi-gm5zo 4 หลายเดือนก่อน +1

    Golden vote එක ට සුදුසු නැහැ, නිරෝෂාගේ ගීත තාමයී ගැලපෙන්නේ

  • @Kaaaajay04
    @Kaaaajay04 4 หลายเดือนก่อน +1

    Lassanai❤

  • @madu__g
    @madu__g 4 หลายเดือนก่อน +2

    අමල්ට මොකෝ උනේ 😂🧠🤏

  • @nilminuwicky1016
    @nilminuwicky1016 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @MirangaPriyaminda
    @MirangaPriyaminda 4 หลายเดือนก่อน +1

    Supiri akke

  • @Ztvp22
    @Ztvp22 4 หลายเดือนก่อน +2

    රුවන් විතරයි හරියට වෝට් කරන්නේ..

  • @rashansilva1425
    @rashansilva1425 4 หลายเดือนก่อน +1

    නිරෝශා ගායනා කරානම් ඔය විදිහට තියේවි😢

  • @SureshZoysa
    @SureshZoysa 4 หลายเดือนก่อน +1

    කලෙකදී දැක්කා නියම katahada

  • @SUMALLIIYA
    @SUMALLIIYA 4 หลายเดือนก่อน +1

    ඔබට ලැබුන දෙ ඔබට සුදුසුයි❤ ඔබ හරියටම ගායනා කලා❤ මුල් ගීතයේ variation ඒ විදිහටම ගායනා කරන අතරම ඔබෙ variation තව එකතු කිරීම හරියටම සහ තිතටම කරා ... බස් එකේ එලවලු ගේන්න යන ගමන් සිංදු අහපු අයට මේවා තේරෙන්නෙ නැ 😂

  • @NethmiSaubagya-sg7ll
    @NethmiSaubagya-sg7ll 4 หลายเดือนก่อน +2

    කෙල්ලෙක් කාණූව පොඩ්ඩක් පේන්න ඇදන් ආවොත්... ඉතින් දක්ෂයන්ට සොරී........

    • @sarangisudeshini4092
      @sarangisudeshini4092 4 หลายเดือนก่อน

      😂😂 ෆැශන් එක හලෝ නව පරපුරේ.ඔයා 60 වශකයෙද ඉන්නෙ

  • @prasadbuddika-np7lv
    @prasadbuddika-np7lv 4 หลายเดือนก่อน +1

    Mata danenawidiyata supiri . Ran manapayak hodai .kenekuta labenna onede aniwaryen labenewa.

  • @sameerasampath5195
    @sameerasampath5195 4 หลายเดือนก่อน +3

    අමල් මෙයාට ගහන්න හදන්නේ. ඒකයි රන් මනාප ලබා දුන්නේ

    • @sarangisudeshini4092
      @sarangisudeshini4092 4 หลายเดือนก่อน

      චාරයක් ඇතුව කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගන්න.

  • @JeewaWijesundara-np3hu
    @JeewaWijesundara-np3hu 4 หลายเดือนก่อน +7

    සචිත්‍රා ගැන අපි දන්නවා එයාට රන් මනාපය අනිවාර්යෙන්ම හිමි විය යුතු තරගකාරියක්. එයා හරිම දක්ෂයි. ඒ වගේ කෙනෙකුට නොදෙන රන් මනාපයෙන් ඇති වැඩකුත් නෑ. ගීතය ගැන විවේචනය ක්‌ තියෙනවනම් දාන්න. ගෑනු ළමයෙකුගේ චරිතයට හානි වෙන විදිහේ කතා දාන්න එපා. Hiru star උනත් නැතත් එයා අති දක්ෂ ගායිකාවක්.

    • @sarangisudeshini4092
      @sarangisudeshini4092 4 หลายเดือนก่อน

      Great 👍

    • @apsaraudayanganee8397
      @apsaraudayanganee8397 4 หลายเดือนก่อน

      ❤❤❤❤Oyage singing superb Golden vote එකට highly eligible ❤❤❤❤❤

  • @isuruwickramasinghe1344
    @isuruwickramasinghe1344 4 หลายเดือนก่อน +3

    අපෝ හිරු ස්ටාර්නන් දැන් විකාරයක්

  • @ashentharaka2476
    @ashentharaka2476 4 หลายเดือนก่อน +5

    තන්දෙක ලස්සන නිසාද අමල් රන් මනාපයක් දුන්නේ😂💔

    • @avishkapriyadarshana9972
      @avishkapriyadarshana9972 4 หลายเดือนก่อน +1

      😂

    • @Kaveeshanirmal2007
      @Kaveeshanirmal2007 4 หลายเดือนก่อน +1

      Ado ado😂

    • @sarangisudeshini4092
      @sarangisudeshini4092 4 หลายเดือนก่อน

      ජරා මිනිස්සු...රසවින්දනය කොහෙද මේ වගේ ජරා කතා කියන අය ලග.පැහැදිලි ඉරිසියාව😅

    • @ashentharaka2476
      @ashentharaka2476 4 หลายเดือนก่อน

      @@sarangisudeshini4092ඒකි කිවුව සිංදුවේ කොහෙද යකෝ රසවින්දිනයක් තිබ්බේ😂 නිදිමතක්නේ තිබ්බේ ඒකේ උබලා වගේ රසවින්දනය කියන එකේ තේරුම දන්නේවත් නැතුව කියෝන උන්ට හොදයි ඒකි කිවුව සිංදුව✌️

  • @Mr811251
    @Mr811251 4 หลายเดือนก่อน +1

    Mekata 69% 😂golden duck

  • @lasanthapradeep9640
    @lasanthapradeep9640 4 หลายเดือนก่อน +3

    Amalta pissuda ranmanapayak denna sudusu ne

  • @malDew-r4d
    @malDew-r4d 4 หลายเดือนก่อน +1