Paputhurin muwa thiyan I පපු තුරින් මුව තියන් I Me sansare I Coverd by Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Paputhurin muwa thiyan I පපු තුරින් මුව තියන් I Me sansare I Coverd by Ishara Akalanka
    Orginal artist - Radeesh Vandebona
    Lyrics - Jeenu
    Cover music - Ishara Akalanka
    මේ සන්සාරේ සිහිනේ මේ....
    ආදරනීයම මතකේ වූ....
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    හිනාව මියැදී තරු නිවුනලු
    දෑලෙ වලාවන් යලි නෑලූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hoooo ooooo aaaaaaa hoooo
    ooo
    පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
    කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා
    මගෙ සිනා ඔබගෙ
    මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hoooo ooooo aaaaaaa hoooo
    ooo
    උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
    සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
    මගෙ සිනා ඔබගෙ
    මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/...
    #paputhurin_muwa_thiyan #ishara_akalanka #me_sansare

ความคิดเห็น • 571

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  ปีที่แล้ว +388

    Radeesh Vanbabona අයියගෙ ආසම සිංදුවක් කියන්නම හිතුනා❤️

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว +14

      Marama lassanai patta ❤️❤️
      Radeesh aiyage song Marama lassanai
      Oya kiyanakota thawa lassanai 👍👍🧡💛

    • @nimalimadushika9777
      @nimalimadushika9777 ปีที่แล้ว +5

      Superrrr.kochchara ahuwath athi hithenne nh

    • @dulaniruu6420
      @dulaniruu6420 ปีที่แล้ว +3

      Asama ekak☝️😍

    • @madushani6769
      @madushani6769 ปีที่แล้ว +3

      ❤️

    • @sanduweerasingha
      @sanduweerasingha ปีที่แล้ว +1

  • @HarithaSampath-m6r
    @HarithaSampath-m6r ปีที่แล้ว +572

    😢එයා දාලා ගිහින් අදට අවුරුද්දයි මාස හතරක්. අදටත් මම තනි වෙලා. ඒ මතකෙන් යන්න බැරුව තවමත් ඉන්නවා. දාලා ගියා කියලා හිත හදාගන්න තිබුණා. එයා මාත් එක්ක අවුරුදු පහක් ඉදලා වැරදි නැති මම වැරදි කියලා ගියා. කමක් නැ එයට එපා නිසනේ ගියේ කියලා හිත හදාගන්න බැරුව ඒ මට ලැබුණ ආදරේ මතකේ තියන් ඉන්නේ. එයා මට දීපු පොරොන්දු එයා මාට ආදරේන් කියපු උපදෙස් අනාගතේ ගැන අපි මෙහෙම ඉමු කියලා මම ගොඩාක් ලස්සනට හිටියා මගේ ජිවිතේ ගැන මට ගොඩක් සතුටින් හිටියා. ඒත් මාව දාලා ගිහින් දවස් හතක් යන්න කලින් එයා වෙන කෙනෙක් එකක් විවාහ වෙලා මට පින්තූර එව්වා. එදා මම ගොඩාක් මනසික දරා ගන්න බැරි දුකක් එකක් ජිවත් වෙනවා. මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නැහැ. දෙමාපියන්ට කියන්න බැරි දේවල් නිසා මගේ දුක බෙදාගන්න මට අදටත් ඉන්නේ මමයි. කවමදාවත් ආදරේ අවන්කවම කරන කෙනෙක්ට බලාපොරොත්තු දිලා එයාගේ හිතේ හින පුරවලා දාලා යන්න හිතන්නෙවත් එපා. ඒ කෙනා අසරණ වෙනවා. අවුරුදු ගානක් තිස්සේ හිතේ තියං හිටපු බලාපොරොත්තු නිසා මානසිකව ගොඩාක් අසරණ වෙනවා. මේ සින්දුව ඇහුනම මගේ පපුවේ පිච්චි පිච්චි තියෙන වේදනාව කියා ගන්න මට සහෝදර සහෝදරයෙක් නැති නිසයි මම මේ comments එක් ලිව්වේ. 😒😞💔

  • @a.m.b.sdilshan5906
    @a.m.b.sdilshan5906 ปีที่แล้ว +24

    අපි දෙන්නා ආසම සිංදුවක්.❤වෙන්වුනු අපි⁣ට යලි එක්කලාට මෙි සිංදුවට ගොඩාක් ආද⁣⁣ෙරයි..❤😊

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  ปีที่แล้ว +1

      හැමදාම සතුටින් ඉන්න මගෙන් සුභ පැතුම්🥰

  • @nayanisuparna
    @nayanisuparna ปีที่แล้ว +62

    ඉස්සර එයා ළග ඉන්නකොට ඇහුවේ මේ සිංදුව. අද එයා මං ලග නැති උනත් මේ සිංදුව අහන පාරක් ගානේ ඒ ආදරණීය ඇස් දෙක මතක් වෙනවා. ❤

  • @charithadammika5186
    @charithadammika5186 3 หลายเดือนก่อน +10

    ආදරයට වඩා විරහවත් එක්ක එන තනිකම හරිම හැගුම් බරයි රහයි. බැදීම් එක්ක විදවනවටත් වඩා❤❤❤

  • @UserMuthu742
    @UserMuthu742 ปีที่แล้ว +56

    එයා මාව දාලා යන්න කලින් මේ සිංදුව එව්වා අහන්න කියලා එයා ගිහිල්ලා අවුරුදු ගානක් ගිහිල්ලත් තාම මං මේ සිංදුව අහනවා 🙂

  • @warwijesekara4261
    @warwijesekara4261 ปีที่แล้ว +62

    අයියෙ ඔයාගෙ සින්දුව අපි දෙන්නගෙ ආසම සින්දුව වෙලා ....අපි දෙන්න එකතු කලෙත් ඔයාගෙ සින්දුව ....මාරම ආදලෙයි ..තෑන්ක්ස් අය්යෙ 💖😙🖤

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  ปีที่แล้ว +4

      ගොඩක් සතුටුයි😍 සතුටින් ඉන්න හැමදාම

    • @Kavi568
      @Kavi568 ปีที่แล้ว +2

      🥺❤️

    • @sampathsanjeewa9784
      @sampathsanjeewa9784 11 หลายเดือนก่อน

      🥺❤

  • @DammikaKumari-lo9ke
    @DammikaKumari-lo9ke 7 หลายเดือนก่อน +9

    මතක ඇවිස්සිලා යනවා පරණ දෙවල් මතක් වෙනවා 😢😢😢

  • @chawindisadareka9986
    @chawindisadareka9986 ปีที่แล้ว +131

    ඇබ්බැහි වීම මාරාන්තිකයී 🎧♥️
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ♥️🙂

  • @NisansalaSewwandi2000
    @NisansalaSewwandi2000 ปีที่แล้ว +16

    පරණ අහිමි උන හැම මතකයක්‌ ම මතක් උනා ඒ වගේ ම මගේ හිතේ ම තියන දේ වචන වලට පෙරල 😒😢 වචනෙන් කියන්න බැරි ගොඩක් දේවල් මේ සින්දුවේ න් කියන්න පුළුවන් 😢
    ලස්සන කටහඩ ක්‌ හිත නිවන අතීතය ට අරන් යන බොහොම ස්තුතියි ❤️ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ❤️

  • @IshuuIshaara
    @IshuuIshaara ปีที่แล้ว +35

    මේක අහද්දි පපුව සීතල වෙලා යනවා.පරන මතක 😞😞😞 අම්මෝ කියන්න තෙරෙන්නෙ නැ ඒ දුක 😢

    • @T.j.f156
      @T.j.f156 2 หลายเดือนก่อน

      Attama 😢

    • @BM.vinubbh-x8g
      @BM.vinubbh-x8g หลายเดือนก่อน

      😢😢

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye ปีที่แล้ว +7

    මටත් නොදානිම කදුලකුත් වැටුණා එහෙනම් .... මතක තවත් සුන්දරයී ගෙවිලා ගියාට පස්සේ සිහිපත් කරනකොට.😄💟

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 10 หลายเดือนก่อน +8

    මාර ලස්සන වචන ටිකක්❤❤❤.....කියන වට headphones දාල අහන්න එක පාරක්......ඇදට වෙලා....හිත සන්සුන්ව......

  • @mehelisithemli
    @mehelisithemli ปีที่แล้ว +50

    කියන්න තෙරෙන්නේ නෑ ඒ තරම් හිතට වැදුනා 💆😇❤️

  • @dhanumylovedeshan4696
    @dhanumylovedeshan4696 5 หลายเดือนก่อน +7

    මට ඉන්නෙ එයා විතරයි ...😊❤ එයා මාව එයාගෙ පනවගෙ බලාගන්නවා🥺❤️
    මේ සින්දුව අහද්දි අපේ ආදරේ තව වැඩි වෙනවා❤
    Thanks aiye oyata 😊

  • @lakshanliyanagoda29
    @lakshanliyanagoda29 ปีที่แล้ว +16

    හිතට වදින සින්දුවක් ❤

  • @DJ_ZAIFA_2009
    @DJ_ZAIFA_2009 2 หลายเดือนก่อน +4

    අදටත් එයාව මතක් වෙන ගානෙම අහන සිංදුවක්🥺💔🥀

  • @userusear7092
    @userusear7092 ปีที่แล้ว +11

    ඒ සිංදුව හිතටම දැනුනා අයියේ එදා ඒ ලස්සන දවසට ආයේ ගියා 🥺❤️

  • @warshavikum3224
    @warshavikum3224 ปีที่แล้ว +44

    මෙ සින්දුව අහද්දි දනන්නේම නැතුව ඇස් වලට කදුලු එනවා...... අද එය ඉදියනම් මගේ ලග..... එයට දැන් තෙරිල තියෙන්නෙ..... අයේ ගැහැනු ලමයෙක් ගැන හිතන්න බැ.... එයවමඉ ඉල්ලන්නේ...😢😢

  • @hansaneedulakshika9773
    @hansaneedulakshika9773 ปีที่แล้ว +11

    අනේ පිස්සු වට්ටනවා අප්පා ඒ වොයිස් එක 😍❤

  • @thiladila6234
    @thiladila6234 3 หลายเดือนก่อน +4

    Ane godak lassni man kamthim sinduwa❤❤godak දේවල් mathak වෙන්ව 😢

  • @sandunikannangara5536
    @sandunikannangara5536 ปีที่แล้ว +8

    අයියේ ඔයාට පුලුවන් නම් oya sing කරන songs වල without voice එකත් දාන්නකො. මං හරිම ආසයි අයියගෙ version එකට. 🥺❤️🌹🎶🎙️🎧

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +9

    මේ track එකේ original version එක, "Kaun Tujhe", Dhoni චිත්‍රපටය වෙනුවෙන් ගායනය කරන්නෙ ඉන්දියානු ගායක Arman Mallik, ඔහුගෙ සහෝදරයා, Armaan Mallik තමයි මේ ගීතයට සංගීතය ලබාදෙන්නෙ... Arman Mallik ට තියෙන්නෙ බොහොම ළයාන්විත, සුමට, හදවතට වදින, හරිම නිවිච්ච කටහඬක්... රදීෂ් වැන්දබෝනා විසින් කෙරුණු මේ සිංහල cover version එකත්, ඒ පළමු ගායනයට හෝ සංගීතයට හානියක් නොවන පරිදි, ඒ විදිහටම ලංකාවෙ අපේ සංගීතයට හිතැති රසිකයින්ගෙ හදවත් තදින් ඇදබැඳ තියාගන්න සමත් වෙච්ච නිර්මාණයක්... ඉතින්, ඉෂාර මල්ලි ඔයාගෙ මේ ගායනයත් මේ ගීත රසයට තවත් රසයක් අරන් එනවා... හරිම ලස්සන ගායනයක්... තවත් මේ වගේ ගීත අරන් එන්න සුභ පතනවා... 😊👌❤️❤️❤️🙏👍

  • @imashasunali2584
    @imashasunali2584 ปีที่แล้ว +13

    අනේ ෂෝයි ❤️🥰කටහඩ නම් කොච්චර ඇහුවත් මදී ❤️🎉

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +36

    භාවනාවක් වගේ හරිම ලස්සනයි අයියා ❤

  • @ChathuriMaheshika-wz2uq
    @ChathuriMaheshika-wz2uq ปีที่แล้ว +95

    එක නම් භාවනාවක් දෙයියනේ❤️‍🩹🙂

    • @sumithragunasekara7928
      @sumithragunasekara7928 ปีที่แล้ว

      Hmm ♥️♥️

    • @malaka509
      @malaka509 ปีที่แล้ว

      එච්චර මෝල් නම් අංගොඩපල පයියා

  • @thiliniweerakon5887
    @thiliniweerakon5887 22 วันที่ผ่านมา +1

    දෑසේ ගෑවූ සෙනෙහේ මේ..
    මා හැරදා සුළඟේ පාවූ..
    ආදරේ නම් කවුරුන් වේදෝ..
    මා තරමින් ඔය හිත සෑදූ.. 💔

  • @MRZEROOFFICIAL28
    @MRZEROOFFICIAL28 11 หลายเดือนก่อน +9

    පාඩම් කරන වෙලාවට මාරම් feeling එකක් එන්නෙ අයියෙ......❤
    උමතුවක් වි සදා.............

    • @T.j.f156
      @T.j.f156 2 หลายเดือนก่อน

      Atta 😢❤

  • @AyoddiyaSathsarani
    @AyoddiyaSathsarani 24 วันที่ผ่านมา

    දැනෙනම සින්දුවක් අයියේ කියලා නිම කරන්නම බෑ අප්පා 🙂❤

  • @malithyabinol7943
    @malithyabinol7943 ปีที่แล้ว +6

    ඔයගෙ සිංදු පට්ටම ලස්සනයි 🥺😍🥰

  • @kasunbuddika
    @kasunbuddika 9 หลายเดือนก่อน +3

    මේ song 11 එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ..🥲 දවසට තුන් හතර වතාවක් අහනෝ..😙❤

  • @SleepyBonsaiTree-yy7ti
    @SleepyBonsaiTree-yy7ti วันที่ผ่านมา

    Harima ලස්සනයි ❤❤

  • @nimashadilrukshi9244
    @nimashadilrukshi9244 ปีที่แล้ว +3

    Mage sina..obage ,mage katha.. obage,laga thyaganna adaren....❤

  • @ThomasT.Sivakumar-jj7pb
    @ThomasT.Sivakumar-jj7pb ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️😍

  • @arosha5555
    @arosha5555 7 หลายเดือนก่อน +1

    Congratulations 150K Subscribe ❤

  • @hiruniprabodya1909
    @hiruniprabodya1909 ปีที่แล้ว +22

    ලස්සනයි අයියා .තනිකරම බාවනාවක් .බුදු සරනයි ☺️

  • @rayansilva871
    @rayansilva871 ปีที่แล้ว +2

    ma harada sulage pau.....
    Adare nam kaurun wedo ma tharamin oya hitha saduu.......

  • @Kaharasamarashinge
    @Kaharasamarashinge 10 หลายเดือนก่อน +15

    අදරෙ දරගන්න බැරිතරම් අසරන එකම තැනක් තියනව එ තමයි තනිව අදරය කරන එක . මත් අදරෙ කර තනියම . අදටත් එයට ගොඩක් අදරෙයි . තනිව අදරෙ කරන එක තරම් වෙදනවක් තවත් නැ

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 15 วันที่ผ่านมา +1

    beautiful .song ❣️❣❣️🌹🌹🌹

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 2 หลายเดือนก่อน

    මාරම.ලස්සන .හඩත්.සින්අු වත්.ලස්සනයි .ලස්සනයි ..❤
    🥰😍🌼🌼🌼👍👍

  • @chathu_ekanayaka
    @chathu_ekanayaka ปีที่แล้ว +7

    නියමයි අනේ.ඇහුවට එපා වෙන්නේ නම් නෑ මට.❤❤❤❤

  • @Seshmi_Korale21
    @Seshmi_Korale21 ปีที่แล้ว +3

    ජීවිතේ කියන්නේ දුකක්ම විතරයි!!🙂❤️

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 ปีที่แล้ว +4

    ආසම සින්දුව ☺️❤️

  • @B2K295
    @B2K295 ปีที่แล้ว +3

    ඒකත් set,මරු අය්යේ, මනස කොරවෙනවා😒🥺

  • @madaraharshani5335
    @madaraharshani5335 ปีที่แล้ว +12

    මං අහන්න ආසම voice එක අයියේ..ඇස් වහක් වදින්න එපා අයියේ ඔයාට..🥰😘 ආදරෙයි ගොඩාක් 🥰😘😍..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..!!! ❤❤❤

  • @lakshikadulanjale4493
    @lakshikadulanjale4493 4 หลายเดือนก่อน +1

    Adare kiyanna වේදනාවක් 😢

  • @rayansilva871
    @rayansilva871 ปีที่แล้ว +1

    Umathuwak wee sada.....sasi mage senehasin.......samu aran dura giya

  • @Hiru-n7q
    @Hiru-n7q 22 วันที่ผ่านมา +1

    පපු තුරින් මුව තියන් අහන් ඉන්න ට එපා... කියන්න ට දෙයක් නැ ඉතිරි වි මට කියා.....💔🥺
    I miss you madushan 😊💗

  • @GayanthiKanisha
    @GayanthiKanisha 10 หลายเดือนก่อน +1

    Voice eka ලස්සනයි

  • @madubalasuriya1967
    @madubalasuriya1967 5 หลายเดือนก่อน +3

    අපි කොච්චර අවංක වුණත් අපි ආදරේ කරන කෙනා බොරු කරනවනන් ඒක එයා කරන ලොකුම ලොකු පවක්. අවංකකමක් වැඩි වෙන තරමට දරා ගන්න වෙන දුක වැඩී....🥺❤️

  • @sandusandu8338
    @sandusandu8338 ปีที่แล้ว +1

    සමු අරන් දුර ගියා හදට ලං වී හිදින්..🥺🥺

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr ปีที่แล้ว +4

    ඒ කටහඩ ❤️😍 හිත නිවෙනවා ඇත්තමයි ❤️

  • @ThasundiRanasinghe
    @ThasundiRanasinghe หลายเดือนก่อน

    Wooooooow ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක් hithata wadinama song eka ආදරෙයි ගොඩාක් ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤ gammak aaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤

  • @DilkiPerera-h9f
    @DilkiPerera-h9f ปีที่แล้ว +1

    Me sinduwa marama widiyata hadawathata danenawa mn ahann aran me sinduwa thama sathi 3k wage ❤

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 3 หลายเดือนก่อน

    🥰❤️......පලවෙනි පාරට මුලු සිංදුව අහ්නනේ අද...🥰

  • @kavirathnayake9587
    @kavirathnayake9587 ปีที่แล้ว +1

    සද ලග තරු ලග 🎵 me song ekatath cover ekak karanna Aiye me song ekath lassanai

  • @Navodini
    @Navodini ปีที่แล้ว +5

    Kochchara ahuvath athivenne naha ahanna hanna hitha sanasenava❤❤❤😊😊😃

  • @NeranjiRanathunga-cj3yx
    @NeranjiRanathunga-cj3yx ปีที่แล้ว +8

    ඇස් පියන් දුක නිවාගන්නවා🥺

  • @sllaky9540
    @sllaky9540 2 หลายเดือนก่อน +1

    වේදනයි ඒත් හරිම ලස්සනයි ❤️,(කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා)

  • @manthirathudurage3464
    @manthirathudurage3464 ปีที่แล้ว +2

    Me song eka ahaddi mata mage adare mathak una..api dn wen wela inne ..eya kohe hari thanaka sathutin inna one❤😊

  • @shan803
    @shan803 ปีที่แล้ว +17

    මේකනම් පිස්සුවක් අයියේ🥺✌️සුපිරී එකෙන්ම💞❤️

  • @pasindugamage243
    @pasindugamage243 ปีที่แล้ว +1

    ආය ආය අහන්න හිතෙන සි්දුවක් පට්ට ලස්සනයි ❤😊

  • @rakithareshan4948
    @rakithareshan4948 4 หลายเดือนก่อน

    ඔයාගේ කටහඩ මාර ලස්සනයි good luck

  • @Maheshadilrukshi-ui1ht
    @Maheshadilrukshi-ui1ht 2 หลายเดือนก่อน

    මා හැරදා සුලගේ පාවූ🥺❤️

  • @iroshalakmali5205
    @iroshalakmali5205 ปีที่แล้ว +2

    ආස හිතේනවා ලස්සනයි ❤❤❤

  • @dinaldilshan4724
    @dinaldilshan4724 ปีที่แล้ว +2

    සිංදු ඔක්කොම වගෙ මාරම ලස්සනයි බ්‍රදර් ❤

  • @isharakaushalya4754
    @isharakaushalya4754 ปีที่แล้ว +8

    Mage sinahawa obage❤️‍🩹❤️‍🩹❤️‍🩹 mage kathawa❤️‍🩹❤️‍🩹❤️‍🩹 obage laga thiyaganna adaren❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @wajiraprasath1700
    @wajiraprasath1700 ปีที่แล้ว +4

    භාවනාවක්❤❤❤❤❤

  • @mishelfernando1076
    @mishelfernando1076 ปีที่แล้ว

    Radeesh vandabona❤❤❤❤❤❤ eyage hama music ekatama man godak asai,,,,👌✌🔥mishel✈🇧🇪

  • @chamathkahashini
    @chamathkahashini ปีที่แล้ว +13

    මේ සින්දුව අහනකොට වෙනම මතක ගොඩක් එක්ක තනි වෙනවා..😊

  • @VirandaSadeeraka-ex5hp
    @VirandaSadeeraka-ex5hp ปีที่แล้ว +2

    ලස්සනයි ❤️

  • @thushankalana4940
    @thushankalana4940 28 วันที่ผ่านมา

    ❤❤❤ ලස්සනයි

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye ปีที่แล้ว +2

    මේ ඇහුණාද 😄 මගෙ සිනා ඔබගේ මගේ කතා ඔබගේ ලග තියාගන්න ආදරෙන් 💟💞💟💟💟💞

  • @SakuniSaumya-sr9uc
    @SakuniSaumya-sr9uc ปีที่แล้ว +1

    හදවතට mara amuthui aiyeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunmaduwantha2931
    @nipunmaduwantha2931 2 หลายเดือนก่อน

    ආපහු එනවනම් ඒ පරණ දවස ..හමූන දවස 😢💖

  • @kaviijay
    @kaviijay ปีที่แล้ว +13

    I have never heard a voice like yours...adorable ayyaa♥️

  • @SurekaSureka-rt5nj
    @SurekaSureka-rt5nj 2 หลายเดือนก่อน

    ඒ කටහඬ නම් බාවනාවක්❤❤

  • @nimeshaishadhi4457
    @nimeshaishadhi4457 10 หลายเดือนก่อน +1

    ඒක බාවනාවක් 🥺🥺🥺

  • @BM.vinubbh-x8g
    @BM.vinubbh-x8g หลายเดือนก่อน

    Gewal walin prashna nathnam samahara adara katha mara lassanai 🥺💔

  • @LahiruTharaka-mi7dj
    @LahiruTharaka-mi7dj ปีที่แล้ว +7

    පට්ට හිතටම වැදුනා ඒක❤✨️

  • @SandarekhaGunasekara
    @SandarekhaGunasekara 3 หลายเดือนก่อน

    කවදා හරි මේ දේ වෙන බව දැන දැනත් වේදනාවෙන් අහනවා

  • @varuniwathsala9169
    @varuniwathsala9169 4 หลายเดือนก่อน

    මාත් ආසම සිංදුවක් ❤.

  • @SachiniPerers
    @SachiniPerers 29 วันที่ผ่านมา

    ඔය.පපු..තුරෙන්..හිස.ති..යන්න.
    ඉඩක්..තියෙයිද...ලස්සන .හරිම.😂😅❤️💪🥺🥺🥺🥀🥀🥀

  • @rayansilva871
    @rayansilva871 ปีที่แล้ว +1

    Adare nam kaurun wedo ma tharamin oy hitha saduu😔❤️

  • @nadeekafernando7040
    @nadeekafernando7040 ปีที่แล้ว +1

    Lassanaiii...math godak asama song ekak. Suba pathanawa idiri gamana saarthaka wewai kiyala ....

  • @ruwanilakmali9728
    @ruwanilakmali9728 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි❤❤

  • @rayansilva871
    @rayansilva871 ปีที่แล้ว +1

    Man asama sinduwak marama widiyata hithata danenawa supiri broo👌❤️💯

  • @VirajVJ-oo5in
    @VirajVJ-oo5in 5 หลายเดือนก่อน

    ආදරේනම් කව්රුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ...😔😔😔
    හිතේ තියෙන දුක කාට කියන්නද මොනව කරන්නද😔 🥺🥺🥺

  • @sha-447
    @sha-447 11 หลายเดือนก่อน

    ලස්සන සිංදුවක් ❤❤

  • @pcv6877
    @pcv6877 2 หลายเดือนก่อน +1

    😊😊❤❤

  • @PiyumikaBigusarani-k7w
    @PiyumikaBigusarani-k7w 2 หลายเดือนก่อน

    Sathutin inna aiye ❤ jesu pihitay ❤lassanama katahadak ❤🥺🔥

  • @zarindezilvaa7143
    @zarindezilvaa7143 ปีที่แล้ว +3

    කියන්නට දෙයක් නැහ් ඉතිරි වී මට කියා

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 ปีที่แล้ว +2

    ඒ කටහඩට කොච්චර ආදරේ කරනවද 🥺❤️

  • @Chenibbh.2010
    @Chenibbh.2010 3 หลายเดือนก่อน +1

    පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
    කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා
    මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියාගන්න ආදරේන්
    මේ සන්සාරේ සිහිනේ මේ
    ආදරනීයම මතකේ වූ
    දැසේ ගෑවූ සෙනෙහෙ මේ
    මා හැරදා සුලගේ පාවූ
    හිනස්ව මියැදී තරු නිවුනාලු
    දැලෙ වලාවත් යලි නෑ ලූ
    ආදරේනම් කවුරුන් වේදො
    මා තරමින් ඔය සිත සෑදූ
    උබතුවක් වී සදා සැනසී මගෙ සෙනහසින්
    සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
    මගේ සිනා මගෙ කතා ඔබගේ ලග තියාගන්න ආදරේන්

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ ปีที่แล้ว +3

    ෙමි සංසා ෙර අාදරනියම මතකය වු👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මිමිමිමිමිමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunSankalpa-sh2no
    @SupunSankalpa-sh2no ปีที่แล้ว +2

    Eka nm maru

  • @ShenuIshani-fr7sw
    @ShenuIshani-fr7sw ปีที่แล้ว +2

    Lassanai man asama voice eka oyage ❤❤❤

  • @prageethvisal5916
    @prageethvisal5916 ปีที่แล้ว +4

    Beautiful song 💗

  • @chanuksasvika6337
    @chanuksasvika6337 ปีที่แล้ว +4

    සුපිරියක් ❤

  • @lakshikadulanjale4493
    @lakshikadulanjale4493 27 วันที่ผ่านมา

    බාවනාවක්