How to check a ram properly | computer repair sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • today lets learn how to check a ram properly
    අද අපි බලමු හරියට ram එකක් check කරගන්නේ කියලා
    ඔයාලා ඉලක්ට්‍රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
    තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
    ------------------------------------------------------------------------------
    First download discord app and then use invitation link
    මුලින්ම discord app එක පහල තියන ලින්ක් එකෙන් download කරගෙන invitation ලින්ක් එකෙන් join වෙන්න
    Download discord android
    play.google.co...
    Discord for windows
    discordapp.com/
    Discord invitation
    / discord
    Facebook group ෆේස්බුක් ගෲප් එක
    / 983206092075241
    facebook page එකට 👍 කරන්න.
    / computerrepairschool
    වීඩොයෝ හොදයිනම් අනිත් අයට පේන්න share කරන්න
    මතක ඇතිව

ความคิดเห็น • 130

  • @COMPUTERREPAIRSCHOOL
    @COMPUTERREPAIRSCHOOL  4 ปีที่แล้ว +16

    Download ultimate boot cd
    www.ultimatebootcd.com/

    • @nipunask6795
      @nipunask6795 3 ปีที่แล้ว

      Aiya Meka pen ekata boot karaganna Barida CD ekata nathuwa

    • @amilakrishantha1722
      @amilakrishantha1722 3 ปีที่แล้ว

      Meka ganna bane

    • @bawanjanashalintha5543
      @bawanjanashalintha5543 ปีที่แล้ว

      Download denne nane😢

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL  4 หลายเดือนก่อน

      @@bawanjanashalintha5543 magnet:?xt=urn:btih:E1FC086B9CB10486EB6A42B13C1AC12F52DB6408
      use torrents

  • @sandaruwibookshopcommunica7633
    @sandaruwibookshopcommunica7633 4 ปีที่แล้ว +27

    මම බලපු යූ ටියුබ් චැනල් වලින් දැකපු හොදම චැනල් එක.තව ඉදිරියට යන්න සුභ පැතුම්

    • @AnuWickramasingha
      @AnuWickramasingha 4 ปีที่แล้ว

      මාත් ම්ම්ම්

    • @AnuWickramasingha
      @AnuWickramasingha 4 ปีที่แล้ว +2

      අයියගේ කට හඩ හොදට පැහැදිලි අනිත් අයට වඩා හිදට කියලා දෙනවා ස්තුතියි ❤️❤️❤️❤️

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +10

    ඒ නිහතමානීකම තමයි හැමදාම වටින්නේ කවරුවත් නොකියන මේ දේවල් කියලා දෙන්න තරම්..😍 ඔයාට නම් වරදින්නෑ සහෝදරයා 💜️💪🙏

  • @MusicBrother
    @MusicBrother 4 ปีที่แล้ว +12

    මං ආසම Subject එකක් බං මේ 🙏😘💪

  • @MusicBrother
    @MusicBrother 4 ปีที่แล้ว +10

    මං හොයා හොයා හිටියා මේ වගේ Channel එකක් ❤️❤️❤️

  • @sangeeth_1982
    @sangeeth_1982 9 หลายเดือนก่อน

    ඇත්තටම හොඳයි අයියෙ

  • @danushkachethana3434
    @danushkachethana3434 4 ปีที่แล้ว

    සෑහෙන කාලෙක ඉදලා මේවගේ චැනල් එකක් හොය හොය හිටියේ😍😍😍😍

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 3 ปีที่แล้ว

    shop eka thiyenne koheda ayye kiyannakooooo..... me wage chanal hamadama na , hama thanama na........good job ayye. its very helpful for us... keep it up.....................

  • @danindusaluka941
    @danindusaluka941 3 ปีที่แล้ว

    Aiye oya kohomath hitha hoda manussayek nisai saha oya kiyala denawa hari nisai oyata waradinne na aththatama shop wala aiyala kiyala denne nathi godak ewwa oya kiyala dunna thank you

  • @lakshanlakshitha7183
    @lakshanlakshitha7183 4 ปีที่แล้ว +1

    Laptop battery wala cell replace karanawidiya genath video ekak genna dannako.

  • @delon2223
    @delon2223 4 ปีที่แล้ว

    ගොඩක් පින් දන්නෙ නැති දෙවල් කියලා දෙනවට 🙏

  • @upulshantha4524
    @upulshantha4524 4 ปีที่แล้ว +3

    මම හිතන්නේ නැහැ මේ වගේ දේවල් නම් වෙන කිසිම කෙනෙක් කියල දෙය් කියල ,,ඔයා දෙයක් කියල දෙන කොට කිසිම දෙයක් හංගන්නේ නැහැ ,ඔයාගේ දැනුම තව තවත් පරතෙරටම යන්න ඔයා ඒ අනුන් ගැන හිතල කරන සේවයේ පිනම ඇති ,,,,

  • @adrianperera-o5x
    @adrianperera-o5x ปีที่แล้ว

    thx bro, good luck your feture ❤

  • @hkweerasekara5498
    @hkweerasekara5498 3 ปีที่แล้ว

    Mn dekapu watinama video malli

  • @prabath.brandix3452
    @prabath.brandix3452 3 ปีที่แล้ว

    අයියේ මගේ ලැප් එක hp Compaq nx7400 battrey support කරන්නේ නෑ විසදුමක්‌ කියන්න

  • @lakmalishara2510
    @lakmalishara2510 4 ปีที่แล้ว

    නියමයි අයියේ කවුරුත් නොකියන දේවල් කියල දෙනව කියන්නේ ඔයා නම් මාරම හොද කෙනෙක්

  • @you_hub_lk
    @you_hub_lk 3 ปีที่แล้ว

    නිහතමානීව හැම දේම කියලා දෙනවා... ගොඩාක් වටිනවා...ඉදිරියටම යන්න සුභ පතනවා...මගෙත් Desktop එකේ ඔය වගේ ප්‍රශ්නයක් තියනවා....ගොඩාක් තැන් වලට හදන්න දුන්නා ඒත් ලෙඩේ ඒ විදියමයි....පුලුවන්නම් මට මේ අයියාව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න....බුදුසරණයි ❤️❤️

  • @harshakumarage7053
    @harshakumarage7053 4 ปีที่แล้ว +1

    Bro car car casset ekakata bluetooth module ekak - AUX line ------- set kraganna widiha kiyala dennako

  • @bopitiyagamage6217
    @bopitiyagamage6217 ปีที่แล้ว

    Thanx brother...

  • @navodviduranga4144
    @navodviduranga4144 2 ปีที่แล้ว

    වටින වීඩොයෝ එකක්🖤

  • @imeshudayanga1706
    @imeshudayanga1706 4 ปีที่แล้ว

    එලම අයියෙ බලන්න බලන්න ආස හිටෙනවා දිගටම කරගෙන යන් 😍🖤

  • @constructioneasymethod5539
    @constructioneasymethod5539 4 ปีที่แล้ว

    හොදට වැඩසහටහන කරනවා මට දැන ගන්න පුලුව්ද motherboard ic ගන්න පුලඅවන් shope එකක්

  • @harshakumarage7053
    @harshakumarage7053 4 ปีที่แล้ว

    ත්රෙන විදිහට කියල දෙනවා ප්‍රශ්නේ අඳුන ගන්න විදිහ හිතන විදිය ඇතුළුව ...... නියම්මෛ

  • @RuchiraPrashan
    @RuchiraPrashan 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ Channel එකෙන් ❤️ ස්තුතියි මචං 👌👍

  • @ගොරකසිරා
    @ගොරකසිරා ปีที่แล้ว

    thank you❤️❤️

  • @AnuWickramasingha
    @AnuWickramasingha 4 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට

  • @laksiriindika7185
    @laksiriindika7185 3 ปีที่แล้ว

    Super...👌👌👍👍 oyage lesson niyamai...

  • @Hdksshdkskss
    @Hdksshdkskss 2 วันที่ผ่านมา

    අයියෙ මම රැම් එකක් ගැහුව බර වැඩක් කරද්දි පීසී එක හිරවෙලා risart වෙනව ඒ මොකද 😢

  • @maheshrathnayake7855
    @maheshrathnayake7855 4 ปีที่แล้ว

    Godak hodi aiya.

  • @lalithfonseka7811
    @lalithfonseka7811 2 ปีที่แล้ว

    Thanks

  • @kavindusandaruwan3772
    @kavindusandaruwan3772 4 ปีที่แล้ว +1

    Cpu test/ hdd test වගේ අනිත් එව්වා th try කරලා බලන්න ද?
    අවුලක් නැහැ නේ? 🤔

  • @ravinduakalanka8706
    @ravinduakalanka8706 4 ปีที่แล้ว

    Niyamai aiye ... all the best

  • @pradeepsunimal4019
    @pradeepsunimal4019 4 ปีที่แล้ว

    ඔයා කියලා දෙන හැම දෙයක්ම හරිම වටිනවා ඒ ගැන ස්තුතියි වන්ත වෙනවා. මට ඔයාගෙන් දැන ගන්න ඕනේ desk top වල mother bord වලට පෝරිසිසර් තෝරා ගන්නේ කෙසේද. නැතිනම් ඕනෑම පෝරිසිසර් එකක් ඕනැම බොඩ් එකකට හරි යනවද කියන එක.

  • @rangah1452
    @rangah1452 4 ปีที่แล้ว +1

    Ubuntu bootable disk eket memory diagnose program ekak tiyenawa.ekat godak wela ganna test ekak.

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සුපිරි

  • @asangachandradeepa7670
    @asangachandradeepa7670 3 ปีที่แล้ว

    Ppu stress කරනව කියන්නේ මොකක්ද?

  • @keshamhasega4495
    @keshamhasega4495 ปีที่แล้ว

    Watinawa video eka Mge ram ekath check krgththa meken.
    Ram 2k bus speed wenas ddr4 me deka ekta run wena eka aulak wenwda,ekaka speed ek adu una.puluwnnm me gena video ekak denna

  • @maheshpadmakumara9641
    @maheshpadmakumara9641 ปีที่แล้ว

    Download link එක දෙනවද software එකේ.. please

  • @nandanaranasinghe2209
    @nandanaranasinghe2209 3 ปีที่แล้ว

    Aiye cd akak boot wnna wrait karana widiya poddak kiyala dennako

  • @Wickramasooriya
    @Wickramasooriya 4 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්

  • @iNDURUKarunathilaka-v4m
    @iNDURUKarunathilaka-v4m 11 หลายเดือนก่อน

    bro oya dvd eken barida VGA cards motherboards wage dewal check karanna barida .

  • @kalana-ez8wq
    @kalana-ez8wq 4 ปีที่แล้ว

    meeta kalin mehema check karagann puluwan kiyala danagen hitiye ba thanks kiyala dunnat

  • @shafimuhammad1867
    @shafimuhammad1867 ปีที่แล้ว

    Me issue ekata solution kiyanna? Ram eka change karanna oneda?

  • @pathummihiranga8144
    @pathummihiranga8144 4 ปีที่แล้ว

    Ela aiye.. Oya n dennak

  • @ramanichandrika4002
    @ramanichandrika4002 2 ปีที่แล้ว

    Ubc eka pen එකකට daganna barida

  • @tharushavimukthi4101
    @tharushavimukthi4101 4 ปีที่แล้ว

    මම ලැප් එක අරන් මාසයක් වත් නැහැ Hard Drive (HHD) එක ගියා, sleep mode එකේ දාලා ඇද උඩ තියලා තිබ්බේ , අයිත් on කරද්දි වැඩ නෑ hard එක ගිහින් , මොකද්ද හේතුව🙄

  • @lakshithageethal3677
    @lakshithageethal3677 4 ปีที่แล้ว

    නියමයි

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว

    නියමයිනේ

  • @KavinduSathsara2008
    @KavinduSathsara2008 ปีที่แล้ว

    අපිට Ram හයිකරන තැන් computer තව හයිකර ගන්න බැයිද

  • @shiranrenuka2309
    @shiranrenuka2309 4 ปีที่แล้ว

    good luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @Mpgunw
    @Mpgunw 4 ปีที่แล้ว

    lap wala hinch ripear karan widiha video ekak denna puluwanda.mn danna widihak thinawa eth ita wada hoda widihak thinawada kiyala dana ganna ona

  • @sandaruwanperera7670
    @sandaruwanperera7670 3 ปีที่แล้ว

    Aiye mage pc eketh oya kathandare wenawa welawakta on wenawa on wela hirawela hitinawa. aai welawakta display enne na. Ram wala awlkda

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 ปีที่แล้ว

    Ddr3L laptop memory eka වෙනුවට ddr4 ekak gahanna barida

  • @madura18
    @madura18 3 ปีที่แล้ว

    මටත් ඕකම උනා Ram එකේ අවුලක් කියල හොයා හෙන ගේමක් දීලා

  • @hasithmadushanka5121
    @hasithmadushanka5121 4 ปีที่แล้ว

    🔥🔥 නියමයි අයියේ

  • @awesomesl3541
    @awesomesl3541 4 ปีที่แล้ว

    Niyamai bro...

  • @samikabro3651
    @samikabro3651 4 ปีที่แล้ว

    අයියේ මගෙ pc එක ඔන් වෙන්වා monitor එක ඔන් වෙන්න වෙලා යනවා ඒකට හේතුව මොකක්ද

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 ปีที่แล้ว

    Ayye ram eka eka gahala balanna oneda naththam naththam dekama gahala check karanna puluwanda

  • @BalanceMindBody1994
    @BalanceMindBody1994 ปีที่แล้ว

    Ayye computer 1 power on karapuwama 5 sec withara fan kara kawanawa aaye off wanawa aaye tikakin aakama wanawa on wenne na answer 1k dande plzz

  • @shehaneshehane1417
    @shehaneshehane1417 4 ปีที่แล้ว

    lap top eka cooling fan eka wad krenna nathiwa giyam krenn kohmada keyala dannko

  • @chinthakakumara2330
    @chinthakakumara2330 4 ปีที่แล้ว

    Supiri. wadi show naa.. oona dee denawa..

  • @harshaudayanga7700
    @harshaudayanga7700 4 ปีที่แล้ว

    niyamai godak watinawa
    ram check karana software eke nama mokakda link eka dennako

  • @vishwadilshan1551
    @vishwadilshan1551 4 ปีที่แล้ว +1

    Ram eka faild unoth gaming walta aul yanawada

  • @lochanakariyawasam2757
    @lochanakariyawasam2757 4 ปีที่แล้ว

    supiri thanx....

  • @Dilushan1
    @Dilushan1 2 ปีที่แล้ว

    Ram එකක් හයි කරන්න කීයක් විතර ගන්නවද

  • @chamarakasun3264
    @chamarakasun3264 4 ปีที่แล้ว

    නියමයි ❤️❤️❤️👍

  • @isharalakmal9493
    @isharalakmal9493 4 ปีที่แล้ว

    Niyamai aiye godak watinawa

  • @yasithasubashana6262
    @yasithasubashana6262 4 ปีที่แล้ว

    මරු මරු

  • @dinochoize....1698
    @dinochoize....1698 2 ปีที่แล้ว +1

    Ram එක වැඩ නැත්තන් pc එක වැඩ නැද්ද monitor එකේ LED eka තැඹිලි පාට වෙලා

  • @mudithamadushanka7336
    @mudithamadushanka7336 4 ปีที่แล้ว

    Godak wadagath deyak

  • @gaminisuraweera7403
    @gaminisuraweera7403 4 ปีที่แล้ว

    me ultimate boot cd eka downlod karana vidya kiyala denna pluwanda.loku udauwak

  • @tharindudilshan5100
    @tharindudilshan5100 4 ปีที่แล้ว

    42 inch LG tv ekakata Display panel ekak ganna puluvan thanak kiyanna puluvanda aiya. kotuwe tiyeida :(

  • @unssongs1801
    @unssongs1801 4 ปีที่แล้ว

    brother oyata puluwanda mage motherboard eke thiyana processor eke pin dekak kaduna e processor eka gahana e port ekak ghala denna barida bro

  • @udarapriyashantha4900
    @udarapriyashantha4900 4 ปีที่แล้ว +2

    Oka karanta hard disck 1a lap 1a thiyagana pulwanda aiya

  • @slfan9146
    @slfan9146 4 ปีที่แล้ว

    ayye mage parana lep ekak tiyenawa .nec .kiyala eka on wela ekaparama karant giya wage off wenawa .dethun parak on karanna dagalala rat wunama on wennema ne .off wenawa eyi e

  • @sandunsuleka3643
    @sandunsuleka3643 4 ปีที่แล้ว

    supiri aiye...

  • @deshanshenal8415
    @deshanshenal8415 4 ปีที่แล้ว

    bootable cd ekak hadaganna hati kiyala dennako

  • @ranjamadu1161
    @ranjamadu1161 4 ปีที่แล้ว

    LED light dapuwahama tv ake iri yanna ai

  • @maxxxdhanush4288
    @maxxxdhanush4288 4 ปีที่แล้ว

    Supiri br🤟🤟🖤

  • @ravigeewantharavi3790
    @ravigeewantharavi3790 4 ปีที่แล้ว

    malliyo matath oyagawa iganaganna barida?

  • @DanuxRemix
    @DanuxRemix 4 ปีที่แล้ว

    Ft

  • @mahindaabeykoonstudio2897
    @mahindaabeykoonstudio2897 4 ปีที่แล้ว

    Welawata thami me channel eka dakke

  • @oshada4766
    @oshada4766 4 ปีที่แล้ว

    Game gahanakota lag wena hethuwakda hard disk eka

  • @nilanthijoseph7653
    @nilanthijoseph7653 3 ปีที่แล้ว

    Der display enne ne dobbel beep tone enne

  • @vickymaxbee233
    @vickymaxbee233 4 ปีที่แล้ว

    Download karanna bane ...kohomada download karanne

  • @rashmikabro9923
    @rashmikabro9923 4 ปีที่แล้ว +2

    Help me

  • @ishakakavindya6645
    @ishakakavindya6645 4 ปีที่แล้ว

    Ayye lep eka patta slow

  • @tironfernando9485
    @tironfernando9485 4 ปีที่แล้ว

    bro mage laga lenovo thinkpad l570 i7 lap akak thiyanawa. bios superviser lock wela .udav karanna puluwanda plz

  • @shanikanimanthi6210
    @shanikanimanthi6210 3 ปีที่แล้ว

    රුම් මාරුකර කර පිහදා පිහදා ගැහුවත් දිස්ප්ලය් ennattan ශොලොට් වළඳ අවුල

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 4 ปีที่แล้ว

    supiri wadak

  • @krishanmaduranga3477
    @krishanmaduranga3477 4 ปีที่แล้ว

    Link eka dennko cd eke UBC

  • @happyboy1328
    @happyboy1328 3 ปีที่แล้ว

    Shop eka tiyana tena kiyannako ayiye

  • @hashanbasnayake1387
    @hashanbasnayake1387 4 ปีที่แล้ว

    Great

  • @MalithSaRa02
    @MalithSaRa02 4 ปีที่แล้ว

    Bro 4gb ram 8gb ram khmd krnne

  • @DMGSGEEKSHOW
    @DMGSGEEKSHOW 4 ปีที่แล้ว

    Aiye mage laptop ram ekak thiyenawa eka ghapuwama ram eka godak cpu eka godak rath wenawa aiii e

  • @sameerabalawardana
    @sameerabalawardana 4 ปีที่แล้ว

    Brother hirenz boot cd ekai mekai dekama eka wageda??

  • @nimanthadilshan1301
    @nimanthadilshan1301 4 ปีที่แล้ว

    Dell Desktop එක එකපාරම restart වෙන්න ගත්ත පස්සෙ windows ගහන්න හදද්දි windows logo එක ගාවදි හිර වෙනව. (සමහරවෙලාවට එතනදි අයිත් restart වෙනව)හේතුව මොකක්වෙන්න පුලුවන්ද?

  • @jaliyaamarathunga7035
    @jaliyaamarathunga7035 4 ปีที่แล้ว

    අයියේ ඕක පෙන් එකකට බූට් කරගන්ඩ බැයිද හරියට වින්ඩෝස් බූට් කරනවා වගේ

  • @vainhacks3575
    @vainhacks3575 4 ปีที่แล้ว

    Fahara aiye..💖

  • @prashanfernando6985
    @prashanfernando6985 4 ปีที่แล้ว

    ubc ekehh link ekkk dnna puluwn da pls