Work Visa එකකින් ජපන් එන්නද බලාපොරොත්තුව?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Work Visa (Engineer/Specialist in Humanities/International Services visa) එකකින් ජපන් එන්නද ඉන්නේ?
    Join our community to learn more about Japan and get your questions answered.
    www.ohayotalks...
    #japansinhala #japanlife #sinhala #workvisajapan #engineervisa #japantasy #ssw

ความคิดเห็น • 135

  • @Chalo2003
    @Chalo2003 หลายเดือนก่อน

    Thank you so much brother ❤

  • @わたしはさまんたです
    @わたしはさまんたです 6 หลายเดือนก่อน +1

    Thank you very much 🇯🇵🤝🇱🇰

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi หลายเดือนก่อน

    Nice Explaining 🤩

  • @McvinDiary
    @McvinDiary 6 หลายเดือนก่อน +2

    Mm pattama asai oyage me samabandawa kraba video balanna ❤️ keep the good works brother ❤

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Thank you!

    • @pabodhasandaruwan8178
      @pabodhasandaruwan8178 5 หลายเดือนก่อน

      ​@@japantasyAiye no ekak denna පුළුවන් da

  • @sadeepanadunn
    @sadeepanadunn 6 หลายเดือนก่อน +1

    Super explain ❤️

  • @Nadeelifelove
    @Nadeelifelove 6 หลายเดือนก่อน +1

    Thanks oyage advice walata,❤❤supiri aiye,,aththamai,

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Thank You!

  • @asankad4024
    @asankad4024 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව මචෝ❤

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Thank you!

  • @wahallu8551
    @wahallu8551 หลายเดือนก่อน

    aiya japan wala karan job eka day life eka gana volg ekak karannko..kohomd japan awe...studen visada awe..em video ekak karamuko

    • @japantasy
      @japantasy  หลายเดือนก่อน

      බලමු නේ 😁....

  • @kavibro6785
    @kavibro6785 6 หลายเดือนก่อน

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 หลายเดือนก่อน +2

    අයියා Japan IT side එකෙන් ඉගෙනගෙන ජොබ් එකක් කරන්න කැමති අයට ඒ ගැන ඔයාගෙ personal advice දෙන්න පුලුවන්ද japan wala IT industrial එක ගැනයි. Working environment eka ganii. අනේ please..🇱🇰❤

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ. මම පොඩි වීඩියෝ එකක් කරලා දාන්නම්.

    • @pasindudilshan6943
      @pasindudilshan6943 2 หลายเดือนก่อน +1

      @japantasy බොහොම ස්තුතියි❤🙏 ඔයාගෙ personal experience කියන්න පුලුවන් නම් බොහොම හොදයි fresh graduate කෙනෙක්ට උදව් වෙන විදිහේ

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 หลายเดือนก่อน

    Science digry thiyn ayata job nedda..work visa enna berida.ajency harahada enna oni

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 12 วันที่ผ่านมา

    Ssw visa valin me visa ekata maruvenna puluvanda? Monthly salary kohomada aiye... ❤❤❤❤

    • @japantasy
      @japantasy  10 วันที่ผ่านมา

      ඔව් මාරු වෙන්න නම් පුළුවන්, හැබැයි වීසා වලට අදාළ සුදුසුකම් තියෙන්න ඕන. ඒ වගේම දැන් SSW වැඩ කරන තැන agreement violate වෙන්නත් බෑ. පඩි නම් job එක අනුව වෙනස් වෙනවා

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 15 วันที่ผ่านมา

    Aiye, Japan inna sinhala kenek sponsor kaloth, work visa valata, degree ekak nethuva avoth prashnayak venava neda? Boru documents valin..

    • @japantasy
      @japantasy  14 วันที่ผ่านมา

      කවුරු කොහොම හදලා දීලා job එකක් හොයාගත්ගතත් බොරු documents හදලා වීසා ගත්තොත් risk එකක් තියනවා.

  • @dharshanadisanayaka2535
    @dharshanadisanayaka2535 4 หลายเดือนก่อน +1

    Godak wtinwaa. Aiye oyaa danna ( haken kaisha ) nedda .

  • @trendinggifttoys1747
    @trendinggifttoys1747 15 วันที่ผ่านมา

    කයිෂා එකෙන් අයින් වෙලා immigration එක දැනුවත් කරන විට පරණ කයිෂා එකේ අස්වීමේ ලිපිය අනිවාර්යයෙන් අවශ්‍යද?

    • @japantasy
      @japantasy  14 วันที่ผ่านมา

      අවශ්‍ය නෑ.

  • @dewnimaleesha5172
    @dewnimaleesha5172 หลายเดือนก่อน

    ජපන් රෙස්ටුරන්ට් එකකින් ජොබ් ඔපර් එකක් දෙනවා නම් අවුරැදු 10ක සේවා කාලය අනිවාරෙන්ම බලනවද...ඒ වගේම ජපන් භාෂාව ගැන කොච්චර දැනුමක් ඕනද

    • @japantasy
      @japantasy  8 วันที่ผ่านมา

      Restaurant එකක chef කෙනෙක් විදියට එනවා නම් ඒකට වෙනම visa එකක් තියනවා Skilled Labor කියලා. ඒකට experience බලන්නේ අවුරුදු 5යි. ජපන් භාෂාව බලන්නේ නැහැ. මේ කියන්නේ SSW ගැන නෙවෙයි හොඳේ.

  • @malshadilhani7528
    @malshadilhani7528 2 หลายเดือนก่อน

    Immigration ekata katha karala visa eka gana danaganna ape reference number ekama onida ? Ape name ekai contry ekai kiuwama danaganna barida

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน

      එහෙම නම් විස්තර කියනවා අඩුයි. Reference number එක තියනවා නම් වැඩේ ලේසියි.

  • @nauzadzad8910
    @nauzadzad8910 6 หลายเดือนก่อน

    විසිට් එක විස්තර කියන්න

  • @32bitpodda9
    @32bitpodda9 2 หลายเดือนก่อน

    Automotive aithiwenne mokatada. Ekata work visa denw ne 😊

  • @amihtwijesingha5372
    @amihtwijesingha5372 9 วันที่ผ่านมา

    Diploma, degree nathi electrician kenek ta work experience awuruda kiyak balanawa da?

    • @japantasy
      @japantasy  8 วันที่ผ่านมา +1

      හරියටම කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක්‌ තමයි ඉල්ලන්නේ Engineer/sp in Humanities/International Services කාණ්ඩයේ වීසා එකකට.

    • @amihtwijesingha5372
      @amihtwijesingha5372 8 วันที่ผ่านมา

      Thank you.

  • @yeshandiluusha
    @yeshandiluusha 6 หลายเดือนก่อน +1

    අයියෙ අපි එයාලගෙන් government එකට දුන්න document ටිකේ pdf එකක් හරි ඉල්ලගෙන තියාගත්තොත්. පස්සෙ වෙන ජොබ් එකකට මාරු වෙද්දි අවුලක් වෙන එකක් නෑ නේද

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      ළඟ තියාගන්න එක කෝකටත් හොඳයි. හැබැයි සමහර වෙලාවට ඔරිජිනල් ඒවා ඉල්ලනවා

  • @lahirumayuranga9961
    @lahirumayuranga9961 5 หลายเดือนก่อน

    Construction field එකේ අවුරුදු 10 වඩා experience තියෙනව digree එකක් නෑ cetificate course එකක් කරල තියෙන්නෙ. එහෙම කෙනෙක්ට experience එකෙන් එන්න පුලුවන්ද? Experience එක පෙන්නන්න service letter එකක් විතරක් ඇතිද? තව documents දෙන්න ඕනද?

  • @dhanushkasaman2914
    @dhanushkasaman2914 2 หลายเดือนก่อน

    Oyawa contact karaganna vidiyak thiyenwda?

  • @dilshangunasekara3087
    @dilshangunasekara3087 28 วันที่ผ่านมา

    Brother, oya visa eken depend dala wife wath ganna puluwanda?

  • @Hareshaerandi-r4g
    @Hareshaerandi-r4g 2 หลายเดือนก่อน

    Aiye Job Visa ekak apply karann one wayasa kiyen uda ayada

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน

      එහෙම වයසක් කියලා නැහැ. SSW වලට නම් වයස බලනවා, සාමාන්‍ය work visa එකකට නම් එහෙම විශේෂයක් නැහැ.

  • @lakshaniliyanage6970
    @lakshaniliyanage6970 หลายเดือนก่อน

    Aiye ssw awith apit working visa wlt maru wenna puluwnd?

    • @japantasy
      @japantasy  หลายเดือนก่อน

      ඔව් මල්ලි පුළුවන්. Agreement violate වෙන්නේ නැතුව, normal work visa එකකට සුදුසුකම් තියනවා නම් පුළුවන්.

  • @kavindabigun7228
    @kavindabigun7228 2 หลายเดือนก่อน

    Bro, degree hadala dnkot immigration ekt check wen ndda?

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน

      Verify කරන method එකක් නැති නිසා තමා දැනට ප්‍රශ්නයක් නැත්තේ, ලංකාවේ Campus වලින් online verification method එකක් දුන්නොත් නම් එහෙම check වෙයි. හැබැයි හොඳ company එකක වැඩට යන්න හිතාගෙන ඉන්නවා නම්, Background Check කරනකොට අහුවෙනවා.

  • @matheeshaRavihari-d7n
    @matheeshaRavihari-d7n 3 หลายเดือนก่อน

    aiye mata prashnyak thiyenawa. Mama japan awe student visa. mata language school iwra wela job ekak karanna oni. namuth mama lankawe degere ekak karala naa . ethakota mata apply karanna puluwan SSW visa eka haraha ne . mama ethakota ssw visa eka aran job ekak karanakota , mata mage wife wa depend visa ganna puluwan da ? anik eka japan wla PR eka ganna puluwan da?

    • @japantasy
      @japantasy  3 หลายเดือนก่อน

      SSW 1 ඉන්නකොට දෙකම කරන්න බෑ (දැනට). නීති රීති වෙනස් වෙයිද කියලා නම් දන්නේ නෑ. PR එකට අවුරුදු 10ක් ජපන් ඉඳලා තියෙන්න ඕන. ඊට අමතරව වෙන වෙන බලන දේවල් තියනවා.

  • @nishankaushalya4807
    @nishankaushalya4807 หลายเดือนก่อน

    Eligibility එක තියනවානම් ලංකාවෙන් වීසා නිකුත් කරනවාද. ගැටලුවක් වෙන්නේ නෑ නේද

    • @japantasy
      @japantasy  หลายเดือนก่อน

      ඔව්, 99% ෂුවර්.

    • @nishankaushalya4807
      @nishankaushalya4807 หลายเดือนก่อน

      @japantasy thanks 😊

  • @Bus687
    @Bus687 หลายเดือนก่อน

    අයියේ දැන් එලිජිබිලිටි එක ඔන්ලයි ද දෙන්නේ

    • @japantasy
      @japantasy  หลายเดือนก่อน

      ඔව් email එකක් විදියට issue කරනවා

  • @sliruwa4594
    @sliruwa4594 3 หลายเดือนก่อน

    ICt Diploma ekk thiygena aply krnn puluwnd

  • @AchiraAchila
    @AchiraAchila 5 หลายเดือนก่อน

    Korea edala Deported wechcha kenek ta japan work visa yanna puluwan da ?

  • @NisalNaween
    @NisalNaween 6 หลายเดือนก่อน

    mekt work experience blnwda mma computing degree ekaka final year inne N4 pass unoth apply krnna puluwnd

  • @MadushanDissanayaka-ii3bp
    @MadushanDissanayaka-ii3bp 6 หลายเดือนก่อน

    Mama intavew pass wela mage documents immigration dala email ekath awa Dan masa 2k wenw thama visa eka awe na kochchara kal yaida

  • @KumariPerera-g2f
    @KumariPerera-g2f 3 หลายเดือนก่อน

    Api me visa appl karala masa 3wedi.thama visa awe ne.kochchara kal yay da

  • @naleenhiraantha998
    @naleenhiraantha998 4 หลายเดือนก่อน

    Brother mehema Visa ekakin awoth family eka ganna process ekak thynawada

    • @japantasy
      @japantasy  4 หลายเดือนก่อน

      Eng./int'l services/sp in humanities Visa එකක ඉන්න කෙනෙක්ට සුදුසුකම් තියනවා නම් dependent visa යටතේ බිරිඳ/සැමියා සහ අවුරුදු 18ට අඩු ළමයි ගෙන්න ගන්න පුළුවන්.

    • @naleenhiraantha998
      @naleenhiraantha998 4 หลายเดือนก่อน

      @@japantasy Bro suduskam kiwwe monawada, monawada one requirements, Savings pennanna oneda,ehemanam kiyak pennanna oneda

  • @sajithjayakody3301
    @sajithjayakody3301 5 หลายเดือนก่อน

    2018 Student visa dala 4K 4E nisa reject una kenekta me Visa category ekata apply karanna puluwanda brother?

  • @namaleeranasinghe6512
    @namaleeranasinghe6512 4 หลายเดือนก่อน

    Software Engineering walata job tiynawda Japan wala? Apply krnna companies wala nam dana ganna puwlnda?

    • @japantasy
      @japantasy  4 หลายเดือนก่อน

      සෑහෙන්න තියනවා. කලින් මේ ගැන කතා කරන වීඩියෝ එකක description එකේ links ඔක්කොම දාලා තියනවා.

  • @Mash_Gallage
    @Mash_Gallage 3 หลายเดือนก่อน

    Aiye mta denagnna puluwan da oyage occupation eka.
    Saha oya jpn awe student da workda kiyla

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน

      Cloud Infra Ops side එකේ ඉන්නේ, Work වීසා ඇවිත් දැන් PR.

    • @Mash_Gallage
      @Mash_Gallage 2 หลายเดือนก่อน

      @@japantasy ගොඩක් සතුටුයි අපේ කෙනෙක් හොඳ තැනක ඉන්නවා දකින කොට.. ඔයාට සුභ පැතුම් අයියේ.
      පුළුවන් නම් japan වල IT side එකේ jobs තියන, ඉගෙන ගන්න ඕන මොන subject ද කියලා අදහස් කරන video එකක් දාන්නකෝ.

  • @harshiwijesuriya6690
    @harshiwijesuriya6690 5 หลายเดือนก่อน

    Bachelor of commerce digree එක කරල jlpt හරි nat හරි exam පාස් උනාට පස්සෙ working visa එක්කින් ගියාම commerce management accounting වගෙ සයිඩ් එක්කින් ජොබ් එක්කට යන්ඩ පුලුවන්ද international Acca cima CA wage qulification හදාගන්ඩ ඕනිද ලක්ශ 10ක වගේ salary එක්කට යන්ඩ පුලුවන්ද aye mekata reply krndko👀👀

    • @japantasy
      @japantasy  5 หลายเดือนก่อน

      ලක්ෂ 10ක් කිව්වේ යෙන් වලින්ද? රුපියල් වලින් ද?
      එක පාරම නම් එහෙම ලොකු පඩියකට යන්න අමාරුයි. People management වගේ යන්න පුළුවන් නම් ටිකක් ලොකු පඩියකට යන්න පුළුවන්.

  • @DushanShalinda-mp4ft
    @DushanShalinda-mp4ft 2 หลายเดือนก่อน

    Wayasa 23 kenekta beda working visa yanna

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน

      සුදුසුකම් තියනවා නම් පුළුවන්.

  • @travelwithdamma6573
    @travelwithdamma6573 3 หลายเดือนก่อน

    vfs eken appointment dawasata prashna ahanwada

    • @japantasy
      @japantasy  3 หลายเดือนก่อน

      Apo na.

  • @Nadeelifelove
    @Nadeelifelove 6 หลายเดือนก่อน

    Tokyo walin dala masa 5 /6 aha yanne na neda,enijibiliti aka wadinna,

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      හරියටම කියන්න දන්නේ නෑ ඒ ගැන නම්.

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 6 หลายเดือนก่อน

    Hotel front office receptionist me visa Eken krnna puluwand

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Job Role එක අනුව තමයි හැමදේම වෙනස් වෙන්නේ. ආයතනයට අවශ්‍ය නම් වීසා එක වදින විදියට පොඩ්ඩක් වෙනස් කරන අවස්ථා තියනවා.

  • @rismiyaminhas.
    @rismiyaminhas. 5 หลายเดือนก่อน

    Caregiver kenekuta ssw amaruida ??

  • @RashithaDulshan
    @RashithaDulshan 6 หลายเดือนก่อน

    brother trening visa ekakin awith apita work visa ekkt maru wenn puluwnda

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน +1

      SSW එකට මාරු වෙන්න පුළුවන්.

    • @RashithaDulshan
      @RashithaDulshan 6 หลายเดือนก่อน +1

      ssw & working visa kiynne oka ekakd dekakd brother mt chuttk kiynn .

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน +1

      @@RashithaDulshanWorking Visa යටතේ categories ගොඩක් තියනව. SSW කියන්නේ ඒවගෙන් එකක්.

    • @RashithaDulshan
      @RashithaDulshan 6 หลายเดือนก่อน

      @@japantasy hari brother theruna .lokum heenyk borother japnet adiya thiyne eka salli mdi satudent apply karnn ekii trening visa awith ssw visa ekkt maru wennd puluwnd kiyla baluwe jlpt lvel 4 wenkm karla inne denta

  • @battu478
    @battu478 5 หลายเดือนก่อน

    Malli ccna qualified net work engineering side ekata job thiyenawada? Habe basic degree ekak nehe

    • @japantasy
      @japantasy  5 หลายเดือนก่อน

      Job එකට degree එකක් අවශ්‍ය නැති උනත් visa වලට අවශ්‍ය වෙනවා. එහෙම නැත්තන් IT නිසා අවුරුදු 10ක experience ඕන.

  • @Lotus234
    @Lotus234 6 หลายเดือนก่อน

    Software engineerslata salary eka kohomada.😊

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Full stack dev වගේ නම් අවුරුද්දට යෙන් මිලියන 8-12 වගේ ගන්න පුළුවන්. Skills, company මත depend වෙනවා.

  • @nadeesha8325
    @nadeesha8325 6 หลายเดือนก่อน +1

    Aiye working visa enakota language eka mona mataminda ona ?

    • @maxgimhan1782
      @maxgimhan1782 6 หลายเดือนก่อน

      n4 or jft exam pass wenna one

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน +2

      Engineer/Specialist in Humanities/International Services visa එකට language requirement එකක් නැහැ. හැබැයි වැඩ කරන්න එන කොම්පැනියෙන් ඉල්ලන්න පුළුවන්.
      අනිත් SSW, TITP වගේ ඒවාට language requirement එකක් තියනවා.

    • @shasuMaxxx
      @shasuMaxxx 6 หลายเดือนก่อน

      ​@@japantasyjob එකකට එනව නම් අවම salary එක කීයක් වෙයිද

    • @shasuMaxxx
      @shasuMaxxx 6 หลายเดือนก่อน

      එතකොට emigration එකෙන් හොයා ගන්න බැරිද refarance no එක දීල අපේ job එක මොකක්ද , salary මොකක්ද වගේ විස්තර

  • @McvinDiary
    @McvinDiary 6 หลายเดือนก่อน

    Api kohomada vishwasa wantha agency ekak set karaganne ?

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      විශ්වාසවන්ත තැනක් හොයන එක අර නොමල ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්.

    • @KavithaBandara-w3b
      @KavithaBandara-w3b 2 หลายเดือนก่อน

      @@japantasyඑතකොට kohomada enne😔

  • @Lotus234
    @Lotus234 6 หลายเดือนก่อน

    Wiyadam ekka balankota japan wala software engineering karala wdk nadda aiya😢

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      ඒ කිව්වේ? SE කෙනෙක්ට හොඳ පඩියක් ගන්න පුළුවන්.

    • @Lotus234
      @Lotus234 6 หลายเดือนก่อน

      @@japantasy ජපන්වල ජීවන වියදම වැඩී කියනවනෙ.eka aththada.😥

  • @Chamodvw9wn
    @Chamodvw9wn 6 หลายเดือนก่อน

    අයියේ මම Training visa එන්න දැනට visa ඇවිත් තියෙන්නේ ‍, අවුරුදු 3 කට පස්සේ ජපානෙදිම Driving job එකකට වගේ මාරු වෙන්න පුළුවන් ද කයිශා එකක ssw ඇර. දැනට JLPT N4 තියෙයි ලංකාවේ බර වාහන license තියෙනවා experience අවුරුදු 2

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน +1

      කෙලින්ම මාරු වෙන්න පුළුවන් SSW එකකට විතරයි. කොම්පැනි එකක ජොබ් එකක් හොයාගත්තොත් contract එක අනුව වෙනම වීසා එකක් ගන්න පුළුවන්. හබැයි බොහෝ දුර‍ට ලංකාවට ගිහින් ආයේ එන්න වෙයි.

    • @Chamodvw9wn
      @Chamodvw9wn 6 หลายเดือนก่อน

      @@japantasy ssw වලට මාරු උනත් ලංකාවට යන්න ඕනද ?

  • @Lotus234
    @Lotus234 6 หลายเดือนก่อน

    Awrudu thunaka software engineering degree ekak ekka japan N4 wenakam karala thiyena ayata japan wala jobs thiyenavada

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      ඔව්. භාෂාව පුළුවන් නිසා ජොබ් එකක් හොයාගන්න ලේසියි.

    • @Lotus234
      @Lotus234 6 หลายเดือนก่อน

      Sure karanna puluwan egancy ekak dannavada

  • @nipunmadhuwantha3841
    @nipunmadhuwantha3841 6 หลายเดือนก่อน

    Language kochchara onad brother ...plz comment

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน +1

      Engineer/Specialist in Humanities/International Services visa එකට language requirement එකක් නැහැ. හැබැයි වැඩ කරන්න එන කොම්පැනියෙන් ඉල්ලන්න පුළුවන්.

    • @nipunmadhuwantha3841
      @nipunmadhuwantha3841 6 หลายเดือนก่อน

      @@japantasy ❤️❤️

    • @nipunmadhuwantha3841
      @nipunmadhuwantha3841 6 หลายเดือนก่อน

      @@japantasy Ayye N4 tibila IT degreek tibboth, IT related job ekk hoyagnn puluwand

  • @Nippa-wd4yl
    @Nippa-wd4yl 6 หลายเดือนก่อน +1

    Govermenet eken free japan enn kramayk ndd

    • @dulanjaleedissanayake276
      @dulanjaleedissanayake276 6 หลายเดือนก่อน +2

      තියනවා. AG office eke විදේශ රැකියා සංවර්ධන නිලධාරී හම්බෙන්න.

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      SSW එක තියෙන්නේ...

    • @Nippa-wd4yl
      @Nippa-wd4yl 6 หลายเดือนก่อน +1

      Student visa baid

    • @dulanjaleedissanayake276
      @dulanjaleedissanayake276 6 หลายเดือนก่อน

      @@Nippa-wd4yl ඒක නම් දන්නේ නැ. අඩු ආදායම් අයට ජපන් රැකියා අවස්ථා තියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට ගිහින් විදේශ රැකියා සංවර්ධන නිලධාරී හම්බෙන්න.

  • @kithmini670
    @kithmini670 6 หลายเดือนก่อน

    Many thanks for posting such an important video. I am also waiting for the Eligibility in this visa category for translation/interpretation job through a haken kaisha. I have all the required qualifications and working experience and Japanese language proficiency. They said the charges would be maximum 10 lakh. but they didnt give me any written document like a job offer. Only verbally informed me about the nature of the job and salary in rough. As you instructed in a previous comment, I inquired them about this and they didnt send me any yet.
    Can you plz tell me
    1. Is the haken company bound to give me flight tickets or should I buy them? What is the normal process.
    2. Should I not pay them any money till I get any contract or job offer?
    3. Can I ask help from the haken company to find an apartment and something like salary advance?
    4. Is there any other service or help I can demand from them?
    Thanks again. Plz keep posting good stuff like this. 🙏

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน +1

      Here you go...
      It depends on the company policies and not always required to do so.
      Generally, haken employees receive a temporary contract of up to three years before they can become permanent employees. It is your right to request the contract before agreeing to anything or making any payments.
      I can't comment on this specific situation, but you should think twice before parting with your hard-earned money.
      As I mentioned earlier, it all depends on the company. If your contract states that accommodation will be provided, they should honor that. If not, you can at least ask for their assistance in arranging accommodation before you arrive in Japan.
      Request your job contract and read it carefully. Understand your net salary and gross salary.

    • @kithmini670
      @kithmini670 5 หลายเดือนก่อน +1

      I have no words to thank you for taking your time to give me such a detailed answer 🙏
      I was informed that I got eligibility but they didnt send me any pic or detail. I am planning to call the Immigration Office as you suggested. Thank you!

    • @kithmini670
      @kithmini670 3 หลายเดือนก่อน +1

      Hi again. I received my Visa but my COE will expire before I will be entering Japan. Will this be an issue ? Plz advise !!!

  • @මංසල
    @මංසල 2 หลายเดือนก่อน

    මම Ssw ඉන්නේ engineer visa එකකට මාරු වෙන්න චාන්ස් එකක් ලැබුනා.වීසා ඇප්ලයි කරන රිරෙක්ශෝ එකට work history එක දාන කොට,මම එකම සචෝගේ කයිෂා තුනක වැඩ කරලා තියෙනවා.එකක මාස දෙකයි,අනිත් එකේ මාස 10 වගේ,හැබැයි පඩි ගෙවලා තියෙන්නේ මුලින් වැඩ කරපු කයිෂා එකෙන්.එක නිසා මාස දෙකක් වැඩ කරපු කයිෂා එකේ නම work history එකට නොදා ඉන්න එක අවුලක් නැ නේද?දැන් ඉන්න කයිෂා එකෙන් මගේ පරණ හොකෙන් එක අරන් දැන් වැඩ කරන කයිෂා එකට නම මාරු කරලා දුන්න.immigration එකට කියලා කිව්වා තියෙන්නේ කයිෂා අතර මාරු උනා කියලා.හැබැයි අර මාස දෙක වැඩ කරපු එක ගැන කිසිම සදහනක් නැ.ඒ මාස දෙකටත් පඩි ගෙවලා තියෙන්නේ මුල් කයිෂා එකෙන්.එක නිසා ඒ විස්තරය work history එකට නොදා ඉන්න එක හොදයි ද?

    • @japantasy
      @japantasy  2 หลายเดือนก่อน

      ඒකම සචෝගෙ company උනාට ඒවා වෙනම entities විදියට ද තියෙන්නේ, නැත්නම් mother company එකකින් අනිත් ඒවට connect වෙලාද තියෙන්නේ. එහෙම නම් sub company එකක වැඩ කරත් mother company එක හරහා පඩි ගෙවන එක ප්‍රශ්නයක් නෑ. වෙනම entities නම් ඔයා කියලා තියන විදියට නොදා ඉන්න ඒක හොඳයි.

    • @මංසල
      @මංසල 2 หลายเดือนก่อน

      @ වෙන වෙනම තියෙන්නේ.ගැප් එක ක් නොහිටින්න දැම්මම හරි නේද?බොහොම ස්තුතියි

    • @මංසල
      @මංසල 2 หลายเดือนก่อน

      @ group company එකක්

    • @slicatcher6737
      @slicatcher6737 หลายเดือนก่อน

      Ssw eken engineering visa walata maru wenna puluwanda ehema

  • @tharinduherath-i7x
    @tharinduherath-i7x 5 หลายเดือนก่อน

    මමත් යාළුවෙකුට සල්ලි දිලා තියෙන්නේ දැන් මාස 03 වෙනවා ජොබ් ඔෆර් එක ආවට පස්සෙද eligibility certificate දාන්නේ , මගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම දිලා තියෙන්නේ
    degree certificate and all , job offer number ගත්තොත් චෙක් කරන්න පුළුවන්ද

    • @japantasy
      @japantasy  5 หลายเดือนก่อน

      COE එකට apply කරනකොට job offer එකක් තියෙන්න ඕන.

  • @සාගාCollection
    @සාගාCollection 6 หลายเดือนก่อน

    Inter transfer visa ekak widiyata engineer visa ekakata document immigration ekata baradila thiyanawita immigration call ekak enawada kiyanna pls

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Immigration calls එන්නේ නැහැ. මොනවහරි අඩුපාඩුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම් කෝල් එකක් එන්න පුළුවන්.

  • @සාගාCollection
    @සාගාCollection 6 หลายเดือนก่อน

    Thochigi city eka ayath wena immigration eka kiyanawada.

    • @japantasy
      @japantasy  6 หลายเดือนก่อน

      Tokyo එකට තමයි අයිති වෙන්නේ දන්නා තරමින්.

  • @chalanaindeewara5339
    @chalanaindeewara5339 6 หลายเดือนก่อน

    ayyage contact number ek dnwd poddk..wistara tikk danagann thiynw

  • @prashad2745
    @prashad2745 5 หลายเดือนก่อน

    Malli oyage whatsapp number eka danawada.

  • @AsankaShamal
    @AsankaShamal 5 หลายเดือนก่อน

    Malli ලොකු උදව්වක් ඕනේ මට පුලුවන්නම් ඔයාව contact කර ගන්න number එකක් ඒවන්න පුලුවන්ද ලොකු වැදගත් දෙයක් ගැන කතා කරන්න

  • @සාගාCollection
    @සාගාCollection 6 หลายเดือนก่อน

    Oyage contact number ekak ho email address ekak dennako.

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 12 วันที่ผ่านมา

    💯🙏❤