Japantasy
Japantasy
  • 31
  • 141 202

วีดีโอ

ජපන් ජිවිතේ පහසුකරවන Apps සහ Services
มุมมอง 334หลายเดือนก่อน
ජපානයේ ජිවත් වෙනකොට අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් products කිහිපයක් අද වීඩියෝවෙන්. Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japansinhala #japanapps
ජපානේදී Retire වෙන්න සල්ලි ඇතිද? | Retire like a millionaire in Japan
มุมมอง 1.3K2 หลายเดือนก่อน
ඔයත් ජපානේ ජොබ් එකක් කරන කෙනෙක්ද? National Pension එකට අමතරව තියන Defined Contribution plans ගැන දන්නවද? Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japansinhala #japaninvestments #ideco #becomeamillionaire #dcpension #retirementplanning #retirement #retirementpreparation
ජපානේ ඉඳන් මිලියනපතියෙක් වෙමුද? | Become a millionaire in Japan
มุมมอง 4.5K2 หลายเดือนก่อน
ජපානේ ඉන්න ඔයා තවම NISA Account එකක් හැදුවේ නැද්ද? ටැක්ස් නැතුව සල්ලි invest කරන්න NISA Account එකක් හදාගන්න... Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japansinhala #japaninvestments #nisa #millionaire #becomeamillionaire
OSAKA වටේ රවුමක් යමු. | Motovlog in Kawasaki Z400
มุมมอง 6673 หลายเดือนก่อน
OSAKA වටේ බයික් එකෙන් පොඩි රවුමක් යමු. | Motovlog Motovlog#3 Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #kawasaki #ninja #motovlog #osaka
ජපානේ Motorbike Test එක පලවෙනි පාරම Pass වෙන්න | How to pass Japan's motorbike test on the first try
มุมมอง 8193 หลายเดือนก่อน
ජපානෙට ඇවිත් ඉන්න, එන්න ඉන්න ඔයාලත් Motorbike License එක ගන්න හිතාගෙන ඉන්නවාද? අද වීඩියෝ එකෙන් බලමු Motorbike Test එක පලවෙනි පාරම Pass වෙන්නේ කොහොමද කියල. Thinking about getting a motorbike license in Japan? Join us in today's video as we guide you through acing the Motorbike Test on your very first attempt! Don't miss out on these essential tips! Join our community to learn more about Japan an...
Exploring Sakura Blossoms by Bike | බයික් එකේ සකුරා බලන්න ගියා...
มุมมอง 2834 หลายเดือนก่อน
Winter එකෙන් පස්සේ බයික් එක එලියට අරගෙන සකුරා බලන්න ගියා..... Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japantasy #japansinhala #motorbike #sakura #japanbike #yakadaheena
ජපානේ Student/Dependentලට Part Time Job වලට Tax හැදෙන්නේ මෙහෙමයි.
มุมมอง 2545 หลายเดือนก่อน
ජපානේ Student/Dependentලට Part Time Job වලට Tax හැදෙන්නේ මෙහෙමයි. Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japansinhala #japantasy #studenttax #studentvisa #studentvisajapan
පුංචිම පුංචි ජපන් apartment එක | Japan Apartment Tour
มุมมอง 1.8K5 หลายเดือนก่อน
ජපානේ තියන පොඩිම පොඩි apartments ගැන අද වීඩියෝ එකෙන්.... ජපානෙට එන හැමෝම මුල් කාලේදී ඉන්නේ මේවගෙ තමයි.. Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japantasy #japansinhala #japanapartments
ජපානේ ඉඳන් ලංකාවේ ඉන්න අම්මට තාත්තට සල්ලි යවනවද? එහෙනම් මේකත් බලන්න
มุมมอง 3056 หลายเดือนก่อน
ජපානේ ඉඳන් ලංකාවේ ඉන්න අම්මට තාත්තට පවුලේ අයට සල්ලි යවනවද? එහෙම සල්ලි යවනවා නම් ජපානේ ඉන්න ඔයාට tax benefit එකක් තියනවා කියල දන්නවද? අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ ගැන සහ කොහොමද මේ tax return එකට apply කරන්නේ කියල. eTax portal: www.keisan.nta.go.jp/kyoutu/ky/sm/top#bsctrl Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #japansinhala #japantax...
ජපානේ TAX හදන්නේ මෙහෙමයි.
มุมมอง 4917 หลายเดือนก่อน
ජපානෙ Tax එක හැදෙන හැටි, Tax එක අඩු කරගන්න හැටි අද වීඩියෝ එකෙන්.... #japansinhala #japantax #japanincometax #japanexpenses #tax #japanworkvisa #japanstudentvisa
ජපානේ හැදෙන අලුත් වාහන... Osaka Mobility Show 2023
มุมมอง 3988 หลายเดือนก่อน
ජපානේ අනාගත වාහන බලන්න යමු... Osaka Mobility Show 2023 #jdm #japansinhala #japancars #landcruiser #cars #osakamobilityshow
ජපන් බයික් දැන් ගණන්.. | Hornet, CB400, VTR අලුතෙන් ගන්න නැද්ද?
มุมมอง 3.6K9 หลายเดือนก่อน
ජපානෙත් දැන් පරණ බයික් ගණන්ද? PART 2 | Hornet / VTR / CB400 Prices in Japan Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #motorbike #japansinhala #japanmotorbikes #hornet #japanhornet #යකඩහීන
ජපානෙත් දැන් පරණ බයික් ගණන්ද?
มุมมอง 20K9 หลายเดือนก่อน
ජපානෙත් දැන් පරණ බයික් ගණන්ද? Hornet / VTR / CB400 Prices in Japan Join our community to learn more about Japan and get your questions answered. www.ohayotalks.com/ #motorbike #japansinhala #japanmotorbikes #hornet #japanhornet
Work Visa එකකින් ජපානෙට එන්නද ඉන්නේ?
มุมมอง 10K9 หลายเดือนก่อน
Work Visa එකකින් ජපානෙට එන්නද ඉන්නේ?
YAMAHA Motorbike shop in Japan II | ජපානයේ YAMAHA මෝටර්බයික් වල මිල ගණන්.
มุมมอง 6K10 หลายเดือนก่อน
YAMAHA Motorbike shop in Japan II | ජපානයේ YAMAHA මෝටර්බයික් වල මිල ගණන්.
බයික් එකට අලුත් සයිලන්සර් එකක් | WR'S SS OVAL | Kawasaki Z400
มุมมอง 2.8K10 หลายเดือนก่อน
බයික් එකට අලුත් සයිලන්සර් එකක් | WR'S SS OVAL | Kawasaki Z400
My Bike in Japan | ජපානේ මගේ ගමන් සගයා..
มุมมอง 11K10 หลายเดือนก่อน
My Bike in Japan | ජපානේ මගේ ගමන් සගයා..
ජපානෙට ඇවිත් "ගේමක්" ගහන්න පුලුවන්ද?
มุมมอง 2K10 หลายเดือนก่อน
ජපානෙට ඇවිත් "ගේමක්" ගහන්න පුලුවන්ද?
ජපානයේ මොටර්බයික් මොඩිෆයි කරන තැනක් බලන්න යමු | Custom Motorbikes in Japan
มุมมอง 3.7K11 หลายเดือนก่อน
ජපානයේ මොටර්බයික් මොඩිෆයි කරන තැනක් බලන්න යමු | Custom Motorbikes in Japan
කවසකි මොටර්බයික් කෞතුකාගාරය - Kobe, Japan
มุมมอง 92811 หลายเดือนก่อน
කවසකි මොටර්බයික් කෞතුකාගාරය - Kobe, Japan
Motorbike shop in Japan | ජපානයේ මොටර්බයික් වල මිල ගණන්.
มุมมอง 63Kปีที่แล้ว
Motorbike shop in Japan | ජපානයේ මොටර්බයික් වල මිල ගණන්.
ජපානයේ ගමක, වහල දාපු ඉස්කෝලයක් බලන්න යමු | A Japanese school that was closed down in the late '80s.
มุมมอง 985ปีที่แล้ว
ජපානයේ ගමක, වහල දාපු ඉස්කෝලයක් බලන්න යමු | A Japanese school that was closed down in the late '80s.
ජපානයේ HSP වීසා ගැන හැඳින්වීමක් | Introduction to HSP visa in Japan
มุมมอง 832ปีที่แล้ว
ජපානයේ HSP වීසා ගැන හැඳින්වීමක් | Introduction to HSP visa in Japan
外免切替(Gaimen Kirikae) - Driver's License Conversion | Osaka Kadoma Test Center Motorbike Test Course
มุมมอง 198ปีที่แล้ว
外免切替(Gaimen Kirikae) - Driver's License Conversion | Osaka Kadoma Test Center Motorbike Test Course
外免切替(Gaimen Kirikae) - Driver's License Conversion | Osaka Kadoma Test Center Motorbike Test Course
มุมมอง 429ปีที่แล้ว
外免切替(Gaimen Kirikae) - Driver's License Conversion | Osaka Kadoma Test Center Motorbike Test Course
ජපානයේ බයික් ලයිසන් එක ගමු | How to get motorcycle license in Japan
มุมมอง 2.5Kปีที่แล้ว
ජපානයේ බයික් ලයිසන් එක ගමු | How to get motorcycle license in Japan
කවසකි මෝටර්බයික් කෞතුකාගාරය | Kawasaki Motorcycle Museum Japan
มุมมอง 4152 ปีที่แล้ว
කවසකි මෝටර්බයික් කෞතුකාගාරය | Kawasaki Motorcycle Museum Japan
Osaka Monorail 🚝 大阪モノレール
มุมมอง 2384 ปีที่แล้ว
Osaka Monorail 🚝 大阪モノレール

ความคิดเห็น

  • @rismiyaminhas.
    @rismiyaminhas. 14 ชั่วโมงที่ผ่านมา

    Caregiver kenekuta ssw amaruida ??

  • @chathuramadushan5429
    @chathuramadushan5429 2 วันที่ผ่านมา

    COE එක ලැබුනට පස්සෙ වීසා හදගන්න මෙඩිකල් දෙන්න ඕනෙද? වීසා එක ගහගන්න ඕනෙ ජපන් එම්බසි එකෙන්ද? ඒ ගැන පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද?

    • @japantasy
      @japantasy 18 ชั่วโมงที่ผ่านมา

      Visa වලට නම් මෙඩිකල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර company වලට නම් අවශ්‍ය වෙනවා. Visa ගන්නේ ජපන් එම්බසි එකෙන්, වැඩේ කෙරෙන්නේ VFS එක හරහා.

    • @chathuramadushan5429
      @chathuramadushan5429 16 ชั่วโมงที่ผ่านมา

      @@japantasy ගොඩක් වටින විස්තරයක්. ස්තූතියි දැනුවත් කළාට 🙏

  • @harshiwijesuriya6690
    @harshiwijesuriya6690 3 วันที่ผ่านมา

    Bachelor of commerce digree එක කරල jlpt හරි nat හරි exam පාස් උනාට පස්සෙ working visa එක්කින් ගියාම commerce management accounting වගෙ සයිඩ් එක්කින් ජොබ් එක්කට යන්ඩ පුලුවන්ද international Acca cima CA wage qulification හදාගන්ඩ ඕනිද ලක්ශ 10ක වගේ salary එක්කට යන්ඩ පුලුවන්ද aye mekata reply krndko👀👀

    • @japantasy
      @japantasy 2 วันที่ผ่านมา

      ලක්ෂ 10ක් කිව්වේ යෙන් වලින්ද? රුපියල් වලින් ද? එක පාරම නම් එහෙම ලොකු පඩියකට යන්න අමාරුයි. People management වගේ යන්න පුළුවන් නම් ටිකක් ලොකු පඩියකට යන්න පුළුවන්.

  • @singankuttiarachchilagewij5577
    @singankuttiarachchilagewij5577 5 วันที่ผ่านมา

    Aiye math 11 veni mase kadoma valin chugata ekai sahallu vahana ekai ganna yoyaku kara test ekata yanna kalin oyagen podi vistara vagayak danaganna oyava contact kara ganna vidiyak kiyannako🙏

    • @japantasy
      @japantasy 2 วันที่ผ่านมา

      wa.me/message/GH2SUGOGISKGP1 Message ekak danna malli

  • @prabathdarshana4517
    @prabathdarshana4517 5 วันที่ผ่านมา

    400cc bike ekai car license ekai ekaparama apply karanna puluwan da

    • @japantasy
      @japantasy 5 วันที่ผ่านมา

      පුළුවන්. දෙකට වෙන වෙනම test එක test එක තියෙන්නේ.

  • @user-gy7bw5we9b
    @user-gy7bw5we9b 6 วันที่ผ่านมา

    මමත් යාළුවෙකුට සල්ලි දිලා තියෙන්නේ දැන් මාස 03 වෙනවා ජොබ් ඔෆර් එක ආවට පස්සෙද eligibility certificate දාන්නේ , මගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම දිලා තියෙන්නේ degree certificate and all , job offer number ගත්තොත් චෙක් කරන්න පුළුවන්ද

    • @japantasy
      @japantasy 2 วันที่ผ่านมา

      COE එකට apply කරනකොට job offer එකක් තියෙන්න ඕන.

  • @user-ce4hz8rp6j
    @user-ce4hz8rp6j 7 วันที่ผ่านมา

    Korea edala Deported wechcha kenek ta japan work visa yanna puluwan da ?

  • @nipunmadhuwantha3841
    @nipunmadhuwantha3841 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @senularanthisa7970
    @senularanthisa7970 10 วันที่ผ่านมา

    ට්‍රේනින් කරන්න බයික් එකක් එහෙන් දෙනවද

  • @senularanthisa7970
    @senularanthisa7970 10 วันที่ผ่านมา

    ❤❤

  • @sadeepanadunn
    @sadeepanadunn 10 วันที่ผ่านมา

    Super explain ❤️

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 11 วันที่ผ่านมา

    Thank you.🌷♥️

  • @ashokaekanayake7304
    @ashokaekanayake7304 11 วันที่ผ่านมา

    ありがとう

  • @binishkapramo4004
    @binishkapramo4004 13 วันที่ผ่านมา

  • @nauzadzad8910
    @nauzadzad8910 14 วันที่ผ่านมา

    විසිට් එක විස්තර කියන්න

  • @dilushipeiris7319
    @dilushipeiris7319 15 วันที่ผ่านมา

    Hodama hoda video ekak...godak wistara danagaththa

    • @japantasy
      @japantasy 15 วันที่ผ่านมา

      Thank you!

  • @SamanthaPradeepc
    @SamanthaPradeepc 16 วันที่ผ่านมา

    Thank you very much 🇯🇵🤝🇱🇰

  • @Lotus234
    @Lotus234 17 วันที่ผ่านมา

    Wiyadam ekka balankota japan wala software engineering karala wdk nadda aiya😢

    • @japantasy
      @japantasy 17 วันที่ผ่านมา

      ඒ කිව්වේ? SE කෙනෙක්ට හොඳ පඩියක් ගන්න පුළුවන්.

    • @Lotus234
      @Lotus234 17 วันที่ผ่านมา

      @@japantasy ජපන්වල ජීවන වියදම වැඩී කියනවනෙ.eka aththada.😥

  • @Lotus234
    @Lotus234 17 วันที่ผ่านมา

    Software engineerslata salary eka kohomada.😊

    • @japantasy
      @japantasy 17 วันที่ผ่านมา

      Full stack dev වගේ නම් අවුරුද්දට යෙන් මිලියන 8-12 වගේ ගන්න පුළුවන්. Skills, company මත depend වෙනවා.

  • @tharidudhananjana
    @tharidudhananjana 21 วันที่ผ่านมา

    🙂🙂

  • @user-sw2zb7ys6j
    @user-sw2zb7ys6j 21 วันที่ผ่านมา

    mekt work experience blnwda mma computing degree ekaka final year inne N4 pass unoth apply krnna puluwnd

  • @asankad4024
    @asankad4024 22 วันที่ผ่านมา

    ගොඩක් වටිනව මචෝ❤

    • @japantasy
      @japantasy 22 วันที่ผ่านมา

      Thank you!

  • @nadeeshasiriwardana8266
    @nadeeshasiriwardana8266 22 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ronarawithlife9495
    @ronarawithlife9495 22 วันที่ผ่านมา

    Account ekak hadana vidiya kiyala denna❤

  • @Lotus234
    @Lotus234 23 วันที่ผ่านมา

    Awrudu thunaka software engineering degree ekak ekka japan N4 wenakam karala thiyena ayata japan wala jobs thiyenavada

    • @japantasy
      @japantasy 22 วันที่ผ่านมา

      ඔව්. භාෂාව පුළුවන් නිසා ජොබ් එකක් හොයාගන්න ලේසියි.

    • @Lotus234
      @Lotus234 17 วันที่ผ่านมา

      Sure karanna puluwan egancy ekak dannavada

  • @adisakumbukage4362
    @adisakumbukage4362 25 วันที่ผ่านมา

    supiriyak

  • @yeshandiluusha
    @yeshandiluusha 27 วันที่ผ่านมา

    අයියෙ අපි එයාලගෙන් government එකට දුන්න document ටිකේ pdf එකක් හරි ඉල්ලගෙන තියාගත්තොත්. පස්සෙ වෙන ජොබ් එකකට මාරු වෙද්දි අවුලක් වෙන එකක් නෑ නේද

    • @japantasy
      @japantasy 23 วันที่ผ่านมา

      ළඟ තියාගන්න එක කෝකටත් හොඳයි. හැබැයි සමහර වෙලාවට ඔරිජිනල් ඒවා ඉල්ලනවා

  • @yeshandiluusha
    @yeshandiluusha 27 วันที่ผ่านมา

    ගොඩක් වටින විස්තරයක් ❤. keep it up brdh

  • @Chamodvw9wn
    @Chamodvw9wn 28 วันที่ผ่านมา

    අයියේ මම Training visa එන්න දැනට visa ඇවිත් තියෙන්නේ ‍, අවුරුදු 3 කට පස්සේ ජපානෙදිම Driving job එකකට වගේ මාරු වෙන්න පුළුවන් ද කයිශා එකක ssw ඇර. දැනට JLPT N4 තියෙයි ලංකාවේ බර වාහන license තියෙනවා experience අවුරුදු 2

    • @japantasy
      @japantasy 23 วันที่ผ่านมา

      කෙලින්ම මාරු වෙන්න පුළුවන් SSW එකකට විතරයි. කොම්පැනි එකක ජොබ් එකක් හොයාගත්තොත් contract එක අනුව වෙනම වීසා එකක් ගන්න පුළුවන්. හබැයි බොහෝ දුර‍ට ලංකාවට ගිහින් ආයේ එන්න වෙයි.

    • @Chamodvw9wn
      @Chamodvw9wn 23 วันที่ผ่านมา

      @@japantasy ssw වලට මාරු උනත් ලංකාවට යන්න ඕනද ?

  • @navodyaabeysinghe-sy8ju
    @navodyaabeysinghe-sy8ju 28 วันที่ผ่านมา

    osaka wala bike showrooms koheda ayya tiyennne 😃

    • @japantasy
      @japantasy 23 วันที่ผ่านมา

      ගොඩක් තියනවා මල්ලි. Red Baron වගේ ඒවා හැම තැනම තියනවා

  • @MadushanDissanayaka-ii3bp
    @MadushanDissanayaka-ii3bp 29 วันที่ผ่านมา

    Mama intavew pass wela mage documents immigration dala email ekath awa Dan masa 2k wenw thama visa eka awe na kochchara kal yaida

  • @WathsalaNanayakkara-gn8zl
    @WathsalaNanayakkara-gn8zl หลายเดือนก่อน

    Malli compani eken 56000k salary eken adu karanawa. Api family ekama japan wala 5 denek. Aniwarya ganak thiyenawada

    • @japantasy
      @japantasy 29 วันที่ผ่านมา

      අනිවාර්ය ගානක් කියලා නැහැ. අදායම අනුව තමයි ටැක්ස්, පෙන්ෂන් එහෙම ගණන් හැදෙන්නේ. Dependent 4දෙනෙක් ඉන්නවා නම් අවුරුද්ද අන්තිමට ටැක්ස් adjust කරලා refund එකක් ලැබේවි.

  • @Layan--..--
    @Layan--..-- หลายเดือนก่อน

    අයියෙ ජපානේ කාර් වලට වඩා බයික් ගණන්ද

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      සමහර බයික් නම් ගණන්. එක එක ගණන් වලට තියනවා, කාර් වගේ තමයි.

  • @nipunmadhuwantha3841
    @nipunmadhuwantha3841 หลายเดือนก่อน

    Language kochchara onad brother ...plz comment

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Engineer/Specialist in Humanities/International Services visa එකට language requirement එකක් නැහැ. හැබැයි වැඩ කරන්න එන කොම්පැනියෙන් ඉල්ලන්න පුළුවන්.

    • @nipunmadhuwantha3841
      @nipunmadhuwantha3841 26 วันที่ผ่านมา

      @@japantasy ❤️❤️

    • @nipunmadhuwantha3841
      @nipunmadhuwantha3841 26 วันที่ผ่านมา

      @@japantasy Ayye N4 tibila IT degreek tibboth, IT related job ekk hoyagnn puluwand

  • @chalanaindeewara5339
    @chalanaindeewara5339 หลายเดือนก่อน

    ayyage contact number ek dnwd poddk..wistara tikk danagann thiynw

  • @kithmini670
    @kithmini670 หลายเดือนก่อน

    Many thanks for posting such an important video. I am also waiting for the Eligibility in this visa category for translation/interpretation job through a haken kaisha. I have all the required qualifications and working experience and Japanese language proficiency. They said the charges would be maximum 10 lakh. but they didnt give me any written document like a job offer. Only verbally informed me about the nature of the job and salary in rough. As you instructed in a previous comment, I inquired them about this and they didnt send me any yet. Can you plz tell me 1. Is the haken company bound to give me flight tickets or should I buy them? What is the normal process. 2. Should I not pay them any money till I get any contract or job offer? 3. Can I ask help from the haken company to find an apartment and something like salary advance? 4. Is there any other service or help I can demand from them? Thanks again. Plz keep posting good stuff like this. 🙏

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Here you go... It depends on the company policies and not always required to do so. Generally, haken employees receive a temporary contract of up to three years before they can become permanent employees. It is your right to request the contract before agreeing to anything or making any payments. I can't comment on this specific situation, but you should think twice before parting with your hard-earned money. As I mentioned earlier, it all depends on the company. If your contract states that accommodation will be provided, they should honor that. If not, you can at least ask for their assistance in arranging accommodation before you arrive in Japan. Request your job contract and read it carefully. Understand your net salary and gross salary.

    • @kithmini670
      @kithmini670 วันที่ผ่านมา

      I have no words to thank you for taking your time to give me such a detailed answer 🙏 I was informed that I got eligibility but they didnt send me any pic or detail. I am planning to call the Immigration Office as you suggested. Thank you!

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d หลายเดือนก่อน

    Tokyo walin dala masa 5 /6 aha yanne na neda,enijibiliti aka wadinna,

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      හරියටම කියන්න දන්නේ නෑ ඒ ගැන නම්.

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d หลายเดือนก่อน

    Thanks oyage advice walata,❤❤supiri aiye,,aththamai,

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Thank You!

  • @RashithaDulshan
    @RashithaDulshan หลายเดือนก่อน

    brother trening visa ekakin awith apita work visa ekkt maru wenn puluwnda

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      SSW එකට මාරු වෙන්න පුළුවන්.

    • @RashithaDulshan
      @RashithaDulshan หลายเดือนก่อน

      ssw & working visa kiynne oka ekakd dekakd brother mt chuttk kiynn .

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      @@RashithaDulshanWorking Visa යටතේ categories ගොඩක් තියනව. SSW කියන්නේ ඒවගෙන් එකක්.

    • @RashithaDulshan
      @RashithaDulshan หลายเดือนก่อน

      @@japantasy hari brother theruna .lokum heenyk borother japnet adiya thiyne eka salli mdi satudent apply karnn ekii trening visa awith ssw visa ekkt maru wennd puluwnd kiyla baluwe jlpt lvel 4 wenkm karla inne denta

  • @chathuranga855
    @chathuranga855 หลายเดือนก่อน

    ❤ mekanm maru

  • @nadeesha8325
    @nadeesha8325 หลายเดือนก่อน

    Aiye working visa enakota language eka mona mataminda ona ?

    • @maxgimhan1782
      @maxgimhan1782 หลายเดือนก่อน

      n4 or jft exam pass wenna one

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Engineer/Specialist in Humanities/International Services visa එකට language requirement එකක් නැහැ. හැබැයි වැඩ කරන්න එන කොම්පැනියෙන් ඉල්ලන්න පුළුවන්. අනිත් SSW, TITP වගේ ඒවාට language requirement එකක් තියනවා.

    • @shakilajayasuriya4678
      @shakilajayasuriya4678 28 วันที่ผ่านมา

      ​@@japantasyjob එකකට එනව නම් අවම salary එක කීයක් වෙයිද

    • @shakilajayasuriya4678
      @shakilajayasuriya4678 28 วันที่ผ่านมา

      එතකොට emigration එකෙන් හොයා ගන්න බැරිද refarance no එක දීල අපේ job එක මොකක්ද , salary මොකක්ද වගේ විස්තර

  • @McvinDiary
    @McvinDiary หลายเดือนก่อน

    Api kohomada vishwasa wantha agency ekak set karaganne ?

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      විශ්වාසවන්ත තැනක් හොයන එක අර නොමල ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්.

  • @McvinDiary
    @McvinDiary หลายเดือนก่อน

    Mm pattama asai oyage me samabandawa kraba video balanna ❤️ keep the good works brother ❤

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Thank you!

  • @kavibro6785
    @kavibro6785 หลายเดือนก่อน

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv หลายเดือนก่อน

    Hotel front office receptionist me visa Eken krnna puluwand

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Job Role එක අනුව තමයි හැමදේම වෙනස් වෙන්නේ. ආයතනයට අවශ්‍ය නම් වීසා එක වදින විදියට පොඩ්ඩක් වෙනස් කරන අවස්ථා තියනවා.

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q หลายเดือนก่อน

    Oyage contact number ekak ho email address ekak dennako.

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q หลายเดือนก่อน

    Thochigi city eka ayath wena immigration eka kiyanawada.

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Tokyo එකට තමයි අයිති වෙන්නේ දන්නා තරමින්.

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q หลายเดือนก่อน

    Inter transfer visa ekak widiyata engineer visa ekakata document immigration ekata baradila thiyanawita immigration call ekak enawada kiyanna pls

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Immigration calls එන්නේ නැහැ. මොනවහරි අඩුපාඩුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම් කෝල් එකක් එන්න පුළුවන්.

  • @Nippa-wd4yl
    @Nippa-wd4yl หลายเดือนก่อน

    Govermenet eken free japan enn kramayk ndd

    • @dulanjaleedissanayake276
      @dulanjaleedissanayake276 หลายเดือนก่อน

      තියනවා. AG office eke විදේශ රැකියා සංවර්ධන නිලධාරී හම්බෙන්න.

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      SSW එක තියෙන්නේ...

    • @Nippa-wd4yl
      @Nippa-wd4yl หลายเดือนก่อน

      Student visa baid

    • @dulanjaleedissanayake276
      @dulanjaleedissanayake276 หลายเดือนก่อน

      @@Nippa-wd4yl ඒක නම් දන්නේ නැ. අඩු ආදායම් අයට ජපන් රැකියා අවස්ථා තියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට ගිහින් විදේශ රැකියා සංවර්ධන නිලධාරී හම්බෙන්න.

  • @thilinamadushanka3484
    @thilinamadushanka3484 หลายเดือนก่อน

    එල සුපිරි තොරතුරු ටික👍👌

    • @japantasy
      @japantasy หลายเดือนก่อน

      Thank You!