රාළ ගුරුන්නාන්සේ 6 | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 270

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @AnushHerath
    @AnushHerath ปีที่แล้ว +135

    හිත හිරිවැටිලා ...ඇඟ සලිත වෙලා ... ඇස් දෙක නිලංකාර වෙලා ගියා.... අම්මපා! මේ කතා රත්නය ඊයෙම දැක්කා... ඊයෙ බිසී දවසක් නිසා අද වෙනකල් දතකට විකාගෙන ඉවසන් හිටියා.. මේක අහන්නෙ දේශය දීපය කුලය මව ඔක්කෝම බලලා හරි වෙලාට හරි තැන ඉඳන් නිදහසේ... අපි ඒම තමයි රාළ ගුරුන්නාන්සෙගේ කතා වලට සළකන්නෙ...😊😊😊😊❤❤❤❤
    ජාඩියට මූඩිය වගේ කැපෙන ජෝඩුව කියලා කට කතාවට කියනවනෙ ආන් ඒම ජෝඩුවක් තමයි 3n ghost එකේ ලස්සන කටහඬ ඇත්තිත්... P සඳූ කියන්නෙත්... ඇස් වහක් කටවහක් නෑ මාරම සුසංයෝගයක් ඒයි. අපි... P සඳූ අක්කගෙ වෙන වෙන කතාත් ඕ සත්තලං කට හඬින් අහන්න කැමත්තෙම් ඉන්නෙ. ඒ ගැන සලකා බැලුවොත් හොඳයි. මේ කොමෙන්ටුව කතාව ඇසීමට පෙර. කතාව ඇසීමෙන් පසුත් එකක් දානො.. නැත්තම් හිතට හරි මදි... මෙච්චර මහන්සි වෙලා කරන කතා වලට මගෙන් සාදාරනයක් උන්නැද්දෝයි හිතෙනවා. 😁😁 කතාව අහලා එන්නම්.....

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +9

      Thank you ❤️ ithim me lassana diga cmnt ekata. ahala dana cmnt eka balannath balagena innawa ha da

    • @AnushHerath
      @AnushHerath ปีที่แล้ว +12

      පසු විවරණය... ලියනවා හීනියට දුකක් මෝදු වෙද්දි.. වෙන මොනාට වත් නෙමේ.. කතාව ඉවර උනාට දුකයි 😁. අනේ රාළ කියන්නේම පිස්සුවක්... මම ආසම කිරි අම්මට. උන්දා ශෝයි... මුලින්ම සඳූ අක්කටත් අපේ අක්කටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතීයී... දිග.... කතාවක් දුන්නට අපේ හිත් පිරිලා ඉතිරිලා යන්න ... කොටින්ම කියනවා නම් මේ හොල්මන් කතා කැටගරියට අයිති කතාවක් කියලත් අමතක වෙනවා... ඒ තරම් රාළට ආදරෙයි ඇබ්බැහි වෙලා. මුලිම් මං හිතුවා මං විතරද්දෝ කියලා. දැන් දන්නො මේකෙ හැත්ත බුරුත්තම එහෙමයි කියලා😁
      කාගෙ දස්සතාවයද ඉතින්... ඒකයි මං කියන්නෙ මාරම සුසංයෝගයක් කියලා... ඔය දෙන්නා.. ❤️❤️❤️❤️❤️❤️❤️ දෙන්නටම හරි ආදරෙයි . සඳූ අක්කා කතාව ලියලා තියන විදිහ ගැන කියලා වැඩක් නෑ.... කතාත් කියවලා තියනවා ... මේ වගේ කතාවක් හම්බ වෙලාම නෑ ඕන්... කමෙන්ට්ස් වලින් පේනවනෙ කතාවෙ සාර්තකත්වය... ඒම හෑම හිතකටම එක වගේ කිඳාබහිනවා කියන්නෙ... ඒකෙ නිර්මාතෘ ලේසි පාසු වැඩ්ඩෙක් නෙමේ.
      ඊටපස්සෙ අපෙ නිරෝෂා අක්කා... ❤️❤️❤️ නිකන් වචනයක් ඇහුවත් ඒ කටහඬෙන් හිත නිවෙනො... ඒකටත් එහා දක්ෂතාවය.. එකම කෙනෙක් එකම කටහඬකින් වෙනස් වෙනස් චරිත ගොඩකට පණ දෙන එක කොයි තරම් අරුම පුදුම දෙයක්ද... මේ කතාවම බලන්නකො වයසක චරිත දෙකක්.. කිරි අම්මගෙයි.. අර සීයගෙයි.. වෙනස් ශල්‍යන් දෙකක්.. මාර ගේමක් ගහන්න ඕන .. සෙල්ලං නෑ.. නේ.. හැබැයි ඒ උත්සහය සීයට එක්ලක්ෂ පනස්දාස් හැත්තෑ තුනක්ම සාර්තකයි... විශ්වකම්මාර පුත්‍රයගෙ. මාරම නිර්මාන දෙකක් ඔයාලා දෙන්නා... ❤❤❤ දෙන්නටම සුභ පතනවා... ලස්සන දිග ගමනක් යන්න කියලා... ඒ වගේම කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ...❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +8

      ස්තූතියි හදවතින්ම ඔයාට මල්ලි,,, මේ නිර්ලෝභී අදහස් දැක්වීම ගැන ❤

    • @psadhu2038
      @psadhu2038 ปีที่แล้ว

      @@AnushHerath 😍😍😍😍😍😍🙏🙏🙏🙏

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් ปีที่แล้ว

      ඒ කලෙත් මිනිස්සු න්ගේ හිත ව්‍යර් යෙන් ක්‍රෝදයෙන් පිරිලා තිබිලා තියෙන්නේ ඉදකින් කාලකන්නි ජාතියක් මුන්

  • @anghu12
    @anghu12 ปีที่แล้ว +59

    හිනදි නාට්‍යයක් වගේ, ඉවරයක් නැතුව රාල ගුරුන්නාන්සේගෙ කතා හැමදාමත් ඔනේ,ආසම ඒ නලදත් පේන හිනා😊❤❤❤ කටට❤

  • @prebathnishshanka9881
    @prebathnishshanka9881 ปีที่แล้ว +153

    රාලගෙ එපිසොඩ් එක දානකන් බලන් ඉදිය සැට් එක මෙ පැත්තට🙈.එපිසොඩ් 7 ඉක්මනින් ඔනියො🙈

  • @Hashaamalli
    @Hashaamalli ปีที่แล้ว +240

    රාල ගුරුන්නාන්සේගේ නලදත් පේන හිනාවට ආස කට්ටිය like එකක් දාමු ❤

    • @chandirathnayake5404
      @chandirathnayake5404 ปีที่แล้ว +2

      😀😀😀😀.... ඒකනේ ඉතිං අප්පා ..... ❤

    • @senith1239
      @senith1239 ปีที่แล้ว

      Ai.mama.❤❤❤❤❤❤❤

    • @karunarathnakarunarathna8539
      @karunarathnakarunarathna8539 ปีที่แล้ว +2

      බැන්දොත් බදින්නේ ගුරුන්වසේව තමා😂❤

    • @DamithSameera-sl5fb
      @DamithSameera-sl5fb ปีที่แล้ว

      ❤❤❤

    • @rakrabah7976
      @rakrabah7976 ปีที่แล้ว

      Runansega katWalata mamat asi

  • @madusankawikramasinha337
    @madusankawikramasinha337 ปีที่แล้ว +38

    රාල ගුරුවරුන් වහන්සේ ගේ කතාවක් එනකම් බලන් ගිටියේ.......
    අද කතාව හරි ලස්සනයි

  • @Visitserendip
    @Visitserendip ปีที่แล้ว +169

    රාළ ගුරුන්නාන්සේ කතාවක් දැම්මොත් මුලින්ම බලන්නෙ කතාවෙ විනාඩි ගාන..❤️❤️
    රාළ ගුරුන්නාන්සේ ඇබ්බැහි වෙනසුලුයි🖤🙏

  • @kcr99557
    @kcr99557 ปีที่แล้ว +58

    ඔන්න රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් ආවා❤❤දැන් නින්ද යයි අද රෑට ගොඩක් අයට❤🎉 0:55

  • @thainduisanka7921
    @thainduisanka7921 ปีที่แล้ว +58

    අක්කගේ කටහඬ ඇහෙන කම් නොයිවසිල්ලෙන් හිටියේ අදත් ලස්සන කතාවක් අක්කේ. ❤🎉

  • @sudathrathnayaka3338
    @sudathrathnayaka3338 ปีที่แล้ว +141

    රාල ගුරැන්ගේ කතාවලට අැබ්බැහිවුන තව අය ඉන්නවදෝ

  • @DilhanManoj-l9g
    @DilhanManoj-l9g ปีที่แล้ว +9

    ඇත්තටම මාත් හරිම ආසයි රාල ගුරුන්වාන්සේගේ කතා ටිකට. අනිත් කොටස් දානකන් මාත් අසාවෙන් බලන් ඉන්නෙ ❤❤❤ ඔයාට පින් පැරනි මිනිස්සු නොපෙනෙන බලවේග එක්ක කරපු දේවල් අපිටත් අහන්න,දැනෙන්න,මවලා කියනවට ,විශේශයෙන් ඔයා කාන්තාවක් වෙලත් මේ හොල්මන් කතා.😯😯😮😮 ලස්සනෛ වචන නෑ කියන්න. ඒ කතාවල් අහද්දී ඒ ලෝකේ අතුලෙයි ජිවත් වෙන්නෙ. මරු ❤❤❤ ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩ කරන්න ඔයාට ශක්තිය ධහීර්ය ලැබේවා❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ♥️

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +10

    කතාව බලන්න කාලින්ම ලයික් එක දුන්නා මේ කතාව දුදන්නාට මට හරිම සතුටුයි ඔයාට ගොඩාක් ස්තුතියි බලන්න කලින් රළ ගුරැන්නානසෙගේ කතා නයමයි කියන්න දන්න නිසා❤❤❤❤❤❤👍👍👍👍🙏

  • @navindukumara8454
    @navindukumara8454 ปีที่แล้ว +60

    කතාවක් දකිද්දී හිතේ සතුට කියා ගන්න බැරි අය මේ කොනට තැන්ක්ස් අක්කේ ❤

  • @thiliniayeshika1758
    @thiliniayeshika1758 ปีที่แล้ว +24

    අද කතාව නියමයි අක්කේ... ආසාවෙන් බලන් හිටියේ අක්කාගේ voice එකෙන් රාළ ගුරුන්නාන්සේගේ කතාවක් එනකන්😍 නියමයි අක්කේ තව සුපිරි කතා ඕනී...🤗👍

  • @mosespereira9117
    @mosespereira9117 ปีที่แล้ว +24

    Also love the language. Those old Sinhala words fill the heart with a cool sensation. Lady Bangiri is another loving character n not forgetting kind hearted Uncle Andoris.These Rala Gurunnanse stories are full of love. Each episode shows how love overcomes hatred n wickedness. Thank you for all the troubles taken to put these stories.

    • @aselaravichandra2386
      @aselaravichandra2386 ปีที่แล้ว

      ඇත්තටම ඔය ඔය කියන දේවල් ඇත්තමද බොරු කියන එකනම්හොඩ න

    • @mosespereira9117
      @mosespereira9117 ปีที่แล้ว

      ​@SENURALakmi-ye6stWatch ur language boy.

    • @sby8584
      @sby8584 ปีที่แล้ว

      Kaya

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +13

    අදනම් හිතේ සතුටින් ගොඩක් වෙලාවක් රාල මාමාගෙ හපන්කම් ඇහුවා බොහොම ස්තූති නගා❤🎉 නැවත ණල දත් පෙන්වා හිනා කටකින්ම හමුවෙමු 😍

  • @thisaralaknidu6958
    @thisaralaknidu6958 ปีที่แล้ว +11

    අපෙ අම්මෝ අක්කා මතු බුදු වන්නෝන😘😘.මෙච්චර දිග කතාවක් දුන්නාට රාල ගුරුන්නාසේ ගැන❤❤❤
    ගොඩාක් මහන්සි වෙලා වගේ අක්කා මේ පාරත් සුපිරි අක්කෙ 🔥🔥🔥
    ඇබ්බැහි වෙලා ඉන්නේ😊😊

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥

  • @sandarunawoddaya
    @sandarunawoddaya ปีที่แล้ว +10

    අම්මො ඇති යන්තන් රාල ගුරාගෙ කතාවක් දාල දැන් ඇහුවොත් බය වෙනව හෙට උදේම අහනව අක්කෙ😁❤ ආයි යික්මන්ටම රාල ගුරාගෙ කතාවක් ඔනි❤🌼

  • @k.suharshi
    @k.suharshi ปีที่แล้ว +7

    Thank you අක්කියෝ ............රාල ගුරුන්නන්සෙගෙ කතාවක් දැම්මට ආදරෙයි අදරෙයි අදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤🌹🌹🌹🌹

  • @nandinandi5607
    @nandinandi5607 ปีที่แล้ว +6

    රාල ගුරුන්නාසෙගෙ කතා වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ අදත් කතාව හරිම ලස්සනයි 🌹🌹 බුදු සරනයි🙏🙏🙏ඔයාට

  • @madawaranasinghe
    @madawaranasinghe ปีที่แล้ว +9

    අම්මෝ ... රාළ ගුරැන්නාසේගේ කථාවක් ආවා.. ❤❤ කථාවක් අද දායිම කියලා Sure එකේ හිටියේ..

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +10

    අම්මො විනාඩි 52 😮
    අසම කතාවක් රල ගුරුන්වහන්සෙගෙ..❤
    අහාගෙන ඉන්න අසම කටහඩක් එක්ක-නිරෝ අක්කාගෙ එ පැත්තට මේ පැත්තට හසුරවන ලස්සන කටහඩ 😍
    කතාව අපි වෙනුවෙන් හදන පි සදු 😮
    අම්මො පිස්සුවක් තැන්ස් අක්කාන්ඩි ❤ හැබැයි රල ගුරුන්වහන්සේ 7 ඉක්මනට ඔටන් හොදෙ 😢❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ♥️

  • @naena.3972
    @naena.3972 ปีที่แล้ว +9

    කියන්න,වචන මදි.කතාව සුපිරියි මම හිතන්නේ අපිට, රාළ ගුරුන්නාන්සේගේ. කතා සීයක් වගේ අහන්න පුළුවන් වෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.නංගී ඉක්මනින් එන්න අලුත් කතාවක් අරන් .👍👍👍👍👍🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +2

      Thank you ♥️

    • @naena.3972
      @naena.3972 ปีที่แล้ว

      @@3NGhost ❤️👍👍

  • @dilanshanishma6084
    @dilanshanishma6084 ปีที่แล้ว +15

    ඔන්න අද කතාවත් ගොඩක් රෑ වෙලා අහන්න ඕනි 😍😍
    සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ♥️

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 ปีที่แล้ว +11

    අද නම් දිග කතාවක් දාලා..නලදත් රාලගෙ කතාවක් නිසා බය හිතෙනවත් ඇති නෙහ්..👻👻අහලා එන්නම්කො අක්කියෝ...😊 ආදරෙයි ❤❤❤❤

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +6

    අක්කා මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා කියලා පේනවා ගොඩාක්ම මේ වගේ දිග වෙලාවක් තියෙන කතාවලට ❤ කතාව කියන එක විතරක් නෙවෙයි මේවා edit කරන්නත් ඕනනේ, ඒ හින්දා comment නොකර යන්නෑමයි පටන්ගත්තු කාලෙ ඉදලාම. thank you අක්කේ ලස්සන කතා ගේනවට ❤❤❤ කට්ටිය අහල නිකන් ඉන්නැතුව අපෙ අක්කට support එකක් දෙන්ඩෝ😊

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ♥️ nanga

  • @SLLORATECH
    @SLLORATECH ปีที่แล้ว +14

    රාලේ රාලේ රාලේ ❤️ පිස්සවක් රාල ගුරුන්නාන්සේ නම් 🤎🤎🤎🤎🥵 නියමයි අක්කෙ ❤️🙂

  • @sameeraprasadh7910
    @sameeraprasadh7910 ปีที่แล้ว +6

    රාළ ගුරැන්නාන්සේ...❤❤❤❤....අම්මෝ ඒ නම දකිනකොටත් ඇහෙනකොටත් මාර සතුටක්.....ඔයාට ගොඩාක් පින් මැණික...❤️😘😘😘

  • @mosespereira9117
    @mosespereira9117 ปีที่แล้ว +11

    Love every character in Rala Gurunnanse episodes. Especially Sweet Kiri Amma.

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥

  • @niro6797
    @niro6797 ปีที่แล้ว +20

    ඇති යාන්තම්.ඔයා අපේ ඉල්ලීම ඉටු කලා..ඒත් මහ රෑට මේ කතාවේ සිද්දි මැවී පෙනීම නිසා පාන්දර කතාව ඇසීමට මා තීරනය කලා.........😂😂😂😂😂

    • @MdsSnd
      @MdsSnd 26 วันที่ผ่านมา

      😂😂

  • @PinchaDewageKawushalya
    @PinchaDewageKawushalya ปีที่แล้ว +6

    අක්කේ මහසෝනාගේ කතාවක් ගොඩාක් දවසකින් දූන්නේ නැ නේ අක්කේ ඉක්මනටම ඕනි 🥲 අද කතාවත් සුපිරි ❤️

  • @roshenrish4924
    @roshenrish4924 ปีที่แล้ว +180

    අම්මෝ රාලගේ කතාවක් එනකන් කොච්චර දවසක් බලන් හිටියද😒අායේ නම් පරක්කු උනොත් ගෙදරට අැවිල්ලා උස්සන් යනවා හරිද😅😅

  • @nilukapriyadarshani8454
    @nilukapriyadarshani8454 ปีที่แล้ว +5

    මහසෝනගෙ කතාවලට ආසාවෙන් හිටිය අපිට දැන් රාළ ගුරුන්නාන්සේ විශේෂ වෙලා ඕං.......😊

  • @_______.thilina___
    @_______.thilina___ ปีที่แล้ว +43

    මැණික ගෙනල්ලා....රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක්....😗❤මැරිලත් පැයක් ආදරෙයි...🌹😘

  • @Yomali1233
    @Yomali1233 ปีที่แล้ว +5

    දෙයියනේ රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් 🎉🎉🎉🎉🤤🤤🤤❤️❤️❤️❤️❤️❤️සුපිරී 🥳🥳🥳 thnk you akke adarei😘😘😌😌😌

  • @m1esrevanyt755
    @m1esrevanyt755 ปีที่แล้ว +5

    කතාවක් එනකන් හිටියේ අක්කේ thanks ♥️😊

  • @chandirathnayake5404
    @chandirathnayake5404 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි... 💜💚❤️ ...
    හරිම ලස්සනයි ...... ඔයා ට පිහිටා තියෙන මේ අපූරු දක්ෂතා ගැන හරිම , හරිම සතුටුයි .....🙂
    මෙවැනි රසවත් හා ලස්සන හොල්මන් කතා තව තවත් අපි වෙනුවෙන් ගෙන ඒමට ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා ....
    නිදුක් නිරෝගීමත් දීර්ඝායු සම්පන්න ප්‍රීතිමත් දිවියක් ඔබට පතමි...... 💜️💚💜️...🙂
    තිසරණ සරණයි .....

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @dineshliyanaarachchi3089
    @dineshliyanaarachchi3089 ปีที่แล้ว +4

    බලාන හිටියේ ❤❤❤ රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් අහන්න

  • @christinehenderling7666
    @christinehenderling7666 ปีที่แล้ว +4

    So happy today
    After a long wait finally my heart touching රාල ගුරැන්නාසෙ 🥰❤️💝

  • @pasindurukshan3124
    @pasindurukshan3124 ปีที่แล้ว +7

    සොයා සොයා ආවේ මේ 🤔
    සෙව්ව මැණික හම්බුනා 😍❤️❤️

  • @shaanuperera4406
    @shaanuperera4406 หลายเดือนก่อน +1

    Adath kathava nam akke niyamai. Kochchara niyamada kiyanavanam mage age lee vathurawnaa. Nala avith thama kathava beluvee awnata den aye nanna veida manda mata dadiyath demma meka ahalaa😅😅😅😅😢😅😂

  • @prasannaliya610
    @prasannaliya610 ปีที่แล้ว +5

    එල අක්කා .රාල ගුරුන්නාන්සේ 7ත් ඔනී...👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯

  • @ThilinaSandun-ky1zx
    @ThilinaSandun-ky1zx ปีที่แล้ว +1

    රාල ගුරුන්නාන්සේගෙ කතා දිගටම ඕන.ඒ කතා මාරම ලස්සනයි .👍👍👍

  • @SadapinidiHerath-hi6zu
    @SadapinidiHerath-hi6zu ปีที่แล้ว +17

    ආවා ආවා 🌼🙂 ආසම කතාව 🌼🙂 ආදරෙයි රාල ගුරැන්නාන්සේ මාමාට 🙈😍

    • @kavindudisanayake8781
      @kavindudisanayake8781 ปีที่แล้ว +1

      Oya hoya hoyane hitiye..මන් කිවුවේ මැරිලා කියලා..ඒත් මැයිලා ඣැ❤

    • @SadapinidiHerath-hi6zu
      @SadapinidiHerath-hi6zu ปีที่แล้ว

      @@kavindudisanayake8781 😁😁 අක්කා ඉයේ රෑ දාපු ගමන් මම නම් ඇහුවා 🙂 කතාව පැයකට කිට්ටු වෙන්න තිබුනා🌼🙂

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 ปีที่แล้ว +3

    ඔන්න තිං සුදු අක්කා කියන දේ අහලා රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දලා .අනිත් කතාවත් ඉක්මනට ම ඕනේ අක්කේ .ලස්සනයි අක්කේ කතාව .අනිත් කතාවත් රාල ගුරැන්නස්ස්ගෙ කතාවක් දෙන්න .

  • @samithapriyankara4313
    @samithapriyankara4313 ปีที่แล้ว +8

    අයේ සතියකට දෙපාරක් රාලේ මාමාගෙ එකක් ඕනේ හොදේ❤

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa ปีที่แล้ว +1

    අක්කා ගෙ කතා කවදත් ලස්සනයි නෙ ඉතින්. මේක ත් බය දුක හිතේ ඇතිවෙන විදිහට ලස්සනට හදල තියනව good luck ඉස්සර හ ටත් මේ වගේ ම video හදන්න ශක්තිය ධයිර්ය වාසනාව ලැබෙන්න කියල සුභ පතනවා 🤝❤️😍💚

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +3

    😍 අනේ දෙයියො... රාළ ගුරුන්නාන්සෙ මාමා... එක පාරට ආව සතුට කියා ගන්න බෑ අනේ... වෙලාවක ඔයා නිසා නහරයක් පුපුරලා මැරෙනවා අක්කෙ... ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගෙ කතා වලට.. one & only 🇱🇰 😘😘

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      haththilawwai attatama ehema weiwath da

  • @devindabro9677
    @devindabro9677 ปีที่แล้ว +1

    සුපිරි කතාවක්.. ඔය පරණ ඉස්පිරිතාල මල්ශාලා කතා ටිකකුත් ඕනී ඉස්සරම කාලේ ඒවා

  • @nilanthawijerathna5574
    @nilanthawijerathna5574 ปีที่แล้ว +4

    බලාගෙන හිටියේ කතාවක් එනකමි කන දෙයක්වත් අැගට අැල්ලුවෙි නැ සුදු........😅😅😅😅

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      ane deiyanee

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව. ස්තුතියි ඔබට. බංගිරි අක්කන්ඩි රාළ ගුරුන්නාන්සේ මාමට සෙනෙහෙවන්තයි. ඈට ආදරේ හිතෙනවා. රාළ ගුරුන්නාන්සේ මාමගෙ ගෙදර අපිත් ඉන්නවා වගේ දැනෙනවා. එතරම්ම තාත්විකව ඔබ තතාව ඉදිරිපත් කරනවා. රාළ ගුරුන්නාන්සේ බංගිරි අක්කන්ඩි ඉන්න තවත් කතාවක් දාන්න.

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @prebathnishshanka9881
    @prebathnishshanka9881 ปีที่แล้ว +13

    අනෙ එපිසොඩ් එක ලියන එක්කෙනාට පින් හැබැයි රාල අන්කල්ට නම් මොකුත් වෙන්න එපා🥺

    • @psadhu2038
      @psadhu2038 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්...නෑ එයා අකාලයේ මියගිය කෙනෙක් නෙවෙ...ඒ නිසා බයවෙන්න එපා....

  • @DeliveryTogo-w7y
    @DeliveryTogo-w7y ปีที่แล้ว +1

    ලස්සන කතාවක් අහන්න ඉතිම් ඔය දාන කම්ම බලන් ඉන්න ඕන ඉතිම්.. කතා ලියන සදූ අක්කටත් අපිට ගේන ඔය ලස්සන කටහඬ පොඩ්ඩයි.❤.හැමදාම බුදු සරනින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕන..ඔයාල නිසා කීදෙනෙක්නම් තෘප්තිමත් වෙනවද කියල ඔයාලට හිතාගන්නවත් බෑ.. ❤❤ඔයාලට සුභ අනාගතයක්... ජයින් ජයම වේවා ඔය දෙන්නට ....❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ♥️

  • @devindabro9677
    @devindabro9677 ปีที่แล้ว +2

    සුපිරි කතාවක්.. ඔය පරණ ඉස්පිරිතාල මල්ශාලා කතා ටිකකුත් ඕනී ඉස්සරම කාලේ ඒවා😮

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️ hmbunagaman dennamko

  • @dilinisl1879
    @dilinisl1879 ปีที่แล้ว

    බලාගෙන ඉන්නේ රාල ගුරුන්නාසෙගෙ කතාව අහන්න.හරිම තාත්විකයි.ස්වර්නලතාගෙ කතා ටිකත් ආසවෙන් ඇහුවා.සිද්දසූනියම් කතා ටිකත් හරිම ලස්සනයි

  • @mayurashanith6936
    @mayurashanith6936 ปีที่แล้ว +2

    notification දැක්ක් ගමන් ආවෙ 😍 බලාගෙන උන්න එක හන්දා මරු එකක් වගේ ❤

  • @pradeepajayamali3269
    @pradeepajayamali3269 ปีที่แล้ว +1

    හැමදාම යූටියුබ් ආපු ගමන් රාළ ගුරුන්නාන්සෙගෙ වීඩියෝ එකක් අලුතෙන් ඇවිල්ල තියේදැයි කියලයි බැලුවේ අද නං හරිම සතුටුයි තව ටිකක් රෑ වෙලා ම අහනවා තව ඕන අක්කේ ඒ වගේ ඒවා

  • @SadapinidiHerath-hi6zu
    @SadapinidiHerath-hi6zu ปีที่แล้ว +4

    අනේ අක්කේ හැමදාම කතාවක් ගානේ දාන්න කෝ😔😔🌼

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ මේ කතාව අහන්න ඔයාට බුදු සරණයි ❤❤❤❤

  • @k.suharshi
    @k.suharshi ปีที่แล้ว +2

    රාල ගුරුන්නන්සෙගෙ හිනාවයි ,අච්චිගෙ කතාවයි අහන්න මග බලන් හිටියේ අදරෙයි අක්කියෝ ..........😍😍😍😍❤️❤️❤️❤️🌹🌹

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +1

    දෙපාර ගානේ ආයෙත් සේරම අහනවා ස්තුතියි ඔයාට නංගී

  • @nirmanidarshika2956
    @nirmanidarshika2956 ปีที่แล้ว +4

    කතාව අපේ ගුරුන්නාන්සේ මාම ගැන කියල දැක්කම පුදූම චිත්තප්‍රීතියක් ආවෙ........💪❤

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 ปีที่แล้ว +1

    අාසම කතාව රාල මාමගෙ කතා.අනිත්වත් ලස්සනයි.හොද වැඩක්.💖💖💖💖

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 ปีที่แล้ว +3

    අම්මට හුඩු මැනිකේ විනාඩි 52ක් 🥰😘😘😘 ආදරෙයි හොදේ. මම නම් ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ. මින්පස්සේ කතා දාද්දි අඩුම පැයක් වත් ඔනේ

  • @kaviboy
    @kaviboy ปีที่แล้ว +2

    😍❤️😍❤️😍❤️😍 රාල ගුරුන්නාන්සේ ගේ කතා එනකල් බලන් හිටියේ😍

  • @viduahalakshan2379
    @viduahalakshan2379 ปีที่แล้ว +3

    මැරිලත් පැයක් ආදරෙයි අක්කේ❤️❤️❤️❤️

  • @srilankakwt
    @srilankakwt ปีที่แล้ว +1

    මාරම සතුටක් දැනෙන්නේ .thank you.🙏💐

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 ปีที่แล้ว +2

    රාල සීයගේ කතා නැතුව.......
    බොන්න.වෙන්නෙ දම්මික.පැනිය..❤🤓 කතාවනම්.මරූ ආහ්......❤❤❤❤

  • @janakipushpamala
    @janakipushpamala ปีที่แล้ว

    මමත් හරිම ආසාවෙන් අහන්නේ රාළගුරුන්නාසේගෙ කතා අද නම් ඇගත් හිරිවැටුනා තෙරුවන් සරණයි ඔබට

  • @nipunapathumjayawardana4304
    @nipunapathumjayawardana4304 ปีที่แล้ว +3

    කුන්ඩලිනි යෝගය සුදලිය පරම්පරාව රිටිගල ජයසේන නොහෙත් මහසොන් දේවතාවො මම අදහන දේවල් 🖤

  • @angelalowe1069
    @angelalowe1069 ปีที่แล้ว

    සුපුරුදු පරිදි කතාව ලස්සනයි .. රාළගුරැන්නාන්සෙගෙ කතා දිගටම දාන්න .. කතාව ලියන්න කෙනාටත් ඉදිරිපත් කරන්න ඔයාටත් ගොඩක් ස්තුති ලස්සන කතා අපට අහන්න සලස්වනවට ..👍❤️❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @slchabiyayt2154
    @slchabiyayt2154 ปีที่แล้ว +3

    අදත් පලවෙනියා ❤🎉

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥

  • @Ghhh-ii6og
    @Ghhh-ii6og ปีที่แล้ว +1

    අහපු ඇග හිරිවැටෙන සුපිරිම කතා තිබ්බෙ රාල ගුරුන්නාන්සෙ ලග විතරයි ❤️🌼

  • @r.achandani2896
    @r.achandani2896 ปีที่แล้ว +6

    අම්මේ අවා අවා බලන් ඉදලා දෑස රිදෙනවා අප්පා😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉

    • @Yomali1233
      @Yomali1233 ปีที่แล้ว

      😂😂ඒක ඇත්ත❤

  • @supunawishka8683
    @supunawishka8683 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ මං ඉස්සර බාරති ගුරුන්නාන්සෙගේ කතා අහලා පිස්සු වැටිලා හිටියේ මේ වගේ කතා අහන්න ඔයත් මේ වැඩේ ලස්සනට කරනවා මේ කතාවත් ඇහුවා ⁣මට තේරුණේ නැති එකම දේ යකා වැහුනු එකා මොකක්ද කරන්න හැදුවෙ කියලා යකෙක්වත් ඇගට දාගෙන මුළු ගමම පාළු වෙන්න මොකක් හරි දෙයක්ද කරන්න හැදුවෙ

  • @Chanuki_chanu
    @Chanuki_chanu ปีที่แล้ว +2

    දානකන්මයි බලන් හිටියෙ ❤🥰

  • @zorro.music..7920
    @zorro.music..7920 ปีที่แล้ว +2

    අම්මෝ අදන්ම් දලා අදරේයි අක්කේ ❤❤❤❤ 😍😍 ඉස්සරාහාටත් මොවගේම ඔනේ ❤

  • @hashankd8329
    @hashankd8329 ปีที่แล้ว +3

    දෙයියෝ රාලේ ආවෝ🥰🙈🙈🙈

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +1

    අමීමෝ මාරයි බොක්කියේ කතාව ස්තුතියි දැමිමට 3 N තෙරුවන් සරණයි

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️ Laylo

  • @ShavindiHansika
    @ShavindiHansika ปีที่แล้ว +2

    අදත් කතව මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥

  • @shammikumarasirinayaka7119
    @shammikumarasirinayaka7119 ปีที่แล้ว

    රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් එනකම් මග බලන් හිටියේ..ආයෙත් ඉක්මන්ටම ඕන කතාවක්...ඇබ්බැහිවෙන සුලුයි රාලෙ ගෙ කතා වලට.❤️

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 ปีที่แล้ว +3

    වරෙල්ලා වරෙල්ලා රාළ ආව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sadu_0513
    @sadu_0513 ปีที่แล้ว

    ලස්සන කතාවක්,මේ කතා අහනකුට අපේ අතීතය අවුරුදු ගාණක් ඈතට යනවා ඇත්තටම අපිත් ඒ කාලෙ ජීවත් වෙනවා වගේ හැගීමක් දැනෙනවා,ඊළග episode එක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා...❤️අක්කට සුභ පතනවා 👍

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +1

    ස්තුතියි නංගියො ඔයාට අදත් රාලව ගෙනාව හොදාා හොදා පරිස්සමෙන් ඉන්න නංගියො ජය වෙිවා😘😘❤

  • @janakamanjula6582
    @janakamanjula6582 ปีที่แล้ว +2

    නියමයි දැන් අහන්න වෙලාවක් නැ රැට අනිවාර්යෙන්ම අහනවා

  • @GkDevinda-kc7no
    @GkDevinda-kc7no หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරියි ඈ ආයේ පරක්කු කරන්න එපා රාල මාමගේ කතා

  • @MallikaDamayanthi-i2s
    @MallikaDamayanthi-i2s 2 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි මම හවස 2 30 ඉදන් 7වෙනකන් මෙ ලස්සන කතා අහනවා මෙ රටවල් වල තනි වෙලා ඉන්න අපිට ලොකු ආස්වාදයක් ගොඩක් පින් නංගා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharuva-md4rk
    @Tharuva-md4rk ปีที่แล้ว +1

    පට්ට අක්කේ අපි බලන් ඉන්නේ ඔයාගේ කතාවක් එනකම් ඒ වගෙම කතාවට වඩා ඔයා කියන විදිහට අහන් ඉන්න අස හිතෙන වෙනම ලොකෙකට යනවා ටැන්ස්❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥

  • @piyumidasanayaka93
    @piyumidasanayaka93 ปีที่แล้ว

    හොල්මන් කතා මං අහන්නේ ඔයාගෙන් විතරමයි. ඔයා හැම කතාවක්ම පණ පිහිටුවල කියනවා. රාළ ගුරුන්නාන්සේ ගේ කතා, ඒ යන්ත්‍ර මන්ත්‍ර කරන විදිය, ඒක අහන්න ඇබ්බැහි කරවනවා. ♥️♥️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @dineshliyanaarachchi3089
    @dineshliyanaarachchi3089 ปีที่แล้ว +1

    මම ආසාවෙන්ම අහන කතා පෙලක් තමා.අක්කා බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @Heshan.Bandara2006
    @Heshan.Bandara2006 ปีที่แล้ว +1

    🙏🙏හම්මේ... ඔන්න දැන් තමා කතාව ඇඑුවෙ අක්කෙ...❤️❤️❤️❤️ මාරම ලස්සනයි..ඈ....... ආඩලෙයි ගොඩාක්.....ඊලග එපිසෝඩ් එකත් ඕනි ඈ....❤️❤️❤️😁😁😁

  • @ysdrumcovers1703
    @ysdrumcovers1703 ปีที่แล้ว

    මං ආසම කතා ටික රාල ගුරුන්නාන්සේගෙ අනේ එයාගෙ තව කතා දාන්නකෝ.. මං ඒවට ගොඩක් කැමති මං නිකන් ඒකෙ ජීවත් වෙනෝ වගේ දැනෙන්නෙ.. අනේ එයාගෙ තව කතා දාන්න.. 🥺❤️

  • @isharalakmal610
    @isharalakmal610 ปีที่แล้ว

    ස්තූතියි අපි ඉල්ලන ඉල්ලන‌කතා දෙනවට. මට සෙට් උන එකම හොල්මන්‌ කතා චැනල් එක‌ මේක. අනිත් චැනල් මෙලෝ රහක් නෑ. ඉදිරිපත් කිරීම් කාටූන් වගේ. කතා ඔක්කොම අහල‌ ඉවර නෑ තාම.‌තව 10 විතර තියෙනව අහන්න. මමත් ලගදි මේකට සෙට් උනේ. ඉස්සරහට තවත් සුපිරියට කරන්න ශක්තිය ලැබ්වා. ජය වේවා, ,,❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @wasanthipriyanka
    @wasanthipriyanka ปีที่แล้ว +1

    ඉක්මනට.තව.කතාවක්.දාන්න.ඔයාගෙ.හඩ.හරිම.පැහැදිලියි.තෙරැවන්.සරනයි.දරැවො

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @nuwanperera3158
    @nuwanperera3158 ปีที่แล้ว

    Ammoo thanks akkiyo rala gurunnassege kathawak enakan balan hitiye❤️❤️🙏

  • @MistyNiroshi
    @MistyNiroshi ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක එනකල් බලන් හිටියේ 🥰❤️‍🔥

  • @chamira5783
    @chamira5783 ปีที่แล้ว +1

    Good baby . Oyat ralage playlist ekk hadnn puluwan 🌼♥️

  • @maleeshaanjana971
    @maleeshaanjana971 ปีที่แล้ว +2

    අක්ක කතාව දාල දැන් ගොඩක් දවස් උනා ට මං අහන්නේ අද.. මන් ජිවිතේ පලවෙනි වතවට හොල්මන්ක්‌ දැක්ක ඒක දැන් මතක් වෙද්දී දැන් හීනයක් වගේ.. මම කතාව කියන්නම්...........
    මගේ අයියා හමුදාවෙ... මාසේකට පස්සේ එයා නිවාඩු වට ගෙදර අවා.. ඉතිං අපි පව්ලේ කට්ට එක්ක එයා ගෙ යවෙක්‌ ගෙදර ගියා.. එහෙ ගිහින් දවස් දෙකකින් අපි ගෙදර අවා අපි ගෙදර එන්කෝට රෑ 8 විතර ඇති... ඉතිං අයියාට කොත්තුවක්‌ කන්න ඕනේ කිව්ව.. මම ත් අදි මදිකර කර ඉදල.. අපි දෙන්න එක්ක 3 විල් එකෙ ගියා ටික දුරක්‌ යද්දී අයියා ගෙ නසරනි යළුවො 3 සෙට් උනා.. ඉතිං උන් තුන්දෙන ව ගෙදර ගාව ට දැම්ම ඊට පස්සේ උන් 3 ගෙන් 2 ක්‌ ගෙදර ගියා එකෙක්‌ අපි එක්ක අය අවා කොත්තු ගන්න... මම යී අයියා යී සමනු යී... කෝත්තුව අරන් එද්දී අයියා ගෙ යළුව කිව්ව ගංජා ටිකක් තියනව ගහමු කියලා.. ඉතිං අපි කැලේ පාරේ න් ගහින් පළම ළග විල් ඒක නවත්තල පාන්දමක් ඔතව්ව.. ඉතිං දෙන්න එක්ක පාර ගහද්දි අපිට සද්ද යක් අහුන.. විදුලි පන්ද ම ක වත් නැතිව මිනිහෙක් අවා මං කෙලිම උගේ මුන් බැලුවා ඒක විරුපිමුනක්‌..මගේ හිත හොදටම ගැස්සුනා.. මං සද්ද නොකර හිටිය ගෙදර ඇවිත් තමයි අයිය එක්ක විස්තරේ කිව්වේ.... එදා තමයි මං මගේ ඇස් ඉස්සරහා හොල්මනක්‌ දැක්කෙ

  • @nilukaprabodhani7515
    @nilukaprabodhani7515 ปีที่แล้ว +1

    අම්මා රාළේ වෙලාව ගියා දැනූනේ නෑ සුපිරිම සුපිරි තව එකක් ඕනි

  • @Tharindunimsara847
    @Tharindunimsara847 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් දැම්මට🌹🌹🌹🌹🌹මොන කතාවක් දැම්මත් ලස්සනයි 👌👌👌👌🌹👌🙏❤️❤️❤️❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ♥️

  • @Sovis-or6yt
    @Sovis-or6yt ปีที่แล้ว

    Godak kal balan hitiya rala garun wahansege kathawak nathuwa thank you thawa ekak ikmanata oneeeee