A day with KNU ALUMNI | ඒ ලස්සන හිත් තවමත් එහෙමමයි 💕 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • අපි මීට අවුරුදු දහයකට කලින් කොරියාවට ආවම අපිට හම්බවුණා අපේ #university එකේම ඉගෙන ගන්න අයියලා අක්කලා ටිකක්. ඒ කාලේ මට කොරියාවේ #student life එක ගැන ගොඩක් දේවල් කියලා දීලා මට #M.Sc , #phd කරන්න මෝටිවේෂන් එක දීලා අපිට ගොඩක් help කරපු අක්කලා අයියලා ටිකක් තමයි ඒ.ඉතින් එයාලා අවුරුදු දෙක තුනකට කලින් ලංකාවට ගියා එයාලගේ ස්ටඩිස් ඉවර කරලා. මේ සැරේ අපි ලංකාවට ගියාට පස්සේ ට්‍රිප් එකක් ගියා හැමෝම එකතු කරගෙන. ඒ මතකයන් වලින් හදපු වීඩියෝ එකක් තමයි මේ.💕💕
    #srilanka
    #thannepitastatebunglow
    #southkorea

ความคิดเห็น • 6

  • @nadeekasanjeewani3647
    @nadeekasanjeewani3647 3 หลายเดือนก่อน +1

    ♥♥

  • @nilunilu1648
    @nilunilu1648 3 หลายเดือนก่อน

    ❤සියලු දෙනාටම බුදු සරණයි❤❤❤♥️♥️♥️♥️

  • @kanchanaranasinghe9105
    @kanchanaranasinghe9105 3 หลายเดือนก่อน

    ❤❤❤yamu yamu apith set wela

    • @K-Life_with_Vinu
      @K-Life_with_Vinu  3 หลายเดือนก่อน

      Ekane.ekata lankawata giya nam hoda fun ekak gaththa haki