Episode 08 | වැදගත් කරුණු කීපයක් | House of the Dragon | Season 2 | Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් මම House of the Dragon දෙවෙනි කතා මාලාවේ අටවෙනි Episode එකේ තිබුණ වැදගත් කරුණු කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
    Follow us on Tiktok - www.tiktok.com...
    Like Our Facebook Page - / sineroo.09
    එහෙනම් දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම.
    All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    Music - • Ice and Fire - Game of...
    #houseofthedragonepisode6 #houseofthedragon #hotd #gameofthrones #got #houseofthedragonseason2 #houseofthedragonepisode8 #danceofdragons #සිනෙරූ #sineroo #uvinduimesh

ความคิดเห็น • 86

  • @uvinduimesh_
    @uvinduimesh_  หลายเดือนก่อน +15

    5:51 දී මට වැරදීමක් වුණා. එතන ඉන්නේ ඩැරොන් ටාගේරියන් සහ ටෙසාරියන් කියන මකරා.
    Old Town වල හිටපු ඩැරොන් Hightower Army එකත් එක්ක Dance of the Dragons සිවිල් යුද්ධයට සම්බන්ධ වෙන්න තමයි මේ එන්නේ.
    ඒත් ඩැරොන් තාම පොඩියි. 😌✨️
    රෙනෙයිරාත් කිව්වා ඩැරොන් තවම පොඩියි කියල.
    Uvindu Imesh @සිනෙරූ

  • @dimuthuprasad82377
    @dimuthuprasad82377 หลายเดือนก่อน +2

    දැකපු සුපිරිම review චැනල් එකක්
    Keep it up bro ❤

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      Thank you මල්ලි 😌🤍

  • @akilakanishka2053
    @akilakanishka2053 หลายเดือนก่อน +1

    Knight of the seven kingdom gana video series ekak karamu

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      ටික දවසකින් පටන් ගන්නම්කෝ

  • @sachiyabuskingdom
    @sachiyabuskingdom หลายเดือนก่อน +5

    අදත් සුපිරි ❤😍🔥

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +2

      Thank you 😌😁

  • @DaNoJ_07
    @DaNoJ_07 หลายเดือนก่อน +2

    5:51 ඒ Tessarion එන්නේ බන් Dreamfyre නෙවේ Daeron එන්නෙ ඔය High tower army එකත් එක්ක

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +5

      Sorry For Mistake 😌🤍 මං Comment එකක් Pin කළා. Thank you හොදද

    • @DaNoJ_07
      @DaNoJ_07 หลายเดือนก่อน +2

      @@uvinduimesh_ ❤👍

  • @RuwanFX
    @RuwanFX หลายเดือนก่อน

    those About to Die tv series එක බැලුවාද

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      තාම බැලුවෙ නෑ අයියේ

  • @sudeshsadaruwan2868
    @sudeshsadaruwan2868 หลายเดือนก่อน +1

    වෙනද වගේම අදත් video 1ක සුපිරි මල්ලී 👌👌👌👌👍👍👍 ක්‍රේගන් ස්ටාක් ගැන video 1kak ඕනේ ❤❤❤❤❤

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +2

      හරි අයියේ.. මං හදන්නම් ටික දවසකින් 😁😍

  • @surangakumara838
    @surangakumara838 หลายเดือนก่อน +1

    පැහැදිලිව දැනගන්න පුලුවන් එකම චැනල් එක.❤😊

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Thank you හොදද 😌🤍

  • @iitzknockout
    @iitzknockout หลายเดือนก่อน +1

    machn got eke drogon kalisige body ek aragen giyat passe book series ekth ewar wennwd nethnm thwat story ek digthm ynnwad ?

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Game of Thrones හයවෙනි සීසන් එකේදි ජෝන් ස්නෝව් මැරෙනවනේ. එතනින් GOT පොත් ඉවරයි. 7, 8 සීසන් හදලා තියෙන්නෙ Director ලා G.R.R. මාර්ටින් එක්ක කතා බහ කරලා.
      GOT වලට පස්සෙ කතාව ගැන Tv Series එකක් එන්න තිබ්බා Snow කියල. ඒකත් එන්නෙ නැති වෙයි. මං Short එකක් කළා ඒක ගැන. ඉන්නකෝ.
      th-cam.com/users/shortsBTvWVo1sx2Q?si=cd3WLD_lHjP3Rebe

    • @iitzknockout
      @iitzknockout หลายเดือนก่อน

      @@uvinduimesh_ thq machn mm blnmm

  • @Dil_Ezy
    @Dil_Ezy หลายเดือนก่อน

    Boring nethuwa balanna puluwan review
    Keep it up brother ❤

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      Thank you 😌✨️ දිගටම කරගෙන යන්නම්

  • @buwanekamediwaka4955
    @buwanekamediwaka4955 หลายเดือนก่อน

    Mn hithuwe gaha laga hitiye robbet bratheron kiyala

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      බැරතියන්ගේ කාලේ එන්නෙ ඊට අවුරුදු 150කට විතර පස්සෙ

  • @MinuraRathnayaka
    @MinuraRathnayaka หลายเดือนก่อน

    Aiye game of thrones sinhala translet books ganne kohomad

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      "සිහසුන් සටන" කියලා පොතක් තියෙනවා. ඒක විතරයි මල්ලි මං දන්න විදියට තියෙන්නෙ. Game of Thrones පොතේ Translation එක.

    • @MinuraRathnayaka
      @MinuraRathnayaka หลายเดือนก่อน

      @@uvinduimesh_ thanks aiya

  • @thekollo4260
    @thekollo4260 หลายเดือนก่อน

    සුපිරි බ්‍රදර් ❤

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Thank you අයියේ 😁🤍

  • @ThilokaKeshari
    @ThilokaKeshari หลายเดือนก่อน

    ❤❤❤

  • @lkapg5960
    @lkapg5960 หลายเดือนก่อน +1

    😊❤

  • @kavinduyashen4188
    @kavinduyashen4188 หลายเดือนก่อน +1

    The Rings of Power Season 2 ena nisa Season 1 eke Review ekak genako aiya

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +3

      මං ගේන්නම් මල්ලි 😌🤍

    • @kavinduyashen4188
      @kavinduyashen4188 หลายเดือนก่อน +1

      ​@@uvinduimesh_ ela aiyya 😊😊

  • @ashannavod4152
    @ashannavod4152 หลายเดือนก่อน +2

    5:51 Dreamfyre or Tessarion

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      ටෙස්සාරියන් තාම කතාවට ඇවිත් නෑ නේද? 😒

    • @ashannavod4152
      @ashannavod4152 หลายเดือนก่อน +2

      @@uvinduimesh_ High tower army eka neda e enne.. Anika dreamfyre oita wada loku wenna one neda

    • @DaNoJ_07
      @DaNoJ_07 หลายเดือนก่อน +1

      @@uvinduimesh_ ඒ ටෙසාරියන් බන් එන්නේ 😂 Dreamfyre නෙවේ

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +2

      ඒ ටෙසාරියන් තමයි. මට වැරදීමක් වෙලා. Sorry for Mistake 😌✨️

  • @hirushamalith7801
    @hirushamalith7801 หลายเดือนก่อน

    elagata ena thiyena game of thrones universe eke tv series gana video ekak karanna puluwanda , House of the dragon season 03 , king of the sseven kingdom wagge thawa issaharata enna thiyena ewa saha ewa gana brief ekak history ekath ekka ona

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අවසානෙට කිව්වා මං ඔය සීරීස් ගැන වීඩියෝ එකක් කරන්නම් කියල 😌 දවස් දෙක තුනකින් Upload කරන්නම්කෝ

  • @eranga_shrimal
    @eranga_shrimal หลายเดือนก่อน

    Night of seven kingdom enne hotd eken kochara kaleta psseda ?

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +2

      අවුරුදු 100කට විතර කලින් කතාවක්. මං කියන්නම් ඒ ගැන ඊළඟ Video එකේදි.

  • @tragaryen3036
    @tragaryen3036 หลายเดือนก่อน

    Background music එකේ නම මොකද්ද ? ❤️

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      Description එකේ Link එක තියෙනෝ 😁

    • @tragaryen3036
      @tragaryen3036 หลายเดือนก่อน

      @@uvinduimesh_ 👍😎

    • @JaniduWikramasinghe
      @JaniduWikramasinghe หลายเดือนก่อน

      Stark house eke theme song එකනෙ..... ❤

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc หลายเดือนก่อน +6

    ඊගල සීසන් එක නම් සුපිරියක් වෙයි... උතුරෙන් Stark coming ❤

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      ක්‍රීගන් නම් එන්නැති වෙයි 😒 එයා එන්නේ Dance of the Dragons ඉවර වුණාමනේ.

    • @MyFavMoiveClips-tg7yc
      @MyFavMoiveClips-tg7yc หลายเดือนก่อน

      @@uvinduimesh_ ඇයි ඉවර වුණා ම එන්නේ... යුද්දය ඉවර උනාමද?

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      @@MyFavMoiveClips-tg7yc ඔව් ඔව්වා කිව්වොත් Spoil වෙනවනෙ ඉතින් 😒

    • @MyFavMoiveClips-tg7yc
      @MyFavMoiveClips-tg7yc หลายเดือนก่อน

      @@uvinduimesh_ 😤😫😫

  • @malshansahan-x3x
    @malshansahan-x3x หลายเดือนก่อน

    supiriyak bro .keep it up❤❤

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Thank you අයියේ 😌✨️

  • @nikagodanagitha
    @nikagodanagitha หลายเดือนก่อน

    Nice explanation!

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      Thank you 😌✨️

  • @madhusankakumarage5502
    @madhusankakumarage5502 หลายเดือนก่อน

    සුපිරියි bro❤🎉🎉🎉🎉🎉 .

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Thank you අයියේ 😌😍

  • @VimukthiKarunathilaka
    @VimukthiKarunathilaka หลายเดือนก่อน

    සුපිරි brother 👍

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Thank you අයියේ 😌✨️

  • @Tharulyenula
    @Tharulyenula หลายเดือนก่อน +1

    Knight of seven the kingdom kawadda enne.

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      ලබන අවුරුද්දෙ 😌

    • @Prabhash.sachin
      @Prabhash.sachin หลายเดือนก่อน

      මේකත් GOT එකට සම්බන්දද ?

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      @@Prabhash.sachin ඔව් ඔව්. Game of Thrones වලට අවුරුදු 100කට කලින් කතාවක් යන්නෙ 😌✨️

    • @Tharulyenula
      @Tharulyenula หลายเดือนก่อน

      @@Prabhash.sachin ow

    • @laiya6739
      @laiya6739 หลายเดือนก่อน

      ​@@uvinduimesh_ කාගේ කතාවද ඒකේ තීන්නේ

  • @OshiOnYT
    @OshiOnYT หลายเดือนก่อน

  • @MrScamanderSl
    @MrScamanderSl หลายเดือนก่อน

    Elma

  • @bimsarakavidu
    @bimsarakavidu หลายเดือนก่อน

    Aiya😋

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      මල්ලි 😁✨️

  • @Unknow___n__tt
    @Unknow___n__tt หลายเดือนก่อน

    🔥🔥

  • @WhoamiBloodStrike
    @WhoamiBloodStrike หลายเดือนก่อน

    NICE 🔥

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      Thank you 😍🤍

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 หลายเดือนก่อน

    Niyamai 😍

  • @dulajmadushanka3218
    @dulajmadushanka3218 หลายเดือนก่อน

  • @movieandtvseriesshort5938
    @movieandtvseriesshort5938 หลายเดือนก่อน +1

    The knight of the seven kingdom gana oni kollo🙂🙂🙂

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน +1

      මං ගේන්නම් අයියේ.. 😌😍