2025 ජනවාරි අස්වැසුමේ මුදල් වැටිලා කිව්වට තාම වැටිලා නැද්ද මෙන්න හේතුව | aswesuma 2025 january today

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @පර්වීන්ලක්ෂිථ
    @පර්වීන්ලක්ෂිථ 17 ชั่วโมงที่ผ่านมา +23

    5000 වැඩි කළ යුතුයි ඒ වගෙම මාර්තු වලින් කපන එක නොකල යුතුයි කියලා සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයටයි , ජනාධිපතිටයි කට්ටියම ලියුම් යවමු...ගොඩ දෙනෙක්ම දැනුම් දෙන කොට පියවරක් ගනී...

    • @Inside-j9f
      @Inside-j9f 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරයේන්ම කපන්න නමි ඵපා ඵ වගේම 5000 වැඩි කරන්න ජනාධිපති තුමනි

    • @NirmalaThilakrathna
      @NirmalaThilakrathna 2 ชั่วโมงที่ผ่านมา

      API ganat hetanna ganadi pati tumani

    • @IreshaSewandi
      @IreshaSewandi 50 นาทีที่ผ่านมา

      ඒකනම් ඇත්ත ලංකාවේ බඩු මිලත් එක්ක අසරණවෙලා ඉන්න අය මේක කැපුවොත් තවත් අසරණවෙනවා

  • @nimalinimali5503
    @nimalinimali5503 16 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි 5000 වැඩි කරන් නැත්තේඅනේ අසරණ අපි ගැනත් අනුකමිපා කරන්න මෙය ජනපතිගේ නෙත ගැටේවා

  • @NaThilakarathna
    @NaThilakarathna 18 ชั่วโมงที่ผ่านมา +4

    ස්තූතියි ඔබ තුමාට

  • @suranginisansala7444
    @suranginisansala7444 16 ชั่วโมงที่ผ่านมา +6

    5000 නැති කරන්න එ‌පා .ළමයි 3 දෙනා පාසල් යනවා. මහත්තයා රියදූරු රැකියාව.

  • @NamalgedraRanjani
    @NamalgedraRanjani 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාට බුදු සරණ යි පුතා

  • @ShanikaMadushani-fq5qi
    @ShanikaMadushani-fq5qi ชั่วโมงที่ผ่านมา

    හරිම අසාදාරනයි.5000 තියෙන්නෙ ගොඩාක් දුප්පත් ලමයි 3වගේ ඉන්න පවුල් වලට.මටත් එහෙමයි.මගෙ දරුවෝ තුන්දෙනාගෙන් ලොකු දුව ඉස්කොලේ යනවා .අනිත් දෙන්නම මොන්ටිසෝරි.ඒ දෙන්නා ටුවින්ස්ලා.ගොඩාක් වියදම් ඉතින්.මගෙ මහත්තයා driving කරන්නේ.හරිම අමාරුයි ජීවත් වෙන්න දැන්නම්.5000ත් කපලා දැම්මොත්නම් කියන්න වචන නෑ ඉතින්.

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 19 ชั่วโมงที่ผ่านมา +1

    Thank you ❤❤❤

  • @SLGROUP-yi7rf
    @SLGROUP-yi7rf 12 ชั่วโมงที่ผ่านมา +3

    අපිට 5000 වැඩ් කරන්න මට දරැවන් 3දෙනෙක් ඉන්නවා අපි ඉන්නෙ කුලි නිවසක

  • @ImashaKavinda-n4k
    @ImashaKavinda-n4k 18 นาทีที่ผ่านมา

    ඇයි ඒ 5000වැඩිකරලා නැත්තෙ5000තියන අයදිලුදු අය නෙමෙයි ද ජනාධිපතිට පූලූවන් මෙ සදහාත් වැඩි උනන්දුවක් දක්වන්න

  • @CamilaPiyadarhani
    @CamilaPiyadarhani 6 ชั่วโมงที่ผ่านมา +3

    5000 නැතිකරන් එපාමගෙළමයි දෙන්නෙක් පාසල්යනවාමහත්තයා කූලි වැඩකරන්නෙ අපිට එයලබාදෙන්න

  • @Inside-j9f
    @Inside-j9f 3 ชั่วโมงที่ผ่านมา +1

    5000 වැඩි කරන්න මාර්තු වලින් අයින් කරන්න නමි ඵපා ජනාධිපති තුමනි

  • @nilanthirathnayake2144
    @nilanthirathnayake2144 5 ชั่วโมงที่ผ่านมา +1

    5000 ලැබෙන පවුල් වල ලමයි දෙන්නෙක් ඉස්කෝලේ යනවා.අනිත් දරැවා පෙර පාසැල් යනවා..ඒත් පොත් ගන්න අපිට දෙන්නෙ 6000/= පොත් පත්වල ගාන අඩු කරානම් මීට වැඩියේ හොදයි.අපිත් එදිනෙදා දවස ගැටගසා ගන්නෙ අමාරැවෙන්.

  • @NilminiKumari-p7r
    @NilminiKumari-p7r 17 ชั่วโมงที่ผ่านมา +1

    Salli watila thiyenne.
    Ath thama bank akata watila na .17500k watila apata.
    Tank you malli.
    Oya hariyatama kiyanawa vithara

  • @krtech5417
    @krtech5417 7 ชั่วโมงที่ผ่านมา +2

    මාර්තු වලින් ඉවර කරන්න එපා 5000,මහත්තය වීල් එකක් දුවන්නෙ

  • @dimuthubandara5220
    @dimuthubandara5220 19 ชั่วโมงที่ผ่านมา +5

    රු 5000 ලැබේ අය කන්න බොන්න ඔනි නැද්ද එතකොට අහන්න ඔයා තිබේ අයට තමයි දැන් රාජ්‍ය වැඩ් කරලා තිබේන්නො නිලදරිට වැඩක් කරන්න බැහැන් උන් ගෙදර ඔනි රාජ්‍ය දැන් ගන්න ඔනි එක

    • @dimuthubandara5220
      @dimuthubandara5220 19 ชั่วโมงที่ผ่านมา +1

      එක ව්දියට තමයි සල්ලි දිලා තිබේන්නො එදා එහොම කරන්නවා රාජ්‍ය නැති අයට කොහොම වත් නැහැ තිබේ අයට කොහොම ලැබේ වා අස්වැසුමේ සල්ලි

    • @sihinapahasara2416
      @sihinapahasara2416 8 ชั่วโมงที่ผ่านมา

      5000 කපන්න එපා. එය වැඩි කරන්න. 5000 ගන්න අය ජීවත් වෙන්නෙ නැද්ද

  • @dumindaprasanga6183
    @dumindaprasanga6183 7 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඇයි මල්ලි අපට වැඩි කරලා නැ රැපියල් 5000 ක් හම්බ වෙන්නේ දරැවෝ දෙන්නා පාසල් යනවා අපි පහක් ජිවත් වෙනවා තියෙන අයට මනේ සල්ලි වැඩ් වෙලා තිනේනේ

  • @TokyoMarket-mi8vk
    @TokyoMarket-mi8vk 19 ชั่วโมงที่ผ่านมา +4

    Kauru hari gaththa kanek innewada

  • @NilanthiAbeywikrama
    @NilanthiAbeywikrama 18 ชั่วโมงที่ผ่านมา +1

    Thanks oyata

  • @BbBb-z8d4o
    @BbBb-z8d4o 19 ชั่วโมงที่ผ่านมา +1

    Thanks

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ තැන්ක්ස්

  • @Diva-n5m
    @Diva-n5m 16 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමද ඒක අපිට තියෙනවාද කියලා දැනගන්න 😊

  • @kasunchamara3773
    @kasunchamara3773 4 ชั่วโมงที่ผ่านมา +1

    1.17 wenida site eke pennane.thama account ekata watila ne

  • @RamyaDissanyaka
    @RamyaDissanyaka 8 ชั่วโมงที่ผ่านมา +1

    Apitath digatama 5000hawarh laba denna janadipathi tumani.apith bohoma amaruwen jeewath wenne .. api genath anukampa karala digatama apitath 5000ha laba denna

  • @NadeeshaSenevirathna-b2y
    @NadeeshaSenevirathna-b2y 4 ชั่วโมงที่ผ่านมา +1

    meka hari asadaranai. matath lamai 3 denek innava. hariyata rassavak naha. gedaraka sathiyata davas 3 k vada karanne. hari asaranai. asvasuma 5000i denne ekath kapannada hadanne. hoyala balala hariyata kapanna

  • @Anunashantha.Basnayaka
    @Anunashantha.Basnayaka 2 ชั่วโมงที่ผ่านมา

    Api Rajaya Sawakayoth Nawai.Ath Apita nam Aswasuma kiyana aka na.

  • @JayanthiHettiarachchi-w9j
    @JayanthiHettiarachchi-w9j 15 ชั่วโมงที่ผ่านมา +2

    owu 15000 ganneth thiyana ayamai nethi beri apita 5000 akath 3 masen iwarane janadipathithumani sadaranaya karanna

    • @niroshanipriyanka500
      @niroshanipriyanka500 15 ชั่วโมงที่ผ่านมา

      Ou Ai Apita witarak ehema .m istira job ekak ne mahattaya salli dennet ne.10 wasare igenaganna lamayek innawa.Api hari asaranai janadipati tumani.Apitat wedi karanna .

  • @deepikamallawaarachchi1271
    @deepikamallawaarachchi1271 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @senasamarasinghe4915
    @senasamarasinghe4915 17 ชั่วโมงที่ผ่านมา +2

  • @Jmmdilshan
    @Jmmdilshan 18 ชั่วโมงที่ผ่านมา +2

    Api thamai duppath ai apita 5000wedi karan naththe apith anura janadipathi thumata chande dunna eka harima asadaranai apita thamai wedi karanna ona api duppath aya thiyana ayatani wedi karala thiyenne asadaranai rate okkotama wedi karanna ona

    • @jeewankumara4991
      @jeewankumara4991 18 ชั่วโมงที่ผ่านมา

      Denna ona ayata Denna ne...gana adu ayata dennema na..ane manda me minissu kohoma samikshanaya karanawada manda😢

  • @sajanithashmila9318
    @sajanithashmila9318 ชั่วโมงที่ผ่านมา

    5000 වැඩි කරන්න ඔනි

  • @Champikakumari-d6l
    @Champikakumari-d6l 12 ชั่วโมงที่ผ่านมา +1

    harima asadaranai 5000vaddi karanna

  • @DinilSameera-f7x
    @DinilSameera-f7x 12 ชั่วโมงที่ผ่านมา +1

    Ane janadipathithumata pinsidda wei mage mahaththayatath rakiyawak na lamai 3k scole yanawa apitath 5000k hamba wenne meka nam nathi karanda epa 🙏🙏🙏🙏🙏

  • @YohanKevin-w4e
    @YohanKevin-w4e 5 ชั่วโมงที่ผ่านมา +1

    මට වැටිල නැ පුතා සල්ලි මේමාසෙ මට ලැබෙන්නෙ 4250 යි මමඩෛක් තනියෙන් ජවත් වෙන්නෙ වැඩි කරන්න⁣නෙ නැද්ද පුතේ මහාත්තයත් නැ කැන්සර් එකක් හැදිල නැති වුනා

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 7 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @Samithmadusanka-i7e
    @Samithmadusanka-i7e 6 ชั่วโมงที่ผ่านมา +1

    Salli watilada thiyenne..

  • @NisansalaPradeepa
    @NisansalaPradeepa 16 ชั่วโมงที่ผ่านมา +2

    අපිට නම් වැඩිවෙලා නැ 2500 මයි ඇවිත් තියෙන්නෙ

  • @maduwanthifernando-lm1zt
    @maduwanthifernando-lm1zt 4 ชั่วโมงที่ผ่านมา +1

    තමවෑටිලානෑහැ

  • @W.M.madushika-bl2ch
    @W.M.madushika-bl2ch 3 ชั่วโมงที่ผ่านมา +1

    Apita tama salli wtila nahne malli

  • @LuxmiDaya
    @LuxmiDaya 19 ชั่วโมงที่ผ่านมา +3

    4250 5000 karala ekath nethi kranna 5000 n api monawa karanna da

    • @nagoda819
      @nagoda819 14 ชั่วโมงที่ผ่านมา

      Muladi. 5000k. dunna. dan. 2500. karala. thebune 2500. K monawa. karannada. Api.ta. gewal. naa. kuliyata. enne. Podi. rakassawak. Karagena. kanne
      bonne 2500k. dunna. Ayata. Aswasuma. Keyak. denawada

  • @shayamikapriyangani7042
    @shayamikapriyangani7042 19 ชั่วโมงที่ผ่านมา +2

    Api thamai duppath eth apitane. Posath unta thiyenawa.5000wedi karanneththe ai

  • @AMANI-el7fy
    @AMANI-el7fy 19 ชั่วโมงที่ผ่านมา +2

    දෙවනී වටෙ තාම නැද්ද අයීයා

  • @NilanthiAlahapperuma
    @NilanthiAlahapperuma 19 ชั่วโมงที่ผ่านมา +3

    5000wadekarala denne nadda ae depu hatith godak asadaranai

  • @GaminiPulliya
    @GaminiPulliya 3 ชั่วโมงที่ผ่านมา +1

    Me rajayath anik ewa wagema thamai duppathata nei salakanne thiyana ekatamai

  • @PradeepikaShamanthi
    @PradeepikaShamanthi 18 ชั่วโมงที่ผ่านมา +1

    5000 dimanawa wadi welana.harima asadaranayi..duppath a para ma thama mehema

  • @MaduMadu-mj4se
    @MaduMadu-mj4se 18 ชั่วโมงที่ผ่านมา +1

    Aswesumata himikama thibunata salli ganna bari unu ayta mokada karanne .ID eka nathi nisa ganna barinunu ayata

  • @Gardeenservics573
    @Gardeenservics573 4 ชั่วโมงที่ผ่านมา +1

    Dala tibbata ganna ba ne

    • @Gardeenservics573
      @Gardeenservics573 3 ชั่วโมงที่ผ่านมา

      Ai a ganna bari salli

  • @NayanaKk-l7i
    @NayanaKk-l7i 17 ชั่วโมงที่ผ่านมา +1

    Mata 4250. Tibuna watila tiyannwa. 5000😊

  • @HasiniIndivari
    @HasiniIndivari 18 ชั่วโมงที่ผ่านมา +2

    මල්ලි,ඔයාගෙ,චන්නල්,එකෙ,තමාය්,අරයට කියන්නෙ

  • @sidharth_national_7514
    @sidharth_national_7514 2 ชั่วโมงที่ผ่านมา

    අපිටනම් වැඩිවෙලා නැ 2500 ම තමා

  • @sisviv
    @sisviv 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤😊😊😊😊🎉

  • @ShanthiRupika-d5d
    @ShanthiRupika-d5d 18 ชั่วโมงที่ผ่านมา +1

    සල්ලි වැටිලා ගන්න බැ අනේ😔

  • @niroshaN-m5d
    @niroshaN-m5d 7 ชั่วโมงที่ผ่านมา +1

    Apita vetila nehane...

  • @WasanthThIlakapala
    @WasanthThIlakapala 5 ชั่วโมงที่ผ่านมา +1

    Damma kuwata damma nana apata

    • @nnnnmmm9429
      @nnnnmmm9429 5 ชั่วโมงที่ผ่านมา

      Sallitama.vetila.nha

  • @DiliniPushpakumari-g8r
    @DiliniPushpakumari-g8r 17 ชั่วโมงที่ผ่านมา +1

    Ko link aka

  • @WasanthiKumari-u7t
    @WasanthiKumari-u7t 19 ชั่วโมงที่ผ่านมา +1

    Matathe salli wetila ade ethe ade ganne beriuna

  • @kumaragalagedara3666
    @kumaragalagedara3666 28 นาทีที่ผ่านมา

    වෙනදා මෙහෙම පරක්කු උනේ නෑනේ

  • @AnushikaSandamali-y8c
    @AnushikaSandamali-y8c 16 ชั่วโมงที่ผ่านมา +1

    රට අාවා 5000 තිබුනා එනකොට දැන් එකත් කපයිද

  • @RphithaP
    @RphithaP 16 ชั่วโมงที่ผ่านมา +1

    Sallikarayata salli apita hulan 😰

  • @LALITHPUSHPAKUMARA-py1xw
    @LALITHPUSHPAKUMARA-py1xw ชั่วโมงที่ผ่านมา

    Sallie Benkuwen Gewanne ne

  • @RenukaHerath1978
    @RenukaHerath1978 16 ชั่วโมงที่ผ่านมา +1

    සල්ලි acount එකට වැටිලා ....ගන්න පුළුවන් da හෙට

    • @HansaniLiyanagunawardana
      @HansaniLiyanagunawardana 12 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද බැංකුව.බැංකුවෙන් මැසේජ් එක අාවද සල්ලි වැටිලාද කියලා

  • @ColombageOshani
    @ColombageOshani 19 ชั่วโมงที่ผ่านมา +1

    Aswasuma Dena ayageth aye hoyanna one thorathuru

  • @nuwankumara86
    @nuwankumara86 13 ชั่วโมงที่ผ่านมา +1

    දෙවෙනි වටෙ අයට නැද්ද

  • @Inoja-r3p
    @Inoja-r3p 17 ชั่วโมงที่ผ่านมา +1

    Pls 5000 kapanna epa apith duppathnre ai apita ehema karanne

  • @malamala9232
    @malamala9232 15 ชั่วโมงที่ผ่านมา +1

    Ane apita aswesuma tawama awe nena.

  • @IsharaKalpani-z3r
    @IsharaKalpani-z3r 17 ชั่วโมงที่ผ่านมา +1

    මට 2500

  • @InokaOramodani
    @InokaOramodani 18 ชั่วโมงที่ผ่านมา +1

    Ecount àkta wetila nh thma salli wedi krla nh 2500 ta 5000k wedi lrnawa kìwwata

  • @ShanikaYg
    @ShanikaYg 19 ชั่วโมงที่ผ่านมา +1

    Apita tawama na Malli hetawayh dawida

  • @SamsungM02-du6nt
    @SamsungM02-du6nt 4 ชั่วโมงที่ผ่านมา +1

    5000 nathi karanna epa. Mata kuda daruwan 2 sitinawa. Mahaththaya kuliwada karanne. Ane ehema karanna epa.

  • @HiruniAmanthika-q2v
    @HiruniAmanthika-q2v ชั่วโมงที่ผ่านมา

    වැටිලා නැහැ

  • @ThanujaNuwan-k5v
    @ThanujaNuwan-k5v ชั่วโมงที่ผ่านมา

    ඇයි 2500 වැඩි කරන්නේ නැත්තේ

  • @NirmalaGeethani-h5r
    @NirmalaGeethani-h5r 17 ชั่วโมงที่ผ่านมา +1

    පරන හිග මුදල් තාම වැටිලා නෑනේ ඒව කවද්ද වැටෙන්නේ

    • @MallikaTharindrani-q1e
      @MallikaTharindrani-q1e 25 นาทีที่ผ่านมา

      Apegedr.5.denk.iannwa.lami.deannk.pasl.yanwakawuruth.rajye.rkiyakrnne.naa..Labenne.5000/.janadipatituma.gan.Api.loku.Balaporottuwkin.Api hitiye..Anith.aytwagem.Apitt.10000/ ganewath.deann..blnn.

    • @MallikaTharindrani-q1e
      @MallikaTharindrani-q1e 24 นาทีที่ผ่านมา

      5000/.martuwalin.psu.kapann.eapa..

  • @NadeeshaMilmini
    @NadeeshaMilmini 37 นาทีที่ผ่านมา

    කවද්ද දැම්මේ

  • @MadushankaMadushanka-i4p
    @MadushankaMadushanka-i4p 18 ชั่วโมงที่ผ่านมา +1

    Appa aka watunata ban aka nana

  • @LalithaKumari-h7p
    @LalithaKumari-h7p 16 ชั่วโมงที่ผ่านมา +1

    Ai 5000ayata wadi natthe.apita hariyata job ekkkwath na.daruwo3k innawa.mahatthaya kuli wada

  • @IsharaKalpani-z3r
    @IsharaKalpani-z3r 17 ชั่วโมงที่ผ่านมา +1

    2500

  • @AmitNuwani
    @AmitNuwani 19 ชั่วโมงที่ผ่านมา +1

    Tawama.naha.kawadda.watanna

  • @GkPushpakumara
    @GkPushpakumara 18 ชั่วโมงที่ผ่านมา +1

    5000 දෙන්නේ නැද්ද

  • @RuwanTharaka-m3k
    @RuwanTharaka-m3k 18 ชั่วโมงที่ผ่านมา +1

    4250 wadi welada

  • @udeshimadumali6567
    @udeshimadumali6567 16 ชั่วโมงที่ผ่านมา +1

    Salli watilane thama 4250 wadi welada

  • @RupikaSandamali-b4q
    @RupikaSandamali-b4q 16 ชั่วโมงที่ผ่านมา +1

    Ai 5000 wadi karannaththe

  • @DiluSadamali-q8e
    @DiluSadamali-q8e 18 ชั่วโมงที่ผ่านมา +1

    Salli dala

  • @hirunisepali5143
    @hirunisepali5143 8 ชั่วโมงที่ผ่านมา +1

    Mge.paule.7.denek.innawa.mahaththaya.karanne.kuli.wada.hambawenne.5000.dahai

  • @Ruwindasampat1892-rt7kg
    @Ruwindasampat1892-rt7kg 17 ชั่วโมงที่ผ่านมา +1

    Thank you ❤❤❤❤

  • @IndraniRaniJayasinghe
    @IndraniRaniJayasinghe 19 ชั่วโมงที่ผ่านมา +1

    Thank s

  • @sanjayarathnayaka3893
    @sanjayarathnayaka3893 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @jeewakaprasad5564
    @jeewakaprasad5564 19 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @Suranji-ej4eo
    @Suranji-ej4eo 17 ชั่วโมงที่ผ่านมา +1

    Thanks