ඌරෙක්ව ඉපද සිටි අපේ බෝසතානන් වහන්සේ රාජ්‍යක්ම ධර්මයෙන් සැනසූ හැටි | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්යය වඩමින්, නිවන් මග පුරන, “දක්ෂ”, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්‌ම වේවා!! ශක්‌තියක්‌ම වේවා!! මාර්ගයක්‌ම වේවා!!
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!
    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂 ➡️
    #KoralayagamaSaranathissaThero
    #DharmaPradeepaya
    #Bana
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 9

  • @dharmapradeepaya9267
    @dharmapradeepaya9267  3 ปีที่แล้ว +3

    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂

  • @ravindikadevindi5424
    @ravindikadevindi5424 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌻

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +2

      Saadu saaadu saadu Saadu Theruwen sarenai Gaurewaniye Sath purusha weth kallyane Miththera u pin weth suwamin wehanse Oba wehansete Dirgausha lebewa Niduk Nirogi suwe lebewa !!

  • @sumithekanayake9217
    @sumithekanayake9217 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shehanmalindu6455
    @shehanmalindu6455 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ අම්මත් එක්ක පැටවූ එක්ක ඉන්නකොට මහළු කාන්තාවක් යනවා දැකල බය වෙලා අම්මා දිවුවා ඔහුන්ට හොදට කන්න බොන්න දුන්නු නිසා හොදට හැදුන මේ කාන්තාවනඌරු පැටවූ දෙන්න හදාගත්ත ඔබ‍ට දානයක් දෙන්නම් ඔබ‍ට සල්ලි දෙන්නම් කොහේද දරුවෝ විකුනන දරුවෝ ඉන්නේ අපිට ඌරෙක් දෙන්න කියලා ඇගේ අතේ කහවනු තිබ්බ ඒ වෙලාවේ නිකන් ගේන්න ගන්න බැහැ කෑම දමල කෑමට එනකොට ඌරු පැටියා අල්ල ගන්න බලාගෙන හිටිය මට‍ කතා නොකර මල්ලිට කතා කරනවා ගිහින් බලල එන්න ආපහු දුවනවා අයියා ළග කතා කලා මල්ලි බය වෙලා දිවුවා මල්ලි උරන් වෙලා අපි මැරෙන්න ඉපදුන අය චූල පුන්ගිලට කිවුවා මඩ නැති විලකින් නා ගන්න අපේ පවුල්වල කවුරුවත් මෙහෙම නාල නැහැ රජුට මේ සද්දයක් ඇහිලා මහ තුන්ගිල සුදු අතරිපු උඩින් වාඩි කලා මහ තුන්ගිල මන් මඩ නැති විලකින් නාන්න කිවුවේ ධර්මයට සිල් සුවද කිවුවේ හරහට හමන මේ සුවද ගත දවට ගන්න රජු ඇතුළු පිරිස මාලිගාවට ගත්ත රටේ විනිශ්චය මහ තුන්ගලට බාර කලා මුළු රටටම පන්සිල් රකින්න අවවාද කලා හ‍රි සංවේදියි වගේම හරියට ස්ද්ධාවක් අති වුණා මහා ගම්භිර මගේ බුදුපියාණන් වහන්සේ තිරිසන් ආත්මයේ ඉපදී සසරෙන් එගොඩ වන්න සත්වයාට මොන තරම් වටිනා කරුණු කාරණා අවවාද භද්දවග්ගිය කුමාරවරු නමුත් මට‍ කියන්න බැරි වුණා ඔබ වහන්සේ ඊට ඉස්සර වෙලා දේශනා කලා කාන්තාවක් හොයනවට වඩා හොද නැත්ද තමන් ගැන හොයන එක එහෙනම් වාඩි වෙන්න කිවුවම ප්‍රශ්න මොනවත් නැහැ කියනකොට වාඩි වුණා සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකෘදාගාමි සහ සෘකුර්දාගම ඵලය අනාගාමි න් මාර්ගය අනාගාමි ඵලය රහත් මාර්ගය රහත් ඵලය අතුල තවත් මාර්ග වලට ප්‍රාප්ත වුණා පසුව මේ තිස්දෙනා වහන්සේලාතුන්ඩිල නිසා දුර්තියෝ තිස්‌ දෙනා අහසින් යන්න පුළුවන් විදියට මාර්ග ඵලලබුනා මුලදී භග්ග වග්ගියෝ කුමරු ඊට පස්සේ වෙරිමතින් සිටි දුර්තියෝ වුණා අන්තිමට අහසින් යන්න පුළුවන් තත්වයට පැමිණුනා සෝවාන් මාර්ග ඵලය ලැබුවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් උතුමාණන් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුදුන් වදින්න ඕන දැන්

  • @filmsanddrama280
    @filmsanddrama280 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏