‘’ කිතු දන පුබුදුව, නව ව්‍යවස්ථාවක් යටතේ අපෝස්තලික සේවාවක් ලෙසින් ක්‍රියාත්මක වේ.’කාදිනල් හිමිපාණන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2024
  • NEW CONSTITUTION FOR KITHU DANA PUBUDUWA BY HIS EMINENCE MALCOLM CARDINAL RANJITH
    කිතු දන පුබුදුව, නව ව්‍යවස්ථාවක් යටතේ අපෝස්තලික සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය කරයි.

ความคิดเห็น • 38

  • @NevilWarnakulasooriya
    @NevilWarnakulasooriya 16 วันที่ผ่านมา +1

    කිතුනු අපගේ විශ්වාසය නම්
    සුද්දාත්මයාණන්වහන්සේමෙහෙයවනදෙයක්මිහිපිට කිසිවෙකුටනතර කළ නොහැකි බවින්කිසිවෙකු මේ පිළිබඳව
    කැළඹිල්ලකට පත් නොවී
    සාතන්ගේ උගුල්වලට හසු නොවී
    අප සැම කිතුමන් තුළඒකත්වයට
    පත් කරන මෙන් ඉල්ලායෙදුමෙන්
    පෙනී සිටම.ජේසු පිහිටයි,

  • @HancyFernando-ot1sw
    @HancyFernando-ot1sw 6 วันที่ผ่านมา

    අබිබා දෙවි පියාණෙනි!! අබිබා දෙව මැණියනි!! අබිබා ජෙසු ස්වාමිනි!! කිතුදන පුබුදු දරැවන් තුළ ඡිවමානව අප රැගෙන යන්න අබිිබා තාත්තා ගෙ ගෘහයට මග පෙන්වන අබිබා ශුද්ධාත්මෙනි වස්වාලනු මැන ඔබ වහන්සෙගේ ගින්න

  • @HubotWaas
    @HubotWaas 3 หลายเดือนก่อน +2

    ක්‍රිස්තුස් වහන්සේ අපට හමුවුනේ පුබුදුව තුලින් පමනයි

  • @kanthifdo7270
    @kanthifdo7270 หลายเดือนก่อน +3

    මෙය ගිහි අපෝස්තලික සේවාවක් බව අමතක කරල ක්රියා කිරි්මේ විපාක ඉක්මනින්ම ලබාදේවා ආමෙන්!

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w วันที่ผ่านมา

    😮😢

  • @jeevithetasupuwatha5794
    @jeevithetasupuwatha5794 3 หลายเดือนก่อน +4

    ඔයාට මේ තිරණය වෙනුවෙන් දේව නියමය ලැබේ

    • @jeevithetasupuwatha5794
      @jeevithetasupuwatha5794 25 วันที่ผ่านมา

      කොහොමද දැං පරිසම් දෙන හැටී ශුද්ධාත්මයාණන් වහන්සේට බාධාවක් වන අයව උන්වහන්සේ වනසනවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน +1

    කිතු දන පුබුදු වගකිම් දරන අය ශුද්ධත්ම යානම් තුල ජීවත් වෙම්න් අතහැරපු සියලු බැටලුවන්ට සාමාවත් යුත්තිය ත් සාධාරණය ත් ඉටු කර ප්‍රේමයෙ බලය දානය කරන්න එව්ට සාමාදානය ඇතිවේ 🙏

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 3 หลายเดือนก่อน +8

    කිතුනුවා පිබිදුනු කිතුදන පුබුදුව කොලඹ පදවියේ පමණක් නොවේ
    එය හදවත පිබිදීමක් ඇතුලාන්ත වෙනසක් (ක්‍රිස්තුස් වහන්සේ ගෙ ජීවිත මගපෙන්වීම් සමඟ යාම )
    මේ සදහා නීති දමන්න පුළුවන් ද දන්නෙනෑ කොහොම වුනත් ඔබ සියලු දෙනා හදවත වෙනස් කර ගන්න

  • @shehannimantha4454
    @shehannimantha4454 3 หลายเดือนก่อน +8

    සාතන් කාදිනල් ලෙසින්ද පැමිණිය හැක සහ එය සිදුවෙමින් පවති...

  • @user-rq6rt1te6y
    @user-rq6rt1te6y 3 หลายเดือนก่อน +3

    Deviyan vahansegen ahala panivida anuvada me theerana gatte.

  • @HubotWaas
    @HubotWaas 3 หลายเดือนก่อน +1

    ක්‍රිස්තුස් වහන්සේ ඉන්නෙ මගේ ඇතුලාන්තයේ කොළඹ නෙමෙයි .

  • @jeevithetasupuwatha5794
    @jeevithetasupuwatha5794 3 หลายเดือนก่อน +7

    තෝමස් කාඩිනල් ඉඩ දුන්නා නම් ඔයා එකට අත තියන්නේ ලැජ්ජා නැද්ද
    ඔච්චර දේපල වලට ලොබ වෙන්න එපා හිරිකිත යි

    • @ruwanfonseka
      @ruwanfonseka 3 หลายเดือนก่อน

      Sri Prasansaramaya. Walpola, Ragama, Sri Lanka falls under the Archdiocese of Colombo pastoral areas of the Archdiocese.

  • @sadishkumar1747
    @sadishkumar1747 3 หลายเดือนก่อน +7

    මෙය කොළඹට පමනක් සිමා වුනු දෙයක් නෙමේ කදිනල්

    • @ruwanfonseka
      @ruwanfonseka 3 หลายเดือนก่อน

      Sri Prasansaramaya. Walpola, Ragama, Sri Lanka falls under the Archdiocese of Colombo pastoral areas of the Archdiocese.

  • @Sithijaederaga
    @Sithijaederaga 3 หลายเดือนก่อน +2

    Naha yata wana siruraha antima husmada tibana tura

  • @bridgetfernando4679
    @bridgetfernando4679 3 หลายเดือนก่อน +2

    Ai ms minissu hama ekama waradi lesa thrum ganne.
    Shuddathmayananta ida denna.🙏🙏
    Nayakainta garu karanna .keekaru wanna.therum hanna. Ahumkan denna.
    Amen🙏🙏🙏

    • @TheAyomini
      @TheAyomini 3 หลายเดือนก่อน +2

      දේපල තන්හාවයි,බල තන්හව,කියන්නෙ ශුද්ධාත්ම මගපෙන්වීමද.අර මීගමුවෙ මිනිස්සුත් කියන්නෙ.

    • @DreamsBig-ui3oi
      @DreamsBig-ui3oi 3 หลายเดือนก่อน

      onama agamaka innawa agam kaarayo saha adyathmika minissu..agam kaarayo thama wiwechanaya karanne
      ..eth katholika sabawa lokanthimaya dakwama tiyenwa..eka winasa karanna katawat ba..
      sabawata keekaru wela inna ayawa jesu galawaganiwi

  • @sebbedieenterprises4249
    @sebbedieenterprises4249 3 หลายเดือนก่อน

    Cardinal oya Ada natannako... Api balamu.....

  • @sebbedieenterprises4249
    @sebbedieenterprises4249 3 หลายเดือนก่อน

    Cadinal, oyaata me theeranaya ganna ida denne na api. Ape jeevithe theeranaya karanna oya kawda? Parampara gaanaka indan sudda Catholica api, me dewal ekka, me agama kadagena gihin hari, me de anith paththa harawanawa. Ape Kithu dana pubuduwata atha thibboth balagamu...

  • @TheAyomini
    @TheAyomini 3 หลายเดือนก่อน +2

    කිතුදන පුබුදුව කොළඹ පදවියට පමනක් සීමාවී නැති බව කාඩිනල්තුමා නොදන්නවාද.

    • @ruwanfonseka
      @ruwanfonseka 3 หลายเดือนก่อน

      Sri Prasansaramaya. Walpola, Ragama, Sri Lanka falls under the Archdiocese of Colombo pastoral areas of the Archdiocese.

    • @TheAyomini
      @TheAyomini 3 หลายเดือนก่อน

      @@ruwanfonseka එහෙමද.දැනුවත් කලාට ස්තුතියි.සභාවෙ නායකයෙක් දීපු දේවල් සභාවෙ නායකයෙක්ම ආපහු ගන්නවලු.ජේසු කිව්වෙනන් වෙන දෙයක්......

  • @GalaxyA-bq9op
    @GalaxyA-bq9op 3 หลายเดือนก่อน

    කදිනල්තුමා මේ තිරනය ගත්තේ තමන්ට තියේන
    බලේ නිසා වෙන්න ඇති මේ වෙනකම් කිසිම යටි අරමුනක් නැතිව පුබුදු ජීවිතේ ජීවත් කරවපු කොටසක් ඉන්නවා ඒ අය සමග සාකච්චාකලාද ජුසේවාස්පියතුමාගේ සන්කල්ප ජිවත් කරවන කොටසකුත් ඉන්නවා පුබුදු නිවසේ ඒවා වෙනාශ කරන්නද ඕනේ මට ජේසු දිපු වචනේ තමයි මේ පුබුදු දරුවන් තුල කැලබිල්ල ඇතිකරන්න මුලික උනකෙනාව දිපයින් හිටවන්නෙ නෑ කියලා එය
    ශුද්ධාත්ම මංගල්‍යයට කලින් පුබුදු දරුවන්ට පෙන්වන්න කියලා ජේසුගේන් ඉල්ලනවා
    ආමේන්

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน

    කිතු දන පුබුදුව ව්නාශ නොකර න්න ස්වාම් තාත්තා යි අපට ශුද්ධත්ම යානම්ව හදුනා දුන්නෙ දිව්‍ය්ශත්තය ආලෝකය බලය ඇත්තෙ මාතුලයි පරම ශත්ත්‍ය් ය ස්වර්ගය පොලවෙ ඇති වෙන් පවති

  • @IndikaWanigasekara-sv8os
    @IndikaWanigasekara-sv8os 26 วันที่ผ่านมา +1

    Ahinsaka bubudu janathawata hirihera karanna epa apikaranne sabahawa dala Yana minissunwa radawa thabaganna ekai

  • @user-tt5vm3oq7d
    @user-tt5vm3oq7d 3 หลายเดือนก่อน

    Kadinal tumani mage ekama ilima wanuye mulu katolika janathawa pubudu janathawak karanna kiyala ai dannawada balanna eyalage kriya kalapaya

  • @lifereporter
    @lifereporter 3 หลายเดือนก่อน +5

    😂😂😂 පිස්සු විකාර. කතෝලික ජනතාව නන්නත්තාර වෙලා හතර අතේ දුවනවා. ඒවා අදාල නෑ. ජේසුනි ධනය ⁣බලය පස්සේ යන මුන්ව ගලවගන්න....

  • @chandimanperera1507
    @chandimanperera1507 3 หลายเดือนก่อน

    Cardinal thumage oluwa narak wela

    • @ruwanfonseka
      @ruwanfonseka 3 หลายเดือนก่อน

      Sri Prasansaramaya. Walpola, Ragama, Sri Lanka falls under the Archdiocese of Colombo pastoral areas of the Archdiocese.

    • @TheAyomini
      @TheAyomini 3 หลายเดือนก่อน

      එකම කොමෙන්ට් එක හැමෝටම දාන්නෙ.සත්‍යයට සාඅක්ශි දරන්නකො.​@@ruwanfonseka

  • @user-ic4ql7up2h
    @user-ic4ql7up2h 3 หลายเดือนก่อน +2

    ඇයි කොලඹ විතරද දේව දරුවෝ ඉන්නෙ,

    • @ruwanfonseka
      @ruwanfonseka 3 หลายเดือนก่อน +1

      Sri Prasansaramaya. Walpola, Ragama, Sri Lanka falls under the Archdiocese of Colombo pastoral areas of the Archdiocese.