Alternator Voltage Regulator ක්‍රියාකරිත්වය .Part 3 (How to Implement Alternator Voltage Regulator.)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Presented by Nipun kaushalya
    මේ video එකේ අද අපි කතා කරන්නේ වාහන වල alternator voltage regulator එක ගැන. මගේ (part 1) alternator video එකේ alternator එක කියන්නේ මොකද්ද ,Voltage එක නිර්මාණය වන විදිහයද ගැන දැනුමක් ලබාගත්තා.(part 2 ) video එකේ කතා කලා alternator එකේ ඇතුළත ඇති කොටස් වල නිර්මාණය හා එම කොටස් එකිනෙක පරීක්ෂා කරන ආකරය ගැන.මේ video එකේ දි voltage regulator කියන්නේ මොකද්ද . එකේන් සිදුවන කාර්යය කුමක්ද කියන එකත් ,ඊට අමතරව voltage regulator එකක් test කරගන්නා විදිය මෙන්ම voltage regulator අපිම හදා ගන්නේ කොහොමද කියලා බලමු .
    Alternator( part 1) Video = • Vehicle alternator sys...
    Alternator (part 2) Video = • Alternator හරි විදියට ...
    Whatsapp =chat.whatsapp....
    Telegram =t.me/joinchat/...
    Facebook = / gadget-boy-11337785669...
    Gmail=bgadget68@gmail.com

ความคิดเห็น • 127

  • @anandajanka
    @anandajanka 2 ปีที่แล้ว +13

    මහත්මයා මේ ක්ෂේත්‍රයේ සිටින අයට හා ඉගෙනගෙන ජීවිතයට ප්‍රයෝජනයක් ගන්න හදන අයට ඔබේ විස්තර කිරීම මහගු උපකාරයකි.
    ඔබ‍ට පින්සිදු වේවා!
    ස්තුතියි!🙏

  • @Miyuru615
    @Miyuru615 2 ปีที่แล้ว +4

    ඔබ මේ කරන්නේ ඊතාමත් වැදගත් දෙයක්.....ජයවේවා තව තවත් මෙවැනි පාඩම් මාලාවක් කරන්න ශක්තිය ලැබේවා !

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 หลายเดือนก่อน

    බොහෝ ම හොදයි.... මල්ලි....❤❤ දිගටම කරගෙන යමු

  • @erangahandunge5901
    @erangahandunge5901 10 หลายเดือนก่อน +2

    බොහොම වැදගත් වීඩියෝවක්, ගොඩක් දේවල් ඉගෙනගත්තා..ස්තූතියි

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ ඉතා වටිනා වැඩ සටහනක්. බොහොම ස්තුතියි ඔබ‍ට ජයවේවා!!!.

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 2 ปีที่แล้ว +1

    මාරටම වටිනවා ගොඩක් පිං.. තව තවත් ඉදිරියට මේ වගෙ වැඩ කරන්න හැකියාව ලැබේවා..

  • @ravindakulasiri5719
    @ravindakulasiri5719 ปีที่แล้ว

    හොඳ පාඩමක් සහ ක්‍රියාකාරකමක් සහෝ.ඔබගේ දුරකථන අංකය පුළුවන් නමි ලබාදෙන්න .ඔබට ජයවෙිවා.❤️❤️

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว +1

    මේ ඔබ කරගන්නේ දැනුම බෙදීමට අමතරව පිනක් good luck

  • @hiranthabandara6682
    @hiranthabandara6682 หลายเดือนก่อน

    Supiri pahadili kireemak. Kohewath me tharam wistharathmaakawa hambune na. athin pennana ewa andala wage pennauwa nam thawath hodai. jaya wewa.

  • @DhammikaManchanayaka
    @DhammikaManchanayaka 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔයාගෙ විඩියෝ එක. මම මේක මාස ගණනකට කලිනුත් බැලුවා.

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 2 ปีที่แล้ว +3

    ඔයා නිසා අද මන් ඔල්නෙටර් හදන්න පුලුවන් ආදරේයි අයියා❤️❤️

  • @dulasl1165
    @dulasl1165 4 หลายเดือนก่อน

    100ta 200k pehediliwa kiyala dunna , wena kisima thenaka mechchara hodata kiyala dunne ne , thanks,,❤❤👌👌

  • @dkumara1232
    @dkumara1232 3 วันที่ผ่านมา

    Excellent

  • @lalithvidanapathirana4684
    @lalithvidanapathirana4684 2 ปีที่แล้ว +1

    මේ vidio එක පට්ට වැදගත්

  • @rasikachathuranga9945
    @rasikachathuranga9945 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 👍

  • @alchem7065
    @alchem7065 4 หลายเดือนก่อน

    Thanks. Very useful

  • @surangapradeep8339
    @surangapradeep8339 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @imalpathum9733
    @imalpathum9733 ปีที่แล้ว

    Aththatama hoda video ekak👍👍👍
    Gayawewa

  • @lalithvidanapathirana4684
    @lalithvidanapathirana4684 2 ปีที่แล้ว

    මේ vidio එක මාරම වැදගත්

  • @salindanakandala3618
    @salindanakandala3618 3 ปีที่แล้ว +1

    Supiriyatama thiyenwa tnx

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว

    ජයවේවා brother

  • @dinushkakulathunga5241
    @dinushkakulathunga5241 3 ปีที่แล้ว +2

    Superb explain👍

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +2

    වොල්ටේජ් එක 14.5v කදී off නොව් එලෙසින්ම තබා ගන්න (Battery ය charge කරන්න නෙමෙයි )කරන්න පුලුවන් පහසු ක්‍රමය මොකක්ද 14.5v නියතව තබා ගන්න පුලුවන්ද ? R.P.M එක අනුව වෝල්ටීයතාව නොවෙනස්ව තබා ගන්න පුලුවන්ද ?

  • @Nadeen7111
    @Nadeen7111 3 ปีที่แล้ว +2

    Well done thank you so much dear👍

  • @ramarawana4220
    @ramarawana4220 4 หลายเดือนก่อน +1

    Ac 1hp මෝටරයක් කොහොමද 6 v dc වලින් පාලනය .( On / off )කරන්නේ

  • @chariththaraka6659
    @chariththaraka6659 3 ปีที่แล้ว +1

    Niyamayi

  • @sameeramadusha3324
    @sameeramadusha3324 5 หลายเดือนก่อน +1

    Patta boy....❤❤

  • @buddhikajayathissa4045
    @buddhikajayathissa4045 2 ปีที่แล้ว +2

    Niyamai boy. Patta wedak. Machan, hadala daana regulator ic circuit eka wire digata dala body ekeda hai karanne. Heat wenawada eke mosfet eka. Original ic eka wagema pewethma hodaida.

  • @dhanuwacreations2853
    @dhanuwacreations2853 3 ปีที่แล้ว +1

    දානකම්ම බලන් හිටියේ

  • @nisansalajayasingha-og9ln
    @nisansalajayasingha-og9ln ปีที่แล้ว +1

    Circuit aka haduva , over charge yanava

    • @dharshanakoralegedara1410
      @dharshanakoralegedara1410 4 หลายเดือนก่อน

      මමත් හැදුවා 18 වෙනකන් යනවා , ඊට පස්සේ මොස්ෆෙටි පිචිචෙනවා .

  • @charithbuddika5569
    @charithbuddika5569 3 ปีที่แล้ว +2

    Super👍

  • @sameerajayantha4790
    @sameerajayantha4790 ปีที่แล้ว +1

    Niyami godak hodai oya tawa prsna gena kata karanna

  • @hasindunimantha4370
    @hasindunimantha4370 3 ปีที่แล้ว +2

    Thankyou ❤

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 2 ปีที่แล้ว

    shutter priority operating motor Dc lightase van eala circuit design එක පැහැදිලි කරන්නකො

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 2 ปีที่แล้ว

    Excellent explain malli

  • @DinithiNisansala-yz9vm
    @DinithiNisansala-yz9vm 5 หลายเดือนก่อน

    Ic regulator eke diagram තියෙනවා ද

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan9091 3 ปีที่แล้ว +1

    Thanks ...stop moter pilibadavath video ekk one..❤️❤️

  • @anuruddadisanayaka2529
    @anuruddadisanayaka2529 3 ปีที่แล้ว +2

    Thanks 🙏

  • @chathuramadusanka4907
    @chathuramadusanka4907 2 ปีที่แล้ว

    digatama videos danna malli super

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 ปีที่แล้ว +2

    Thanks 💚💙💟

  • @vipulavipula6185
    @vipulavipula6185 3 ปีที่แล้ว +1

    Power saters gana video akak danna

  • @marks103
    @marks103 3 ปีที่แล้ว +1

    malli oya dewiyek wadi wadiyen labenna one

  • @harshanakumara192
    @harshanakumara192 2 ปีที่แล้ว

    Puluwannam Kaha pata wiar eka gana thawa poddak kiya denna

  • @godahanageranjan7514
    @godahanageranjan7514 10 หลายเดือนก่อน

    12 v ඔල්ටර්නඑටර් එකකින් පිටවන ප්‍රත්‍යාවර්ත ධාරාව කොපමණද .

  • @ck2269
    @ck2269 ปีที่แล้ว

    Well done

  • @tharindumadushanka9667
    @tharindumadushanka9667 2 ปีที่แล้ว +1

    මැකැනිකල් reguletor එකක් ආපු වාහනේකට ic reguletor එකක් යොදන්න පුලුවන්ද?

  • @go-pro1685
    @go-pro1685 ปีที่แล้ว +1

    diagram ටික දෙන්නකො අයියෙ

  • @anuraBasnayaka
    @anuraBasnayaka 2 ปีที่แล้ว +2

    Field coil එකේ එක පැත්තක් කොහොමත් Ground එකට connect වෙල තියන නිසා අනික් පැත්ත positive වෙන්න ඕන නේ ද?. මෙතන MOSFET එකෙන් out වෙන්නේ negative voltage එකක් නිසා පොඩ්ඩක් අවුල් වගේ.

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 2 ปีที่แล้ว

    Oka patricle bench power suply eken karana vedio ekak genna

  • @positivevibesonly6671
    @positivevibesonly6671 8 หลายเดือนก่อน

    Thank You So Much.12V 14.5 IC Regulator එකක් 2C car engine alternator එකට දාන්න market එකේ ගන්න Place එකක් කියන්න පුළුවන්ද?

  • @ajithwarnasooriya2555
    @ajithwarnasooriya2555 หลายเดือนก่อน

    24v voltage regulator එකක් ගන්න පුලුවන් ද? මිල කීයද

  • @hasindunimantha4370
    @hasindunimantha4370 3 ปีที่แล้ว +3

    Watsapp / teligram group ekt kohomd set wenne.thankz

    • @gadgetboy1146
      @gadgetboy1146  3 ปีที่แล้ว

      Whatsapp =chat.whatsapp.com/DYuvT6axtPGFoDRLE1pf6l
      Telegram =t.me/joinchat/eTQxKwtKr2sxNzY1

  • @devinda.chameera7748
    @devinda.chameera7748 2 ปีที่แล้ว

    Start krla tika welawak ynkota light okkoma blink wenne ai, hemawelawema wenneth nee, cutout modle ekak, toyota hiace ekak....

  • @dwarrior9818
    @dwarrior9818 3 ปีที่แล้ว +1

    Brother පුළුවන් nam reverse light circuit eka ganath keyala denna පුළුවන් nam loku help ekak brother please

  • @waunaputha4104
    @waunaputha4104 2 ปีที่แล้ว +2

    14.5V වෙද්දි irf540 mosfet එක off වෙන්න ඕනි.... එහෙම නේද සුද්ද

  • @ashandilruksha2865
    @ashandilruksha2865 3 ปีที่แล้ว

    Patta

  • @krdyasintha69
    @krdyasintha69 10 หลายเดือนก่อน

    Hodata teruna godak pin.

  • @chesanducharika
    @chesanducharika 2 ปีที่แล้ว

    Bohoma stuti malli no danna godak dewal Dena gatta

  • @dhanuwacreations2853
    @dhanuwacreations2853 3 ปีที่แล้ว +1

    Ela ela

  • @rajithas.bogamuwa6965
    @rajithas.bogamuwa6965 3 ปีที่แล้ว +2

    Ic eken wenne rotor ekata dena supply on off krna eka vithramada. Adu wadi krnna barida?

    • @gadgetboy1146
      @gadgetboy1146  3 ปีที่แล้ว +1

      Adu wadi wana nha .on /off wana akk withri wana

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 ปีที่แล้ว +1

    වයර් 4 IC එකේ... කහ... පට වයර් එක එක පැත්තක් ෆීල්ඩ් කොයිල් එකට ගියාම.... කොහොමද... 1st එකටම කොයිල් එක මෙග්නත් වෙන්නේ... මොකද... කොයිල් එක ඉස්සරලාම megnat උනොත් නේ.. ෆීල්ඩ් එකක් හැදෙන්නේ...එහේ ෆිල්ඩි එක hedunothne ඩයෝඩ ප්ලට් එකෙන් exide ඩයෝඩ හරහා...+එන්නේ..
    කහ පාට වයර් එකෙන් රෝටර් එක කැරකෙන්න කලින් voltege එකක් දෙන්නේ නැති නිසා... මම එහෙම ehuwe...

    • @gadgetboy1146
      @gadgetboy1146  3 ปีที่แล้ว +1

      Mahmi rotar akk megnat una nathi unata palwani para kardadi rotar akk podi megnat akk thiyanva .aka api baluvata tharna nha .api voltage akk duna nathi unata podi megnat gathiyak thiyanva .akan thma palvani parata voltage akk hadana

  • @mohamedfarhan9350
    @mohamedfarhan9350 2 ปีที่แล้ว

    Ayye diagram eke thiyana resister,dioad wala pramana ,(ampier) gana chuttak kiyannako

  • @chandanachandana3391
    @chandanachandana3391 2 ปีที่แล้ว

    Aiye dainamo othanna ganne mona coil kambida watt eka wadi kara ganna puluwan kambi premanaya kiyannko

  • @darshanaprasath32
    @darshanaprasath32 3 ปีที่แล้ว +1

    Thanks

  • @h.c.belectronic1722
    @h.c.belectronic1722 2 ปีที่แล้ว

    supiri👍👍❤

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 2 ปีที่แล้ว

    Iken auto off wena battery charger ekk hadanna puluwanda

  • @pasindunimsara1960
    @pasindunimsara1960 2 ปีที่แล้ว

    Supiri

  • @user-yu7sc4hf8b
    @user-yu7sc4hf8b 6 หลายเดือนก่อน

    Balb aka op wanna kohomada

  • @idunilsuranga5732
    @idunilsuranga5732 2 ปีที่แล้ว

    me vayar4 regulator aeka hadana vidiya dena ganna puluvanda.

  • @slnelectronics9620
    @slnelectronics9620 3 ปีที่แล้ว +1

    Karan yanna

  • @krishanthaabyrathna7454
    @krishanthaabyrathna7454 3 ปีที่แล้ว +1

    Mata podi prasnayak awa wiper intermittent circuit eke relay eka digatama on wela thiyenawa connection okkoma hari fault eka hoyanne kohomada?

    • @gadgetboy1146
      @gadgetboy1146  3 ปีที่แล้ว

      Presat akk balana .capacitor akath balna

    • @gadgetboy1146
      @gadgetboy1146  3 ปีที่แล้ว

      Ic akk 3wani pin aka ana signal akk awith off wanwada kiyala balna .a ana signal akk digatma anwada kiyala balnaaa

    • @avishkabandara5484
      @avishkabandara5484 3 ปีที่แล้ว +1

      Program eka godak hodai puluwan nm oyage number eka ewanna

  • @kuravi
    @kuravi 2 ปีที่แล้ว

    Good 👍

  • @fahamahamad2111
    @fahamahamad2111 2 ปีที่แล้ว

    Irf540 venuven irf640 danna puluvadha

  • @dimuthumarabedda9982
    @dimuthumarabedda9982 ปีที่แล้ว +2

    ඔබගේ විස්තර කිරීමට ස්තූතියි.නමුත් මම 12v regulator එකක් ඔබ පැවසූ ආකාරයට සැදුවත් එය වාහනයට සම්බන්ධ කළ විට එහි voltage එක vary වේ.නමුත් වෙළෙඳපොළේ ඇති අනෙකුත් regulatorවල එසේ නොවේ.එය නිවැරදි කරගත හැක්කේ කෙසේ ද?

    • @gadgetboy1146
      @gadgetboy1146  ปีที่แล้ว

      Digram akk vidiytma haduwada

    • @dimuthumarabedda9982
      @dimuthumarabedda9982 ปีที่แล้ว

      @@gadgetboy1146 ow kisima venasak kale na.

    • @aroshadissanayake9169
      @aroshadissanayake9169 5 หลายเดือนก่อน

      1N4148 එකට පහලින් තියන 100uF එකේ value එක අඩු කරලා බලන්න. 0.1uf වලට.

  • @janakasubhasingha2069
    @janakasubhasingha2069 2 ปีที่แล้ว

    Thank you

  • @user-ym2bg1sv3s
    @user-ym2bg1sv3s 7 หลายเดือนก่อน

  • @k.ajanaranjana3327
    @k.ajanaranjana3327 3 ปีที่แล้ว

    Malli 5 pin regulator Eka wire connectors Eka kohomada danne

  • @c.a.kautocar9624
    @c.a.kautocar9624 11 หลายเดือนก่อน

    ඔල් ටි නේටරයට හන්න වයර් මොනවද ඉක්මනට දුන්න

  • @patabandigeharrisdhanapala45
    @patabandigeharrisdhanapala45 2 ปีที่แล้ว

    .රෝටරය නැවත එතීමේදී වයර් අග්‍ර මාරු වුනොත් විදුලිය ලබා ගැනිම සිදු වෙනවාද.

  • @manulichamodya3952
    @manulichamodya3952 2 ปีที่แล้ว

    12V Diode plate eke diodes burn unoth daanna one diode number ekai capacity ekai mokadda?

  • @user-tm3ko3jo8i
    @user-tm3ko3jo8i 2 ปีที่แล้ว

    Cut off 13.9v,14.3v change karana resister 1 mokakda

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 ปีที่แล้ว

    good

  • @sampathsasa
    @sampathsasa 2 ปีที่แล้ว

    super ever

  • @PradeepPradeep-cp4dq
    @PradeepPradeep-cp4dq 2 ปีที่แล้ว

    Thank

  • @Bro-p1h
    @Bro-p1h 2 ปีที่แล้ว

    13.7 VOLTAGE EKA 14.2 DAKWA ADU WELA THIYENAWA ALTERNATOR EKE EKATA REGULATOR EKA BALAPANAWADA

  • @thilinaviraj653
    @thilinaviraj653 2 ปีที่แล้ว

    Thnkz machn

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 2 ปีที่แล้ว

    Mata me gana kisima danumak naaa api alternator eken power denna one mona english akuratada

  • @charithbuddika5569
    @charithbuddika5569 3 ปีที่แล้ว +1

    Exitor diode thiyenne diode plate ekeda??

  • @shellvanlovers5993
    @shellvanlovers5993 2 ปีที่แล้ว

    B rilley ekata negatiw line 2k enawanam rilley eka allane kohomada mata tikak kiyala denna

  • @TharushaDulshan192
    @TharushaDulshan192 2 ปีที่แล้ว

    අයියා ,
    අපේ vehicle එකේ michanical regulator එකක් තියෙන්නේ engine aka start කරම පස්සේ 14.5 relay aka ටක් ටක් ගලා හැම වෙලම සද්දේ එනවා engine aka race කරද්දී තව වැඩි .
    හැබැයි head light ,ac දැම්මා ම ටිකක් අඩු වෙන්නවා එත් ටික කින් සද්දේ එන්නවා, wire 6 regulator එකක් තියෙන්නේ . 12v
    ඇයි එහෙම සද්දේ එන්නේ anivaren reply akak danna please 🙏🙏🙏 poddak hadissi akai

    • @mohamedfarhan9350
      @mohamedfarhan9350 2 ปีที่แล้ว

      Eke thiyana point tika welikola Ekin suththakaranna

  • @prashantachlitha8473
    @prashantachlitha8473 ปีที่แล้ว

    ප්‍රයෝගික කියාදෙන්න

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 3 หลายเดือนก่อน

    Saund madi

  • @user-tm3ko3jo8i
    @user-tm3ko3jo8i 2 ปีที่แล้ว

    Bench 1a 10am da

  • @ravinduheshan7517
    @ravinduheshan7517 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nishanthipriyangika3006
    @nishanthipriyangika3006 2 ปีที่แล้ว +1

    Oyage 4n eka ewanna malli

  • @kavindumadusha5937
    @kavindumadusha5937 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @tsnfer8329
    @tsnfer8329 3 ปีที่แล้ว +1

    Phone no1 denna puluwanda

  • @yashanprabodha7483
    @yashanprabodha7483 2 ปีที่แล้ว +1

    Mata oyage number eka ganna puluwanda

  • @isurudananjaya8398
    @isurudananjaya8398 2 ปีที่แล้ว +1

    Whatsapp nu eka denna puluwan da

  • @user-yu7sc4hf8b
    @user-yu7sc4hf8b 6 หลายเดือนก่อน

    Watsap nambara dannako