Sansare - සංසාරේ || Episode 124 || 12th July 2024 || Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Sansare - සංසාරේ || Episode 124 || 12th July 2024 || Siyatha TV #teledrama
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 81

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 26 วันที่ผ่านมา +72

    මමනම් කියන්නෙ කතා ලියන අය මේ විදිහට මිනීමැරුම් ඇනකොටා ගන්න මිනිස්සු උස්සල හන්ගන ගුරුකම් කොඩිවිනකරන පාතාල විදිහට එපා දාන්න දැන් ලංකාවෙ පේනවනෙ තත්වය සමාජයට හොදදේවල් වලින්ම කතා ලියන්න

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 26 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් මෙවා අදර්ශයට ගන්නවා සමාජෙ පොඩි උන් පවා

    • @aslammohamed521
      @aslammohamed521 26 วันที่ผ่านมา +1

      Yes 🎉🎉🎉 ekanam atta..bro 100%

    • @warnakulasuriyacosta8219
      @warnakulasuriyacosta8219 26 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත,,

    • @wijethunghe..479
      @wijethunghe..479 26 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ...ඒත් අපිට තියෙන මොලේ උන්ට නෑ..ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ...

    • @SoundsoftheGod
      @SoundsoftheGod 25 วันที่ผ่านมา

      😂😂😂😂

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 26 วันที่ผ่านมา +21

    ආබීගෙ පව්ලෙ කොටස් skip කර කර බලන්නෙ මම විතරද

  • @chandaniperera5734
    @chandaniperera5734 26 วันที่ผ่านมา +22

    මෙි තාත්තලා දෙන්නම තිරිසන්නු

  • @naditab7878
    @naditab7878 26 วันที่ผ่านมา +13

    අනේ.පවු.මිහින්ගේ.අමිමා .මැඩමි .❤❤❤❤❤

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 26 วันที่ผ่านมา +23

    මහා කාලකණ්ණි මිනිහෙක් සෙනාලිගේ තාත්තා

    • @ravinjayawardanajayawardan7240
      @ravinjayawardanajayawardan7240 25 วันที่ผ่านมา +2

      මුන් වගේ කාලකන්නින්ටයි වෙඩි තියන්න ඔීන

  • @h.l.malani.6278
    @h.l.malani.6278 26 วันที่ผ่านมา +13

    කතාවක් උනත් මිහින්ට කරදරයක් නොමවෙිවා 😢😢❤❤

    • @lashanbatta286
      @lashanbatta286 24 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @h.l.malani.6278
    @h.l.malani.6278 26 วันที่ผ่านมา +6

    තේජන පරිස්සමින් ඉන්න ඔබටත් කරදර කරයි

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 26 วันที่ผ่านมา +5

    කෙවින්ගේ අදහස ඒක නම් ගොඩක් වටිනවා

  • @enukaenuka4060
    @enukaenuka4060 26 วันที่ผ่านมา +6

    සක්කිලි තාත්තලා තමත් ගෙ දරැවෝ විතරයි දරැවෝ

  • @SaduniSanjeewani
    @SaduniSanjeewani 26 วันที่ผ่านมา +7

    සෙනාලිගෙ දැඩී කියන නාකියා මරලා හංගන්න ඕනි

  • @susanthasoso8062
    @susanthasoso8062 26 วันที่ผ่านมา +9

    මේ නැන්ද කියන එකී මරන්න ඕනි

  • @dganulawathi656
    @dganulawathi656 25 วันที่ผ่านมา +2

    Mihinta karadarayak noweva...🙏🙏🌹🌹🌹❤❤❤

  • @dathadatha1404
    @dathadatha1404 25 วันที่ผ่านมา +1

    Ayye යන්ලු තිරය පිටුපස 😊

  • @GaneshViduranga-bl3pe
    @GaneshViduranga-bl3pe 26 วันที่ผ่านมา +4

    Madem mihinga amme puuuuuuuuu❤❤❤❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 26 วันที่ผ่านมา +7

    ඩැඩි නේමෙි බල්ලේක්

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 25 วันที่ผ่านมา

    හිතේව්ඩාවනිවා ගන්න කතාව බලන්න ගත්ත උනාට හිත කඩා වැටෙනව මේ පාතාල වැඩ නිව්ස් බැලුවත් පත්තරවල ව්ස්තර බැලුවත් හිත පැරෙනව මේදෙන්නම සැකයි කීව නම් හරි

  • @chamithdilshan169
    @chamithdilshan169 26 วันที่ผ่านมา +2

    7.18 විනාඩියේදී අයියේ යං කියන්නේ කවුද 😂😂?

  • @user-wl5oq8bf4r
    @user-wl5oq8bf4r 25 วันที่ผ่านมา +2

    ✌️✌️✌️

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zw 26 วันที่ผ่านมา +3

    අබීගේ නැන්දාගේ මූනේ හැටි .එකී කරන්නේම හොද වැඩ නෙවෙයි

  • @kakumuduni1972
    @kakumuduni1972 26 วันที่ผ่านมา +2

    මැඩම්ගේ තාත්තගල්මූසලයෙක්

  • @user-uq1nk5iy7g
    @user-uq1nk5iy7g 26 วันที่ผ่านมา +1

    කතාව පටන් ගත්ත දවසෙ ඉදලා ආභී කොල්ලනට අඩනවා

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 26 วันที่ผ่านมา +11

    නියමයි සෙනාලී ඔයා නම් ආදරෙයි ❤❤❤❤❤

  • @susanthasoso8062
    @susanthasoso8062 26 วันที่ผ่านมา +2

    දෙපැත්ත ටම කියනවා

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 26 วันที่ผ่านมา +2

    Aiooo අරහං කියන වචන කියන්න හොඳ නෑ ඒ බුදුගුණයක්

  • @Akilat620
    @Akilat620 26 วันที่ผ่านมา +2

    Ane mihinwa beerala denna .mihin senali ekathu karala denna . Abishekata wena ආදරයක් hoyala denna

  • @vihanga1017
    @vihanga1017 26 วันที่ผ่านมา +1

    Resturant එකෙ ලොකු සර් නම් මහ දස කැරියෙක් පරෙයා 😅

  • @SoundsoftheGod
    @SoundsoftheGod 25 วันที่ผ่านมา +1

    සෙනාලි නිසා මිහින් මැරෙන්නේ 😂😂😂😂

  • @nnnawarathna3740
    @nnnawarathna3740 26 วันที่ผ่านมา +1

    අභිශේකට තියෙන්නේ පොරශෝකෙ 😂

  • @pathumkumara9087
    @pathumkumara9087 24 วันที่ผ่านมา

    3x වලින් කතාව බලන මම 🤣

  • @rasai_tv
    @rasai_tv 26 วันที่ผ่านมา +6

    මම මැඩම්ට ආදරෙයි එයාගෙ නම්බරෙ නැද්ද කා ලගවත්😢

  • @user-jk6mb3pm4x
    @user-jk6mb3pm4x 26 วันที่ผ่านมา +1

    අනේ පව් මිහින් 😭😭

  • @DinethDilshan-lh3ss
    @DinethDilshan-lh3ss 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @WeMol
    @WeMol 26 วันที่ผ่านมา +1

    😂 thejana aiya left

  • @thisarani8704
    @thisarani8704 26 วันที่ผ่านมา +2

    Kisima adarshsyak samajayata nolabena natya thamai dan thiyenne

  • @udulavijerahna268
    @udulavijerahna268 26 วันที่ผ่านมา +1

    ❤❤❤🌷🌷🌷🌼🌼🌼🌼👏👏

  • @SoundsoftheGod
    @SoundsoftheGod 25 วันที่ผ่านมา +2

    Kevin and abige කොටස් විතරක් බලන අය කවුද???

  • @peshalapela8136
    @peshalapela8136 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @user-xd8kr8nc2v
    @user-xd8kr8nc2v 25 วันที่ผ่านมา

    Senalige thathata hondata palawipaka labenawa balannako

  • @enukaenuka4060
    @enukaenuka4060 26 วันที่ผ่านมา +1

    පවි අනෙ මිහින්

  • @thisarani8704
    @thisarani8704 21 วันที่ผ่านมา

    kisima adarshayak nathi kathawak. parana kotas pennanawa wage. minee marananamai eyalata one.

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n 26 วันที่ผ่านมา

    Mihin penala gihin❤❤

  • @enukaenuka4060
    @enukaenuka4060 26 วันที่ผ่านมา

    බළු නාකිය නොදකින් දැඩි නෙමෙයි ඔකාට කියන්න ඔනි සොනලි ඔකාට තාත්තා කම පැත්තක තියලා දෙන්න තියෙන්නෙ

  • @SoundsoftheGod
    @SoundsoftheGod 25 วันที่ผ่านมา

    කෙවින් හොද මිනිහෙක්...

  • @user-np8gy6he1u
    @user-np8gy6he1u 26 วันที่ผ่านมา

    Dennam nambarae

  • @chandaniperera5734
    @chandaniperera5734 26 วันที่ผ่านมา +1

    මෙි වගේ එවුන්ට ස කියන්නේ ඇයි

  • @slmiusic8026
    @slmiusic8026 26 วันที่ผ่านมา

    ඉක්මනට බැන්දනම් ඔය මොකුත් නෑ.නේ

  • @PushpaVitharana-uf7np
    @PushpaVitharana-uf7np 26 วันที่ผ่านมา

    Mihin pawii

  • @nirmalanaser2162
    @nirmalanaser2162 25 วันที่ผ่านมา

    Paw mihinta kisima karadarayak nomawewa

  • @chandaniperera5734
    @chandaniperera5734 26 วันที่ผ่านมา +1

    මෙි වගේ දේමාපියන් අරහන්

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 26 วันที่ผ่านมา

    පැහැර ගෙන යෑම සාමාන්‍ය දෙයක් වෙලා .කනගාටුයි

  • @user-xd8kr8nc2v
    @user-xd8kr8nc2v 25 วันที่ผ่านมา

    Mihin hamba wenne sanjeta

  • @bongochuti8564
    @bongochuti8564 26 วันที่ผ่านมา

    MEKA den balannath epa weno ..

  • @PushpaVitharana-uf7np
    @PushpaVitharana-uf7np 26 วันที่ผ่านมา

    Mihinparagaththe nevil

  • @kakumuduni1972
    @kakumuduni1972 26 วันที่ผ่านมา

    අනේපව්මිහින් ඔයාටකරදරයක්වෙන්නඵපා

  • @GaneshViduranga-bl3pe
    @GaneshViduranga-bl3pe 26 วันที่ผ่านมา

    Mihin okunte gahela panela mademweth ammewath aren gamete yanne

  • @nzsandaruwan95
    @nzsandaruwan95 26 วันที่ผ่านมา

    සෙනාලිගේ තාත්තා මගේ වයිගේ තාත්තා උනා නන් ඌව මරන්නේ මම.

  • @susanthasoso8062
    @susanthasoso8062 26 วันที่ผ่านมา +2

    නොදකින් නාකියා

  • @machinistlife
    @machinistlife 26 วันที่ผ่านมา

    Mihin penala gihin ethanin

  • @susilakulathunga1597
    @susilakulathunga1597 25 วันที่ผ่านมา

    මෙමිනිමරුකතානිසාතමයිලංකාවවිනාසවෙලාතියෙන්නෙමෙවාදාන්නදාන්නලංකාවයිවරයි

  • @ranikwt6393
    @ranikwt6393 26 วันที่ผ่านมา

    Mihin paninawa

  • @slmiusic8026
    @slmiusic8026 26 วันที่ผ่านมา

    බොරුවට කතා දික් ගස්සනවා

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 25 วันที่ผ่านมา

    කතාවක් උනත් මෙවැනි වැඩ හරිම පිලිකුල් සිරිකිතයි කෙව්නුයි මේ හොටේල් අයිතිකාරයයි ජරා හදවත්

  • @slmiusic8026
    @slmiusic8026 26 วันที่ผ่านมา

    මහා ගොන් කතා