යටිහලගල මහ වෙහෙරේ අසිරිමත් මහා ඖෂධ පූජාවේ දර්ශ​න...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +3

    💝🙏

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

    💯❤️🙏

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

    දෙවනගල ඔබ වහන්සේ එනතුරු බලන් ඉන්නවා!💝🙏

    • @vidu881
      @vidu881 2 ปีที่แล้ว +2

      ඇයි බන් මේ හාමුදුරුවෝ එකනම් ගල්ම බලන් ඉන්නේ මුලින්ම යටිහලගල හැදුවා ඊට පස්සේ නෙල්ලිගල හැදුවා ඊට පස්සේ කූරගල දැන් ආයි දෙවනගලත් හදන්නලු හාමුදුරුවෝ එනකම්ම ඉන්න ඕනි නෑ අපි එකතු වෙලා දෙවනගල රැක ගමු

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +2

      @@vidu881 මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්ත හොඳ ශක්තිමත් නායකත්වයක් ඕනේ මේ වගේ වැඩකට! හැප්පෙන්ට තියෙන්නේ ලේසි පහසු පොරවල් ටිකක් එක්ක නෙමෙයි කියලා උඹ දන්නවනේ ඉතිං! උන්ගෙ පිටි පස්සෙ තදයො ඉන්නවා සෑහෙන්ට. අපිටත් උන් එක්ක ගැටෙන්ට නම් ඒ වගේ backup එකක් ඕනේ! කූරගල ප්‍රශ්නෙදීත් ගෝඨාභය ජනාධිපතිතුමා ශවේන්ද්‍ර සිල්වා සර් වගේ අයගෙ power එකයි නෙල්ලිගල හාමුදුරුවන්ගෙ leadership එකයි තිබුණ නිසා තමයි අපි ජයග්‍රහණය කරේ!

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +2

      @@vidu881 ඔයා එතන තියෙන situation එක හරියට දන්නැති නිසයි ඔහොම කියන්නේ! ඉඩම් මනින්ට එන නිලධාරීන්ට, පුරාවිද්‍යා නිලධාරීන්ට පවා පහරදීලා පන්නන තත්ත්වයක් තියෙන්නේ එතන. පන්සලේ ලොකු හාමුදුරුවෝ නැති වෙලාවෙ පොඩි සාමණේර හාමුදුරුවන්ට ඇවිත් පහර දීලා පවා තිබ්බා මේ ළඟදි. උන් එහෙම කිසිම බයක් සැකක් නැතුව කරන්නේ උන්ගෙ පිටිපස්සේ ලොකු power එකක් තියෙන නිසා. ඉතිං අපිට උන් එක්ක හැප්පෙන්ට නම් අපිටත් ඒ වගේ හයියක් තියෙන්ට ඕනේ.
      නෙල්ලිගල හාමුදුරුවෝ පිට ඔක්කොම පටවලා අපි පැත්තකට වෙලා ඉන්නෑ. මම කියන්නෙත් නෙල්ලිගල හාමුදුරුවන්ට මේකට නායකත්වය ගන්න කියලා විතරයි. එතකොට රට පුරාම ඉන්න ශාසමාමක මිනිස්සු, ධනවතුන්, භික්ෂුන්වහන්සේලා උන්වහන්සේ එක්ක හිට ගනී.

    • @vidu881
      @vidu881 2 ปีที่แล้ว +2

      @@Kaushal_Senevirathna ඔව් හොද නායකයවත් ඕනි තමයි ඒත් ඒ හැම එකටම වතුරකුඹුරේ හාමුදුරුවෝම නායකත්වය ගන්න ඕනි නෑ සිංහල බෞද්ධ අපි ඔක්කොම එකට එකතු උනා නම් දෙවනගලත් එදාට කූරගල වගේ බැබලෙයි එතකොට තමයි අපි නෙල්ලිගල හාමුදුරුවෝන්ට ලොකුම ගෞරවය කරන්නේ

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +1

      @@vidu881 පළවෙනියටම අත තියන්ට ඕනේ වැඩේ තමයි අන්තවාදීන්ගේ ආක්‍රමණයට ලක් වෙලා තියෙන පන්සලට උරුම ඉඩම් ටික නිදහස් කරගන්න එක. එක කොහොමද අපි කරන්නේ? ඒක,කරාට පස්සෙ තමයි පන්සල ක්‍රමානුකූලව ගොඩ නගලා ඒ වටේට තියෙන ඉඩම් වල හොඳ දායක ප්‍රජාවක් පදිංචි කරවන්ට ඕනේ!