Chemistry seminar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 116

  • @sinethnethanjana2904
    @sinethnethanjana2904 ปีที่แล้ว +30

    ළමයින් වෙනුවෙන් අසීමිතව කැපවෙන ගුරුවරයා අපේ ලංකා සර් ❤️

  • @yasindiedirisingha854
    @yasindiedirisingha854 ปีที่แล้ว +13

    සර් හරි වැඩ තමා කරන්නෙ.. 😁❤ ඉස්සර සර්ගෙ ක්ලාස් එන්න කලින් Bio වලට තමා කැමති... කටපාඩම් සම්ප්‍රදාය නිසා ඒ්ක විතරයි පුලුවන් වුනේ.. ඒ්ත් දැන් ඒක උඩුයටිකුරු ‌‌වෙලා... දැන් ආසම Physics.. ඉස්කෝලෙදි අප්‍රබංස වගේ වුණ Electronics වගේ පාඩම් දැන් It's Easy Bn කියවෙන තැනට සර්ගෙ ඉගැන්වීම සුපිරියි 🤩සර්ගෙ ක්ලාස් එකක් හදිසියේවත් නැතිදවසට හෙන අවුල්..විද්‍යාවට ඒ තරම ඇබ්බැහි වෙලා.විද්‍යාවට ආසාව තිබ්බට ලකුණු තිබ්බෙම නෑ..සර්ගෙ ක්ලාස් ඒන්න කලින් විද්‍යාවට 54 යි.සර්ගෙ ක්ලාස් ඇවිත් මාස 2කින් වගේ ඒ්ක 70 වුණා..අනිවා 3 වෙනි වාරෙ 90 ගාණක් ගන්නවමයි..ඒ්ක ෂුවර්. 😍😍 මහ රෑ වෙනකං අපි වෙනුවෙන් කැපවෙනවට සර්ට පිං..අනිවා A9 k දාලා සර්ව බලන්න එනවා...සර් තමා හුරුකලේ කට්ට කාලා ඔ්නම තැනක රැදෙන්න...ඉස්සර කවර් නොවිච්චි පාඩම් වලට පැය භාගෙ වීඩියෝ හොයපු මම සර්ගෙ පැය 5/6 තත්පරයක් වත් skip නොකර ඉන්නවා... තෙරුවන් සරණයි සර්... 🙏💙💙 අනිවා එනවා සර්ව බලන්න A9 කුත් එක්ක..කොච්චර දුර වුනත්..මං සර්ගෙ ක්ලාස් වලට බලෙන් ඇදගෙන ඇවිත් දැන් ට්‍රැක් එකේ ඉන්න එවුනුත් එක්කම 🥰🥰 මමත් පේරා කියන්න පුලුවන් වෙන විදියට කට්ට කාලා වැඩකරනවා..එදාටත් අමතක නොවෙන නමක් වෙයි සර් ''ලංකා ප්‍රසාද් කියන නම ❤

  • @cnpixelvibes
    @cnpixelvibes ปีที่แล้ว +30

    සර්ලානම් ඇත්තටම අසාමාන්‍යයි 💪❤️❤️
    දැන් ඉන්න ගුරුවරුන් බාගෙට බාගයක් සල්ලි වලට පැත්ත අරන් සල්ලි නැති එක්කෙනාව කපනවා...
    එත් සරසවි සත්කාරයෙන් එහෙම නේමේ කියලා ඔප්පු කරලා ලංකාවත් දෙවනත් කරලා ඉවරයි...💪
    එකනේ සර්ලා පැය ගණන් සල්ලි නෙමේ හැමදෙයක්ම කියලා මෙහෙම free ක්ලාස් කරන්නේ...✌️❤️
    ඇත්තට අපි ලොකු පිනක් කරලා තියනව සර්ලාගේ theory ක්ලාස්වලට එන්න 💞

  • @chamidunimsara2937
    @chamidunimsara2937 ปีที่แล้ว +20

    මුදලට එහා ගිය මිනිසත්කම ලොවට කියාදෙන ගුරුවරුන්ගෙන් කෙනෙක්💓💓

  • @hiru3494
    @hiru3494 ปีที่แล้ว +19

    ගොඩාක් හොදට තේරුනා සර්🥺 science කෙලවෙලා හිටියෙ🥺💔 10 වසරෙ මුලදි 90 ක් තිබ්බ ලකුන 11 වසරෙ දෙවෙනි වාරෙට එද්දි 37 ට වැටුනා💔 හිතා ගන්න බැරිව හිටියෙ.. ඇඩිල තිබ්බෙ ඇත්තටම... දැන් මට science A එකක් sure.. බැරි වෙලා තිබ්බ පාඩම් ගොඩක් සර්ගෙ සෙමිනා වලට ඇවිත් පුලුවන් කර ගත්තා... සර් මිහිපිට දෙවියෙක්❤️❤️ ගොඩාක් පින් අපේ සර්ට 🥰 දවසක සර්ව බලන්න එනවාමයි❤️

  • @gimhanivihangagallage
    @gimhanivihangagallage ปีที่แล้ว +72

    "It's easy aa .... සරලයි සරලයි " ඔයෙ වචන සර්ගෙ clz ආපු මුල් කාලයේ මාව තරහ ගැස්සුවා මොකද මට බැහැ කියලා අතහැරපු ඒවා ගානක්වත් නැතුව හදන නිසා 😶.ඒත් දැන් තමා තේරෙන්නෙ ඇත්තටම ඒවා ගොන්පාට් කියලා "මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ පුතා.." සර් ඔයාගෙ ඒ වචන මාව වෙනස් කරා.බුදු සරණයි සර් !🙏

  • @jayalathpathma8406
    @jayalathpathma8406 11 วันที่ผ่านมา +1

    ළමයි වෙනුවෙන් මේ කරන කැපවීම් වලට බොක්කෙන්ම ආදරෙයි සර්🥺🌝❤

  • @thadiibeats
    @thadiibeats ปีที่แล้ว +11

    මෙච්චර කාලෙකට කරපු ප්‍රශ්න වලින් වැඩි පුරම හරි ගියේ අද❤සර්ට මේ කරන දේට ගොඩක් පින් ❤සර්ට මේ පිනම ඇති ❤thanks සර් අපිට කරන උදව් වලට අද කාලේ ගොඩක් ලමයින්ට ක්ලාස් යන්න විදියක් නැ සර් මේ. කරන දේ ඒ ලමයින්ට ලොකු උදව්වක් ගොඩක් පින් සර් ❤❤❤මන් දැකපු ලස්සනම ඒ වගේම හොදම ගුරුවරයා ආදරෙයි සර් ❤දවසක ol result sheet එක අරන් සර්ව බලල යන්න අනිවාරෙන් එනවා ❤❤

  • @piyasiripathiranage6294
    @piyasiripathiranage6294 ปีที่แล้ว +4

    ❤️‍🔥ලංකාවේ no. 01 science brand එක සර් තමයි ❤️‍🔥

  • @menakamahesh5730
    @menakamahesh5730 ปีที่แล้ว +8

    Supiri sir 💯💯💯💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ patta 💯respect you sir❤️ අද කියපු සිංදු 2 ත් ගොඩක් ලස්සනයි ❤️

  • @nilminigunathilaka9420
    @nilminigunathilaka9420 ปีที่แล้ว +9

    අද නම් පට්ට...වාසනාවකට හම්බුන සර් කෙනෙක්❤️‍🔥

  • @prasadigamage9036
    @prasadigamage9036 ปีที่แล้ว +7

    සර්ගේ කටේ හැමතිස්සේම තිබුනේ it's very esay පුතා it's very easy ...එ් වචනේ සැබැවට අැත්තක් කියලා අද උගන්නපු කොටසිනුත් ඔප්පු වුනා...එපා වෙලා හිටපු රසායන විද්‍යාව ලේසි කරේ ලංකා සර්...සර් වගේ ගුරැවරයෙක්ගෙන් ඉගෙන ගන්නත් මම ගොඩාක් පිං කරලා තියෙනවා සර්...සර්ට ගොඩක් පිං අපි සංකිර්ණවට හිතාගෙන හිටපු,අතැරලා දාපු පාඩම් අායේ සුපිරියටම තේරේන විදියට කියලා දෙනවට...අද පාඩම නම් පට්ට සර්...සුපිරියි❤😘💪අාදරෙයි සර්..

  • @sathindrisamadhi1149
    @sathindrisamadhi1149 ปีที่แล้ว +8

    සර් exam එකට තව දින ටිකක් කියලා කියනකොට අපිට exam එකට බයක් නෙවෙයි හිතෙන්නේ ලොකූ දුකක් දැනෙන්නෙ. මොකද සර් අපිට තව සර් එක්ක ඉන්න තියෙන්නේ ඒ ටික කාලේ විතරයි. හැමදාම O/L කරන්න තිබුනනම් කියලා හිතෙනවා. ඒත් කවදහරි සර්ට කතා කරලා අපි දෙන්නම පේරාදෙණි Campus select කියලා කියන්න හරිම ආසයි. පේරා යන එක තමයි අපේ එකම target එක. Thanks sir.

  • @galagamanayakageupali3559
    @galagamanayakageupali3559 ปีที่แล้ว +26

    මගේ ලෝකයේ v8 එකක් ගන්න පුලුවන් ය කියපු එකම ගුරුවරයා

  • @chamilawijetunga5588
    @chamilawijetunga5588 ปีที่แล้ว +5

    සර් අද නම් සුපිරියටම තෙරුනා මේ වගෙ තවත් එකක් කරමු . බොහොම ස්තුති මෙ කරන උදව්වට.

  • @cricketwithdamiya2655
    @cricketwithdamiya2655 ปีที่แล้ว +9

    ගොඩක් හොදට තේරුණා sir. මේ පාඩම් එපා වෙලා තිබ්බේ.දැන්නම් මාරම ආසයි.ඒ sir නිසා තමයි.sirට ගොඩක් ස්තුතියි sir 🙏🙏❤️❤️🥰

  • @kaveeshagimhana258
    @kaveeshagimhana258 ปีที่แล้ว +12

    ගැම්මටම තේරුනා සර්,දන්නෙ නැතුව ඉදපු ගොඩක් දේවල් අද දැනගත්තා.සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් කරන මේ මහා කර්තව්‍යයට 🙏❤️❤

  • @manjulalihiniyakumari735
    @manjulalihiniyakumari735 ปีที่แล้ว +5

    සර් අයෙ ඉතින් ගැම්මක් තමා dan nam chemestry nothing thama wathura wage , mata kiyanna wachana na sir godaaak pin sir thank u so much

  • @vitteshwickremasinghe7157
    @vitteshwickremasinghe7157 ปีที่แล้ว +7

    Sir Ada nm chemistry pewwa apita ,supiri sir 😎🤩
    Dinesh sirge sinduwath Maru👍😎

  • @dulangipoornabashini9630
    @dulangipoornabashini9630 ปีที่แล้ว +7

    අද ගොඩක් දේවල් සරලව ඉගෙන ගත්තා සර් දැන් නම් ඔය ගන්න හදන්න බය වෙන්නේ නෑ අනිවා ඔක්කොම හදන්න පුළුවන් වෙනවා ගොඩක් ස්තුති sir අපිට කරන උදවුවට ❤️❤️

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 4 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් සර් මගේ ජීවිතේ වෙනස් කරාට❤❤❤ ආදරෙයි සර් හැමදාමත්

  • @janithalakshan1940
    @janithalakshan1940 ปีที่แล้ว +5

    සුපිරී... 😍😍 පොත පෙරලුනහමත් එපා වෙලා තිබ්බෙ.. අද පට්ටෙට තේරුනා සර්.. thank you sir..💝💝

  • @nethmidulanjali1414
    @nethmidulanjali1414 ปีที่แล้ว +6

    අද නම් සුපිරි සර්.හොදට තේරුණා.
    මම දැන් Biology වලට වැඩිය ආස නෑ.physic ,chemistry වලට තමා ආස.ඒ ඉතින් සර් නිසා තමා.thanks you so much sir❤.
    දීනේශ් සර් ටත් Thanks අපි වෙනුවෙන් මහ රෑ සින්දුවක් කිව්වට.❤😍

  • @mahindharajapaksha
    @mahindharajapaksha ปีที่แล้ว +6

    සර් ආය පට්ටටෙම තේරුනා.සර්ව හම්බුනේ මම කරපු ගොඩක් ලොකු පිනකට.☺️

  • @gamagepathmasiri559
    @gamagepathmasiri559 ปีที่แล้ว +2

    සර් අද නම් සුපිරියි සර්. හොදටම තේරුණා. අමාරුවෙන් හදපූ ඒවා දැන් හරිම ලේසියෙන්ම හදන්න පුලුවන් . සර් නම් අපේ වාසනාවකට අපිට හමුවුණු ගුරුවරයෙක්.💖 සර් නිසා මන් දැන් විද්‍යාවට ගොඩාක් ආසයි. Exam එකට තව ටික දවසයි කියලා මතක් උනාම මට දුකකුත් දැනෙනවා.එ සර්ගෙන් තා පොඩි කාලයි ඉගෙනගන්න තියෙන නිසා. සර්ට ගොඩාක්ම පිං .😊මේ කරන කැපවීමට . Thanks sir🙏🙏

  • @chandrakumari6955
    @chandrakumari6955 ปีที่แล้ว +4

    අනේ සර් කියල නිම කරන්න බැරි කැප කිර්‍රීමක් අපි වෙනුවෙන් කරනවා..බලාගෙන ඉද්දි උත්තර කියන්න පුලුවන් විදිහට අද අපිව ඒ තත්වයට පත් කරා...අනේ සර් සර්ට ගොඩක් පින්....❤️🥺🥺🥺 respect sir

  • @bhagyanethmi4017
    @bhagyanethmi4017 ปีที่แล้ว +4

    අදත් මරු සර් thank u sir 🥺❤️😍😍..

  • @anomapriyadarshani3236
    @anomapriyadarshani3236 ปีที่แล้ว +5

    Supiri sir.adarei sir.hamadaama parissamen inna.❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼

  • @chathuvimani2145
    @chathuvimani2145 ปีที่แล้ว +4

    Thank you sir . Sir nam apita hambuna devi kenek ada padama hodatama teruna .api venuven mahansi venva nidi maranva me vage sirla na . Sir devi kenk vage tama mata nm
    Thank you so much sirr
    Sirta godak pinnnnnmm
    Apita me karana dewal valata sirt tava tavath hard yanna onii sir
    Thank you sir godakkkkkkkkk

  • @vihangihirudini6625
    @vihangihirudini6625 ปีที่แล้ว +3

    උගන්නපු දේවල් හොදට තේරුනා සර්❤️.වෙහෙස මහන්සිය නොබලා අපිවෙනුවෙන් කරන කැපකිරීමට සර්ට බොහොම පිං🙏.

  • @sithumtharuka-oj1jh
    @sithumtharuka-oj1jh 10 หลายเดือนก่อน +2

    God of the science

  • @chathurya_8315
    @chathurya_8315 ปีที่แล้ว +3

    සර් තමයි මගේ ජීවිතේ turning point එක .. සර්ට මල් තියෙලා වදින්න හිතෙනවා සර් අපේ හදවත් වල ඉන්න අපි අදහන දෙවියෙක් වගේ 🤩 .. ඒක නිසානෙ සර්ව දැක්කාම ළමයි පාරෙදි අඩාගෙන වැටෙන්නෙ සතුට වැඩි කමට 🤩 .......... සර් මේ උපයන මහා පින සර්ගෙ අම්මටයි තාත්තටයි පවුලෙ හැමෝටමයි හැමදාම කිසිම කරදරයක් නැතුව සතුටෙන් ඉන්නම පුලුවන් වේන්න ඕනෙ !!! 🤩🤩🤩🤩🤩🤩

  • @chinthadeepani437
    @chinthadeepani437 ปีที่แล้ว +1

    ඉස්සර chemistry වල රසායනික බන්ධන හදන විදිහ අමාරු වෙලා හිටියා දැන් ඒවා ගොඩක් ලේසි ❤️ සර් ට ගොඩක් පින් සර් 🙏🏻🙏🏻

  • @MySlGamin
    @MySlGamin ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා මේ වගේ
    පින් වැඩ කරනන සර්ට ශක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavanidananjani9063
    @pavanidananjani9063 ปีที่แล้ว +5

    Thank uu sir🙏✍️❤️ hodatama theruna amaruma padam asaven ahan hitiya😍😎 thank you sir🤗

  • @suniljayathilaka2671
    @suniljayathilaka2671 ปีที่แล้ว +3

    Ada class ekath supiri sir . Chemistry owl wela thibuna tikath Dan shape sir .Dinesh sirge sinduwath maru sirlata...godaaaaak thanks......

  • @tharushi11
    @tharushi11 ปีที่แล้ว +2

    Sir, මම පොඩි කාලෙ ඉදන් විද්‍යාව ට ගොඩාක් ආසාවෙන් හිටියා, ඒත් 10 වසරෙදි මට කොරෝනා එක්ක විද්‍යාව පන්ති තිබ්බෙ නැ , මම විද්‍යාව පන්ති ගියේ ආයෙ 11 වසරෙදි, online පන්ති වල එහෙන් මෙහෙන් පොඩ්ඩක් පොඩ්ඩ ඉගෙන ගත්තා, biology , physics ටික නම් කොහොමහරි ගොඩ දා ගත්තා, ඒත් chemistry වල 11 වසරෙ මිශ්‍රණ පාඩම ඉගෙන ගද්දි මට ඒකෙ සමහර තැන් තේරුනේ නෑ, එ නිසා මම විද්‍යාව අමාරුයි කියලා හිතුවා, ඒත් දැන් මේ සර්ගේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට chemistry වල තේරුම්ගිහින් තිබ්බෙ නැති තැන් ඔක්කොම තේරුන් ගියා, සර් ට ගොඩක් පිං සර්, සර් නම් දෙවි කෙනෙක්, ඇත්තටම ලංකාවටම ප්‍රසාදයක් තමා සර් නම් ☺️❤️

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +2

    "It's easy පුතා " අනෙ මන්දා සර් කියන්න වචන නැ ...tanks sir අපි වෙනුවෙන් මේ කරන දේට ..💓🤗

  • @relaxmusic8148
    @relaxmusic8148 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ වෙනස් කරාට ගොඩක් පින් සර්.😊🙏♥️

  • @DNproduction-hs1sf
    @DNproduction-hs1sf 6 หลายเดือนก่อน +1

    1:28:50 වෙගෙන් දාන්න වෙගෙන් දාන්න❤️😍owa sarala dewal❤️❤️❤️

  • @swiftyknown3077
    @swiftyknown3077 ปีที่แล้ว +19

    The G.O.A.T of the SCIENCE!!!!

  • @-wowtrader
    @-wowtrader ปีที่แล้ว +1

    Thankyou sir kalin meloo deyak theren nathuwa hitiye.supiriyata theruna sir mee tika.

  • @tharu.....4911
    @tharu.....4911 ปีที่แล้ว +3

    Science නම් ඉතින් අපෙ සර් තමා......❤️😍 නියමයි සර් අදත් මරු... chemistry නම් මොනාද කියලා හිතුනා....සර් ගනන් හදන speed එකට හදාගන්න බැරුව clz ආපු මුල්ම කාලේ මාර දුකින් හිටියේ..... හැබැයි අද හදපු ගනන් ඔක්කොම වගේ හරි.....ඒ සර් නිසා 😍😍😍😍
    God bless yu sir.....❤️😍
    දිනේශ් සර් & රිද්ම දෙන්නගෙම සින්දු මාර ලස්සනයි....❤️😍💖💖

  • @kavindya..
    @kavindya.. ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර් ......මෙ කරන් දේට ....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සර් .....මාර පිනකට සර්ව හම්බ උනේ......😊😊😘🥰

  • @TERRIBLEGEEK
    @TERRIBLEGEEK ปีที่แล้ว +1

    Thank You Sir.. semina eka supiriyak.. baruwa tibba godk dewal igena gaththaa...❤❤❤❤

  • @samanathula6664
    @samanathula6664 ปีที่แล้ว +4

    Patta ekta theruna sir , Thanks ❤️

  • @sahurdakarunarathne9916
    @sahurdakarunarathne9916 ปีที่แล้ว +5

    ❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

  • @SDA-Vido756
    @SDA-Vido756 ปีที่แล้ว +7

    A Chemistry ±Physics ±Biology→±A science± Lanka Sir❤️ ^
    ALWAYS THE LEGEND ❤️🌍
    LEGENDS NEVER DIE ❤️💞

  • @wasanasewwandi1000
    @wasanasewwandi1000 ปีที่แล้ว +1

    Aththtm thank you sir...kiyala dena ewa marama vidiyata therenawa..🙂💗🥺🙏

  • @mr_Tharuka..
    @mr_Tharuka.. ปีที่แล้ว +1

    Chemistry Easy කියන්න තමා කියන්නේ..සර් නිසා..bs pi..💗🌼

  • @Nihara_and_the_Pink_Unicorn
    @Nihara_and_the_Pink_Unicorn ปีที่แล้ว +1

    🌈ඇත්තටම සර්... සර් මේ උගන්නනවා වගෙ හොදට උගන්නන්න වෙන කාටවත් බෑ අනික සතියෙ දින 7 ම අපිට class දාලා කැපවෙලා කරන මේ දේනම් වෙන කිසිම ගුරුවරයෙක් කරන්නෙ නෑ අනික මම classes ගොඩකට ගියා grade 10 ඉදලා ඒත් ලංකා සර් වගෙ ගුරුතුමෙක් නන් මට හම්බවෙලා ම නෑ...සර් මේ උගන්වන විදිහට කවදාවත් ඇමතක් වෙන්නෙ නෑ ඒක තමා ලංකා සර්ගෙ හැකියාව...ඒ හැකියාවට ගහන්න නම් වෙන 0/L ගුරුවරයෙක් නෑ මම හිතන්නේ...thanks a lot sir! 💛🙏🏻

  • @gloommusic8365
    @gloommusic8365 ปีที่แล้ว +2

    Science පංති නම්.මෙන්න පංති සුපිරි පරි ඉතිරි ❤️💝💝

  • @dinukakeshan9492
    @dinukakeshan9492 ปีที่แล้ว +3

    Chemistry easy sir. thank u sir❤❤

  • @Sandu0422
    @Sandu0422 ปีที่แล้ว

    සුපිරියක් සර් හොදට තේරුනා💗

  • @killerboy6245
    @killerboy6245 9 หลายเดือนก่อน +1

    Love u sir
    Best ever science teacher a student can meet in his life 💥
    Poddk wth bari w tibb science ekt antime t A ekk aawa ❤

  • @sasindusubhashana486
    @sasindusubhashana486 ปีที่แล้ว

    ගොඩක් පිං සර් මේ කරපු උදව්වට මට රසායනික විද්‍යාව ගොඩක් අමාරු වෙලා හිටියේ .... ඒත් දැන් අමාරු නෑ ...... Thank you sir ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthakumuduni5989
    @wasanthakumuduni5989 ปีที่แล้ว +5

    Niyamai sir ada seminar ekath niyametama thibuna , sirta godaaaaak pin chemistry tikak awl wela thibbe dan nam awlakma na ❤️❤😍😘 Thank you very much sir ! ❤❤️😍

  • @lasinduharshana-xl3yy
    @lasinduharshana-xl3yy ปีที่แล้ว

    niyamai sir adath hodata vada tika karagaththa hamadama vagema adath hoda deyak sirgen igena gaththa thak you...

  • @chandimananayakkara3524
    @chandimananayakkara3524 ปีที่แล้ว +3

    Thankyou sir

  • @songsl3462
    @songsl3462 ปีที่แล้ว

    සුපිරි සර් වැඩෙ

  • @senasnakudagama5330
    @senasnakudagama5330 ปีที่แล้ว +4

    Supiri sir aayeth wenadaa wagema ....

  • @MalshaNimsara-bo2bu
    @MalshaNimsara-bo2bu 5 หลายเดือนก่อน

    සර් මන් අද තමා සර්ගෙ 1st clz vedio එක බැලුවෙ.ඇත්තටම සර් නම් නියමමෙට උගන්නනව වගේම ඒව හොදට මතක තියෙනව chemistry කියන්නෙ ඉස්සර මට එපා කරපු කොටසක් ඒත් දැන්නම් ඒක තරමකට ලේසි ඒ සර් නිසා තමා thanx සර් 🙂👋👍

  • @jeneetajeneetakumari8206
    @jeneetajeneetakumari8206 ปีที่แล้ว +3

    වෙනදා ඔවා ඇහෙනකොට මුලු ඇගම කකියනවා කිසිම දෙයක් දන්නෙ නැ අහලත් නැ ..එත් දැන් පේපර් එකෙ ප්‍රශ්න ගනන් ගන්නෙවත් නැ ..මටත් සර් වගෙම තමා pysics nothing/chemistry nothin/ bio ටිකක් තරහා යනවා

  • @rish4582
    @rish4582 ปีที่แล้ว +2

    SCIENCE ATHARALA HITAPU MATA ASA KALE SIR GOAK THANKS SIR

  • @kalanachamathka-l6x
    @kalanachamathka-l6x 7 หลายเดือนก่อน

    niyamai

  • @Thiranisamindara84
    @Thiranisamindara84 ปีที่แล้ว +3

    Thank you so much sir💜

  • @chamodimadubashini145
    @chamodimadubashini145 ปีที่แล้ว +1

    Thank you sir.sir api wenuwen karana kapakirimata godk pin👊♥

  • @kaveeshamalith
    @kaveeshamalith 10 หลายเดือนก่อน +1

    Sar මට science එපා වෙලා තිබ්බේ සර් හරි ලස්සනට උගන්නනවා ❤️

  • @nimeshicom6293
    @nimeshicom6293 ปีที่แล้ว +2

    Supiriyak thamayi sir ❤

  • @sandesh6386
    @sandesh6386 ปีที่แล้ว +1

    Thnq sir kiyanna wachana n 🙂♥️

  • @CARMINE266
    @CARMINE266 ปีที่แล้ว

    Ape sir ❤❤ thamai

  • @Heshbandara
    @Heshbandara 7 หลายเดือนก่อน

    Thnq so much dear sir 💐❤️

  • @bathika07
    @bathika07 3 หลายเดือนก่อน

    Thank you sir 🙏 ❤

  • @success...5000
    @success...5000 ปีที่แล้ว +3

    Paya 4.30 tta 11k views gammak thamai ithin 😗😗😗

  • @thiliniwasana135
    @thiliniwasana135 ปีที่แล้ว

    👍👍

  • @navindidismini
    @navindidismini ปีที่แล้ว

    👍

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 ปีที่แล้ว

    සර් 😍😍😍

  • @gaganijinasena664
    @gaganijinasena664 ปีที่แล้ว +1

    Thank u sir 😊

  • @yesiniyayuhansaya2360
    @yesiniyayuhansaya2360 ปีที่แล้ว +1

    Song එක හෙන ලස්සනයි නේ 😮

  • @imeshikaumayangani5207
    @imeshikaumayangani5207 ปีที่แล้ว

    👍✨Thnc sir

  • @RiSampath-sj1nk
    @RiSampath-sj1nk 9 หลายเดือนก่อน

    ridma ptta❤lanka sir patta❤

  • @thilakanandani6823
    @thilakanandani6823 ปีที่แล้ว

    👆😊

  • @yesiniyayuhansaya2360
    @yesiniyayuhansaya2360 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @supipiarunodya5717
    @supipiarunodya5717 10 หลายเดือนก่อน

    Ape sir❤❤❤❤❤

  • @JanithSanjana
    @JanithSanjana 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @mssproduction5898
    @mssproduction5898 ปีที่แล้ว +1

    Chemistry thiththa wela thibune,dn nm sure goda❤️🤗,11 tikath karanakan balan innawa 😍

  • @Jayathissajayathissa-i6r
    @Jayathissajayathissa-i6r 3 หลายเดือนก่อน

    ❤❤😍

  • @dulminiwarnakulasooriya4875
    @dulminiwarnakulasooriya4875 9 หลายเดือนก่อน

    Patta sir❤

  • @lookatworld756
    @lookatworld756 ปีที่แล้ว

  • @achini6171
    @achini6171 ปีที่แล้ว

    Thank you sir 🥰❤️dinesh sir 🥺❤️ eth sir la ekk ind wenne thw daws tikai neda kiyla mathk weddi maram dukai sir 🥺❤️

  • @yesiniyayuhansaya2360
    @yesiniyayuhansaya2360 ปีที่แล้ว +1

    sirge cls එකට ජොයින් වෙන්නෙ කොහොමද 😊

  • @chethiyaweerathunga9437
    @chethiyaweerathunga9437 ปีที่แล้ว

    ඉස්සර නම් සයන්ස් පේපර් එකක් දකිද්දිත් එපා වෙනව 😫. සර්ගෙ ක්ලාස් එන්න පටන් අරන් මාස එකහමාරක් විතර ඇති තාම 🥰. මුලින්ම සයන්ස් වලට තිබ්බ අර එපා උන ගතිය නැතිඋනා..එහෙම දැනෙද්දිනම් මාරයි සර් 🙈.. මට අනික් සබ්ජෙක්ට් ඔක්කොම අව්ලක් නෑ සයන්ස් වලට මම C එකක්වත් දාගන්නෙ කොහොමද කියල බයේ හිටියෙ 🥺. ක්ලාස් ආවත් හරි දැන් science nothing 🙈💗.. ඉස්සර නිකමටවත් සයන්ස් පේපර් එකක් අල්ලන්නෙවත් නෑ 😅 දැන් අනික් සබ්ජෙක්ට් වලට වඩා science පැත්තට තමා හිත යන්නෙම 😋❤
    මාරයි සර් සර්ල මේ අපි වෙනුවෙන් කරන කැපකිරීම් 🥺. කොහොමහරි හොදම රිසාල්ට් එකක් දාල එනව සර්ව බලන්න කවදමහරි 🥺🌎. තව ළමයි කීදෙනෙක්නම් මෙගෙම සර්ල නිසා ජීවිතේ වෙනස් කරගන්න ඇත්ද ❤️. හැම නරක දේකම හොද පැත්තක් තියෙනව වගේ කොරෝන ආපු එකෙන් උන හොදම දේ තමා සර්ල හම්බුන එක. 🥰. සර් ගැන කියන්න වචන නෑ සර් ඇත්තටම. Second term test එකේදි නම් කිසිම
    වැඩක් කරේ නෑ නාස්ති වෙලා වගේ හිටියෙ 🥺.. සර් එක්ක කතාකරාට පස්සෙ තමා
    තේරුම් ගත්තේ මම වැටිල
    හිටිය වල 🥺. සර්ට පිං මෙහෙම ලමයින්ගෙ ජීවිත ලස්සන කරනවට 🥺🙈.. කියන්න වචන නෑ සර්. මේ අවුරුදු 11 ටම ළමයි වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරන ගුරුවරයෙක් හම්බෙලා නෑ. සර්ට කොච්චර ආදරෙයි ද කියනවනම් අපෙ ස්කූල් එකේ english essay walata Helpful person kenek ගැන ලියන්න එන හැමපාරම මම ලියන්නෙ සර් ගැන 😁❤ පිටු ගනන් ලියනව අපෙ මැඩම්ට දැන් සර්ව මීට් වෙලා නැති උනත් සර් ගැන මාර දැනුමක් ඇත්තෙ ඒ නිසාම 😌. කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා සර් ගැන. කොච්චර කවුරු මොනා කිව්වත් සර්ගෙ ගමන නතරකරන්න බෑ 🥰💗.. සර්ට රටේ හැමතැනම ආදරේ කරන්න ළමයි ඉන්නව දාස් ගානක් 🥺 එච්චර ළමයි ගොඩක් ආදරේ සර් අපි වෙනුවෙන් කරන කියන දේ එයාලට දැනෙන නිසා නෙ ❤
    හැබැයි සර් මොකක්ම
    හරි පිනකට තමා සර්ව හම්බුනේ කියන එකනම් මම
    විශ්වාස කරනව 🥺 ජේසු පිහිටයි සර්ට ❤✨

  • @priyanthikaperis7423
    @priyanthikaperis7423 ปีที่แล้ว

    Godak watinawa sir me wede..... පුළුවන් nn physics recording eka apahu dannako 🙏🙏🙏🙏

  • @SahanSadewmina
    @SahanSadewmina 8 หลายเดือนก่อน

    Yes😅❤

  • @smpsamarakoon7504
    @smpsamarakoon7504 6 หลายเดือนก่อน +1

    ටපල ගන්න එපා පට්ට ඉසි😊

  • @dewmiakarsha2235
    @dewmiakarsha2235 ปีที่แล้ว

    Thanks sir karana udawwata sir nisa Mata science paper eka gena bayak nathi una 😊🙏
    Ane sir puluwannm eka dawasakata physics seminar video eka daannako Mata eke thawa payak thiyei balala iwara karanna

  • @kasunchamodya24
    @kasunchamodya24 7 หลายเดือนก่อน

    1:16:59

  • @wijethungawijethunga5597
    @wijethungawijethunga5597 ปีที่แล้ว +2

    ගොඩගියොත් ගොඩයන්නෙ රත්තරන් සර් නිසා

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 ปีที่แล้ว

    irida clz eka you tube danne nadd sir

  • @vihanga7668
    @vihanga7668 ปีที่แล้ว

    සර් නම් ඇත්තටම පුදුම මනුස්සයෙක් සර්😊☺