Ane sir giya awurudde 2022 0/l batch eke last day mathak una🥺 Goda giyanam goda giye sir hinda 😍 Adatath kurunegala yaddi sir hambei kiyala hithana ynne. sirta api echcharata adare kra❤🩹 Thamath adarei sir❤ Jayawewa!
Science Subject eka nothing une sir nisa thama.. Sir tharam mahansi wena wena kawruth nathuwa athi sir Aththatama dukai mokada thawa nobo dinakin sir gen apita samugnna wenawa Subject eka witharak newei hamadama jeewithe kiyala dunna sir Thank you sooooo much sir Actually sir I most like your teaching style.. Good night sir Hamadama ape hadawathe guruwaraya Kawadawath amathaka wenne na..
Sar tharam hitha hoda guruwararayek magre me givitha kalayatama dakkamai sar aniwaren bibahage pas wela sar balanna enawamai sar apita karana me udau walata godak sthuthi sar sarta godak adarey ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mechara kalayakat hambe una hodem guruwaraya...... hodt theruna sir thank you sir dann hamotama kynn lanka sirg clz ynn kyl e tharam odt kyl den 1km sir ❤❤ ❤LANKA PRASAD ❤
Oya kivvata thava ekek thiye neda garde 10 ayata ada vage mathakai sir giya o/L eke api hitapu vidiya kavuru hari masa 5k join unath athi paper eke liyala enne vitharai thiyenne math masa 5i F----- A kala boru neme❤ thanks sir
මම කලින් ගිය කිසිම පන්තියක කියා දුන්නු කිසිම කරුණක් හරියට මොලේට ගියේ නෑ.....😢 මට ලංක සර්ව හම්බුනේ you tube එකෙන්...මට එතකන් හර් ගුරුවරය්ර්ක් හිටියෙ නෑ සර් 😢 එතකොට මම 10 වසරෙ..එදා විද්‍යාවෙන් වලේ වැටිල හිටපු මට පිහිටක් උනේ ලංක සර්ම විතරයි......❤ දැන් මම 11 වසරෙ .....මට කලින් විද්‍යාවට W එකක් තිබ්බෙ...දැන් නම් සර් මට A එකක් ශුවර්......😊 ඒ සර් නිසා තමයි....අර සර් හැම වෙලේකම කියන්නත් වගේ විද්‍යාව කියන්නෙ ගොන් පාට් සර්......👍❤️ ඒක ඇත්ත ගොන් පාට්......සර් නම් පට්ටයි සර්......පට්ටම පට්ටයි......❤❤❤ සර් එක්ක අවුරුද්දක්ම එකට ඉදල මේ අවුරුද්ද තමයි අන්තිම අවුරුද්ද කියල මතක් වෙනකොට ගොඩක් දුකයි සර්....😢❤ ඒත් මම අනිවාරෙන් විද්‍යාවට A එකක් දාල සර්ට කෝල් කරනවාමයි සර්......👈👍 අනේ මට කවදහරි සර්ව ඇත්තටම දකින්න ලැබුනොත් අනිවා සර්ට දණගහල වදිනවා සර්.......ඇත්තමයි......🙏🙏🙏🙏
විද්‍යාව නිසා වලේ වැටිල ඉන්න හැම අහිංසක ළමයෙක්ටම දෙවියෙක් වගේ පිහිට වෙන්න පුලුවන් එකම ගුරුවරයා.......❤❤❤❤❤ අපේ ලංක සර් විතරමයි.....🙏❤️❤️❤️හැම ළමයෙක්ටම අප්පිරිය වෙලා තිබ්බ විද්‍යාව ප්‍රියතම විශය කරේ සර්......සර්ට පින්....🙏සර්ට මම හැමදාමත් ණයගැතියි
..............🙏❤️
ලේ වලටම දැනෙන්න උගන්නන සර්ට කියන්න මේ phone එකේ කොච්චරනම් type කරත් මදි සර්.....😢❤ ඒත් මට පුලුවන් තරම් මම type කරනවා....සර් තමයි මගේ දෙවෙනි තාත්තා....🙏💗සර්ගෙ වචන අපිට හැමදාමත් මතක තියෙවි.....😢👈❤
සර් හැමදාම කියන Write. Okay. Yes ඇහුනත් පාඩම් කරන්න හිතෙනවා සර්......👈❤
ලංක සර්මයි අපේ වීරයා....❤
ජීවිතයම කියලා දුන් මිනිසා....❤
වටින දෙයක් පමණක් දුන් විරුවා.❤
අපේ ලොවයි අපෙ ආදර මිනිසා..❤
විද්‍යාවක් වැනි හරවත් විශයක්❤
කියලා උන්නෙත් දෙවියයි රටකත්❤
ඔබයි අපේ ගුරු දේවරාජ මෙන්❤
සැමදා වැජබේවා සද හිරු මෙන්❤
වලක වැටී ගොඩ වීමට නොහැකිව
සිටි විට පිහිටක් වූවා මා හට
සියල් දරුවන්ට නුවනත පාදන
දණ නමමින් මම වදිනෙමි සැම දින...❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර්..............
දීර්ඝායිශ ලැබේවා මාගේ ගුරු පියාණෙනි......👈🙏🙏🙏💗💗💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️😊.....
❤❤❤❤
ලේ වලටම කාවැදෙන තර්කානුකූල විද්‍යා මහගෙදර.හැමදාමත් හදවතේ විද්‍යාව ගුරුවරයා ❤ LANKA PRASAD SIR ❤
දැනුම පිරුණු පැය හතරක්....❤ මතක කරුණු ගබඩාවක්....🥰 විඩා සිතට සෙනෙහි බිඳක්....😍 ගුරුතුමනි, ඔබට මහඟු පිනක්....🤗
සර්ව කවදාවත් අමතක වෙන්නෑ ol ඉවර වෙලා ගියත් අපිට සර් තමයි ලංකාවෙ ඉන්න Best ever විද්‍යාව ගුරුවරයා❤
A...kawidu malli
මගේ ජීවිතේ මට හම්බුනු දෙවනි තාත්තා සර්. Screen එකෙන් විතරක් දැකලත් මෙහෙම කියන්නේ සර් අපිට දුන්නු ආදරය වගේම තවත් ජිවිත ගොඩකට පාර පෙන්නුවේ සර් නිසා . 😊
ඒ කරපු හැම කැප කිරිමකටම සර්ට හදවතින්ම ගරු කරනවා .
මං මේ අවුරුද්දේ ඒලෙවල් තාම සර්ව අමතක නෑ 😍❤️ මීට අවුරුදු දෙක්කට කලිමුත් සර් මාර ෆිට් එකක් දුන්නා ඕලෙවල් රිසාල්ට් එකට නංගිලා මල්ලිලා හොඳට වැඩ කරපල්ලා ඕලෙවල් හොඳට කරගෙන ඒලෙවල් bio maths කරන්න වරෙල්ලා වරදින්නෑ උබලට 😊❤
ඉස්සර science වලට C pass එකක් වත් තියෙයිද කියලා sure නැතුව හිටියේ සර් 🥺🥺 ඒත් අද A pass එකක් අතේ තියාගෙන විභාගෙට යන්නේ....❤....සර්ට ගොඩක් පින් සර් 🥺❤️ අපි වෙනුවෙන් සෑහෙන කට්ටක් කාලා...රෑ තිස්සේ කකුල් කඩාගෙන අපි වෙනුවෙන් නැගිටලා හිටියට❤...අනිවාර්යයෙන් A එකක් අරගෙන සර්ව බලන්න එනවා...❤❤❤❤විශයට එහා ගියපු ජිවිතේට වටිනාකමක් ගෙනාපු හදවතේ ගුරුවරයා ❤LANKA PRASAD❤
හිරු සඳුත් හමු වන්නැති එකම අහසේ පායනා... ඉතින් දුක් වන්නේ කිමද අපි දිනක් එයි යලි හමු වනා........❤😢
ජීවිතේ අමාරුම කාල වලදී අපේ ජීවිතේට හරි පාර කියලා දීලා,දැක්මක් දීලා, අපේ ජීවිතේට turning point එක වුණේ අපේ සර්.🥺ඇත්තටම සර් අපිට කියල දුන්නෙ විෂය විතරක්ම නෙමේ...අපිට ජීවිතේ දිනන හැටිත් සර් කියලා දුන්නා..කලින් ගොඩාක් පන්තියේ පහළ හිටපු මම දැන් පන්තියේ පළවෙනියා වෙන්න හේතුව සර්.අපිට වගේම තවත් නංගිලා මල්ලිලාට මේ වගේ කියලා දෙන්න සර්ට ශක්තිය දෛර්යය ලැබේවා...!❤ අපි හැමදාමත් සර්ට ආදරෙයි.අපිට මෙච්චර කාලයක් හොද නරක වගේම විෂයත් කියලා දුන්නට සර්ට ගොඩාක් පින්..🙏 හැමදාමත් හදවතේ රැදුනු ආදරණීය ගුරු චරිතය ....අපේ ලංකා සර්...❤
පැය 4යි විනාඩි 25ක් එක දිගට අපි වෙනුවෙන් කට්ට කාලා ඉගැන්නුව ලංකා සර්....
ආදරෙයි ලංකා සර්....
හිතට ගොඩාාාාාාක් දේවල් දැනුනා සර්....
අන්තිම වචන ටික අහද්දි...
සර්...
අනාගත්ත science වගේම. Life එතක්. ලස්සනට කියලා දුන්නේ සර්...
❤❤❤❤
සර්.......
හිතට දැනුන හොඳම ගුරුවරයා....
❤❤❤❤ සර්......
බැනපු බැනුම්.... හින්දා ජීවිතේ හදා ගත්තා සර්....online හින්දා ගුටි කෑවේ නෑ සර්...
ඒත් සර් මඟ තොටක හරි,කොහේහරි දැක්කොත් අනිවාරෙන් දණ ගහලා වැඳලා යන්න එනවා සර්....
මැයි ලියන්න කලින් ඒ ආශිර්වාදේ ගන්න බෑ සර්......ඒත් සර් හැමදාම සර් අපිට ආශිර්වාද කරනවා කියලා දන්නවා සර්....
තෙරුවන් සරණයි සර් ....
අප වැනි බොහෝ දරුවන්ගේ දෙනෙත්.....
තව දුරටත් පාදන්නට...
තව තවත් ශක්තිය , ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා සර්...
❤❤❤ සර්
යුග යුග ගනන් පුරා
තුඩ තුඩ රැව් දුන්
කාලෙය්..තාලෙට ගැලපෙන
අපේ කාලයේ...
තර්කානුකුල විද්‍යාව පන්තිය.....
අපේ කාලයේ අපේ සර්ගේ...
ආදරණීය හඬින් ....
Science with Lanka Prasad sir
මගෙ හිතේ සර් ගැන තියෙන්නේ වචනෙන් විස්තර කරන්න බැරි පට්ටම ගෞරවයක් සහ ආදරයක්❤
අන්තිම මාසේ සර්ගේ ක්ලාස් ආවේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොමහරි Science වලට A එකක් දානවා සර්. ඒත් හිතේ තියෙන ලොකුම පසුතැවිල්ල,
සර්ව කලින් මුණගැහුනනම්🙂
නින්ද නොයන සරසවි සත්කාරය
වලේ වැටිලා හිටපු එවුන් ගොඩ ගත්ත ජීවිතේ කියලා දුන්න ❤ එකම ගුරුවරයා ❤️ ( ලංකා සර්) ගොඩක් ස්තුතියි සර්ගෙ උදවු වලට❤️
ආදරෙයි sir හැමදාම වගේ free එන අපිට කරන මේ උදවුවට❤
කිසිම කම්මැලි කමක් නැතුව ඉගෙන ගන්න පුලුවන් පන්තියක් සරි ❤❤❤❤ මේ වගේ free seminar කරාට සර්ට ගොඩක් පින් සල්ලි අරගෙන සෙමින කරන ගුරුවරු අතරෙ සර් පට්ට චරිතයක් සර්ව කවදාවත් මූනට මූන හම්බෙල කතා කරෙ නැති උනාට ගොඩක් ආදරෙයි සර්ට කවදහරි සර්ව මූනට මූන හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව සර්ට වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤❤❤
මෙතරම් කලක් අපහට
කෙසේ සිතුවද කැප කෙරුමට
නැත සම කෙරුමට තව
ඔබයි ඒ විරුවා ලොව.....❤
දිනා හමාරයි අප හද ඔබ
කිසිදා සිතින් නොමැකෙයි ඔබෙ රුව
විටෙක සැර වූවත් ඔබ
දනිමි තරහකට නොවන බව....❤
දැනුම පමණක් නොව ජීවිතයද
කියා දුනි ඔබ අප හට
කීමට ඇතත් තව බොහෝ දේ
නොහැකිය පෙරලීමට වචන ලෙස...❤
නොමැකෙන මතක පොදියක් දරා ගෙන
පැමිණ ඇත සමුගැනුමට කල
ඉතින් ගුරු දෙවිදුනි
යන්නට අවසරයි අප හට....❤
අමතක වන්නේ නැත ඒ සිනහව
දිගුකල් වැජඹේ ඒ අපෙ සැනසුම
අවසරයි ගුරුතුමනි තබන්නට තිත
සැමදා දිනේවා ඔබ මේ ලොව...❤
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..... සර්ට ජය ශ්‍රී මහ බෝසමිදු පිහිටයි❤
🥺❤💐
😇😅😅
🥺💗
🥺🥺🥺🥺❤❤❤
❤❤
ස්තූතියි සර් ගොඩාක් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට ආදරෙයි උතුරන්න💜️🪻
10ට ආපු දවසේ ඉඳලා මුල ඉඳන් පිලීවෙලට පාඩම් ටික උගන්නනවා වගේම අන්තිම දවසේ අවුරුදු 2ක සිලබස් කවර් කරන්නේ කොහොමද කියලා පිස්සුවෙන් වගේ දඟලද්දී ඒකට පිහිට වෙන්නෙත් සර්ම තමයි. 🥹❤
කොරෝනා නිසා අපට අහිමි වූ දේවල් අතරේ හිමි වූ අමිල වස්තුව... lanka prasad sir...♥️ සර් අපේ රටට අමිල වස්තුවක්... science වලට A එකක් සිහිනයක්ම නොවන්න... එන්න හදවතේ ගුරුපියා ළඟට... ලේවලටම science... (2021 olevel batch ) ♥️🙏 පැලෙන්න ආදරෙයි සර්ට හැමදාමත්...💞 සර්ට ජය.
ආදරෙයි අපේ සර් ❤....පරවෙන්නට යන මල් කැකුලූ තව තවත් පුබුදුවා ලන්නට ඔබහට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා ගුරු දෙවිදුනි❤🥺😘....ඒ වෙනුවෙන් අපි හැමදාම ඔබත් එක්ක❤..Lanka prasad ❤ highly recommend for science ❤ බුදු සරණයි සර් ❤
සුපිරියි සර් වැදගත් ගොඩක් දේවල් දැන ගත්ත ❤❤🎉
හැම ගුරුවරයෙක් ටම පුලුවන් තමන්ගේ විෂය මොළයටම දාන්න . ඒ උනාට ඒ හැමෝටම බෑ අපේ හදවතට කතා කරන්න. සර් , සර් හරි lucky🎉🎉 ලංකාවේ කොහේ ගියත් සර්ට ගෝලයෙක් හම්බ වෙන්නවා ම තමයි. ආයී වග කීමෙන් කියන්නේ❤
අද සර් ගේ සින්දුව අහන්න ඕනි නිසා phone eke sound eka wadi karala malligen Banum ahuwath ekka 😅😅
සර්ගැන ඉතින් කමෙට් කරන්න දෙයක් නෑ මටනම් සර්ගැන කියන්න වෙන්නේ සර් අපේ,අපේ මල්ලිලා නංගීලාගේ ඇස්පහදන්න මේ ලෝකේ පය ගහලා ඉන්න ඉටුදෙවියෙක් වාගේ තමයි සර් බුදුසරණයි සර් . පහුගිය දේවල් ඔක්කොම ආපහු පාරක් නැවත අපට ආවර්ජනය උනා . අපේ ඉෂ්ට දේවතාව ඉතින් අපිට අපේ සර් තමයි සර් 🙏
හදවතේ ගුරුවරයා ❤❤❤❤❤ape lanka sir
අවුරුද්දක් සර් එක්ක එකට ඉදලා මේ ගෙවෙන්නේ අවසන් දවස් ටික කියලා මතක් වෙද්දී හරිම දුකයි...😔ඒ අවුරුද්ද තුළ මම ඉගෙන ගත් දේ අනන්තයි අප්‍රමාණයි.. කියන්න වචන නෑ සර්.විද්‍යාව කියන විෂයට ආදරයක් ආසාවක් ඇති උනේ සර් නිසයි...සර්ගෙ හැම හිනයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...සර්ටයි දර්ශණි අක්කටයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....හදවතේ ගුරුවරයා නම් ඒ ඔබයි' ගුරුතුමනි....❤
Sir mn 12 පන්තියෙ ඉන්නෙ මීට කලින් ol බැජ් එකෙ ol කරේ අපි කෝරෝනා වයිරස් එක ඇවිත් ලොකු නිවාඩුවක් ඇවිත් නිකන් හිටපු අපි ol හොදට කරන්න් ගොඩක් උදව් කරා sir දැන් මන් bio කරන්නේ ගොඩක් thank you sir එදා වචනකින් හරි අපිව මොරාල් කරාට දැන් මම හොදට Al වැඩ ටික කරනවා 🖤
සර් දහය වසරේදි මට විද්‍යාවට 50ට අඩුයි සර් වැඩි වෙන්නේම නෑ විභාග ලකුණු හම්බුනාම හැමදාම අම්මගෙන් බැනුම් අහනවා මට විද්‍යාව එපා වෙලා හිටියේ ඒත් සර්ගේ පන්ති ආවට පස්සේ මට හොදට ලකුණු තිබ්බා ගෙදරින් දැන් බනින්නෙත් නෑ ඉස්කෝලේ මැඩම් මට විද්‍යාව එපා කරවලා තිබ්බේ😞 ඒත් මම දැන් ආසම විෂයක් තමා විද්‍යාව කියන්නේ😍 සර් නිසා තමා ඒ හැමදේම බොහොම ස්තූතියි සර් අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙලා උගන්නනවට සර්ට බොහොම පින් සර් මට හම්බවෙච්ච විද්‍යාව උගන්වන ගුරුවරුන්ගේ සුපිරියටම උගන්වන්නේ සර් තමා අපි සර්ට හැමදාම ආදරෙයි❤
C එකෙන් සර් ගාවට ඇවිත් මාස 6න් A එකක් sure කරගෙන විභාගෙට යනවා.. මන් විතරක් නෙමෙයි සර්. සර් දුන්න ඒ දැනුමෙන් මන් තව ළමයෙක් ට science කියලා දුන්නා. ගොඩක් සතුටුයි මට මගේ paper එක ම sure නැතුව හිටපු මන් සර් නිසා අනිත් අයටත් උගන්වන්න පුළුවන් තත්වෙට පත් වුණා.. ඒ ළමයගෙයි මගෙයි දෙන්නගෙම result එක සර්ගෙ තමා ඉතින්❤ ආදරෙයි සර් හැමදාමත්..
මන් තරුෂිකා (mahawa convent😀)
2023(2024) O/L batch
Thankyou sir 💕 ලකුනූ 23 ක W එකක හිටපු මාව ගොඩ දැම්මේ සර් . සර් නැත්තම් අද වෙන්කොටත් මම ක්ලාස් හොය හොය ඇවිදියි සර්. ජිවිතේ වැටෙන වැටෙන් පාරක් ගානෙ සර් ගේ මොටිවෙශන් එක්ක නැගිට්ටා 💗 මේ ගේම කොහොම හරි ගොඩ දානවා සර් . ආදරෙයි හැමදාම සර් ❤
සර් ගැනනම් ආයේ කියලා වැඩක් නෑ,පට්ට සර්,මං දැකපු සුපිරියම විද්‍යාව උගන්නන සර් කෙනෙක් තමයි සර්,ජීවිතෙත් උගන්නපු සර්ට පින්
"රයිට් ඕකේ යස්"🥺 මේ වචන ටික ඇහෙන පමවත් ඇති ගිහින් පඩම් කරන්න 🥺😘
සර්ට ගොඩක් පින් සර්🥺සර් අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට සර්ට ගොඩක් ස්තූතියි ❤❤සර්ට ගොඩක් ආදරෙයි ❤❤අද කරපු කොටස් ඔක්කොම සුපිරියටම තේරුනා🥺❤️science නම් ඉතින් ලංකා සර් තමයි❤️❤️❤️ ආයෙම කියන්නෙ සර්ට ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤සර් තමයි මගෙ ලෝකෙ වීරයා හැමදාම 🥺🥺🥺❤️
මෙච්චර කල් කරපු හැමදෙමටම සර්ට ගොඩාක් පින් ආදරෙයි ගොඩාක් සර් එක්ක හැමදාම ඉන්නවා 🥺❤️❤️ හදවතෙ ගුරැවරයෙක් ❤️🥺
සර් ට ගොඩක් පින් අපි වෙනුවෙන් මේ කරන කැප වීමට... මගේ ජිවෙතේ මට හම්බුන හොදම ගුරුවරයා ලංකා සර්...මේ ගෙවෙන්නේ සර් එක්ක ඉන්න අන්තිම දවස් ටික.. ෆිසිකල් ක්ලාස් ඉවර වෙද්දි.. ආයේ ඉස්කෝලෙ යන්න වෙන්නේ නෑ කියල කිසිම දුකක් නැ..හැබැයි සර් ගේ ක්ලාස් එකේ මේ යන්නේ අන්තිම දවස් ටික කියලා දැනෙද්දී දුකයි... සර් අපි වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමෙන් කරනවා කවදාවත් ක්ලාස් ෆීස් එක ගැන හිතලා අපිට පන්ති කරේ නැ... සර් ට පුළුවන් කොයි වෙළෙද අපිට පන්තියක් දැම්මා.... මගේ ජිවේතේ මේ වගේ ගුරුවරයෙක් මට හම්බුනාම ඉ.. අනියාවරෙන් සයන්ස් වලට A එකක් ගන්නවා.... ලංකා සර් කියන්නෙම වචනයේ පරිසමප්ත අර්ථයෙන් ම ගුරුවරයෙක්... ගුරුවරයෙක් කියනවට ත් වඩා අපිට හොඳ තාත්තා කෙනෙක්...... ආදරෙයි සර්
❤❤❤❤ආදරෙයි සර්❤
Science දවසට සර්ට වදින්න බැරි උනත් සර්ගෙ 4to එකකට හරි වැදලා යන්නේ උදේට 😊❤
සර්ව කවදාවත් ඇත්තටම දැකලා නෑ මන් ඒ වුනාට ඒ online clzes වල සොදුරු මතක right okay yes 🥺 අහන්න වෙන්නේ තව ටික දවසයි කියලා මතක් වෙද්දි මාර දුකක් දැන්නේ සර් 🙂💗
Miss you soo much sir 💕🥺
A එක නම් සර්ගෙ තමා 😮❤ best Discussion 🎉
ආදරෙයි සර්❤❤ අලුත් 11 මාත් හරි ආසාවෙන් අහගෙන හිටියා සර් 😊😊😊කවදහරි සර්ව බලන්න එනවා සර්❤❤❤ආදරෙයි සර් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🙏🙏 අපේ ඇස් පාදන එකම ඇති සර් ආයෙ පින් කරන්න ඕනි නෑ සර් සරසවි සත්කාරයේ ගුරුවරු ❤❤❤
මට සර්ව හම්බුනේ 11 වසරෙ 3rd term මුල මට science wlt 60t වඩා අැවිත් නෑ 11 වසරෙ මීට කලන් කවදාවත් පන්තියෙම ළමයි තුන්දෙනෙක්ට වගේ විතරයි 75 වැඩියෙන් තිබ්බෙ physics chemistry එහෙම නම් 2 අැහෙනවටවත් අාස නෑ මං එ්ත් සර්ගෙ පන්ති අාවම science වල මගේ අාසම part එක physics උනා . ඉස්සර පෙන්නන්න බැරි ගනන් දැන් මම අාසාවෙන් හදන්නෙ සර් හින්දා ලකුනු් 60ක් වත් ගන්න බැරිව හිටපු මට 3rd term එකේ ලකුනු 79ක් තිබ්බෙ සර් හින්දා❤ o/l science A එකක් එනවනම් සර් හින්ද තමයි.
මට මෙච්චර කල් හම්බෙච්ච ගුරුවරුන්ගෙන් හදවතට වැදිච්ච මොලේටම යන්න උගන්නපු සුපිරිම ගුරුවරයා සර් එ් තැන වෙන කාටවත් ගන්න බෑ.💖
දාලා යන්න බැහැ ..සර්...අනෙ..මගේ තාත්තා වගෙ ..සර් ..ඔයා...කරපු හැම කැපකිරීමටම ගොඩක් පින් සර්...❤
මම sir ගෙ class එන්න පටන් අරගත්තට පස්සෙ Science වලට කොච්චර කැමති වුනාද කියනවනම් අන්තිමට ගෙදරින් බැනුම් අහනවා Science විතරක් නෙවෙයි තියෙන්නෙ අනිත් subjects වලටත් පාඩම් කරන්න කියලා.❤️❤️.....
රෑට නිදාගත්තමත් sir උගන්නපු දේවල් ඔලුව ඇතුලේ ආයේ repeat වෙනවා sir..
sir උගන්වපු හැමදෙයකම වටිනාකම කියලා නිම කරන්න බෑ වචනයෙන්..❤️❤️❤️❤️❤️
මටත් එමම තමා...
සර් සර් වගේ වෙන්න හුගක් අර ට්‍රයි කරනවා හැබැයි ඒම බෑ සර් .......මගේ ජීවෙත්තේ මට ගුරුවරුන් ඕන තරම් හම්බෙලා තියෙනව මං කියන්නේ science ගුරුවරු ගැන නෙමෙයි හැම ගුරුවරයකු ම නමුත් සර් තරම් හිතට දැනුන වෙන කවුරුත් නෑ මගෙ රත්තන්ම් සර්..........අම්ම ට බේත් ගන්න යන්න වෙලාවක් නෑ අපිට උගන්නනවා ........... ඒක මාරයි සර් අපිට සර් ව කවදාවත් අමතක වෙන් නෑ ...................අනේ මට තේරෙන් නෑ............. මම සර්ට පට්ට ආදරෙයි......... මට හම්බුන පලවෙනි ගුරුවරයා වෙන කාටවත් ඒ තැන ගන්න බෑ................
ප්
❤❤❤❤❤සර්ට කවදාවත් වරදින්නේ නෑ සර්.......සර්ට බුදු සරණයි 🙏🙏🙏
සර්ගෙන් ඉගනගත්ත කාලේ දැන් ඉවරයි කියලා මතක් වෙද්දි මාර දුකක් දැනෙන්නෙ. 😢 අදත් වෙනදා වගේම සුපිරි සර් ගොඩාක් පින් 🙏
බොක්කටම දැනෙන්න කියලා දුන්නා.❤ O/L වලට පට්ට උදව්වක් ✨🙂
පැය 4 යි විනාඩි 25 ක් එක දිගට කිසිම කම්මැලි කමක් නෑ නිදි මතක් නෑ සුපිරියටම තේරෙනවා කියපු ඔක්කොම 🥺💗 Thank you sir 💕💕
ගොඩක් හොඳයි සර් වැදගත් දේවල් ගොඩක් මතක් කර ගත්තා ❤
ඉතිං සර්...දැන් අපිට තව සතියයි...සර් දැන් මාස ගානක ඉදන් මේ කැපවීම කරනවා අපි වෙනුවෙන්...❤️ඒකට ඇත්තටම ගෙඩාාාාාාාාාාාක් පිං සර්...🙏අපි සමහර වෙලාවට රෑ වෙද්දිං නිදිමත ආවෙත් රෙකෝඩ් එක පස්සෙ බලනවා කියලා නිදාගන්න යනවා...ඒත් සර්ට එහෙම බෑනෙ.ඉවර වෙනකම්ම කරලනෙ යන්නෙ🥺.ඇත්තටම ඒකට සර්ට කියන්න බැරි තරං ස්තූතියි...🙏
අද කරපු ටික speed කරත් නියමෙට තේරුණා...අමතක වෙච්ච ගොඩක් දේවල් මතක් උණා..🙂සර් අපිට ඉගැන්නුවෙ විෂයම නෙවේ..ජීවිතේ...සමාජේ...මේ හැම දෙයක්ම...😊සර් තමා අපිට ඉලක්කෙකට වැඩ කරන හැටි ඉගැන්නුවේ...මොන බාධක තිබුණත්...😊❤හොද නරක කියලා දුන්නා ගුරුවරයෙක්ට වඩා තාත්තා කෙනෙක් වගේ...❤මට මගෙ ජීවිතේ හම්බුණ හොදම ගුරුවරයා කවුද කියලා කවුරුහරි ඇහුවොත්,මට ආඩම්බරෙන් කට ඇරලා කියන්න පුලුවන් 'ලංකා සර්' කියලා..🥺💝
ටියුෂන් කෂේත්රය වෙනස් කරපු චරිතයක්...❤
ගුරු භූමිකාවට සාධාරණ අරුතක් එක් කරපු ගුරුවරයෙක්...❤
ඕනම ගුරුවරයෙක්ට ආදර්ශයට ගත හැකි ගුරුවරයෙක්...❤
ඕනම මනුස්සයෙක්ට ආදර්ශයට ගත හැකි මිනිසෙක්...❤
කෙටියෙන්ම කිව්වොත් ...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෞරවනීය ගුරු පෞරුෂයක්...❤
මං මහව ක්ලාස් එකේ...හෙටින් පස්සෙ ආය සර්ගෙන් ඉගෙනගන්න වෙන්නෙ නෑ නේද🥺🥺?ඒ ගැන කියන්න බැරි තරම් දුකයි සර්...😢මෙි මැසේජ් එක ටයිප් කරද්දිනුත් ඇස් දෙකේ කඳුලු පිරිලා බොඳ උණා🥺.ඒත් මට බයක් නෑ...මං හිතනවා මට science වලට A එකක් කියලා👍. ඒ A එකත් අරන් සර්ව හම්බෙන්න එන්නම් දවසක...😊
මේ කරන කැපවීමට ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාක් පිං සර්...😊.
ආදරෙයි සර්...🥰
පරිස්සමෙන් ඉන්න සර්...❤
තෙරුවන් සරණයි...!🙏
❤❤❤❤❤
❤❤❤
ජීවිතය දිනන්න උගන්වපු එකම ගුරුවරු සරසවි සත්කාරය ❤🥰
කියන්නවචන නැ සර් සල්ලි පස්සෙ දුවන ලෝකේක සර් නම් දෙවිහෙක් කිව්වොත් හරි. සල්ලි නෙවෙයි ජීවිතය කියලා ලෝකේටම කිව්ව ගුරුවරයෙක් 💯.🙌
Ane sir giya awurudde 2022 0/l batch eke last day mathak una🥺
Goda giyanam goda giye sir hinda 😍
Adatath kurunegala yaddi sir hambei kiyala hithana ynne. sirta api echcharata adare kra❤🩹
Thamath adarei sir❤ Jayawewa!
metharam kapakirimak api wenuwen karanawata sirta godak pin sir🙏
jiwithaya godadhana sarasawi sathkaraya................😘😘
සර්, ඇත්තටම මං විද්‍යාවට අඩු මට්ටමේ ඉදියේ, හැබැයි මට දැන් විශ්වාසයි A එකකට යන්න පුලුවන් කියලා ඒ සර් හින්දා❤ ❤
සර් ගෙ කැපකිරීම විශිෂ්ටයි 🥺
Thankyou Sir ....
සර් ගැන නම් ඉතින් comment එකකින් කියලා නිම කරන්න බෑ...සර්ව කවදාවත් අපිට අමතක වෙන්නෙ නෑ . සෘජුව පොළොවෙ පය ගහලා නැගිටින්න කියලා දුන්නෙ sir . සර් හැමදාම අපේ හඳවතටම කතා කළා. සර්ට නීරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා .ලංකාවේ විශිෂ්ටතම විද්‍යාව ගුරුවරයා සර් හැරෙන්න වෙනකව්ද??? ඉතින් 😀😀😀
sri lankan best ever science teacher 😍😍😍
Ane sir ...thank U so much ....adarei sir ta ...❤ ❤ ❤
Science hondata karanawa mama ....
Best ever science teacher ❤❤❤❤
Thank you sir 💙
හොඳටම තේරුණා
කරපු දේවල් සුපිරියටම මතකයි සර්❤ අය අමතක වෙන්නෙම නැති වෙන්න කියලා දුන්නා😌❤️ආදරෙයි සර් ❤️
Wishaya menma jeewithaya ganath hodinma kiyala dena guruwaru athare ihalima wajabennee Lanka Sir thana❤
Sir supiri a sir hinda thama viddiyawa godayanne❤
Thank you sir ❤😍
Sir, you are the best science teacher I have ever seen. Thank you very much for your dedication to us ❤❤❤
bunny girl you are funny girl
@@mazunited8921 Why 🥲
Nikan athal ekata
Athal ekata
@@mazunited8921 Hm
Science Subject eka nothing une sir nisa thama..
Sir tharam mahansi wena wena kawruth nathuwa athi sir
Aththatama dukai mokada thawa nobo dinakin sir gen apita samugnna wenawa
Subject eka witharak newei hamadama jeewithe kiyala dunna sir
Thank you sooooo much sir
Actually sir I most like your teaching style..
Good night sir
Hamadama ape hadawathe guruwaraya
Kawadawath amathaka wenne na..
Thank you sir
Sirta ගොඩක් පින්❤❤❤❤
Ane sir ....sir kiyala dena vidiha hodata threnawa ..😇👩❤
Science walata hodama sir😇😇👩👯💜
❤❤
ආදරෙයි සර් හැමදාම. දුකයි ඉතින්😢මොනවා කරන්නද සර් . හැම ලස්සන හමුවීමක් ම ඉක්මනට ඉවර වෙනවා සර්
Thank you so much sir❤
Hamadama api venuven kapa vela vada karana ekata
Mihipita hamu unu guru deviyan obai ❤
Respect sir
Attatama sir..patta..kiyanna vacahana na..Ee dunnu උපදෙස් valata..ee dunnu ඉගැන්වීම් methods tika...හොඳටම theruna..adarei sir හැමදාමත්..😘😘❤🙏🙏
ගොඩාක් ස්තුතියි සර්...සෑහෙන්න තේරුනා...💙💐
super
Thank you sir hodathama teruna sirtha පිං ❤❤ hadavathe guruvaraya
thank you sir . the best best teacher i have met ever in my life🥰😍🤩😘
Rajek wage sir kenek .api wenuwen kapa wena sirta godak adarei❤
Sar tharam hitha hoda guruwararayek magre me givitha kalayatama dakkamai sar aniwaren bibahage pas wela sar balanna enawamai sar apita karana me udau walata godak sthuthi sar sarta godak adarey ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankyou sir අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට ❤❤❤🙏🙏🙏
Thank you sir ❤
සර්ලා හින්දා තමා ගෙමක් ගහන්න පටන් ගත්තෙ දිනලමයි ඉවර කරන්නෙ සර්🥰
Love you sir ❤💫
සුපිරිය් සර් අමතක් වෙච්චි සමහරක් කරනු මත්ක් උනා ගොඩ ගොඩ ගොඩාක් තැනක්ස් සර් ❤❤❤❤❤❤
හදවතේ විද්‍යා sir
බොහොම ස්තූතියි සර්❤.අද කරපු පාඩම්ටික හොඳින් තේරුනා සර්❤.කොහොමත් Science A ෂුවර්.සර්ට පිං❤
මේ කරපු දෙයට සර්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏
Godaak pin....dann dewal godak mathak krl dunna wagema nodanna dewal godaaak kiyl dunna.........
Aniwaryenma sirva davasaka balann enava........sirge kakul deka pamula danagahala wadinna.😔🙏🙏🙏
superb...👌
Amathaka wela thibba dewal aya mathak una sir.sirta godak pin sir sir kiyala denawa theranawa sir
Adarei sir hamadama❤ hadawathe guruwaraya 😘 Lanka sir❤😊
mechara kalayakat hambe una hodem guruwaraya...... hodt theruna sir thank you sir dann hamotama kynn lanka sirg clz ynn kyl e tharam odt kyl den 1km sir ❤❤ ❤LANKA PRASAD ❤
Ape sir hamdamath hadawathe inna science sir 🥺❤ sirta godak pin ❤🥺
O/l අවසන් කරත් සර්වනම් අමතක කරන්න බෑ 🥺❤
ආදරෙයි සර්❤
හස්තිශෛලපුර අභිමනය
MEVAN GURU PIYEK KISIDA NA HAMUVI MEMETA.. 🥰😇 mechchara kapavimak, apiatavath nathi unanduvak,, paya 4k , kohomada sir eka digata api venuven vada kare, mata 1.00 pahuvenakotama kammalikaama hithila panthien yanna hadapu mn..sir mechchara kapavenne api venuven neda kiyala hithunama panthiyen leave venna hithune na.. godak pin sir..😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Heart of the teacher❤❤
Oya kivvata thava ekek thiye neda garde 10 ayata ada vage mathakai sir giya o/L eke api hitapu vidiya kavuru hari masa 5k join unath athi paper eke liyala enne vitharai thiyenne math masa 5i F----- A kala boru neme❤ thanks sir
❤hamadam wage adath patta sir
Adanam sir bokkatama weduna padam tika
Spryak sir❤
Mage jivithe mta danunu hodama hodama guruwaraya♥️♥️
2:42:35 රසවත් කතා😂
Thank you very much sir...!🎉❤🤗
Sirwa kalin hambunaanm godak deewal wenaswenna thibuna
❤Thank you sir.❤
❤Hodata theruna 🥰🩷