ස්ටීරියෝ ඇම්ප්ලිෆයරය High Power 240W Stereo Amplifier Testing
ฝัง
- เผยแพร่เมื่อ 29 ส.ค. 2024
- Class D Dual Channel 120w x 2 XH-M543 High Power TPA3116D2 Amplifier Module
TPA3116D2 Digital Power Amplifier Board
DC 12v-26v Single Supply
Maximum Power 120w + 120w (24v)
පහත ලින්ක් වලින් ඕඩර් කරන්න පුළුවන්.
s.lazada.com.m...
a.aliexpress.c...
Thanks for watching. subscribe & share !
Facebook / my4-tech-110822550299924
My4 Tech Other video
Low pass filter
• අඩු වැඩි කළහැකි ලෝ පාස...
Sanwa YX360TRF multitester
• Sanwa YX360TRF Analog ...
Computer sound system
• How to Make a Computer...
PAM8403 stereo power amplifier
• අඩුම මිලට සුපිරි ඈම්ප්...
TDA7297 stereo power amplifier
• TDA7297 Stereo Power A...
TPA3118 stereo power amplifier
• වොට් 60 ස්ටීරියෝ ඇම්ප්...
Variable power supply
• How To Make a Variable...
How to check transistor using multimeter
• ට්‍රාන්සිස්ටරයක පින් හ...
Multivibrator using 5w/220v bulb
• වෙසක් එකට බල්බ් වැලක් ...
DC filter circuit for usb kit part 1
• DC Filter Circuit For ...
How to make a power supply for usb kit
• බල සැපයුමක් හදමු | How...
#My4Tech #StereoAmplifier
Really great powerful amplifier, sound is also very clear 😍👍
👍
Does it contain bass and trilink channels
Does it work on 20 or 21 volts
Man baluwa 1800i
👍👍♥️♥️
aliexpress eke 296
Aiye barida mekata 18650 batry parelle karala input karannaa
අඩෝ Aliexpress එකේ 500 බඩු කෑල්ල අද ආවා සෙට් කරන්න තමයි දන්නැත්තෙ😁😍
මොකක්ද ?
ඒක මරු භාන්ඩේ 😁😁
ඔව්. අඩු ගාණට ගන්නත් පුළුවන්නේ
Priz kohomada
Okata 12vtransformer ekakin supply denawanm ඇම්පියර් kiyak wenna onida..rply plz
5A ඇති
12v උපරිම සවුන්ඩ් ගන්න බැ.
To get full sound you must supply 24v 5a
12v denokota Ampiyr kiyk denn oned (15A wedid?)
reply bro
15A හොඳයි. වැඩි උනාට අවුලක් නෑ
Transistor amplifier එකෙය් class d amplifier එකෙය් වෙනස මොකද්ද හොඳ sound quality එකක් තියෙන්නෙ
ලොකු වැඩ වලට transistor amp හොඳයි
Wheel ekakta hodaida meka
12" sub woofer speaker ekakata dammoth hoda bass ekak ganna puluwanda.
ඔව් පුළුවන්
Wire conecter eka nathi car cassette ekaka power line houagnne kohomada multimeter eka use karala
සෙට් එක ගලවල ඩයග්‍රම් බලල පුළුවන්
Okata voltage saply denna puluwan උපරිමයෙන් keyada A ganath keyada
Description බලන්න විස්තර තියෙනව
meke c26,c28,c30,c13,c3 gelawila thibune.ekata ena no tika hoyaganna widihak thiyanawada
Wtsapp වලින් මැසෙජ් කරන්න. මගෙ බෝඩ් එකෙන් බලල කියන්නම්
Mekata 17v 5ampiar power ekak input karala 6ohme speaker ekakin watt kiyak ganna පුලුවන්ද please reply
සැපයුම් වෝල්ටීයතාව අඩුවුනොත් පිටවීමේ වොට් ප්‍රමාණය අඩු වෙනවා
Thanks
අයේ මමත් එකක් ගේන්නුවා එකේ HW-408 v9 කියලා ගහලා තියේන්නෙ 12v දුන්නට කමක් නැද්ද
12v වලින් වැඩ කරාවි. ඒත් අවශ්‍ය සැපයුම ලබාදෙන්න. හොඳ අවුට් එක්ක් ගන්න පුළුවන් එතකොට
Carkit එකට නතුව වෙනම සෙට් කරන්නෙ කොහොමද phone එකට සෙට් කරලා බලනවා නම් කොහොමද කරන්නෙ
Phone එකටත් පුළුවන්
Mewage kiyana tharam wallt gannak na 200w stk ic owata wada degunayak sound thyanaw
👍👍
අයියේ මම ඇම්ලිෆයර් ගැන දන්නෙ නෑ..pre amp a power amp කියල කියන්නෙ මොකටද
පෙර වර්ධක
බල වර්ධක.
Bass kohomada
හොඳයි. Tone control circuit ekak danna ona
රුපියල් 3000ක් ඩරාස් එකේ
ලංකාවේ මිල ගණන් නම් දන්නෙ නෑ. මං ගත්තෙ මැලේසියාවෙන්
Dan 1500
TDA amp walata sapekshawa meke kal pewethma kohoma weida?
එහෙම කල් පැවැත්ම ගැන කියන්න අමාරුයි. නමුත් මං නම් මේ කිට් එක සෑහෙන කාලයක් දැනට පාවිච්චි කරනව
අයියෙ මන් ලග තියෙන්නෙ tpa3116d2 amp bord එකක් ඒකට 24 v supply දෙන්න හොදටම සෙට් වෙන්නෙ transfomer ද නෝමල් power supply ද plz reply
ඇම්පියර් එක හොඳනම් මොකක් උනත් අවුලක් නෑ. ට්‍රාන්ස්ෆෝමර් එකකින් දෙන්න පුළුවන් නම් හොඳයි
@@my4tech761 hri ayiye
24v 5A transformers ekakin denna barida
24v transfomer එකකින් දෙන්න එපා..එතකොට ඒක dc කරලා ගන්නකොට 24ට වඩා වැඩි වෙනව.18v වගේ ට්‍රාන්ස්ෆෝමරයක් දැම්මොත් අව්ලක් නෑ.24 එකක් දැම්මොත් ඉක්මනිම් පිච්චෙන්න බලයි🤔
Oya amp board eke godk kal pvavichchi karanna puluvanda
මං නම් පාවිච්චි කරනව ගොඩක් කල්
Radio වැඩද? ගොඩක් class D වල වැඩ නෑ ඒකයි අහන්නෙ
මේක ඇම්ප් එක විතරයි
@@my4tech761 නැ මම අහන්නෙ mp3 kit හයිකලාම සවුනඩ් අවල්ද කියලා?
@@DilnuwanAmaraweera එහෙම අවුලක් නෑ, හොඳට වැඩ කරනව. mp3 kit එකෙ රේඩියෝ නම් හොඳට චැනල් අහුවෙන්නෙ නෑ. අනිත් ඒව හොඳට වැඩ කරනව. Pre amp එකක් දැම්මොත් සවුන්ඩ් තවත් කොලිටියට ගන්න පුළුවන්
@@my4tech761 ස්තූතියි මම ගත්ත ක්ලාස් D එකක රේඩියෝ අහන්න බෑ
12 inch speker thiyena bufal 2kata denna puluwanda
ඔව්. මාත් චෙක් කරෙ 12 ස්පීකර් එකකින්
Alakiri ayya❤
Thanks 🙏❤❤
Aiya man gawath oya tpa 3116 amplifier board eka thiyenawa.oka podi wunata sound nam patta. Aiya hodata channel eka karanawa.
ඔව් සවුන්ඩ් හොඳයි මේකෙ.
ස්තුතියි 🙏🙏
Meke meda tiyena ic eke pichchuna eka dann puluwand mokdda e ic eke name eka
ic දාන්න පුළුවන්
Out watt ekath ekka mekada wadi tda7396 da 6ohm speakers
එහෙම චෙක් කරල බලල නැහැ
Pixel led budurasmaala wakata Controller ekak hadana diagram ekak denawada
👍👍❤
ඔය ඈම්ප් එක දාලා portable speaker ekak haduwoth battery wedi welawak thiyaganna puluwan d
බැටරියෙ ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නෙ
Normal amp walata wada digital amo walata battery eka yanawa aduy
මාත් daraz eken 50w amfliper එකක් ගෙන්න ගත්තා 4 chanel ekak එක මිල4996/= ක් උනා,මෙලොව රහක් නැ daraz eka items ,,sound මදි,,විනාඩි 10ක් වගේ දාල තියෙද්දී off වෙනවා
සවුන්ඩ් කොලිටි මදිද. Off වෙන්නෙ අම්පියර් මදිද දන්නෙ නැ.
Daraz eke amplifier mila wadi..
power dunne kohomada?
Class d amp ekakata low pass filter ekak connect karanna puluwanda? Onama ekakata?
ඔව්. සෙට් කරල බලන්න
@@my4tech761 kohetada connect karanan plwn bro?
@@raveenchaminduadeesha4614 input එකට දෙන්න
Meka අවුල් class d amplifier ekak mama 3k gatta ewa ඔක්කොම dala tika welawak යනකොට sounds කැඩී කැඩී yanawa
Kadi kadi enne karant eka madi unahama
Ampiyar 5 one
Mekan w200 12” speaker 2 danda barida
පුළුවන්
අයියෙ මගේ XBR බෆල් දෙකේ ඈම්ප් එක පිච්චිලා ඔය ඈම්ප් ඒකක් දැම්මොත් බෆල් දෙකේ ෆුල් සව්න්ඩ් ගන්න පුලුවන් වෙයිද 🤔
ස්පීකර් අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නෙ
RMS 60W ethi one nam oke original. Wedi wattz ganak gahala enne PMPO wattz walata convert karala😁
හ්ම්. ic එකත් ගොඩක් පොඩියි. Data sheet eken balanna ona
Rla ela brother
Thanks bro
Meka mata 3600w bapal ekakata set karanna puluwanda kiyanna plz
3600w නම් බෆල් එක out door amp එකක් ගන්න. මේක හරියන්නෙ නෑ
@@my4tech761 hodha mokakda kiyak weida apata hadanna berida
Oke hum eka aehenawada.
Ne
Mama gennuw aiya oka three well ekata gahanna barida
12v වලින් වැඩ කරනව. උපරිම සවුන්ඩ් ගන්න බැ
Wenama volume control ekk dala dekama denne kohomada.eka control eken
Stereo ekak danna oni. Ethakota puluwan
@@my4tech761 eka karana hati video ekk dnnako puluwn.loku udauwak
@@Repairing-y9y 👍👍
J oudio subwoofer ekakat denna puluwan d ooken
පුළුවන්
12v dunnama 50w 50w
Description බලන්න. අවශ්‍ය වෝල්ටේජ් දාල ඇති
240w. niyamai
Thanks 🙏
Kiyada mata ekak ganna ona
මිල නම් මතක නෑ. මේ ගොඩක් ඉස්සර කරපු වීඩියෝ එකක්
15”specar thiyenawa. ekata hari yavida?
මදි වෙයි. ස්පීකර් වල වොට් ගාන බලන්න
12v battry ekakata director denna barida
පුළුවන්
Mana ekak ganna ona kohenda ganne.gedarata genne ganna barida
පුළුවන්. ඔන්ලයින් ඕඩර් කරන්න
Onlain kohomada gennaganne
Aiye meka lankave කීයක් වෙනවාද,plzz reply
ලංකාවේ මිල ගණන් නම් දන්නෙ නෑ. මං ගත්තෙ මැලේසියාවෙන්
12v 8A දුන්නොත් පිච්චෙනවාද
නැහැ
ko jeda ganne koheda thiyenne
ආයෙත් කමෙන්ට් එක එවන්න. පැහැදිලි නෑ
Mewa kaden gannawanam illanna one kohomada
මොඩල් නම්බර් එක කියල ඉල්ලන්න
මේක කියක් වෙනවද
මම නම් ගත්තෙ ගොඩක් ඉස්සර මැලේසියාවෙන්. දැන් මිල ගණන් නම් කියන්න දන්නෙ නැහැ
12v. Ampiyar Kiyk onida mekta...
මම දුන්නෙ 5A
Attatama 600 nam vatinawa.danata koheda tiyenne
මං නම් ඔන්ලයින් ඔඩර් කරෙ
2×50w ganna puluwan🤕🤕
👍👍
Original 50x2 watts...
අයියෙ අගල් 6" speakers 2 ට හරියන ඔය වගේ ඈම්ප් එකක් කියන්නකො😐
මේ වගේ ඇම්ප් තව කීපයක් ඇති. චැනල් එකෙ අනිත් වීඩියෝවල
@@my4tech761 👍
genna ganne kohomada
ඔන්ලයින් ඕඩර් කරන්න
Mekata watt ,inch speaker Eka kkda dannaoni
අඟල් 8 , 10 වගේ හොඳයි
Mekata denna one ඇම්පියර් gana kohomada
මම දුන්නෙ 5A
මේකට bass kit එකක් ගහන්න බෑද
පුළුවන්
හරියට speaker system එකක් නැතිව amp sound එක බලන්න පුලුවන්ද ??...හලෝ මුලින්ම baffle දෙකක් ගන්නවා හලෝ...ලජ්ජාවෙ බෑ අපිට බලන්න ..
බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. මෙම වීඩියෝ එක කරේ මැලේසියාවෙදී. එහෙදී තිබුන පහසුකම් අනුව වීඩියෝ කරා.
ලැජ්ජයි නම් බලන් නැතුව හිටපන්කො 😂🥲
Maka kohada gann teyanna gankiyada
කඩෙ ගන්න තියෙනව මිල නම් දන්නෙ නැ
Malli oya amp ake output aka koccharada?
120w × 2
Quality aka hondai da,j audio 12 inch speaker dekakata athida Oka?
6ohms speker ok da mekata
Description balanna
Om's GANA kiyada dennaa oni
8
50w දෙන්න පුළුවන් ඇම්ප් එකකට 8w එකක් සෙට් කරන්න බැරිද , මොකක් හරි වෙයිද
8w ස්පීකර් එකක් ගැනද අහන්නෙ
@@my4tech761 ow , 50w*2 දෙන්න පුළුවන් ඇම්ප් එකක් තියෙනව, මං ගාව තියෙන්නේ 8w speaker දෙකක්
@@gpsagarasampathranaweera4301 epa
Aiya agal 15 speker4ta hariyana amp ekak keyannako
Transistor amp ekak hadanna. Meka hariyanne ne
එ්කට 8A වැඩිද
වැඩි උනාට අවුලක් නෑ
මා ෙම එ්ක ඝාමානය ෙතාරනකට මදිද ෙලාකු බපල් 2 දාපුවම
මාලග 12V 25a එකකුයි12V 8a එකකුයි ති ෙය් ෙදකමහරිද
@@navodyarandunu5050 ඇම්පියර් වැඩි උනාට අවුලක් නෑ. වෝල්ටේජ් වැඩි කරන්න එපා
@@navodyarandunu5050 පුළුවන්
13a 24v denna puluwanda ?
Puluwan
Mekada hoda tda7396 ekada steareo
මම එහෙම චෙක් කරල බලල නෑ
malli meken mata keli 10k ganna karamayqak nedda
මං ළඟ නම් නෑ. සොයාගන්න අමාරුයි නම් ඔන්ලයින් ඕඩර් කරන්න
Bro සප්ලයි දෙන්නෙ කොහොමද මට ඔයාව contact කරගන්න විදිහක් තියනවද
Description බලන්න විස්තර තියෙනව
අයියේ මන් ළඟ ත්‍රීවීල් සෙට් එකක් තියෙනවා ඒක මේන් කරන්ට් එකට සෙට් කරන්න පුළුවන් වන්ද.
පුළුවන්. ට්‍රාන්ස්ෆෝමර් එකක් හෝ smps එකක් ගන්න
@@my4tech761 12v battry ekakata direct denna barida
@@bandararanasinghe9580 puluwan
@@my4tech761♥️♥️♥️
අනේ අයියේ ඕකට low pass filter ekk set karanna puluwanda. Ekak set karahama hariyataama mokkda venne.
Plizzz reply🥺🥺
Ow. පුළුවන්. එතකොට වොයිස් කට් වෙනව
එ කියන්නේ
@@chamindnilantha5184 low pass filter එකෙන් වොයිස් කට් වෙනව. ඉන්ටර්නෙට් එකෙ වීඩියෝ එකක් බලන්න. එතකොට තේරෙවි කොහොමද කියල
Aiye ඕකට කොයි කොයි සයිස් ස්පීකර් ගහන්න ඕනද ,plzzz reply
අඟල් 10 හෝ 12 හොඳයි.
@@my4tech761 hodata sadde thiyanavada
@@kvs8598 ow. හොඳට තියෙනව
@@my4tech761 viedo ekak නැද්ද sounds ena
එහෙම වීඩියෝ එකක් නම් නැ. යූටියුබ් දාන්න බැහැ. Fb එකෙ දාන්නම්
ඔය ඈම්ප් එක ගත්තේ කොහෙන්ද ගත්තෙ මිල කීයද
මං නම් ගත්තෙ මැලේසියාවෙන් ගොඩක් ඉස්සර. ලංකාවෙත් ගන්න තියෙනව
Oke sound wadi karama paras paras gala saddayk enawane amuthu😐
එහෙම වෙන්නෙ නෑ. අවුලක් ඇති. පවර් සප්ලයි හරිද.
Gana kiyada
ලංකාවේ මිල ගණන් දන්නෙ නෑ. මේක ගත්තෙ මැලේසියාවෙන්
Me kata DC24. denna barida
Puluwan
ලංකාවෙන් ඕක කීයක් විතර වෙනවද ?
දැන් මිල නම් කියන්න දන්නෙ නෑ
Price
මං නම් ගත්තෙ මැලේසියාවෙන් ගොඩක් ඉස්සර. ලංකාවෙත් ගන්න තියෙනව. දැන් මිල ගණන් කියන්න දන්නෙ නෑ
Kohenda ganna thiyenne
මේක ගත්තෙ මැලේසියාවෙන්. ලංකාවෙත් ගන්න තියෙනව. ඉලෙක්ට්‍රොනික් කඩවල සොයල බලන්න
Me vage amp thva nadda oya gava
Man laga nam ne. Kade ganna thiyenawa
කොහේද ඒ කඩේ තියෙන්නෙ
ඇයි සවුන්ඩ් වැඩි කරාම කැඩි කැඩි ඇහෙන්නෙ😒😣
පවර් සප්ලයි මදි උනාම එහෙම වෙනව
Ma hamp akaganna kohanda
සොයාගන්න අමාරුයි නම් ඔන්ලයින් ඕඩර් කරන්න
koheda ganna thiyenne
තියෙනව. අවශ්‍ය නම් කෝල් කරන්න
අයියා කොහෙන්ද ගත්තේ
මං ගත්තෙ මැලේසියාවෙන්
හොදටම සද්දෙ තියෙනවා
link eka na maame
Ali eke link eken order karanna. Description eke thiyenawa
kiyada aiya me ammp eka
දැන් මිල නම් කියන්න දන්නෙ නැ. මං ගත්තෙ ගොඩක් ඉස්සර මැලේසියාවෙන්
@@my4tech761 hari thanks
👍👍👍😀❤️
👍🙏
Ic ආන්කය මෝකද්ද
Description බලන්න. විස්තර තියෙනව
15 speaker 4ta hariyanawa ewarai nadda
Transistor amp ekak ganna
amp aka kiyda
දැන් මිල ගණන් නම් කියන්න දන්නෙ නැ
Kohomada gennaganne odar karanne
ලංකාවෙ ගන්න තියෙනවා. සොයාගන්න අමාරුයි නම් දෙවෙනි ලින්ක් එකෙන් ඔඩර් කරන්න
Bro mata sub 2k tiye mate PC akta sambanda krnne kohomada contact numbaryak denvda
About වල නම්බර් එක තියෙනව
වෙනම sound control කරන්න විදියක් නැද්ද මල්ලි
පුළුවන්. Volume control එකක් දාගන්න ඕන
Aiyee meka keeyada,plzz reply
ලංකාවේ මිල ගණන් නම් දන්නෙ නෑ. මං ගත්තෙ මැලේසියාවෙන්
@@my4tech761 ලංකාවෙත් RS.1000 ක් vage venava athi නේද
@@kvs8598 ඔව්. සමහරවිට ඒ වගේ ගානක් වෙයි
@@my4tech761 Haha
Oya gawa nadda mewa 1k ganna
තියෙනවා. ඒත් එවන්න බැහැනෙ. මං ලංකාවෙන් පිට ඉන්නෙ