අමුද්‍රව්‍ය 3න් මෙච්චර රස රෝල් කේක් එකක්😍 | roll cake | swiss roll | how to make swiss roll cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @MyEasyRecipe
    @MyEasyRecipe  หลายเดือนก่อน +8

    අඩු වියදමින් රසට හදන්න පුලුවන් මේ කේක් එක නම් උපන්දින වලට පාටි වලට විශේෂ තේ මේසේකට තියන්න පුලුවන් රසම කේක් එකක්
    👌th-cam.com/video/nmJQlfUbUP0/w-d-xo.html
    පුදුම හිතෙයි ඔයාට නම් මේ විදිහට ස්විස් රෝල් රසට හදා ගන්න පුළුවන් කිවුවාම මාරම ලේසි..එ වගේම රසයි..කල් තියා ගන්නත් පුළුවන්😍th-cam.com/video/elCos04BpZk/w-d-xo.html

  • @Sportcity9
    @Sportcity9 7 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ගොඩක් හොඳ රෙසිපි එකක් මම හැදුවා රසට ලස්සනට හදා ගන්න පුළුවන් උනා.ගොඩක් ස්තූතියි ❤

  • @chandanajayalat9131
    @chandanajayalat9131 หลายเดือนก่อน +6

    රසට ලේසියෙන්❤my easy recipe තමයි ඉතින් .❤❤❤

  • @dil8363
    @dil8363 15 วันที่ผ่านมา +1

    අක්කෙ කේක් එක අවන් එකෙන් ගත්තු ගමන් අයිසින් ටිග ගාල ඊට පස්සෙ සවියට් එකේ ඔතල ෆ්‍රිජ් එකට දැම්මට කමක් නෑ නේද.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 วันที่ผ่านมา +1

      kamak na habai niwunoth kadenawa

  • @niranjalapriyanthi-xu2sl
    @niranjalapriyanthi-xu2sl 8 วันที่ผ่านมา

    මේ cake එක t බිත්තර සුදු මද කහ මද එකට මද beat කරන්නේ ...වෙන් කරන්න අවශ්‍ය නැහැ ද.?

  • @nisansaladilrukshi7636
    @nisansaladilrukshi7636 หลายเดือนก่อน +2

    Oyage kama aththatam rasai man hadala thiyenawa සුපිරි

  • @pawiththramadagama8004
    @pawiththramadagama8004 9 วันที่ผ่านมา +1

    Me vidiyata chocolate powr dala chocolate roll cacke hdnn puluwanda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 วันที่ผ่านมา

      ow puluwan

    • @pawiththramadagama8004
      @pawiththramadagama8004 8 วันที่ผ่านมา

      Man haduwa .hodata thibba ,kaduneth na .soft eka adui. Ay ehema wenne.

  • @chandanajayalat9131
    @chandanajayalat9131 หลายเดือนก่อน +1

    Me wage cake recipe දිගටම aragena enna.godak watinawa dear❤

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 16 วันที่ผ่านมา

    😋😋

  • @damithsuranga562
    @damithsuranga562 หลายเดือนก่อน

  • @WaruniFernando-hm5kh
    @WaruniFernando-hm5kh 20 วันที่ผ่านมา

    බේක් වෙන්න දාද්දි තෙල් කඩදාසි කොලෙ බටර් ගාන්නෙ නෑ නේද තැටියෙවත්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  20 วันที่ผ่านมา +1

      ow,kamathi nam ganna puluwan

  • @WaruniFernando-hm5kh
    @WaruniFernando-hm5kh 20 วันที่ผ่านมา

    බටර් දැම්මොත් ග්‍රෑම් කොච්චරක් දාන්න ඕනිද අක්කො එහෙම උනොත් ලුණු දාන්න ඕනි නෑ නේද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  20 วันที่ผ่านมา +1

      butter danawa nam luNu danna epa,me recipe ekata butter awashaya na

  • @Devminividurangi
    @Devminividurangi หลายเดือนก่อน +3

    Thank you akke ❤❤😊😊❤

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x หลายเดือนก่อน +1

    නංගී අවන් එකේ නැතිව ලිපෙ හදන්න බැරිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      puluwan lipe hadana video eka palaweni comment eke😍

  • @DulanTharidu
    @DulanTharidu หลายเดือนก่อน +1

    Meka kochchara dawasak thiyaganna puluwanda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      sathiyak thibbath mokuth wenne na

  • @ChampaMapa
    @ChampaMapa หลายเดือนก่อน

    My favorite chanal ❤❤❤❤❤

  • @RanjiniPerera-e4c
    @RanjiniPerera-e4c หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @vibushavithuli1797
    @vibushavithuli1797 หลายเดือนก่อน

    ❤❤

  • @kumariapsara9617
    @kumariapsara9617 หลายเดือนก่อน

    ❤❤❤❤❤ so nice

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 หลายเดือนก่อน

    බෙකින් පවුඩර් දැම්මට කමන්නේ නැද්ද අක්කෙ

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😘😘😘😘

  • @harshanimadushika5351
    @harshanimadushika5351 หลายเดือนก่อน +1

    😋😋😋😋😋😋😋😋😘😘😘😘😘😘

  • @thariduvirajith3613
    @thariduvirajith3613 หลายเดือนก่อน

    Kanna hithenawa biter ekak naththan

  • @M.N.S.SadeepaniPerera-nw7fp
    @M.N.S.SadeepaniPerera-nw7fp หลายเดือนก่อน +1

    Ane akke man eka parak haduwa roll cake ekak eka thel kolen galaune nane.😢mekath ehema weida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      bake wela wadi unama galawanna amarui

  • @Noty_2
    @Noty_2 หลายเดือนก่อน

    ඒකනම් කන්නම හිතෙනවා. 😋😋

  • @StgpKumara
    @StgpKumara หลายเดือนก่อน

    XsxçZ😮😮😮 zoo ç

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana หลายเดือนก่อน

    😂😂😂

  • @damithsuranga562
    @damithsuranga562 หลายเดือนก่อน

    ❤️