😇ලෝක ළමා දිනය😇 1 st LIVE 🚫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ආයුබෝවන්
    මෙය බප/මිනු ඩඩ්ලි සේනානායක අ.ම. විද්‍යාලීය නිල නාලිකාව . මෙහි දී පාසලෙ සිදුවන සියලුම විශේෂාංග විද්‍යාලිය තොරතුරු තාක්ෂණික කණ්ඩායම විසින් මෙයට සංස්කරණය කර ඇතුලත් කරනු ලබයි.....
    විද්‍යාලීය නිමුවානන් වන ජගත් පියතිස්ස මැතිදුන්
    විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිනියක් වන ආසිරි නිකේශලා මැතිණිය
    විද්‍යාලීය තොරතුරු තාක්ෂණ විෂය භාර විජයන්ති බස්නායක මියද
    විද්‍යාලීය තොරතුරු හා මාධ්‍ය අධ්‍යනය භාර දීපිකා මියද
    විද්‍යාලීය සියලුම සමාජ මාධ්‍ය මෙහෙයවන කේ.ඒ ගගන දිනිල් සිසුවා ද
    ඇතුලුව මෙම ගුරු මහත්ම මහත්මින් මෙහි මුලසුන දරයි
    වර්ෂ 2022 දී පාසලට සමාජ නාලිකාවක් ආරම්භ කරන ලද්දෙ ගගන දිනිල් සිසුවා විසිනි .එහෙත් එය මාස ගනණක් නැමති කෙටි කාලය තුල අප නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල විය .එහෙත් ඔහු සහ ගුරුතුමියද එක්ව නැවතත් විද්‍යාලීය අභිමානය රැගෙන යමින් නව නාලිකවක් සාදාන ලදි .......
    ඒ 2022 වර්ෂයේම ඔක්තෝම්බර් 11 වන දිනයි එතැන් සිට මාස 4 ක් පුරාවට කිසි දු බාදාවකින් තොරව අප විද්‍යාලිය නාමය රැව් දෙමින් විද්‍යාලීය නාමය ඔසවමින් විද්‍යාලීය අභිමානය මෙතෙක් දක්වා ඔසාවා තැබීමට දායක වූ ඔබ සියලු දෙනාටම අපගෙ හද පිරි ස්තුතිය
    Welcome
    This is BAP/Minu Dudley Senanayake A.M. College official channel. Here all the features happening in the school are edited and included in this by the college information technology team.....
    Jagath Piyatissa Matidun, a college graduate
    Mrs. Asiri Nikeshala, a college deputy principal
    Mrs. Wijayanthi Basnayake, Head of College Information Technology
    Mrs. Deepika, in charge of college information and media studies
    KA Gagana Dinil student who manages all social media of the college
    Including this Guru Mahatma Mahatma presides here
    In the year 2022, a social channel was started for the school by the student Gagana Dinil. However, within a short period of several months, our channel was attacked by a cyber attack. However, he and the teacher together made a new channel carrying the pride of the college again.
    It was on October 11 of the year 2022 and since then for 4 months without any interruption, our heartfelt thanks to all of you who contributed to raising the name of the college and raising the college name and raising the pride of the college till now.
    EMAIL
    dsamvsg@gmail.com

ความคิดเห็น • 2